Unnamed: 0
int64 0
24.1k
| comment
stringlengths 5
198
| label
int64 0
8
|
---|---|---|
700 | මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද සිවිල් අන්තර් සමාජ පාපන්දු තරඟාවලිය යෞවනයන්ගේ ආකර්ශණය දිනාගනි | 0 |
701 | 68 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ජයශ්‍රී මහා බෝ සමිඳු අභියස ධජයන්ට සෙත් පතයි | 0 |
702 | ආරක්ෂක සේවා ටෙනිස් තරඟාවලියේ සමස්ත ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට | 0 |
703 | ඉන්දු පැසිෆික් නියෝජිත කණ්ඩායමක් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් හමුවෙයි | 0 |
704 | යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් සිසුන් වෙත පාසල් උපකරණ | 0 |
705 | යුද්ධ හමුදා රෝද පුටු ටෙනිස් ක්‍රිඩකයා පිරිමි කේවල අංශයේ ශුරතාවලිය දිනාගනි | 0 |
706 | තවත් භාවනා වැඩසටහනක් පවත්වයි | 0 |
707 | 11 වන සේනාංකයේ 9 වන සංවත්සරයට සමගාමීව පිරිත් සජ්ඣායනාවක් සහ දානමය පිංකමක් | 0 |
708 | 4 විජයබා සෙබලුන් විසින් යාපනයේ විද්‍යාලයක වහලය ප්‍රතිසංස්කරණය කරදෙයි | 0 |
709 | විශ්‍රාමික මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ජේ.ටී. කමල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි | 0 |
710 | ආබාධිත රණවිරුවන් ඔවුන්හට හිමි සුබසාධන සහ අනෙකුත් සහන පිළිබඳ දැනුවත් වේ | 0 |
711 | යුද්ධ හමුදාව විසින් ඉදිකල සිත්තන්කර්නි නව පෙර පාසල විවෘත කෙරේ | 0 |
712 | යුද්ධ හමුදා පොලිස් හේවා බලකා භටපිරිස් සම්මාන මුර රාජකාරි නාවික හමුදා භටපිරිස් වෙත භාරදෙයි | 0 |
713 | මුලතිව් ප්‍රදේශයේ බාලදක්‍ෂයින් වාර්ෂික පුහුණු සැසියකට එක්වෙයි | 0 |
714 | යුද්ධ හමුදා භට පිරිස්හි සහායෙන් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු කැබ් රථය යළි මගට | 0 |
715 | කිලිනොච්චි භටපිරිස් සුහද සාකච්ඡාවක් පවත්වයි | 0 |
716 | යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස බ්‍රිගේඩියර් අතපත්තු රාජකාරි අරඹයි | 0 |
717 | නැගෙනහිර ආඥාපති සිය තනතුරින් සමුගනී | 0 |
718 | අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික වෙඩිතැබිමේ තරඟාවලියේ ශුරතාවය ගැමුණු හේවා බලඇණිය දිනාගනී | 0 |
719 | 70 වන ජාතික නිදහස් දිනය අභිමානවත් අයුරින් සැමරේ | 0 |
720 | ‘අමිතිපුරම’ ප්‍රාථමික විද්‍යාලයේ සහ ‘මල්ලාවී’ මූලීක රෝහලේ පවත්වන ලද ශ්‍රමදාන ව්‍යාපෘතින් වෙනුවෙන් යුද්ධ හමුදා සාමාජිකයින් දායක වෙයි | 0 |
721 | කිලිනොච්චි අඩු ආදායම්ලාභී පිරිස් වෙත නොමිලේ ඇස්කණ්ණාඩි බෙදාදෙයි | 0 |
722 | දිවයිනෙන් පිටත්ව යන නේපාල යුද්ධ හමුදා ප්‍රධානීට, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභ පැතුම් | 0 |
723 | බටහිර සෙබලු ඩෙංගු මර්දන වැඩසටහනක | 0 |
724 | බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය ඩෙංගු මර්ධන මෙහෙයුම් අරඹයි | 0 |
725 | ‘අභිමංසල -1’ හී නේවාසික රණවිරුවන් සමඟ 21 වන සේනාංකයේ නිලධාරින් ද ඇතුළු සියළුම නිලයන් දිනක් කරයි | 0 |
726 | යාපනය භට පිරිස් ‘පෞරුෂත්ව සංවර්ධනය’ පිළිබඳ දැනුවත් කෙරේ | 0 |
727 | දුම්රිය අනතුර වළකාගත් හිටපු යුද හමුදා සෙබලා හට විශේෂ ඇගයුම් සහ මුල්‍යමය ත්‍යාග | 0 |
728 | 68 වන සේනාංකයේ සංවිධානයෙන් දන්ත වෛද්‍ය සායනයක් | 0 |
729 | ‘මානසික සුභ සාධනය’ පිළිබඳ දේශනයක් කිලිනොච්චියේදී | 0 |
730 | ස්විස් තානාපති - යාපනය ආඥාපති අතර හමුවක් | 0 |
731 | දොඹගොඩ පිහිටි යුද්ධ හමුදා යුධෝපකරණ බලකා කර්මාන්ත ශාලාවේ සපත්තු සහ සම්භාණ්ඩ නිෂ්පාදනය ආරම්භ කෙරේ | 0 |
732 | ආගමික උත්සවයට 12 වන සේනාංකයේ සහාය | 0 |
733 | දම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! | 0 |
734 | යාපනය භටපිරිස් සංවිධානය කළ ළමා දින විශේෂ වැඩසටහන | 0 |
735 | යුද්ධ හමුදාව සංවිධානය කළ තරඟාවලිය සඳහා කිලිනොච්චි ක්‍රිකට් සමාජ 9 ක් සහභාගි වේ | 0 |
736 | ජාතික ලේඛනාරක්ෂක දේපාර්තමේන්තු විසින් ලේඛන සංරක්ෂණය පිළිබඳව යුද හමුදා භට පිරිස් දැනුවත් කරයි | 0 |
737 | ත්‍රිවිධ හමුදා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන් අදාළ මෙහෙයුම් කටයුතු පිළිබඳ විස්තර කරයි | 0 |
738 | 611 වන බලසේනාවේ භට පිරිස් අඩු ආදායම්ලාභී පවුල්වලට සනීපාරක්‍ෂක පහසුකම් ඉදිකරයි | 0 |
739 | අන්තර්ජාල බැංකු පහසුකම් පිළිබඳ යුද හමුදා සාමාජිකයින් දැනුවත් කෙරෙයි | 0 |
740 | ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 1 හි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් යුද්ධ හමුදාධිපතිතුමන් සමගින් සිය මතකයන් ආවර්ජනය කරයි | 0 |
741 | කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ වාර්ෂික පිහිනුම් තරඟාවලිය ඇරඹේ | 0 |
742 | ආබාධිත රණවිරුවන් NVQ ප්‍රවීණතා සහතික හිමිකරගනි : සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ට මෙම වෘත්තිය පාඨමාලා විවෘත බවත් යුද්ධ හමුදාධිපතිතුමන් පවසයි | 0 |
743 | අපවත් වී වදාල සංඝනායක හිමියන්ගේ ආදාහන කටයුතු වෙනුවෙන් යාපනය භට පිරිස් හි සහාය | 0 |
744 | රණවිරු සම්පත් කේන්ද් ාය තෙවන වසර සමරයි | 0 |
745 | පැසිපන්දු තරඟාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා ක්‍රීඩකයින්ට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා ක්‍රීඩිකාවන්ට | 0 |
746 | නව යාපනය දිස්ත්‍රික් ලේකම් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති හමුවේ | 0 |
747 | කිලිනොච්චි තේවම්පිඩ්ඩි දමිළ විද්‍යාලයේ සිසුන් වෙත පාසල් උපකරණ බෙදාදීමට 65 වන සේනාංක භට පිරිස්හි සහාය | 0 |
748 | වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී තවත් දේශනයක් පවත්වයි | 0 |
749 | අන්තර් රෙජිමේන්තු පිහිණුම් සහ ජල ක්‍රීඩා ශුරතාවලිය පනාගොඩ යුද්ධ හමුදා ජනපද ක්‍රීඩා සංකීර්ණයේ දී සාර්ථකව නිමාවට පත්වෙයි | 0 |
750 | ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා වොලිබෝල් සහ දැල්පන්දු තරඟාවලි මහරගම දී අවසන් වේ | 0 |
751 | යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නකල්ස් කඳුවැටිය තුල ඇති වූ ගින්නක් නිවා දමයි | 0 |
752 | යුද හමුදාව විසින් ඉදිකළ තවත් නිවාස 50 ක් ජනාධිපති සුරතින් රණවිරු අයිතියට | 0 |
753 | 55 වන සේනාංනයේ භට පිරිස් චුන්ඩිකුලම් වෙරළ තීරය පිරිසිදු කරයි | 0 |
754 | දියකාවා ඒකාබද්ධ හමුදා පුහුණු අභ්‍යාසයේ භට පිරිස් ප්‍රහාරයන්ට සුදානමින් | 0 |
755 | 574 වන බලසේනා සංවත්සර දිනයට සමගාමීව පාසල් උපාංග තොගයක් පරිත්‍යාග කරයි | 0 |
756 | ශ්‍රී ධර්මෝදය පූරාණ විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය | 0 |
757 | එක්සත් ජාතින්ගේ නේවාසික සම්බන්ධිකාරක තුමිය යුද්ධ හමුදාධිපතිතුමන් හමුවී ශෝකය ප්‍රකාශ කරයි | 0 |
758 | යුද්ධ හමුදාව පරිහරණය කරන ලද තවත් ගොඩනැගිල්ලක් රජය වෙත පවරාදෙයි | 0 |
759 | යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පාසල් සිසුන් වෙත ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධතියක් | 0 |
760 | වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී ‘අන්තරදායක ඖෂධ භාවිතය වලක්වා ගැනීම හා පාලනය කිරීම’ පිළිබඳ වැඩසටහනක් | 0 |
761 | 55 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් අසරණ පවුලකට නිවසක් ඉදිකර දෙයි | 0 |
762 | කිරිවෙහෙර පුදබිමේදී සහ කතරගම දේවාලයේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි | 0 |
763 | ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අභීමානවත් 70 වන සංවත්සරය සමරයි | 0 |
764 | ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු මූලස්ථානයේ නව පහසුකම් යුද්ධ හමුදාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරේ | 0 |
765 | ‘සයිබර් ආරක්ෂණය හා සමාජ මාධ්‍ය ජාලා’ පිළිබඳ නැගෙනහිර භට පිරිස් දැනුවත් කෙරේ | 0 |
766 | ‘වන රෝපා’ රුක් රෝපණ ව්‍යාපෘතියට ආධාරයක් වෙමින් යුද්ධ හමුදාධිපති ‘රණවිරු හරිත අරණ’ වැඩසටහන ආරම්භ කරයි | 0 |
767 | ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 64 වන සංවත්සරයට ආශිර්වාද එක්කිරීමේ ආගමික වැඩසටහන් මාලාවක් | 0 |
768 | කිඹුල් තර්ජන මැද නිල්වලා ගඟට මුහුදු ජලය මිශ්‍රවීම වළකාලීම සඳහා බටහිර සෙබලුන් වැලි බැම්මක් ඉදිකරයි | 0 |
769 | විශ්‍රාම වැටුප ඉල්ලා උද්ඝෝෂණයේ නිරත ආබාධිත රණවිරුවන්ට විසදුම් | 0 |
770 | යුද්ධ හමුදාධිපති විසින් රතු කුරුස ප්‍රධානීහට පශ්චාත් යුද සමයේ ප්‍රගතිය පැහැදිලි කරයි | 0 |
771 | යාපනය ප්‍රදේශයේ තවත් පෙර පාසල් ළමුන් පිරිසක් පලාලි ගුවන් තොටුපලේ සංචාරයක | 0 |
772 | සීපීආර් වැඩමුළුව මගින් හෙදියන් සහ පරිපූරික වෛද්‍ය වෘත්තිකයින් දැනුවත් කෙරේ | 0 |
773 | මුලතිව් භට පිරිස් පුහුණු දින දේශන සඳහා සහභාගි වේ | 0 |
774 | යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති පූනරීන් ප්‍රදේශයේ පිහිටි 5 වන (සෙව්) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරයි | 0 |
775 | ලෙබනන් සාම සාධක රාජකාරින් සඳහා පළමු කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි | 0 |
776 | යුද්ධ හමුදා සාමාජිකයින් අක්කරායන්කුලම් කොවිල් පරිශ්‍රයේ කොහොඹ පැල සිටුවයි | 0 |
777 | යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා තවත් භාවනා වැඩසටහනක් | 0 |
778 | ශ්‍රි ලංකාවේ දී දිවි පිදු ඉන්දිය සාම සාධක හමුදා සෙබළුන් යාපනයේ දී අනුස්මරණය කෙරේ | 0 |
779 | ආරක්‍ෂක සේවා මළල ක්‍රීඩා තරඟාවලියේ දී යුද්ධ හමුදා ක්‍රීඩිකාවක් නව වාර්තාවක් පිහිටුවයි | 0 |
780 | ‘කොළඹ ආරක්‍ෂක සමුළුව - 2018’ සඳහා සියලු කටයුතු සුදානම් - යුද්ධ හමුදාධිපති | 0 |
781 | www.army.lk යුද හමුදා වෙබ් අඩවියට කුසලතා සම්මානයක් | 0 |
782 | යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් 4 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සංචාරයක නිරතවෙයි | 0 |
783 | මදුරුවන් බෝවීම වැළැක්වීමට යුද්ධ හමුදාවේ සහාය | 0 |
784 | ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමති යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි | 0 |
785 | ඉන්දියාටුඩේ, නිව්ස් 18 ඉන්දියා, ඩී.ඩී නිව්ස් වලට අමතරව දෙරණ හා හිරු ටීවී යන දේශිය නාලිකා සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබාදුන් සම්මුඛ සාකච්ඡා | 0 |
786 | මාලදිවයින ආරක්ෂක ප්‍රධානි යුද හමුදාපති හමුවේ | 0 |
787 | “සැම්බියානු හමුදා ප්‍රධානියාගේ පැමිණීම තුළින් ශ්‍රී ලංකාවේ මිත්‍ර සබඳතා සහ ඥාති සම්බන්ධතා වැඩි දියුණු වුණා” යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි | 0 |
788 | යුද්ධ හමුදා සාමාජිකයින් නැඳුන්කේනී වැව් බැම්මේ ආරක්‍ෂාව තහවුරු කරයි | 0 |
789 | සියලුම ආරක්ෂක සේනා මුලස්ථාන 67 වන යුද හමුදා සංවත්සරය සමරයි | 0 |
790 | ‘කොළඹ ආරක්‍ෂක සමුළුව - 2018’ සාර්ථකව අවසන් වේ | 0 |
791 | ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නව කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් මුදන්නායක රාජකාරි අරඹයි | 0 |
792 | කිලිනොච්චියේ සිවිල් වැසියන් වෙත දැවැන්ත පරිත්‍යාගයක් | 0 |
793 | සාමය, සතුට පිරි සෞභාග්‍යවත් සුභ නව වසරක් වේවා ! | 0 |
794 | ‘ජාතිය ගොඩනැගිමේ’ කාර්යභාර්ය සඳහා යුද්ධ හමුදා සහය ඉදිරියටත් | 0 |
795 | දේශය වෙනුවෙන් දිවි පිදු විරුවන් සිහිකරමින් ‘පොපි දිනය’ සමරයි | 0 |
796 | යුද්ධ හමුදා බෝධිරාජාරාමයේ බෝධීන් වහන්සේ වටා නව රන් වැටක් | 0 |
797 | රණක්ෂිතයට පත් රණවිරුවන් තිදෙනකුගේ විවාහ මංගල උත්සවය ජයටම | 0 |
798 | දිවයින පුරා වෙරළ තීරය ආවරණය කරමින් වෙරළ පිරිසිදු කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් අරඹයි | 0 |
799 | තුර්කීයේ නව තානාපතිනි වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති හමුවේ | 0 |