Unnamed: 0
int64
0
24.1k
comment
stringlengths
5
198
label
int64
0
8
0
ත්‍රිකුණාමලයේ දී නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය අලුත් අවුරුදු සමරයි
0
1
59 වන සේනාංකය අලුත් අවුරුද්ද සමරයි
0
2
නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා මසක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කෙරේ
0
3
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ බදාදා දිනයන් හිදී අධ්‍යාපනික දේශන වැඩසටහන්
0
4
බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් මහත් හරසරින් පිළිගැනේ
0
5
ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳව 24 වන සේනාංකයේ භට පිරිස් දැනුවත් කෙරේ
0
6
යුද්ධ හමුදාවේ සියලුම ක්‍රීඩා තරු එක වහළක් යටදී හමුවේ
0
7
යාවත්කාලීණ : ආරක්‍ෂක අංශ හා ආරක්‍ෂිත නිවාසය තුළ සිටි ත්‍රස්තවාදීන් අතර ඇතිවු ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇත
0
8
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ලුතිනන් අජන්ත මෙන්ඩිස් පැසසුමට ලක්වෙයි
0
9
මඩකලපුව ප්‍රදේශයේ දී පාසල් උපකරණ හා ත්‍යාග පාර්සල් බෙදාදෙයි
0
10
කිළිනොච්චි තොරතුරු තාක්ෂණ පාඨමාලාව නිමාවේ
0
11
683 වන බලෙස්නාවේ නව බලෙස්නාධිපති රාජකාරි අරඹයි
0
12
විශාඛාවන්ගේ ‘වර්ණ රාත්‍රියේ’ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගි වේ
0
13
ත්‍රිවිධ හමුදා උපදේශකවරුන් සඳහා අවතැන් වූවන් මුදාගැනීම පිළිබඳ සංස්කාරණ පාඨමාලාවක්
0
14
හදවත් රෝගවලින් පෙළෙන පුංචි ළමුන් රැක ගැනීම සඳහා යුද්ධ හමුදාව දායක වේ
0
15
දසවර්ෂාභිශේක ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීව සැමරුම් උත්සව මාලාවක් සූදානම්
0
16
572 වන බලසේනාවේ භටපිරිස් කාන්තාවගේ ජීවිතය බේරාගනී
0
17
කිලිනොච්චි භටපිරිස් ලෝක මව්වරුන්ගේ දිනය සමරයි
0
18
නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති 241 සහ 242 වන බලසේනාවන්හි ප්‍රථම නිල සංචාරය සිදුකරයි
0
19
හොරොම්ඹුව ලැව් ගින්න පාලනය කරයි
0
20
ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ වැදගත් දේශණයක් 68 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙයි
0
21
කිලිනොච්චි හා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ රාජකාරින් පිළිබඳ කෙඩෙට් නිලධාරීන් දැනුවත් වේ
0
22
ගං වතුරෙන් අවතැන් වූ පාසැල් සිසු දරු දැරියන් වෙත යුද හමුදාවෙන් පාසල් නිල ඇදුම්
0
23
මහනුවර භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථානයෙහි ඉදි කිරීම් සඳහා භට පිරිස් හි සහය
0
24
යුද්ධ හමුදා ඉංජිනේරුවන් මීතොටමුල්ල කසල කන්දේ අඛණ්ඩව සහන මෙහෙයුම්වල නිරත වේ
0
25
දම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !
0
26
ජෙනරාල් ජෝන් කොතලාවල ශ්‍රීමතානන්ගේ 120 වන ජන්ම දිනය සැමරේ
0
27
56 සේනාංකය තෙවන වරටත් සංවිධානය කළ අනුරාධපුරය සහ මන්නාරම් චාරිකාව සාර්ථකව නිමාවේ
0
28
පින්නවල පාසල් ශිෂ්‍යභටයින්ට දෙදින පුහුණුවක්
0
29
යුද්ධ හමුදා දිවියෙන් නික්මයන ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරුතුමන්ට එතුමන්ගේ රෙජිමේන්තු පරිශ්‍රයේ දී හමුදා ගෞරවාචාරය
0
30
විජයබාහු පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති රාජකාරී අරඹයි
0
31
අභිමන්සල -III හී නේවාසික ආබාධිත රණවිරුවන් භාවනා වැඩසටහනක
0
32
ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් යාපනය ආඥාපති හමුවේ
0
33
55 වන සේනාංකයේ මුලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට පාසල් උපකරණ බෙදාදෙයි
0
34
යුද්ධ හමුදාධිපතිතුමන් ‘ඉෆ්තාර්’ සමගින් එක්වේ
0
35
ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ තවත් කෙඩෙට් නිලධාරීන් 58 දෙනෙකු අධිකාරියට පත් කෙරේ
0
36
ආරක්‍ෂක සේනා මූලස්ථාන සහ සියලු ඒකකයන් සාම්ප්‍රදායික උත්සව හා අගනා ව්‍යාපෘති සමඟින් නව වසරේ වැඩ අරඹයි
0
37
‘කොළඹ ආරක්‍ෂක සමුළුව - 2019’ අඛණ්ඩව 9 වන වරටත් බ්‍රහස්පතින්දා ආරම්භ වේ
0
38
හපුතලේ පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය
0
39
යුද්ධ හමුදා දිනයට සමගාමීව 61 වන සේනාංකය රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කෙරේ
0
40
ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාගේ පිළිරුවක් යුද හමුදාපති කාර්යාලයේ දී නිරාවරණය කරයි
0
41
කර්මාන්ත ශාලාවක ඇතිවූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදාවේ සහාය
0
42
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන තවත් පරිගණක පාඨමාලාවක් නිමා වේ
0
43
මහනුවර ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදා සමාජිකයින්ගේ සහය
0
44
පාබල හමුදා වර්ණ රාත්‍රිය වඩාත් ප්‍රගුණ යුද්ධ හමුදා ක්‍රීඩකයින් බිහිකිරීමේ අරමුණ තීව්‍ර කරයි
0
45
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ලුතිනන් අජන්ත මෙන්ඩිස් පැසසුමට ලක්වෙයි
0
46
යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරාල් ජයසේකර සහ මේජර් ජෙනරාල් ධර්මසිරි ගේ විශිෂ්ඨ සේවය ඇගයුමට ලක්කරයි
0
47
යුද්ධ හමුදා සේවා බලකායට වසර 100 ක් සපිරේ
0
48
කිලිනොච්චි භට පිරිස් සහ සිවිල් වැසියන් උදාවූ නව වසර ඉහළින් සමරයි
0
49
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය හමුදා සාමාජිකයන්ගේ පවුල් වෙනුවෙන් වන්දනා සංචාරයක් සංවිධානය කරයි
0
50
‘ආත්ම ආරක්‍ෂාව’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් පුහුණු කිරීමේ වැඩමුළුවක් පවත්වයි
0
51
12 වන සේනාංකයෙන් දන්සැලක්
0
52
නව වාර්තා සමඟින් ‘යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2016’ නිමාවේ
0
53
විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයට නවීන පහසුකම් සහිත නව ගොඩනැඟිලි සංකීර්ණයක්
0
54
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේහී තවත් එක් බදාදා දින පුහුණු වැඩසටහනක්
0
55
යුද්ධ හමුදා රෝදපුටු ක්‍රීඩකයින් දස්කම් දක්වමින් රන් පදක්කම් දිනාගනී
0
56
වන්නි භට පිරිස් ළමා අපචාර පිළිබඳ දැනුවත් කෙරේ
0
57
ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව 24 වන ගුණ සැමරුම් උත්සවය
0
58
ආසේමු වන්නි විශේෂ පාබල ක්‍රියාන්විත සංස්කරණ පාඨමාලාව ආරම්භ කෙරේ
0
59
දෙකටන භාවනා වැඩටහනට ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගි වේ
0
60
ආකර්ෂණීය යුද හමුදා තුවක්කු සෙබළ සමිපත් ශ්‍රී පලන්සූරිය රණවිරු රියල් ස්ටාර් කිරුළ දිනා ගනී
0
61
143 වන බලසේනාවේ සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පැළ 500 ක් රෝපණය කෙරේ
0
62
ජපානයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි විසින් ජාතික රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාහාර දක්වයි
0
63
රණවිරුවන් ස්මරණය කරමින් බුද්ධ ප්‍රතිමාවන් තැන්පත් කරයි
0
64
68 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි
0
65
අම්පාර සටන් පුහුණු පාසලෙන් කනිෂ්ඨ උපදේශකයන් 79 දෙනෙකු විසිරයයි
0
66
ද්විපාර්ශවීය ආරක්ෂක සබඳතා පුළුල් කරමින් පැමිණෙන ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි හරසරින් පිළිගැනේ
0
67
ජාතික පොල් වගාකිරිමේ ව්‍යාපෘතිය මුලතිව් ප්‍රදේශයේදි සාර්ථකව ක්‍රියාත්මක කෙරේ
0
68
වෙඩිතලතිව් ආධුණික පුහුණු පාසලේ නව ආධුණික සෙබළුන් 258 දෙනෙකු විසිරයයි
0
69
බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස්වරිය මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති හමුවේ
0
70
ඉන්දීයන් යුද හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ යාන්ත්‍රික බලකායේ සාමාජිකයින් හමුවෙයි
0
71
බිරිඳගේ ඉල්ලීමට අනුව අතුරුදන්වූ ස්වාමිපුර්ෂයා සෙවීමට යුද්ධ හමුදාවේ සහය
0
72
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ තවත් පරිගණක පාඨමාලාවක් නිම වේ
0
73
යුද්ධ හමුදාධිපතිතුමන් සිය විදුහල්මාතාවගේ පැසසුමට
0
74
යුද්ධ හමුදා මූලස්ථානයේ නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් රාජකාරී අරඹයි
0
75
නච්චිකුඩා වෙළඳසැලක ඇති වූ ගින්න භට පිරිස් විසින් මැඩපවත්වයි
0
76
සරඹ උපදේශකයින්ගේ විසිරයාමේ පෙළපාලිය වර්ණවත් අයුරින්
0
77
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ තවත් බදාදා පුහුණු වැඩසටහනක්
0
78
ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා සියලු රෙජිමේන්තු එකට එක්වී සිය 135 වන සංවත්සරය සමරයි
0
79
යුධෝපකරණ බලකාය හරිත පරිසරයක් නිර්මාණය කරයි
0
80
විජයග්‍රාහී “රණකාමීන්ගේ පා ගමන” නිදහස් චතුරශ්‍රය දක්වා සම්ප්‍රාප්තිය
0
81
යුද හමුදාපති උපදෙසින් විදුලිසැර වැදී මිය ගිය රණවිරුවන්ගේ පවුල් වෙත ආධාර පිරිනැමේ
0
82
ඉංජිනේරු සේවා බලකාය සිය 70 වන සංවත්සරය උත්කර්ෂවත් ලෙස සමරයි
0
83
යාපනයේ භටපිරිස් 300 කට ආසන්න පිරිසක් රුධිරය පරිත්‍යාග කරයි
0
84
යුද්ධ හමුදාධිපතිතුමන් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුලාභීන් අමතයි
0
85
මිහිඳු සෙත් මැඳුරේ 5 වන සංවත්සරය නිමිත්තෙන් ආශීර්වාද පතා ආගමික වතාවත් ඉටු කෙරේ
0
86
මියගිය සෙබළාගේ පවුල වෙත සම්පත් නුවරින් නව නිවසක්
0
87
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙරළ සංරක්‍ෂණ වැඩසටහනේ තවත් එක් අධියරක් ලෙස පොල් පැළ 200 ක් රෝපණය කෙරේ
0
88
හමුදා උත්තමාචාර හා ජාතික ධජ ලෙලදෙවමින් 68 වන ජාතික නිදහස් දින පෙළපාලිය අභිමානවත් අයුරින් පැවැත්වේ
0
89
වන්නි පාසල් සිසුන්ද ‘වන්නි ඉනොවේටා - 2017’ ප්‍රදර්ශණය නැරඹීමට පැමිණේ
0
90
නැගෙනහිර ආඥාපති සිවිල් සමාජ නායකයින් අමතයි
0
91
කිරිවානගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ට නායකත්ව වැඩමුළුක්
0
92
නික්මයන පකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ
0
93
විහාරාධිපති හිමියන්ගේ ඉල්ලිමට අනූව 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් ප්‍ර‍ජා වැඩසටහනක
0
94
නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් ‘ගැටුම් කළමනාකරණය’ පිළිබඳ දැනුවත් කෙරේ
0
95
තවත් පරිගණක පාඨමාලාවක් නිමා වේ
0
96
වන්නි භටපිරිස්හි මූලිකත්වයෙන් නාවක්කුලම් ගම්මානයේ සිවිල් වැසියන්ට පානීය ජල පහසුකම්
0
97
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන්
0
98
මුලතිව්හි දී තවත් තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් ආරම්භ කෙරේ
0
99
මේජර් ජෙනරාල් ගුණවර්ධන වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස රාජකාරී අරඹයි
0