Unnamed: 0
int64
0
24.1k
comment
stringlengths
5
198
label
int64
0
8
24,000
ශ‍්‍රී ලංකා ආන්ඩුව ශිෂ්‍යයන්ට එරෙහි ප‍්‍රහාර උත්සන්න කරයි
8
24,001
ඔබාමා සංචාරය ඉන්දුනීසියාව සමග මූලෝපායාත්මක බැඳීම් තර කරයි
8
24,002
ඊනියා සමීක්ෂනයක් මැදි කොට ආන්ඩුව රාජ්‍ය සේවකයන්ට එරෙහි දඩයමකට සැරසේ
8
24,003
ගින්නෝරුව ගොවියෝ
8
24,004
බංග්ලාදේශයේ කම්හල කඩා වැටීම හා ලාභ සූරාකෑමේ තල්ලුව
8
24,005
වතු කම්කරු අරගලය පීලිපැන්වීමට ව්‍යාජ වම්මුන් මැදිහත් වෙයි
8
24,006
ශ්‍රී ලංකා ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුද්ගලීකරන නියෝග ක්‍රියාත්මක කරයි
8
24,007
එක්සත් ජනපද දරිද්‍රතා වාර්තාව සහ ඔබාමාගේ "සුවපත් වීම”
8
24,008
මධ්‍යධරනී මුහුදේ සංක‍්‍රමනිකයින් පිලිබඳ ඛේදවාචකය හා අධිරාජ්‍යවාදයේ අපරාධ
8
24,009
යාපනයේ සසප රැස්වීම: අධිරාජ්‍යවාදී යුද්ධය, දෙමල ජාතිකවාදය හා සමාජවාදය සඳහා සටන
8
24,010
ඉහල නගින භාන්ඩ මිලගනන් නව වසරේ ගෝලීය ආහාර අර්බුදයක වේදිකාව සකසයි
8
24,011
ස්පාඤ්ඤ බැංකු අර්බුදය ගෝලීය මූල්‍ය වෙලඳපොලවල් කලඹවාලයි
8
24,012
ආන්ඩුව මාධ්‍යවේදීන්ට හා දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව මර්දනය ආරම්භ කරයි
8
24,013
සමාජවාදී සමානතා පක්ෂය එක්සත් ජනපදයේ තම මැතිවරන ව්‍යාපාරය ප්‍රකාශයට පත් කරයි
8
24,014
2019 ගෝලීය පන්ති අරගලය
8
24,015
සවුදි ප්‍රහාර අරබයා ඉරානයට වරද පැටවීමට වොෂින්ටනයේ හදිසිය
8
24,016
කොලඹ පවුල් 500ක් ඉවත් කිරීමට එරෙහි විරෝධය නඩුවකට කොටු කිරීමට විපක්ෂය තැත් කරයි
8
24,017
ගෝලීය වශයෙන් අවපාතය තුලට ලුහුටා යාම
8
24,018
ශ‍්‍රී ලංකාව: අයවැය කප්පාදුවලට එරෙහිව සටන් වැදීමට සමාජවාදී ක‍්‍රියාමාර්ගයක්
8
24,019
ඉරාකයෙන් හමුදා ඉවත් කර ගැනීම හා එක්සත් ජනපද මිලිටරිවාදයේ අනවරත පුපුරා යාම
8
24,020
එක්සත් ජනපදයේ ෆෙඩරල් මහ බැංකුවෙහි “ප්‍රමානාත්මක ලිහිල්කිරීම්” සමඟ මූල්‍ය යුද්ධයේ අනතුරු ඇඟවීම් නිකුත්වෙයි
8
24,021
ධනවාදයේ මානව වියදම: ලන්ඩනයේ ග්‍රෙන්ෆෙල් ගින්න හා (එක්සත් ජනපදයේ) මිචිගන්හි ෆ්ලින්ට් නගරයට වසදීම
8
24,022
2017 විට්නි ද්විවාර්ෂිකය - සමකාලීන ඇමරිකානු කලාව පිලිබඳ සමීක්ෂනයක්: ඉන් පෙන්වන්නේ කුමක්ද ?
8
24,023
තුර්කි ලීරා මුදලේ අර්බුදයෙන් ලෝක වෙලඳපොලවල් කම්පනය වේ
8
24,024
ඔන්ලයින් මැයි දින රැලියට ලොව පුරා සහාය පලවෙයි
8
24,025
හමුදාවේ සහ පොලිසියේ සහයෝගය ඇතිව බෞද්ධ භික්ෂූ නඩයක් උතුරේ වර්ගවාදී ප්‍රකෝපකරනයක යෙදෙයි
8
24,026
නැටෝවේ තර්ජන හමුවේ රුසියාව, දෙවන ලෝක යුද්ධයෙන් මෙපිට පැවැත්වෙන විශාලතම යුද අභ්‍යාස දියත් කරයි
8
24,027
රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස
8
24,028
ශ්‍රී ලංකාවේ සමූහ මිනීවල ගම්බද සමූලඝාතන යලි සිහි කැඳවයි
8
24,029
වැඩි වැටුප් ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් යලි අරගලයේ
8
24,030
ඉන්දියාව: මෝදිගේ මුස්ලිම්-විරෝධී පුරවැසි සංශෝධන පනතට එරෙහිව අඛන්ඩ මහජන විරෝධතා
8
24,031
චීනයෙහි වුකාන් ගම්මානය වට ලෑම
8
24,032
එක්සත් ජනපද සම්බාධක ධාවනය හා යුද්ධයේ අන්තරාය
8
24,033
ට‍්‍රම්ප්: උතුරු කොරියාව සමග යුද්ධයට ඇමරිකාව “මුලුමනින්ම සූදානම්”
8
24,034
කලමනාකරන පීඨයක් ඉල්ලා පේරාදෙනිය සරසවි සිසුහු විරෝධතාවයේ යෙදෙති
8
24,035
එක්සත් ජනපදය/බි‍්‍රතාන්‍ය, ඉරානයට එරෙහි යුද්ධයට සූදානම් වෙයි
8
24,036
මරනයේ වෙලෙන්දෝ: ඖෂධ සමාගම්, කොංග්‍රසය හා ඩීඊඒ, ඔපියොයිඞ් වසංගතය ඩොලර් බිලියන ගනනක කර්මාන්තයක් බවට පත්කලේ කෙසේ ද
8
24,037
මත් ද්‍රව්‍ය වලට එරෙහි ඊනියා යුද්ධයට ත්‍රිවිධ හමුදාව පාරට කැඳවීමට ජනාධිපති සිරිසේන සුදානම්වේ
8
24,038
නේපාල අගමැති ඉල්ලා අස්වෙයි
8
24,039
ඔබාමාගේ රැකියා ප්‍රෝඩාව
8
24,040
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ පකිස්ථාන ශාඛාව ගොඩනඟනු!
8
24,041
යුරෝපීය නායකයෝ, ග‍්‍රීක නය ගෙවීම් සංශෝධනය කරන ලෙසට සිරිසාව කල ඉල්ලීමට එරෙහි වෙති
8
24,042
ට‍්‍රම්ප්, ඉරානය සහ ලෝක ආධිපත්‍ය සඳහා එක්සත් ජනපද මෙහෙයුම
8
24,043
ශිෂ්‍යයනි, විශ්වවිද්‍යාල සේවක වර්ජනයට ක්‍රියාශීලිව සහාය දෙනු!
8
24,044
ලංකාව පුරා හමුදා කඳවුරු දිගටම තබා ගන්නා බව ජනාධිපති අවධාරනය කරයි
8
24,045
ට්‍රම්ප් විසින් නාසිවාදී ප‍්‍රචන්ඩත්වය ආරක්ෂා කිරීම: වෙස් මුහුන ගැලවෙයි
8
24,046
එක්සත් ජනපදයේ සසප ඩෙට්‍රොයිට් ජල කප්පාදුවට එරෙහිව කම්කරුවන් සහ තරුනයන් රැලි කරයි
8
24,047
ජී 7 සමුලුවේදී ප්‍රධාන බලවතුන් අතර බෙදීම් පුලුල් වේ
8
24,048
ම්‍යුලර් වාර්තාව සහ රුසියාවට එරෙහි උද්ඝෝෂනය
8
24,049
නව ජාතික හැඳුනුම්පත: පොලිස් රාජ්‍ය සැලසුම්වල තවත් විසකුරු පියවරක්
8
24,050
වර්ධනය වන්නාවූ ගෝලීය උනුසුමේ බලපෑම හා අන්තරායන්
8
24,051
පුවත් අන්තර්ගතය වාරනය කිරීමට ෆේස් බුක් දැවැන්ත සැලසුමක් නිවේදනය කරයි
8
24,052
රාජපක්ෂ ආන්ඩුව උතුරට යන විදේශිකයන්ට තහංචි පනවයි
8
24,053
පොලීසිය උද්ඝෝෂන විසුරුවීමට පොලිස් සුනඛයින් යොදාගැනීමට සැරසෙයි
8
24,054
මෝදිගේ “මේක් ඉන් ඉන්ඩියා (ඉන්දියාවේ නිපදවනු)” උද්ඝෝෂනය සහ මරුති සුසුකි කම්කරුවන්ගේ සටන
8
24,055
ග්ලෙනුජ් කලමනාකාරිත්වය කම්කරුවන්ට එරෙහි දඩයම දියත් කර ඇත්තේ බොරු චෝදනා මත බව එලිදරව් වෙයි
8
24,056
මීතොටමුල්ල ඛේදවාචකය තුල ධනේශ්වර මාධ්‍යයන්ගේ හා පරිසරවේදීන්ගේ ක්‍රියා කලාපය
8
24,057
එක්සත් ජනපදය චීනය වටා මිලිටරි තොන්ඩුව තද කරයි
8
24,058
කැටලෝනියා අර්බුදය පිලිබඳව පොදේමොස් කැඳවුම් කරන සාකච්ඡාව මාරක ප්‍රතිවිපාක සහිත දේශපාලන උගුලකි
8
24,059
හොංකොං හි දැවන්ත මහජන විරෝධතා පුපුරයි
8
24,060
සමනල සංධ්වනිය
8
24,061
ඩිමොක‍්‍රටිකයෝ සංගත හිතකාමී “සමථයක්” සෞඛ්‍ය ආරක්ෂනය සඳහා යෝජනා කරති
8
24,062
ආන්ඩුවේ මන්ත‍්‍රීවරිය සාපරාධී චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇප පිට මුදා හැරේ
8
24,063
පීටර් ස්වාර්ට්ස් කල කතාව: යුරෝපා සංගමය සහ යුරෝපා සමාජවාදී සමූහාන්ඩු සංගමය
8
24,064
ජර්මනිය තුල හිට්ලර් පුනරුත්ථාපනය කිරීම
8
24,065
ලේමන් බ්‍රදර්ස් බිඳවැටීමේ තැන් පටන් පස් වසරක්
8
24,066
පරිසර දූෂනය ඉන්දියාවේ හා චීනයේ මිලියන ගනන් මිනිස් ජීවිත බිලිගනියි
8
24,067
වොෂින්ටනයේ අනුබලය සහිත සිරියාවේ ත‍්‍රස්තවාදී යුද්ධය
8
24,068
ඇෆ්ගනිස්ථානයේ ස්ථාවර හමුදා කඳවුරු පිහිටුවීමේ එක්සත් ජනපද සැලසුම් ගැන කර්සායි හෙලි කරයි
8
24,069
එක්සත් ජනපද මැතිවරනයෙන් පසුව සිරියාවට එරෙහි යුද තර්ජනය වැඩිවෙයි
8
24,070
වතු කම්කරු සමුලුවට සහභාගි වී කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට මූලිකත්වය ගන්න!
8
24,071
ගූගල් සමග මිලිටරියේ සම්බන්ධතාවය: ඇමරිකාවේ සමාජ කැලඹීමට පාලක පන්තිය ප‍්‍රතිචාර දක්වයි
8
24,072
වර්ජිත රෝහල් සේවකයන්ට එරෙහිව රාජ්‍ය මර්දනයක්
8
24,073
අසමානතාවයේ එක්සත් ජනපදය
8
24,074
ෆොක්ස්කොන් වර්ජන හා ගෝලීය පන්ති අරගලය
8
24,075
එක්සත් රාජධානිය යුරෝපීය සංගමයෙන් ඉවත් වීමට ඡන්දය දීමත් සමග ආර්ථික හා දේශපාලන අර්බුදයක් ඇවිලෙයි
8
24,076
ගාසාවේ යුද අපරාධ හා ජාතිකවාදයේ බංකොලොත්කම
8
24,077
ඔලිම්පික් තරග සූදානම් වෙද්දී ඇමෙරිකාව හා රුසියාව අතර ආතතිය උත්සන්න වෙයි
8
24,078
පරපුටුකම, කුවේර තන්ත‍්‍රය හා ආර්ථික අවපාතය
8
24,079
ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් බෞද්ධ අන්තවාදයට උඩගෙඩි දෙයි
8
24,080
2020 එක්සත් ජනපද මැතිවරනය තුල වහල් වන්දි ප්‍රශ්නයක් මතු කරගෙන ඇත්තේ ඇයි?
8
24,081
එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය “නොකඩවා ප්‍රමානාත්මක සහන සැලසීම” ආරම්භ කරයි
8
24,082
ස්ක‍්‍රිපාල්ට විෂ වැද්දීම හා රුසියාවට එරෙහි උද්ඝෝෂනය
8
24,083
ශ්‍රී ලංකාව: ජල දූෂනයට එරෙහිව විරෝධතා දැක් වූ හංවැල්ල ගම්වාසීන්ට පොලීසිය පහර දෙයි
8
24,084
ජවිපෙ ෆැසිස්ට් මැරයන් ග්‍රේෂන් ගීකියනගේ ඝාතනය කිරීමෙන් තිස් වසරක්
8
24,085
මැයි දිනය 2016: ඉන්දියානු උපමහාද්වීපයේ කම්කරුවන් සහ පීඩිතයින් ඉදිරියේ ඇති දේශපාලන කර්තව්‍යයෝ
8
24,086
ජෝර්ජි වැලෙන්තිනොවිච් ප්ලෙකනොව් (1856-1918) : මාක්ස්වාදයේ ඉතිහාසය තුල ඔහුට හිමි තැන
8
24,087
කලාකරු මාලක දේවප්‍රියගේ මූලික අයිතිවාසිකම් නඩුව ප්‍රතික්ෂේප කෙරේ
8
24,088
ක්‍රෙම්ලින් පාලන තන්ත්‍රයට එ‍රෙහිව දහස් ගනන් පෙලපාලි දක්වති
8
24,089
සිංහල බෞද්ධ අන්තවාදීහු ක්‍රිස්තියානි පල්ලි දෙකකට පහර දෙති
8
24,090
යුකේ‍්‍රන අර්බුදය මුල්කරගෙන ජපානයේ රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතු අඩාල වෙයි
8
24,091
බංග්ලාදේශය: ශිෂ්‍යාවක් අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් දහසය දෙනෙකුට මරන දඬුවම
8
24,092
මර්කෙල් හා ට‍්‍රම්ප් වොෂින්ටනයේ දී අර්බුද ග‍්‍රස්ත සාකච්ඡාවන්ට එක්වෙති
8
24,093
එක්සත් ජනපද මාධ්‍ය යුකේ‍්‍රනය පිලිබඳ දුෂ්-ප‍්‍රචාරක ප‍්‍රහාරයක් උසි ගන්වයි
8