Unnamed: 0
int64
0
24.1k
comment
stringlengths
5
198
label
int64
0
8
23,900
ශී‍්‍ර ලංකාවේ උසස් පෙල සිසුන් මුහුන දෙන කටුක අධ්‍යාපන සහ සමාජ-ආර්ථික කොන්දේසි
8
23,901
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට 1984 පෙබරවාරි 11දා ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත් කරන ලද දේශපාලන වාර්තාව
8
23,902
ශ්‍රී ලංකාව: වැටුප් වැඩිවීම් ඉල්ලූ වතු කම්කරුවන් රැකියාවලින් නෙරපේ
8
23,903
එක්සත් ජනපද ජනාධිපතිවරනයට මාසයක් තිබිය දී එලඹෙමින් ඇත්තේ කුමක් ද?
8
23,904
එක්සත් ජනපදයේ දේශපාලන පොලීසිය හා 2016 මැතිවරනය
8
23,905
තුන්වන ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලියට බලගතු ප්‍රතිචාරයක්
8
23,906
කොටස් වෙලඳපොල නැඟීමේ පන්ති ගතිකයෝ
8
23,907
ආන්ඩුව කොලඹ නගරයෙන් දුගී ජනයා පලවා හැරීම ඉදිරියටම ගෙනයයි
8
23,908
ඇමසොන් සමාගමේ 25වැනි සංවත්සරය: පරපුටුකම හා සූරාකෑම මත පදනම් ව්‍යාපාර සමූහයක්
8
23,909
ඩෙට්‍රොයිට් හි සමාජ ප‍්‍රතිවිප්ලවය
8
23,910
ෆේස්බුක් වාරනය සඳහා කොලඹ කාර්යාලයක් පිහිටුවා ගැනීමට ආන්ඩුව තදියමෙන්
8
23,911
රුසියානු දේශසීමාවේ පෙන්ටගන් ප‍්‍රකෝපකරන
8
23,912
යුදෙව්-විරෝධය හා රුසියානු විප්ලවය: දෙවන කොටස
8
23,913
ජූලි හතර 2019: මිලිටරිවාදය සහ ආඥාදායකත්වයේ අවතාරය
8
23,914
වසර 50 කට පෙර: ඇල්ජිරියාවේදී බෙන් බෙලා කුමන්ත‍්‍රනයකින් බලයෙන් පහ කෙරේ
8
23,915
රාජ්‍ය වධබන්ධන වලට නඩු දැමිය යුතු යයි
8
23,916
ඉරිදා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ගේ සම්මේලනයට සහයෝගය වැඩෙයි
8
23,917
2017 මැයි දිනය: ඉතිහාසයේ පාඩම් හා සමාජවාදය සඳහා සටන
8
23,918
උග‍්‍ර නය අර්බුදයේ බර මහජනතාව මත පැටවීමට එරෙහිව සමාජවාදී ක‍්‍රියාමාර්ගයට සටන් වදිමු!
8
23,919
ජෝන් මැකේන් මුනිවර තත්වයට නැංවීම; මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය යුද පිපාසිතයා ශාන්තුවරයෙකු බවට හරවයි
8
23,920
කැටලෝනියානු ජාතිකවාදීන්ට එරෙහි හොර නඩු සහ ස්පාඤ්ඤයේ අන්ත දක්ෂිනාංශයේ අනතුර
8
23,921
ලෝක වෙලඳ සංවිධානය ඩෝහා වටය වල දැමීම: පශ්චාත් යුද්ධ පර්යායේ තවත් විභේදනයකි
8
23,922
ජේම්ස් ෆොලි ඝාතනය සඳහා වග කිව යුත්තේ කවුරුන් ද?
8
23,923
සන්නිවේදන තහනම ඉවත් කරනු! ජූලියන් අසාන්ජ් නිදහස් කරනු!
8
23,924
සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් -- 11 වන කොටස
8
23,925
කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව
8
23,926
මැක්‍රොන්ට එරෙහි අරගලයේ ගෙල සිර කිරීමට ප්‍රන්ස වෘත්තීය සමිති දරන උත්සාහයන්ට විරුද්ධ වනු!
8
23,927
ඉක්වදෝරියානු ආන්ඩුවට එරෙහි ජාතික වැඩ වර්ජනයේදී අසාන්ජ් නිදහස් කරන ලෙස බලකෙරේ
8
23,928
ධනපති පක්ෂ සෝමවංස අමරසිංහගේ මරනය ගැන කනගාටුවෙති
8
23,929
කැනඩාවේ “බහුවිධ” අධිරාජ්‍යවාදය
8
23,930
මරුති සුසුකි කම්කරුවන්ට එරෙහි බොරු නඩුව - පලමු කොටස: විකෘත යුක්තිය
8
23,931
පලස්තීනයට එරෙහි ඊස්රායල් ප‍්‍රහාර සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ ව්‍යාජ වම්මුන්ගේ ප්‍රෝඩාකාරී උද්ඝෝෂනය
8
23,932
එක්සත් ජනපද-චීන වෙලඳ ගැටුම් උත්සන්න වෙද්දී වෝල් වීදිය කඩා වැටේ
8
23,933
ජවිපෙ රෝහින්ග්යා සරනාගතයින් ගැන කිඹුල් කඳුලු හෙලයි
8
23,934
ජුලියන් අසන්ගේ නිදහස් කරනු! විකිලීක්ස් වෙබ් අඩවියට අත නොතබනු!
8
23,935
ශ්‍රී ලංකාවේ වතු කම්කරුවෝ සියයට සියයක වැටුප් වැඩිවීමක් ඉල්ලා අඛන්ඩ වැඩ වර්ජනයක් දියත් කරති
8
23,936
සයිටම් විරෝධී සිසු පාගමනට ආන්ඩුව දරුනු පොලිස් ප‍්‍රහාරයක් එල්ල කරයි
8
23,937
තැපැල් සේවකයන් අතිකාල වර්ජනයක
8
23,938
ශ්‍රී ලංකාවේ මැතිවරනයේ දී සසප ලද ඡන්දයේ අර්ථභාරය
8
23,939
න්‍යෂ්ටික ආරක්ෂක සමුලුව ඉස්මත්තේ ගෝලීය අවි තරඟය පිලිබඳ අනතුරු ඇඟවීම්
8
23,940
කුමාර් ඩේවිඩ්: ධනපති පාලනය රැකීමට
8
23,941
2013 ඇකඩමි සම්මාන: බොහෝ දුරට අවමිතික සහ එයිනුත් නරකම කෘති වලට
8
23,942
ලිබියාවට එරෙහි සියලු අධිරාජ්‍යවාදී ආක‍්‍රමන නතර කරනු !
8
23,943
ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයේදී දෙමල ජාතිකවාදීහු ඇමරිකානු පිටුබලය ලත් පිලට සහය දෙති
8
23,944
එක්සත් ජනපද සසප ජනාධිපති අපේක්ෂකයා ලසසපය මුනගැසීම ප්‍රතික්ෂේප කරයි
8
23,945
මීතොටමුල්ලේ ව්‍යසනයට සෑම ආන්ඩුවක්ම වගකිවයුතු බව විපතටපත් ජනයා කියයි
8
23,946
ෆේස් බුක් - ගෝලීය වාරන ආයතනය
8
23,947
ධනවත් ම ඇමරිකානුවන් 400දෙනාගේ ධනස්කන්දය ඩොලර් ට්‍රිලියන 2.29ට නගි යි
8
23,948
උතුරු කොරියාවට එරෙහි යුද්ධයට සූදානම් වන ලෙස ඇමරිකාවේ ආරක්ෂක ලේකම් මිලිටරියට පවසයි
8
23,949
ජනාධිපතිවරයා මහජනයා ගැන ඔත්තු බැලීමේ තාක්ෂනයෙන් හමුදාවන් සන්නද්ධ කිරීමට යයි
8
23,950
ඔස්ට්‍රියානු මැතිවරනයෙන් පසු අන්ත-දක්ෂිනාංශිකයන් ආන්ඩුවට ඇතුලුවීමට සැරසේ
8
23,951
පාක්ලෑන්ඩ් ඝාතනය හා ඇමරිකානු සමාජයේ අකර්මන්‍යතාව
8
23,952
ඔබාමා හිරෝෂිමාවේ
8
23,953
පලස්තීනය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය: ”සාම ක‍්‍රියාවලියේ” ආවෘත අන්තය
8
23,954
එක්සත් ජනපද ශාස්ත්‍රාලිකයෝ ඊස්රායල් විශ්වවිද්‍යාල වර්ජනය කිරීම අනුමත කරති
8
23,955
වයර්ඞ් සඟරාව සමග පැවති සම්මුඛ සාකච්චාවකදී ස්නෝඩන් එජ සුපරීක්ෂන සහ සයිබර් යුද වැඩසටහන ගැන සාකච්චා කරයි
8
23,956
සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් -- 3 වන කොටස
8
23,957
තාරකා විද්‍යාඥයෝ අයින්ස්ටයින් පුරෝකථනය කල ගුරුත්වාකර්ෂන තරංග අනාවරනය කර ගනිති
8
23,958
සරනාගතයින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත බාර දීමේ ඕස්ට්‍රේලියානු පියවරට විරුද්ධ වනු
8
23,959
පෘථිවියට සමාන තත්වයන් පැවතීමේ විභවය සහිත ග්‍රහක පද්ධතීන් දෙකක්
8
23,960
මිසිසිපි නිසාන් කම්හලේ යූඒඩබ්ලිව් (වෘත්තිය සමිතියේ) අන්ත පරාජය
8
23,961
කොටස් වෙලඳපොලේ තැතිගැන්ම නව මූල්‍ය අර්බුදයක අවදානම් මතු කරයි
8
23,962
සිරියාවට එරෙහි යුද්ධය සඳහා කඩතුරාව ලෙස වොෂින්ටනය රසායනික අවි පිලිබඳ පච ගොතයි
8
23,963
ශී‍්‍ර ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට සහාය දෙනු!
8
23,964
කීර්ති බාලසූරියගේ අභාවයේ සිට 25 වසරක්
8
23,965
කතරගම සිය ගනන් ජනයා පොලිස් වෙඩි තැබීමකින් තරුන කම්කරුවා මරා දැමීමට විරෝධය දක්වති
8
23,966
මීතොටමුල්ල කම්කරු පරීක්ෂන වාර්තාව එලි දක්වන රැස්වීම ගොඩනැගීමේ උද්ඝෝෂනයට උනුසුම් සහයෝගයක්
8
23,967
ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිවරන පරාජය බාරගනියි
8
23,968
කොලඹ නගරය සුපිරි ධනපතියන්ගේ පාරාදීසයක් බවට පත්වෙයි
8
23,969
ජනාධිපති මෛත්රීපාල සිරිසේන යුද්ධයෙන් විපතට පත් නැගෙනහිර දෙමල ජනතාව ගැන කිඹුල් කඳුලු හෙලයි
8
23,970
සයිටම් පාවාදීම ජයග‍්‍රහනයක් ලෙස ඔජවැඩූ වේදිකාවක්
8
23,971
ප්‍රන්සයේ මිලියන 1.5 ක් පෙලපාලිවල, දස දහස් ගනනක් කප්පාදුවට හා අසමානතාවයට එරෙහිව වැඩ වර්ජනය කරති
8
23,972
ට‍්‍රම්ප්ගේ මැතිවරන ව්‍යාපාරය: ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අර්බුදයේ නව අදියරක්
8
23,973
අප රක්නා උරුමය
8
23,974
ව්‍යවස්ථා විවාදයෙන් පාලක පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්වභාවය එලිදරව් කෙරෙයි
8
23,975
ඉරාකයෙන් හමුදා ඉවත් කර ගැනීමෙන් පසු එක්සත් ජනපද ආක්‍රමනකාරිත්වය අඩු නොවේ
8
23,976
ශ‍්‍රී ලාංකික කම්කරුවෝ හා ශිෂ්‍යයෝ මරුති සුසුකි බොරු නඩු ඇටවීමට විරුද්ධ වෙති
8
23,977
එක්සත් ජනපදය හා යුරෝපය ලිබියානු ආක‍්‍රමනය සඳහා සූදානම දැඩි කරයි
8
23,978
ට‍්‍රම්ප් ට එරෙහි අරගලයේ ඉදිරි මාවත
8
23,979
ලියෝ තොල්ස්තෝයිගේ අභාවයෙන් සිය වසරක්
8
23,980
ඉන්දියානු බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය දියකර හැරීම හා ශ‍්‍රී ලංකාව තුල ලංකා සමසමාජ පක්ෂයේ මහා පාවාදීම
8
23,981
රජරට වෛද්‍ය පීඨයේ ආචාර්යවරු දීමනා කප්පාදුවට එරෙහිව පරිපාලන තනතුරුවලින් ඉල්ලා අස්වෙති
8
23,982
යුරෝපා සංගමය සරනාගතයින්ට එරෙහි ත්‍රස්තය උත්සන්න කරයි
8
23,983
මහා පරිමාන දොට්ට දැමීම් එක්සත් ජනපද ආර්ථික "ප‍්‍රකෘතිය” පිලිබඳ මිථ්‍යාව එලිදරව් කරයි
8
23,984
ඊජිප්තු විප්ලවය, මුස්ලිම් සහෝදරත්වය පක්ෂය සහ විප්ලවවාදී සමාජවාදීන්ගේ ක්ෂමාලාපකයන්
8
23,985
ශී‍්‍ර ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්ය වර්ජනයේ දේශපාලන පාඩම්
8
23,986
ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත‍්‍රපට උලෙල 2017
8
23,987
සව්දි අරාබිය කටාර් රාජ්‍යය වෙත ප්‍රකෝපකාරී අවසන් නිවේදන නිකුත් කරයි
8
23,988
ඉරානයට එරෙහි ට්‍රම්ප්ගේ සාපරාධී යුද්ධයට විරුද්ධ වනු!
8
23,989
ගංවතුරෙන් සිදුවූ හානිය ගැන බදුරලිය වතු කම්කරුවන් කතා කරයි
8
23,990
උතුරු කොරියාවේ දේශපාලන අර්බුදය පිටුපසින්
8
23,991
බින් ලාඩ්න් ඝාතනයෙන් ඉක්බිත්තේ එක්සත් ජනපදය යේමනයේ ඇමරිකානු පුරවැසියෙක් ඉලක්ක කරයි
8
23,992
ජාතිකවාදය හා යුද්ධය පදනම් කරගත් ට්‍රම්ප්ගේ ඒකාධිපති ආන්ඩුව
8
23,993
ජර්මනියේ ලයිප්සිග් හි “යුද්ධයේ හා ව්‍යාජ වාම දේශපාලනයේ අන්තරාය” පිලිබඳව පැවති රැස්වීමට සිය ගනනක් සහභාගී වෙති
8
23,994
Guantánamo Diary
8
23,995
සිරියාවෙන් හමුදා ඉවත් කරගැනීම පිලිබඳ වොෂින්ටනයේ විවේචනය මධ්‍යයේ ආරක්ෂක ලේකම් මැටිස් ඉල්ලා අස්වෙයි
8
23,996
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනයේ දී සසප අපේක්ෂක පානි විජේසිරිවර්ධනට ඡන්දය දෙන්න!
8
23,997
දුෂ්ස්වප්නයක් වූ මැතිවරන ව්‍යාපාරය අවසානයට එලඹේ
8
23,998
ග්‍රීක ආන්ඩුව ගොරතර කප්පාදුවලට එකඟ වෙයි, එහෙත් ‍ත්‍රිත්වය තව තවත් කප්පාදුවලට බල කරයි
8
23,999
ශ්‍රී ලංකාවේ පලාත් පාලන මැතිවරනයෙන් විපක්ෂය ජයගනී
8