Unnamed: 0
int64
0
24.1k
comment
stringlengths
5
198
label
int64
0
8
200
ආබාධිත රණවිරුවන්ගේ නව අවුරුදු සැමරුම ‘පැතිකඩ’ තුලින්
0
201
භකාස අණසක මූලස්ථානයේ ආඥාපතිතුමන් සේවයෙන් නික්ම යයි  
0
202
හමුදාකරණයේදී පැන නැගෙන සංකීර්ණතා පිළිබඳව සාකච්ඡාවට බඳුන් වෙයි
0
203
අම්පාර සටන් පුහුණු පාසල සිය 37 වන සංවත්සරය සමරයි
0
204
යුද්ධ හමුදාධිපතිතුමන් මැලේසියානු මහකොමසාරිස් හමුවේ
0
205
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දිවයින පුරා කඳවුරු ආවරණය කරමින් ‘තුරු මිතුරු නව රටක්’ නමින් දැවැන්ත රුක් රෝපණ ව්‍යාපෘතියක් ආරම්භ කරයි
0
206
ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලින් ආබාධිත රණවිරුවන් වෙත උපකාර කෙරේ
0
207
යුද්ධ හමුදාධිපති යක්කල යුද්ධ හමුදා රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ ආබාධිත රණවිරුවන් දිරිගන්වයි
0
208
යාපනය පාසල් තුලින් ඩෙංගු තුරන් කිරීම සඳහා යාපනය භට පිරිස්හි සහාය
0
209
පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි
0
210
බහු ආංශික තාක්‍ෂණික හා ආර්ථික සහයෝගීතා වැඩමුළුවේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් සාමුහිකත්වයේ වැදගත්කම අවධාරණය කරයි
0
211
ඉදිරි නඩත්තු පෙදෙස - (උතුර) නව ආඥාපති රාජකාරි අරඹයි
0
212
දියකාවා යුද අභ්‍යාසය VIII - 2017 - ඡායාරූප
0
213
මුලතිව්හි දී වෛද්‍ය සායනයක්
0
214
කෙඩෙට් නිලධාරී බඳවාගැනිමේ අයඳුම්පත් භාරගැනිම් බ්‍රහස්පතින්දා (23) දින අවසන් වෙයි
0
215
යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනකගේ සහභාගිත්වයෙන් ‘ත්‍රිපිටකාභිවන්දනා’ විශේෂ ආගමික වැඩසටහනක් පනාගොඩ දී
0
216
යුද හමුදාවේ මැදිහත්විමෙන් ගින්න මැඩපවත්වයි
0
217
‘දියකාවා යුද අභ්‍යාසය IX – 2018’ සැප්තැම්බර් මස පැවැත්වීමට සියල්ල සුදානම්
0
218
යුද හමුදාව වෙතින් ‘හැකියාවන් වර්ධනය’ පිළිබඳ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කෙරේ
0
219
යුද හමුදා සේවා වනිතා ඒකකයේ දෙවන සහන කණ්ඩායමත් බුලත්කොහුපිටියට ආධාර රැගෙන යයි
0
220
‘රණවිරු රියල් ස්ටාර්’ අවසන් මහා තරඟ ඉදිරියේ දී
0
221
වන්නි උරුමය පිළිබඳ යුද්ධ හමුදා නිලධාරීයෙකු විසින් සිදුකල ගවේෂණාත්මක කෘතිය ‘වවුනියාවේ පුරා විද්‍යා උරුමය’ නමින් එළිදක්වයි
0
222
යුද්ධ හමුදාධිපතිතුමන් හා නව ජනාධිපතිතුමන් අතර පළමු හමුව
0
223
හමුදාවේ නිරෝධායනය පිළිබඳ පැහැදීමට පත් පරිත්‍යාගශීලින් ආරක්‍ෂිත ආවරණ කට්ටල ප්‍රදානය කරති
0
224
යුද්ධ හමුදා මුයිතායි ප්‍රදර්ශනයක් සාලියවැවදී
0
225
සාලාව පාසල් සිසුන් වෙත පාසල් උපකරණ බෙදාදීමේ තවත් වැඩසටහනක්
0
226
සීගිරියේ ‘යොවුන් පුරය’ සමගින් යුද හමුදා කුඩා පිරික්සුම් පහන් සංදර්ශනය
0
227
බදාදා පුහුණු දින දේශනයේ දී ‘වර්තමානය ගවේෂණය තුළින් ඉදිරිය සැලසුම් කිරීම’ පිළිබඳ දැනුවත් කෙරේ
0
228
1 වන ශ්‍රී ලංකා සංඥා බලකා භට පිරිස් වෙතින් ‘මැදින්’ පොහෝ දිනය නිමිත්තෙන් ආගමික වැඩසටහනක්
0
229
පකිස්තානයේ පැවැත්වෙන වැඩමුළුවක් සඳහා සහභාගිවීමට නියමිත තවත් රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් කණ්ඩායමක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ
0
230
ඉන්දීය නිලධාරි ශ්‍රී ලංකා සංචාරය අතරතුර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගනියි
0
231
කිලිනොච්චි ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූ සිවිල් වැසියන්ට සහන සැලසීමේ වැඩසටහන් තවදුරටත්
0
232
61 වන සේනාංකය විසින් වන්නි ප්‍රදේශයේ පොල් වගාකිරීම ආරම්භ කෙරේ
0
233
මුලතිව් සහ මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන බදාදා පුහුණු වැඩසටහන් පවත්වයි
0
234
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ජනාධිපති විසින් යාපනයෙන් අරඹයි
0
235
බංගලාදේශයේ අන්තර් ක්‍රියාකාරි හමුව සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් මහත් හරසරින් පිළිගනියි
0
236
ශ්‍රී ලංකාවේ පසුකාලීන ආරක්‍ෂක මෙහෙයුම් පිළිබඳ මාධ්‍ය අවධානය යොමු කරයි
0
237
කිලිනොච්චි භටපිරිස්හි මුලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල්වල සිවිල් වැසියන්ට ඇස් කණ්නාඩි 176 ක් පරිත්‍යාග කරයි
0
238
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දුත පිරිසක් යාපනය ආඥාපති හමුවේ
0
239
ජාතික සවි එසවිමේ ශුරතාව 2015 ජය යුද හමුදාවට
0
240
‘අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරඟාවලිය 2018’ විශිෂ්ඨ වාර්තා සමඟින් අවසන් වේ
0
241
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයෙහි තවත් පුහුණුවීම් දින වැඩසටහනක් පවත්වයි
0
242
ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ 65 වන සංවත්සර සැමරුමේ මුලික කටයුතු සුදානම් කෙරේ
0
243
66 වන සේනාංකයේ පැවති දෙමළ භාෂා වැඩමුළුව අවසන් වෙයි
0
244
නැගෙනහිර ප්‍රදේශයේ ආර්ථික අපහසුතා සහිත සිවිල් වැසියන්ට සහ පාසල් සිසුන්ට 231 සහ 233 වන බලසේනාවන්ගෙන් උපකාර
0
245
‘ශිල්ප සේනා’ හමුදා කුටිය නැරඹීමට විශාල ජනකායක්
0
246
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව උත්සවයක් පවත්වා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හට ගෞරවාචාරය පුදකරයි
0
247
යුද හමුදාපති කොළඹ අවට ගංවතුරින් විපතටපත් ප්‍රදේශවල තත්ත්වය පරීක්ෂා කරයි
0
248
ඉන්දියානු නව ආරක්ෂක උපදේශක යාපනය ආඥාපති හමුවේ
0
249
හමුදා ඉදිකිරීම් ඒකකයේ අවසන් කණ්ඩායම මාලි සිට දිවයිනට
0
250
අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සඳහා සෙබලුන්ගේ සහායෙන් අධ්‍යාපනික සම්මන්ත්‍රණයක්
0
251
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව අන්තර් රෙජිමේන්තු ජිම්නාස්ටික් ශුරතාවය දිනාගනියි
0
252
සැරයන් හෙට්ටිආරච්චි හෙල්ල විසිකිරීමේ තරඟ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවයි
0
253
සමස්ථ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය කොළඹ 3 වෙත ගෙන යන ලදී
0
254
බූදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකිරීමේ ‘ප්‍රතිපත්ති’ පූජාවට දිවයිනපුරා යුද්ධ හමුදා සාමාජිකයින් එක්වෙයි
0
255
පකිස්තානු නාවික හමුදාධිපති ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති හමුවේ
0
256
මුලතිව් භට පිරිස් වෙනුවෙන් තවත් දේශනයක්
0
257
ජංගම අක්‍ෂි සායනයකින් පසු සිවිල් වැසියන්ට ඇස් කණ්නාඩි බෙදාදීමට වන්නි භටපිරිස්හි සහය
0
258
ආරක්‍ෂක සේවා විද්‍යාල මහා ක්‍රිකට් තරගය යුද්ධ හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්
0
259
ලෝක ළමා දිනය සැමරීමට කිලිනොච්චියේ දී වැඩසටහන් රැසක්
0
260
‘ජාතික රණවිරු සැමරුම් මාසය’ ආරම්භ කරමින් එහි පළමු සමරු කොඩිය ජනපතිට
0
261
මාණ්ඩලික රාජකාරි පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්
0
262
ත්‍රිවිධ හමුදා ගායන තරු අගයමින් නව නිවාස ප්‍රදානය කෙරේ
0
263
දියතලාව නගරය සහ අවට මාර්ගයන් පිරිසිදු කිරීමේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක්
0
264
මිය ගිය දරුවෙකුට පිං අනුමෝදන් කරවීම පිණිස ඉදිකරන ලද නව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කෙරේ
0
265
පලාලි කඳවුරු භූමියේ නිසැක නොකරන ලද ඉඩමක තිබූ පැරණි පුපුරණ උපකරණයක් පුපුරා යාමෙන් සෙබළෙකු මරුමුවට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබයි
0
266
උතුරු මැද නාවික පෙදෙස් ආඥාපති වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සංචාරයක
0
267
නික්මයන ඇමරිකා එක්සත් ජනපද නියෝජ්‍ය ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ
0
268
54 වන සේනාංකයේ 9 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි
0
269
හදිසි ගිනි ගැනිම් දෙකක් යුද හමුදා භට පිරිස් මැඩපවත්වයි
0
270
65 වන සේනාංක භට පිරිස් ජාතික ‘වනරෝපා’ වැඩසටහනට දායක වේ
0
271
යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් භාවනා වැඩසටහනක්
0
272
සිවිල් වැසියන් 300 කට අධික පිරිසකට අක්‍ෂි සායනයක්
0
273
යුද්ධ හමුදාව කුන්ඩසාලේ ප්‍රදේශයේ ජනතාව විනෝදාස්වාදයට පත් කරයි
0
274
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය ‘ස්කොෂ්’ ශූරතායවයන් දිනාගනී
0
275
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලට වසර 33 ක් සපිරේ
0
276
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලියේ ජය ගැමුණු හේවා බලකායට
0
277
යුද්ධ හමුදාධිපතිතුමන් බෞද්ධ කටයුතු සඳහා යුද්ධ හමුදාව දක්වන දායකත්වය ජපානයේ හිටපු අග්‍රාමාත්‍යතුමන්ට පැහැදිලි කරයි
0
278
72 වන ජාතික නිදහස් දිනය වර්ණගැන්වීම සඳහා දහසකට අධික ත්‍රිවිධ හමුදා, පොලිසියේ මෙන්ම සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු සෙසු නිලයින් සහභාගී වේ
0
279
යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සිදු කල නිල දේශනයේ දී හමුදාව සහ සිවිල් වැසියන් අතර සහයෝගයේ වැදගත්කම පහදයි
0
280
පෝලන්ත ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ
0
281
ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකා නව කර්නල් සේනාවිධායක හට උණුසුම් පිළිගැනීමක්
0
282
ගුවන් හමුදා විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් ‘කොළඹ ගුවන් හමුදා සම්මන්ත්‍රණය’ ඇරඹේ
0
283
‘අන්තර් රෙජිමේන්තු කැරම් තරඟාවලිය - 2017’ හී සමස්ථ ශුරතාවය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට
0
284
යාපනය ප්‍රදේශයේ අභාවප්‍රාප්ත මාණ්ඩලික සැරයන් තුරෙයිරත්නම් වෙත හමුදා ගෞරව
0
285
‘යුද්ධ හමුදා නැගෙනහිර මළල ක්‍රීඩා තරඟාවලිය - 2019’ සාර්ථකව අවසන්
0
286
663 වන බලසේනා බලප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සූර්ය බලශක්ති පද්ධති බෙදාදීමට භටපිරිස් සහාය දක්වයි
0
287
ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත සිය ශ්‍රී ලංකා යුද හමුදාපතිගෙන් හමුදා ගෞරව සහිත උණුසුම් පිළිගැනීමක්
0
288
සුළුතර ගැටළු පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු යාපනය ආඥාපති හමුවෙයි
0
289
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි දිවිපිදු රණවිරුවන්ගේ දේහයන් හමුදා ගෞරව සහිතව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී භාරගනී
0
290
ශුද්ධ වූ ජලය වඩ්ඩුක්කොඩෙයි වැව් ජලයට මිශ්‍ර කෙරේ
0
291
මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා නව යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරි අරඹයි
0
292
‘කාර්යක්ෂමතාව’ පිළිබඳ වැඩමුළු අංක 03 පැවැත්වේ
0
293
6 වන මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය දියතලාවේදි අඟහරුවාදා (26) දින අරම්භ විය
0
294
ශ්‍රී ලංකා ගුවන් හමුදා 66 වන සංවත්සර ප්‍රදර්ශනය සහ ගුවන් හමුදා සංදර්ශණය දෙවන දිනටත් විවෘත කෙරේ
0
295
‘සංහිඳියාවයි - සංග්‍රාම ශක්තියයි’ සංස්කෘතික ප්‍රසංගය ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ දායකත්වයෙන්
0
296
පොසොන් පොහොය වෙනුවෙන් යුද්ධ හමුදා භට පිරිස් විවිධ ආගමික වැඩසටහන්වල
0
297
මුලතිව් ආසේමු වෙතින් තවත් පුහුණු දින ඉදිරිපත් කිරීමක්
0
298
සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා !
0
299
නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි අතිගරු ජනාධිපතිතුමා හමුවේ
0