Unnamed: 0
int64
0
24.1k
comment
stringlengths
5
198
label
int64
0
8
300
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ මත්ද්‍රව්‍ය හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක්
0
301
යුද්ධ හමුදා 69 වන සංවත්සරයට ආශිර්වාද පතා විශේෂ ඉස්ලාම් ආගමික යාඥාවක්
0
302
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය බදාදා පුහුණු දින වැඩසටහනක් පවත්වයි
0
303
යුද හමුදා රගර් කණ්ඩායම සඳහා සිව්වන වරටත් එටිසලාට් අනුග්‍ර‍හය
0
304
කොමිෂන් නොලත් නිලධාරි පුහුණු පාසලේ නව අවුරුදු උත්සවයක්
0
305
සාක් කලාපීය ශිෂ්‍ය භටයින් යුද්ධ හමුදාධිපතිතුමා හමුවේ
0
306
ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු රණවිරුවන්ගේ දු දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක්
0
307
65 වන සේනාංක නව තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය සහ පහසුකම් සහිත ගොඩනැගිල්ල විවෘත කෙරේ
0
308
53 වන සේනාංකයේ සේනාකාධිපති 8 වන ගජබා රෙජිමේන්තුවේ සංචාරයක
0
309
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන නව ටෙනිස් ක්‍රීඩා පිටිය විවෘත කෙරේ
0
310
නව උසස්වීම් ලැබු සේනාංකාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගනී
0
311
ආසේමු නැගෙනහිර ඛණ්ඩභාර නිලධාරී තවත් පාඨමාලාවක් නිමා වේ
0
312
සැපර්ස් ජිම්පො 4 X 4 - 2016
0
313
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් සඳහා නායකත්වය පිළිබඳ වැඩමුළුවක්
0
314
කෘෂිකර්ම කළමනාකරණ පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයින්ට අධ්‍යාපනයක් ලබාදේ
0
315
ත්‍රස්තවාදීන් සමඟ පැවති සටන්වලදී දිවි පිදූ ඉන්දීය සාමසාධක හමුදාවේ විරුවන් සිහිකෙරේ
0
316
වන්නි භටපිරිස් ගොවීන් 26 දෙනෙකු සමඟින් එක්ව ආදායම් උත්පාදනය කරන ‘සෝයා’ වගා ව්‍යාපෘතිය දියත් කරයි
0
317
දාබගේ ප්‍රදේශයේ හදිසියේ ඇතිවූ ගින්නක් මැඩපවත්වයි
0
318
සිව්වන දමිළ පාඨමාලාව සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින්ට සහතිකපත් ප්‍රදානය කරයි
0
319
යුද්ධ හමුදා භට පිරිස් කුලියාපිටිය ප්‍රදේශයේ ඇතිවූ සුළි සූළං තත්ත්වයෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට සහන සලසයි
0
320
යුද හමුදා මැරතන් ධාවකයින් ‘කොළඹ මැරතන්’ තරඟාවලියේ දී දස්කම් දක්වයි
0
321
තරුණ නිලධාරි පාඨමාලාවේදී නිලධාරින් අටදෙනෙකු කාලතුවක්කු රෙජිමේන්තුවට සුදුසුකම් ලබයි
0
322
පාකිස්තානු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු දියකාවා යුද අභ්‍යාසයේ අවසන් ප්‍රහාරය දියත් කරන ආකාරය පිළිබඳ සොයාබැලීමට මිනේරියේ පිහිටි මෙහෙයුම් මුලස්ථානය වෙත පැමිණෙයි
0
323
කැනේඩියානු මහ කොමසාරිස් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් හමුවේ
0
324
දිළිඳු කාන්තාවකගේ ජිවනෝපාය නැංවිම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහය
0
325
පලාලි වැවේ වාන් දොරටුවේ සහ සොරොව්වේ ඉදිකිරීම් කටයුතු අරඹයි
0
326
3 වන ගජබා රෙජිමේන්තුවේ 32 වන සංවත්සර දිනයට සමගාමීව මාන්කුලම් සිවිල් වැසියන්ට පැළ බෙදාදීමක්
0
327
යාපනයේ භඨ පිරිස් වෙත‘පෝෂණය සහ ශාරීරික යෝග්‍යතාවය’ සබැඳි දේශණයක්
0
328
21 වන සේනාංකය සිය 30 වන සංවත්සරය සමරයි 
0
329
මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ සේනාංකාධිපති වෙත 65 වන සේනාංකයේ හරසර
0
330
‘ප්‍රීතිමත් හමුදා ජීවිතයක්’ නමින් දේශනයක් වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී පවත්වයි
0
331
224 වන බලසේනා මූලස්ථානය ඩෙංගු මර්ධන මෙහෙයුම් අරඹයි
0
332
නොච්චියාගම සිවිල් වැසියන් සඳහා නොමිලේ ඇස්කණ්ණාඩි බෙදාදීමක්
0
333
‘ගජබා සුපර්ක්රොස් - 2018’ පැවැත්වීම සඳහා සියලු කටයුතු සුදානම්
0
334
මාලදිවයින් ආරක්‍ෂක උපදේශකට උණුසුම් සුභපැතුම්
0
335
සිවිල් පරිපාලන සංගමය සිය 25 වන සංවත්සරය සමරයි
0
336
භට පිරිස් විසින් අයහපත් කාලගුණයෙන් අඩාල වූ කිළිනොච්චි සිවිල් වැසියන්ගේ ගමනාගමනය යථාතත්වය පත් කරයි
0
337
පිහිනුම් තරඟාවලියේ පිරිමි අංශයේ සමස්ථ ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට
0
338
හොඳ සෞඛ්‍යය පුරුදු සඳහා වු ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක් විශිෂ්ඨතා සම්මාන උළෙල - 2017’
0
339
රග්බි පුහුණු වැඩමුළුවෙන් කිලිනොච්චි ප්‍රදේශයේ සිසුන්ට නව මංපෙත් විවර වෙයි
0
340
යුද්ධ හමුදා භට පිරිස් විසින් තඩ්ඩුවාන් රක්‍ෂිතයේ ලැව් ගින්න මැඩපවත්වයි
0
341
62 වන සේනාංකයේ සංවත්සර දිනය අභිමානවත්ව සමරයි
0
342
යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය මහා නත්තල් සැණකෙළියෙන් පසු නව වසර අර්ථවත් කරයි.
0
343
593 වන බලසේනාවේ භට පිරිස් පරිසර දිනය සැමරීමට එක්වේ
0
344
හමුදා ගෞරවාචාර මධ්‍යයේ යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී රාජකාරි අරඹයි
0
345
ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කර ගැනීම සඳහා ආසේමු කිලිනොච්චිහි සහාය
0
346
IPSC III ජාතික රයිෆල් වෙඩිතැබිමේ තරඟාවලියේ ශුරතාවය ශ්‍රී ලංකා යුද හමුදාවට
0
347
ස්විට්සර්ලන්ත තානාපතිතුමන් යුද්ධ හමුදාධිපති හමුවේ
0
348
යාපනයේ සිසුන් හට පාපැදි 411 ක් බෙදාදෙයි
0
349
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගෞරවාන්විත ඉදිරි ගමනට ආරක්ෂක ලේකම්තුමන්ගේ පූර්ණ සහයෝගය
0
350
ආසේමු මධ්‍යම නව ආඥාපති සිය ධුරයේ රාජකාරි භාරගනියි
0
351
කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථාන කොමිෂන් නොලත් නිලධාරී නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කරයි
0
352
කෙප්පපිලව් නැවත පදිංචි කරන ලද ජනතාවට යුද්ධ හමුදා භට පිරිස් වෙතින් පානීය පිරිසිදු ජල සැපයුම් පද්ධති 02 ක්
0
353
62 වන සේනාංකයේ භට පිරිස් ශ්‍රීපුර රෝහලේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක් පවත්වයි
0
354
එක්සත් ජනපද නියෝජිත පිරිස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් හමුවේ
0
355
බස්නාහිර සහ දකුණු පළාත්වල ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා යුද හමුදාව එක් වේ
0
356
58 වන සේනාංක මූලස්ථානයේ නවතමයෙන් ඉදිකල සම්මන්ත්‍රණ ශාලාව විවෘත කෙරේ
0
357
කිළිනොච්චි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කෝවිල් පරිශ්‍රයන් පිරිසිදු කිරිම සඳහා ශ්‍රමදානයක් සංවිධානය කරයි
0
358
583 බලසේනා සෙබලුන්ගෙන් අඩු ආදායම්ලාභී වැසියන් සඳහා අක්ෂි වෛද්‍ය සායනයක්
0
359
515 බලසේනාවේ භට පිරිස් වෙතින් බැතිමතුන් සඳහා පානීය ජලය මෙන්ම ප්‍රවාහන සහ වෛද්‍ය පහසුකම්
0
360
ජංගම දන්ත වෛද්‍ය සායනයේ දී සිවිල් වැසියන් සහ සිසුන් පරික‍්ෂාවට ලක් කෙරේ
0
361
වකුගඩු රෝග මධ්‍යස්ථානය විවෘත කිරීමේ සමාරම්භක උත්සවයේ දී යුද්ධ හමුදාවේ කැපවීම සහ වින්‍යානූකූලභාවය ප්‍රසංශාවට ලක් කෙරේ
0
362
පොසොන් සතිය නිමිති කොටගෙන බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ පවත්වනු ලබන ධාතු වන්දනාව යුද්ධ හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්
0
363
58 වන සේනාංකයේ භට පිරිස් ගිංතොට වෙරළ තීරය පිරිසිදු කරයි
0
364
ප්‍රවීණ කලාකරුවන්, ගුරුවරුන්, පෞද්ගලික පරිත්‍යාගශීලීන් සහ ශිෂ්‍යයන් විසින් නව පැළ 8500 කට අධික ප්‍රමාණයක් විල්පත්තුවෙහි රෝපණය කරයි
0
365
මැලේසියාවේ දී යුද්ධ හමුදාධිපතිතුමන් එරට යුද්ධ හමුදා ප්‍රධානි හමුවේ
0
366
‘Ride with Pride’ පාපැදි සවාරිය සඳහා සියල්ල සුදානම්
0
367
යාපනය පාසල් තුලින් ඩෙංගු තුරන් කිරීම සඳහා යාපනය භට පිරිස්හි සහාය
0
368
යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් තවත් චර්යාවර්ධන වැඩසටහනක්
0
369
නව 54 වන සේනාංකාධිපති රාජකාරි අරඹයි
0
370
‘සෙනෙහෙ සියපත’ ව්‍යාපෘතියට සමගාමීව මූලතිව් ප්‍රදේශයේ සිසුන් 400 කට පාසල් උපකරණ බෙදාදෙයි
0
371
නව 541 වැනි බලසේනාධිපති රාජකාරි අරඹයි
0
372
62 වන සේනාංකයෙන් ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහනක්
0
373
‘නීරෝගීමත් හමුදාවක් - නීරෝගීමත් දැයක්’ තේමාව යටතේ කිලිනොච්චි සහ දියතලාව භට පිරිස් දැනුවත් කරයි
0
374
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සිය ධූරයෙන් නික්මයයි
0
375
මුස්ලිම් සිවිල් සමාජය ‘ඉෆ්තාර්’ ආගමික චාරිත්‍ර වාරිත්‍ර පවත්වයි
0
376
ගුරුකන්ද විහරස්ථානයේ නායක හිමියන්ගේ තෙමස් අනුස්මරණ පිංකම සිදු කිරිම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහය
0
377
යුද්ධ හමුදා සාමාජිකයින් 50 කට අධික පිරිසක් සුළි සුළගෙන් පීඩාවට පත් ප්‍රදේශයන්ට සහන සැලසීමට යුහුසුළුව ක්‍රියාත්මක වේ
0
378
ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා ගේ චරිතාප්‍රදානය එළිදැක්වේ
0
379
‘නායයෑම් සහ ආපදා කළමනාකරණය’ පිළිබඳ 58 වන සේනාංක භට පිරිස් දැනුවත් කෙරේ
0
380
‘ජිවත්විමේ කලාව’ පිළිබඳ වැඩමුළුවක් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ දී
0
381
බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු රණවිරුවන් සඳහා ‘ආර්යා’ පදනම විසින් ‘උදාරයි ඔබ’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි
0
382
නව ගොඩනැගිල්ලෙන් නව බලාපොරොත්තුවක්
0
383
නව යුද්ධ හමුදාධිපතිතුමන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගෙන මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන්ගේ ආශීර්වාද ලබාගනී
0
384
නේපාලයේ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හමුවෙයි
0
385
යුද හමුදා කාරක ඉංජිනේරුවන් අනෙකුත් පාර්ශව හා එක්ව පශ්චාත් ගං වතුර කළමණාකරණයට සහාය දෙයි
0
386
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල අධ්‍යාපනය හදාරණ සිසු සිසුවියන් සඳහා ශිෂ්‍යාධාර සහ පාසල් උපකරණ ප්‍රදානයක්
0
387
මේජර් ජෙනරාල් කැප්පෙටිවලාන නව අධ්‍යක්ෂ ජෙනරාල් පාබල ලෙස රාජකාරි භාරගනියි
0
388
ඉංජිනේරු රෙජිමේන්තුවේන් බිහිවු 8 වන මාණ්ඩලික ප්‍රධානි හට එම රෙජිමේන්තුවේ උපහාර
0
389
යුද්ධ හමුදාධිපතිතුමන් අරසපුරකුලම් ප්‍රදේශයේ දී මනුසත් ක්‍රියාවක් සිදු කළ විරුවන්ට ප්‍රශංසා කරයි
0
390
යාපනය ආබාධිත එල්ටිටිඊ සාමාජිකයාගේ අවශ්‍යතාවය සපුරා දෙයි
0
391
දියකාවා යුද අභ්‍යාසය තුළින් නැගෙනහිර ප්‍රදේශයේ සැඟව සිටි ත්‍රස්තවාදී නායකයා අල්ලා තවත් පුහුණු මෙහෙයුමක
0
392
නැගෙනහිර භටපිරිස් ප්‍රදේශයේ වැව් පිරිසිදු කිරීමට සහ වෙළඳ කුටි ඉදිකිරීමට මෙන්ම ජාතික ව්‍යාපෘතියට සහභාගිවූවන්ට දිවා ආහාර පාර්සල් බෙදාදෙයි
0
393
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ අන්තර් සේනාංක මලල ක්‍රීඩා උළෙල පැවත්වේ
0
394
ජෙනරාල් ජෝන් කොතලාවල ශ්‍රීමතානන්ගේ 120 වන ජන්ම දිනය සැමරේ
0
395
බහු ජාතීන් නියෝජනයෙන් ‘දියකාවා යුද අභ්‍යාසය VII ’ අරිසිමලේ දී අවසන් වේ
0
396
තිසර පෙරේරා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායමට
0
397
යුද හමුදා සෙබල ශ්‍රමයෙන් ඉදි කළ නව පාලම ජනතා අයිතියට
0
398
උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා සබැඳිව යුද්ධ හමුදා මතය ප්‍රකාශ කිරීම
0
399
පැරා මළල ක්‍රීඩා උළලේ දී දස්කම් දැක්වූ විශේෂ බලකා ක්‍රීඩකයින් දිරීගැන්වීමේ විශේෂ උත්සවයක්
0