Unnamed: 0
int64
0
24.1k
comment
stringlengths
5
198
label
int64
0
8
400
හම්බන්තොට ප්‍රදේශයේ භට පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක්
0
401
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන වාර්ෂික මලල ක්‍රීඩා තරඟාවලිය - 2017 නිමාවේ
0
402
ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා භටපිරිස් හි සහාය
0
403
ශ්‍රී ලංකාවේ යතුරු පැදි ක්‍රීඩා සංගමයෙන් (FMSSL) හා ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රිඩා රියදුරන්ගේ සංගමය (SLADA) වෙතින් ධාවන තරඟ සඳහා යුද්ධ හමුදා වෙතින් ලබාදෙන දායකත්වය සඳහා විශේෂ උත්සව
0
404
යුද්ධ හමුදා සාමාජිකයින් වන්නි ප්‍රදේශයේ වැව් බැමි දෙකක ආරක්‍ෂාව තහවුරු කරයි
0
405
ද්විපාර්ශීය ආරක්‍ෂක සබඳතා ප්‍රවර්ධනය කිරීමට ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී දිවයිනට පැමිණේ
0
406
කොළඹ යුද්ධ හමුදා රෝහලට වසර 05 ක් සපිරීම නිමිති කොටගෙන සර්ව රාත්‍රීක පිරිත් සජ්ඣායනාවක් හා දානමය පිංකමක්
0
407
නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ආගමික උත්සවයන්ට සහභාගී වේ
0
408
මහනුවර වැසියන් විශ්මයට පත් කරමින් ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමේ තවත් පුහුණු මෙහෙයුමක් සාර්ථකව දියත් කරයි
0
409
මුලතිව් විද්‍යානන්ද ජාතික පාසලේ අභිමානවත් 50 වන සංවත්සරය සැමරීම සඳහා 59 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ද එක්වෙයි
0
410
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් දෙපාර්තමේන්තු (UNDPKO) කණ්ඩායමක් යුද්ධ හමුදාධිපති හමුවේ
0
411
යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයට නව ආකෘති ගොඩනැගිලි (Model Rooms ) දෙකක්
0
412
නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් ගේ සුභපැතුම්
0
413
තල් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදකයින්ට කිළිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් උපකාර කරයි
0
414
යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරාල් ජේ.ආර්. අම්පෙමොහොට්ටි වෙත සිය රෙජිමේන්තු මූලස්ථානයේ ගෞරවාචාරය පිරිනමයි
0
415
මියගිය රණවිරුවකුගේ බිරිඳගේ උකස් තැබු නිවස බේරාගැනිමට යුද හමුදාපතිගේ සහාය
0
416
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ පුහුණු දිනය පවත්වයි
0
417
තෘප්තිමත් හමුදා ජීවිතයක් මැයෙන් තවත් වැඩමුළුවක් මුතිව්හි දී
0
418
61 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි
0
419
යුද්ධ හමුදා රථ වාහන සඳහා දුම් පරික්‍ෂාවක්
0
420
නේපාල යුද්ධ හමුදා ප්‍රධානී ශ්‍රී ලංකාවේ සංචාරයක
0
421
තවත් පාසල් සිසුන් කණ්ඩායමක් පලාලි ගුවන්තොටුපලෙහි සංචාරයක
0
422
මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය සිය 6 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
0
423
විශ්‍රාම යන මේජර් ජෙනරාල් බි.ඒ.පෙරේරා වෙත හමුදා ආචාර
0
424
69 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව විශේෂ ‘හින්දු’ ආශිර්වාද පූජාවක්
0
425
යුද්ධ හමුදාධිපතිතුමාට දේශනයක් පැවැත්වීම සඳහා තම විද්‍යාලයෙන් ගෞරවණීය ආරාධනයක්
0
426
කිලිනොච්චි ‘කියෝෂි රියු බුඩෝ (Kiyoshi Ryu Budo)’ ආත්මාරක්‍ෂක සටන් කලාව හැදෑරු සෙනින් හට සහතික පත් ප්‍රදානය කරයි
0
427
ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක
0
428
දිගු දුර මෙහෙයුම් පුහුණුව ලැබූ විශේෂ බලකා නිලධාරින් සහ සෙබළුන් 36 ක් විසිර යති
0
429
නව උස්ස විම් ලැබු සේනාංකාධිපතිතුමන් භටපිරිස් අමතයි
0
430
නව කිලිනොච්චි ආඥාපති සේනාංක හා බලසේනාවල සෙබලුන් හමුවේ
0
431
මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය මගින් තවත් නිලධාරින් 22 ක් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශක පුහුණුව ලබාදේ
0
432
යුද, නාවික සහ ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් රණජයපුර රණවිරුවන් හමුවේ
0
433
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය තවත් පුහුණූ දිනයක් පවත්වයි
0
434
යුද හමුදා රග්ර් ක්‍රීඩකයින් CH & FC රගර් කණ්ඩායම පරාජයට පත් කෙරේ
0
435
ආපදා කළමනාකරණයේ දී සාමුහිකබවේ වැදගත්කම පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් අවධාරණය කරයි
0
436
‘පාබල මේලා - 2016’ හික්කඩුවේ දී
0
437
කොස්ගම විපතට පත්වූවන් සඳහා භාවනා මධ්‍යස්ථානයෙන් අත්‍යවශ්‍ය ද්‍ර‍ව්‍ය
0
438
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති 8 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ සංචාරයක
0
439
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන පරිගණක පාඨමාලාව නිමා වේ
0
440
බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ පැවැති ඉංජිනේරු විශිෂ්ටතා සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් එක්වේ
0
441
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙ දී යුද්ධ හමුදාවේ ඉෂාන් බණ්ඩාර අර්ධ අවසන් පූර්ව වටයට
0
442
කොළඹ සහ වෙනත් ස්ථානවල වෙසක් සැරසිලි සඳහා යුද හමුදා භට පිරිස් දායකත්වය ලබා දෙයි
0
443
භටපිරිස් සහායෙන් පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජික පවුලකට විදුලිය
0
444
කාන්තා සෙබලියක් පොල් ආශ්‍රිත ආහාර වට්ටෝරු 54 ක් අඩංගු සූපවේදී ග්‍රන්ථයක් එළි දක්වයි
0
445
යුද්ධ හමුදාධිපතිතුමන් නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන්ට සුභපතයි
0
446
65 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි
0
447
ජාතික ආධුනික මල්ලවපොර තරඟාවලියේ ශුරතාවය ශ්‍රී ලංකා යුද හමුදාවට
0
448
දිවංගත ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සැමරේ
0
449
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න රාජකාරී අරඹයි
0
450
කොළඹ ආරක්‍ෂක සමුළුව - 2019
0
451
62 වන සේනාංකයේ මූලිකත්වයෙන් නව පරිගණක තාක්‍ෂණාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරයි
0
452
මිසයිල අවි පාඨමාලාව සාර්ථකව නිමකළ යුද්ධ හමුදා සාමාජිකයින් 53 දෙනෙකු විසිරයති
0
453
දියකාවා පුහුණු අභ්‍යාස යුද මෙහෙයුම VIII - 2017 නවාංග සමඟින් ක්‍රියාන්විත ඇරඹීමට සැරසේ
0
454
පානිය ජල ළිං පිරිසිදු කිරීමට මුලතිව් භට පිරිස්හි සහාය
0
455
යුද්ධ හමුදා නිලධාරින් සඳහා ‘Transitional Justice’ පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක්
0
456
ශ්‍රී ලංකා යුද හමුදා හොකී ක්‍රීඩකයින් ලෝක හොකී ලීග් තරඟාවලියේ රිදී පදක්කමක් දිනා ගනී
0
457
ආරක්‍ෂක සේවා පිහිනුම් තරඟාවලියේ පිරිමි සහ කාන්තා සමස්ථ ශුරතාවය යුද්ධ හමුදාවට
0
458
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සංවත්සර දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති එක්වේ
0
459
අසරණ සිවිල් වැසියෙක් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගෙන් නිවසක්
0
460
24 වන සේනාංක මුලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද නිලධාරි නිවස්නය යුද්ධ හමුදාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරේ
0
461
නැගෙනහිර භට පිරිස් එච්අයිවී සහ සමාජ විරෝදී ක්‍රියා පිලිබඳව දැනුවත් කරයි
0
462
224 වන බලසේනාව සිය 7 වන සංවත්සරය සමරයි
0
463
පිටිසර අසරණ ගොවියන් වෙනුවෙන් අනුපමේය මෙහෙයක් ඉටුකළ අපවත්වී වදාළ පූජ්‍ය දිඹූලාගල නායක හිමිපාණන්ගේ මතකයන් අමරණියයි
0
464
නව යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා තෝරාගැනීම පිළිබඳව නායක හිමියන් අතිගරු ජනාධිපතිතුමන්ට ප්‍රශංසා කරයි
0
465
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් දරුවන් දෙදෙනෙකු සිටින මවකට අංගසම්පුර්ණ නිවසක් ඉදිකරදෙයි
0
466
යුද්ධ හමුදාධිපතිතුමන් පකිස්තානු සංචාරයේ දී එරට ජනාධිපති හමුවේ
0
467
53 වන සේනාංකයත් රුක් රෝපන වැඩසටහන හා එක්වේ
0
468
අන්තරායකර ඖෂධ පිළිබඳ භට පිරිස් දැනුවත් කෙරේ
0
469
සිම්බාබ්වේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් යුද්ධ හමුදාධිපති හමුවේ
0
470
8 වන පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ත්‍රිවිධ හමුදා ආචාර මධ්‍යයේ ඇරඹේ
0
471
කොළඹ ආරක්‍ෂක සමුළුව - 2018
0
472
71 වන ජාතික නිදහස් දිනය අභිමානවත් අයුරින් සැමරේ
0
473
ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා රණවිරුවන්ගේ ළමුන් සඳහා පරිත්‍යාග
0
474
භකාස අණසක මුලස්ථානයේ නව ආඥාපති සිය රාජකාරි අරඹයි
0
475
විශ්‍රාම යන මේජර් ජෙනරාල් උභය මැදවල වෙත හමුදා ආචාර
0
476
ලෙබනන් රාජ්‍යයේ සාමසාධක රාජකාරි සඳහා පිටත්ව යාමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් සුදානමින් සිටියි
0
477
22 වන සේනාංකයේ, 523 බලසේනාවේ සහ 57 වන සේනාංකයේ භට පිරිස් නව අවුරුදු උත්සවය සමරයි
0
478
යුද හමුදාපතිතුමාගේ ආශිර්වාදයෙන් සිසුන්ගේ පානීය ජලය අවශ්‍යතාවය මල්ඵල ගැන්වේ
0
479
කොස්ගම ප්‍රදේශයේ ජනතාවගේ දුක්ගැනවිලි විමසීමේ විශේෂ සාකච්ජාවක් : ලිං 394 ක් පානීය ජලය සඳහා සුදුසු බවට තහවුරු කරයි
0
480
112 වන බලසේනාවේ භටපිරිස් හදිසියේ ඇතිවූ ලැව් ගින්නක් මැඩපවත්වයි
0
481
643 බලසේනා සෙබලුන්ගෙන් දිවා භෝජන සංග්‍ර‍හයක්
0
482
ආසේමු බටහිර පරිගණක පාඨමාලාව අංක 05 ආරම්භ කෙරේ
0
483
බදාදා පුහුණු දින තවත් වැඩසටහනක් ආසේමු මධ්‍යම දී
0
484
යුද්ධ හමුදා පුහුණු පාසලේ දී  ප්‍රතිත්‍රස්ත යුධ උපක්‍රම හා කැලෑබද සටන් පුහුණු පාඨමාලා අංක 25 ආරම්භ කෙරේ
0
485
මුලතිව් ආරක්ෂක සේනා නව ආඥාපතිගේ සංචාරය
0
486
57 වන සේනාංකයේ භට පිරිස් වෙතින් වැඩිහිටි නිවාසයට දිවා ආහාර
0
487
ප්‍රීතිමත් නත්තලක් වෙනුවෙන් සුභාශිංසන !
0
488
පාකිස්ථානයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි හමුවේ 
0
489
ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ නව කර්නල් සේනාවිධායක රාජකාරි අරඹයි
0
490
මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ විරෝදාර රණවිරුවන් සිහිපත් කෙරේ
0
491
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයට නව නිලධාරි නිවස්නයක්
0
492
බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති රාජකාරි අරඹයි
0
493
නැගෙනහිර ආරක්ෂක සේනා භට පිරිස් මඩකලපුවේ දී ‘තෛයිපොංගල්’ සමරයි
0
494
ආපදා තත්වයක දී මුදවා ගැනීමේ කටයුතු පිළිබඳ පුහුණුවක්
0
495
උතුරේ ක්‍රීඩකයින් 94 දෙනෙකු වෙනුවෙන් කඹ ඇදීමේ පුහුණු කඳවුරක්
0
496
මධ්‍යම භට පිරිස් හදිසියේ ඇතිවූ ලැවු ගිනි කිහිපයක් මැඩපවත්වයි
0
497
ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම ජල චිකිත්සක තටාකය මිහිඳු සෙත් මැඳුරේ දී ජනපති සුරතින් විවෘත කෙරෙයි
0
498
නාරහේන්පිට පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් පොලිස් හේවා බලකා භටපිරිස් අමතයි
0
499
නැගෙනහිර භටපිරිස් විසින් සරඹ සංදර්ශනයක් ඉදිරිපත් කරති
0