Unnamed: 0
int64 0
24.1k
| comment
stringlengths 5
198
| label
int64 0
8
|
---|---|---|
400 | හම්බන්තොට ප්‍රදේශයේ භට පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් | 0 |
401 | කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන වාර්ෂික මලල ක්‍රීඩා තරඟාවලිය - 2017 නිමාවේ | 0 |
402 | ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා භටපිරිස් හි සහාය | 0 |
403 | ශ්‍රී ලංකාවේ යතුරු පැදි ක්‍රීඩා සංගමයෙන් (FMSSL) හා ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රිඩා රියදුරන්ගේ සංගමය (SLADA) වෙතින් ධාවන තරඟ සඳහා යුද්ධ හමුදා වෙතින් ලබාදෙන දායකත්වය සඳහා විශේෂ උත්සව | 0 |
404 | යුද්ධ හමුදා සාමාජිකයින් වන්නි ප්‍රදේශයේ වැව් බැමි දෙකක ආරක්ෂාව තහවුරු කරයි | 0 |
405 | ද්විපාර්ශීය ආරක්ෂක සබඳතා ප්‍රවර්ධනය කිරීමට ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී දිවයිනට පැමිණේ | 0 |
406 | කොළඹ යුද්ධ හමුදා රෝහලට වසර 05 ක් සපිරීම නිමිති කොටගෙන සර්ව රාත්රීක පිරිත් සජ්ඣායනාවක් හා දානමය පිංකමක් | 0 |
407 | නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන් ආගමික උත්සවයන්ට සහභාගී වේ | 0 |
408 | මහනුවර වැසියන් විශ්මයට පත් කරමින් ත්රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමේ තවත් පුහුණු මෙහෙයුමක් සාර්ථකව දියත් කරයි | 0 |
409 | මුලතිව් විද්‍යානන්ද ජාතික පාසලේ අභිමානවත් 50 වන සංවත්සරය සැමරීම සඳහා 59 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ද එක්වෙයි | 0 |
410 | එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් දෙපාර්තමේන්තු (UNDPKO) කණ්ඩායමක් යුද්ධ හමුදාධිපති හමුවේ | 0 |
411 | යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයට නව ආකෘති ගොඩනැගිලි (Model Rooms ) දෙකක් | 0 |
412 | නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් ගේ සුභපැතුම් | 0 |
413 | තල් කර්මාන්තය ආශ්රිත නිෂ්පාදකයින්ට කිළිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් උපකාර කරයි | 0 |
414 | යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරාල් ජේ.ආර්. අම්පෙමොහොට්ටි වෙත සිය රෙජිමේන්තු මූලස්ථානයේ ගෞරවාචාරය පිරිනමයි | 0 |
415 | මියගිය රණවිරුවකුගේ බිරිඳගේ උකස් තැබු නිවස බේරාගැනිමට යුද හමුදාපතිගේ සහාය | 0 |
416 | යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ පුහුණු දිනය පවත්වයි | 0 |
417 | තෘප්තිමත් හමුදා ජීවිතයක් මැයෙන් තවත් වැඩමුළුවක් මුතිව්හි දී | 0 |
418 | 61 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි | 0 |
419 | යුද්ධ හමුදා රථ වාහන සඳහා දුම් පරික්ෂාවක් | 0 |
420 | නේපාල යුද්ධ හමුදා ප්‍රධානී ශ්‍රී ලංකාවේ සංචාරයක | 0 |
421 | තවත් පාසල් සිසුන් කණ්ඩායමක් පලාලි ගුවන්තොටුපලෙහි සංචාරයක | 0 |
422 | මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය සිය 6 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි | 0 |
423 | විශ්‍රාම යන මේජර් ජෙනරාල් බි.ඒ.පෙරේරා වෙත හමුදා ආචාර | 0 |
424 | 69 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව විශේෂ ‘හින්දු’ ආශිර්වාද පූජාවක් | 0 |
425 | යුද්ධ හමුදාධිපතිතුමාට දේශනයක් පැවැත්වීම සඳහා තම විද්‍යාලයෙන් ගෞරවණීය ආරාධනයක් | 0 |
426 | කිලිනොච්චි ‘කියෝෂි රියු බුඩෝ (Kiyoshi Ryu Budo)’ ආත්මාරක්ෂක සටන් කලාව හැදෑරු සෙනින් හට සහතික පත් ප්රදානය කරයි | 0 |
427 | ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක | 0 |
428 | දිගු දුර මෙහෙයුම් පුහුණුව ලැබූ විශේෂ බලකා නිලධාරින් සහ සෙබළුන් 36 ක් විසිර යති | 0 |
429 | නව උස්ස විම් ලැබු සේනාංකාධිපතිතුමන් භටපිරිස් අමතයි | 0 |
430 | නව කිලිනොච්චි ආඥාපති සේනාංක හා බලසේනාවල සෙබලුන් හමුවේ | 0 |
431 | මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය මගින් තවත් නිලධාරින් 22 ක් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශක පුහුණුව ලබාදේ | 0 |
432 | යුද, නාවික සහ ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් රණජයපුර රණවිරුවන් හමුවේ | 0 |
433 | මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය තවත් පුහුණූ දිනයක් පවත්වයි | 0 |
434 | යුද හමුදා රග්ර් ක්‍රීඩකයින් CH & FC රගර් කණ්ඩායම පරාජයට පත් කෙරේ | 0 |
435 | ආපදා කළමනාකරණයේ දී සාමුහිකබවේ වැදගත්කම පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් අවධාරණය කරයි | 0 |
436 | ‘පාබල මේලා - 2016’ හික්කඩුවේ දී | 0 |
437 | කොස්ගම විපතට පත්වූවන් සඳහා භාවනා මධ්‍යස්ථානයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය | 0 |
438 | මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති 8 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ සංචාරයක | 0 |
439 | නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන පරිගණක පාඨමාලාව නිමා වේ | 0 |
440 | බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ පැවැති ඉංජිනේරු විශිෂ්ටතා සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් එක්වේ | 0 |
441 | පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙ දී යුද්ධ හමුදාවේ ඉෂාන් බණ්ඩාර අර්ධ අවසන් පූර්ව වටයට | 0 |
442 | කොළඹ සහ වෙනත් ස්ථානවල වෙසක් සැරසිලි සඳහා යුද හමුදා භට පිරිස් දායකත්වය ලබා දෙයි | 0 |
443 | භටපිරිස් සහායෙන් පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජික පවුලකට විදුලිය | 0 |
444 | කාන්තා සෙබලියක් පොල් ආශ්රිත ආහාර වට්ටෝරු 54 ක් අඩංගු සූපවේදී ග්රන්ථයක් එළි දක්වයි | 0 |
445 | යුද්ධ හමුදාධිපතිතුමන් නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන්ට සුභපතයි | 0 |
446 | 65 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි | 0 |
447 | ජාතික ආධුනික මල්ලවපොර තරඟාවලියේ ශුරතාවය ශ්‍රී ලංකා යුද හමුදාවට | 0 |
448 | දිවංගත ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සැමරේ | 0 |
449 | ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න රාජකාරී අරඹයි | 0 |
450 | කොළඹ ආරක්ෂක සමුළුව - 2019 | 0 |
451 | 62 වන සේනාංකයේ මූලිකත්වයෙන් නව පරිගණක තාක්ෂණාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරයි | 0 |
452 | මිසයිල අවි පාඨමාලාව සාර්ථකව නිමකළ යුද්ධ හමුදා සාමාජිකයින් 53 දෙනෙකු විසිරයති | 0 |
453 | දියකාවා පුහුණු අභ්‍යාස යුද මෙහෙයුම VIII - 2017 නවාංග සමඟින් ක්‍රියාන්විත ඇරඹීමට සැරසේ | 0 |
454 | පානිය ජල ළිං පිරිසිදු කිරීමට මුලතිව් භට පිරිස්හි සහාය | 0 |
455 | යුද්ධ හමුදා නිලධාරින් සඳහා ‘Transitional Justice’ පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක් | 0 |
456 | ශ්‍රී ලංකා යුද හමුදා හොකී ක්‍රීඩකයින් ලෝක හොකී ලීග් තරඟාවලියේ රිදී පදක්කමක් දිනා ගනී | 0 |
457 | ආරක්ෂක සේවා පිහිනුම් තරඟාවලියේ පිරිමි සහ කාන්තා සමස්ථ ශුරතාවය යුද්ධ හමුදාවට | 0 |
458 | ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සංවත්සර දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති එක්වේ | 0 |
459 | අසරණ සිවිල් වැසියෙක් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගෙන් නිවසක් | 0 |
460 | 24 වන සේනාංක මුලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද නිලධාරි නිවස්නය යුද්ධ හමුදාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරේ | 0 |
461 | නැගෙනහිර භට පිරිස් එච්අයිවී සහ සමාජ විරෝදී ක්‍රියා පිලිබඳව දැනුවත් කරයි | 0 |
462 | 224 වන බලසේනාව සිය 7 වන සංවත්සරය සමරයි | 0 |
463 | පිටිසර අසරණ ගොවියන් වෙනුවෙන් අනුපමේය මෙහෙයක් ඉටුකළ අපවත්වී වදාළ පූජ්‍ය දිඹූලාගල නායක හිමිපාණන්ගේ මතකයන් අමරණියයි | 0 |
464 | නව යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා තෝරාගැනීම පිළිබඳව නායක හිමියන් අතිගරු ජනාධිපතිතුමන්ට ප්‍රශංසා කරයි | 0 |
465 | යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් දරුවන් දෙදෙනෙකු සිටින මවකට අංගසම්පුර්ණ නිවසක් ඉදිකරදෙයි | 0 |
466 | යුද්ධ හමුදාධිපතිතුමන් පකිස්තානු සංචාරයේ දී එරට ජනාධිපති හමුවේ | 0 |
467 | 53 වන සේනාංකයත් රුක් රෝපන වැඩසටහන හා එක්වේ | 0 |
468 | අන්තරායකර ඖෂධ පිළිබඳ භට පිරිස් දැනුවත් කෙරේ | 0 |
469 | සිම්බාබ්වේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් යුද්ධ හමුදාධිපති හමුවේ | 0 |
470 | 8 වන පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ත්‍රිවිධ හමුදා ආචාර මධ්‍යයේ ඇරඹේ | 0 |
471 | කොළඹ ආරක්ෂක සමුළුව - 2018 | 0 |
472 | 71 වන ජාතික නිදහස් දිනය අභිමානවත් අයුරින් සැමරේ | 0 |
473 | ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා රණවිරුවන්ගේ ළමුන් සඳහා පරිත්‍යාග | 0 |
474 | භකාස අණසක මුලස්ථානයේ නව ආඥාපති සිය රාජකාරි අරඹයි | 0 |
475 | විශ්‍රාම යන මේජර් ජෙනරාල් උභය මැදවල වෙත හමුදා ආචාර | 0 |
476 | ලෙබනන් රාජ්‍යයේ සාමසාධක රාජකාරි සඳහා පිටත්ව යාමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් සුදානමින් සිටියි | 0 |
477 | 22 වන සේනාංකයේ, 523 බලසේනාවේ සහ 57 වන සේනාංකයේ භට පිරිස් නව අවුරුදු උත්සවය සමරයි | 0 |
478 | යුද හමුදාපතිතුමාගේ ආශිර්වාදයෙන් සිසුන්ගේ පානීය ජලය අවශ්‍යතාවය මල්ඵල ගැන්වේ | 0 |
479 | කොස්ගම ප්‍රදේශයේ ජනතාවගේ දුක්ගැනවිලි විමසීමේ විශේෂ සාකච්ජාවක් : ලිං 394 ක් පානීය ජලය සඳහා සුදුසු බවට තහවුරු කරයි | 0 |
480 | 112 වන බලසේනාවේ භටපිරිස් හදිසියේ ඇතිවූ ලැව් ගින්නක් මැඩපවත්වයි | 0 |
481 | 643 බලසේනා සෙබලුන්ගෙන් දිවා භෝජන සංග්‍රහයක් | 0 |
482 | ආසේමු බටහිර පරිගණක පාඨමාලාව අංක 05 ආරම්භ කෙරේ | 0 |
483 | බදාදා පුහුණු දින තවත් වැඩසටහනක් ආසේමු මධ්‍යම දී | 0 |
484 | යුද්ධ හමුදා පුහුණු පාසලේ දී ප්‍රතිත්‍රස්ත යුධ උපක්‍රම හා කැලෑබද සටන් පුහුණු පාඨමාලා අංක 25 ආරම්භ කෙරේ | 0 |
485 | මුලතිව් ආරක්ෂක සේනා නව ආඥාපතිගේ සංචාරය | 0 |
486 | 57 වන සේනාංකයේ භට පිරිස් වෙතින් වැඩිහිටි නිවාසයට දිවා ආහාර | 0 |
487 | ප්‍රීතිමත් නත්තලක් වෙනුවෙන් සුභාශිංසන ! | 0 |
488 | පාකිස්ථානයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි හමුවේ | 0 |
489 | ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ නව කර්නල් සේනාවිධායක රාජකාරි අරඹයි | 0 |
490 | මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ විරෝදාර රණවිරුවන් සිහිපත් කෙරේ | 0 |
491 | බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයට නව නිලධාරි නිවස්නයක් | 0 |
492 | බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති රාජකාරි අරඹයි | 0 |
493 | නැගෙනහිර ආරක්ෂක සේනා භට පිරිස් මඩකලපුවේ දී ‘තෛයිපොංගල්’ සමරයි | 0 |
494 | ආපදා තත්වයක දී මුදවා ගැනීමේ කටයුතු පිළිබඳ පුහුණුවක් | 0 |
495 | උතුරේ ක්‍රීඩකයින් 94 දෙනෙකු වෙනුවෙන් කඹ ඇදීමේ පුහුණු කඳවුරක් | 0 |
496 | මධ්‍යම භට පිරිස් හදිසියේ ඇතිවූ ලැවු ගිනි කිහිපයක් මැඩපවත්වයි | 0 |
497 | ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල චිකිත්සක තටාකය මිහිඳු සෙත් මැඳුරේ දී ජනපති සුරතින් විවෘත කෙරෙයි | 0 |
498 | නාරහේන්පිට පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් පොලිස් හේවා බලකා භටපිරිස් අමතයි | 0 |
499 | නැගෙනහිර භටපිරිස් විසින් සරඹ සංදර්ශනයක් ඉදිරිපත් කරති | 0 |