Unnamed: 0
int64
0
24.1k
comment
stringlengths
5
198
label
int64
0
8
500
ආරක්‍ෂක සේවා කැරම් ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට
0
501
සිංහ රෙජිමේන්තුවේ ‘වර්ණ රාත්‍රිය’ ඉතා උත්කර්ෂවත් අන්දමින්
0
502
කිරිවෙහෙර පුදබිමේ දී සහ කතරගම දෙවොලේ දී 69 වන හමුදා දින සැමරුමට සමගාමීව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි
0
503
හමුදා උත්තමාචාර හා ජාතික ධජ ලෙලදෙවමින් 68 වන ජාතික නිදහස් දින පෙළපාලිය අභිමානවත් අයුරින් පැවැත්වේ
0
504
14 වන සේනාංකයේ නිලධාරීන් සහ සෙසුනිලයින් ‘සියදිවි හානිකරගැනීම වැළැක්වීම’ පිළිබඳ දැනුවත් කරයි
0
505
12 වන සේනාංකයේ නව සේනාංකාධිපතිතුන් රාජකාරි අරඹයි.
0
506
රණවිරු සම්පත් කේන්ද්‍රය සිව්වන වසර සමරයි
0
507
අතිගරු ජනාධිපති තුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 5 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයටත්, ලුතිතන් කර්නල් නිලයේ නිලධාරින් 25 දෙනෙකු කර්නල් නිලයටත් උසස් කෙරේ
0
508
ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලිය (PACES) - 2017 වාර්තා රැසක් සමඟින් නිමවේ
0
509
සංචාරක පකිස්තානු යුද්ධ හමුදා නියෝජිත පිරිස යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ
0
510
යුද්ධ හමුදා ඉංජිනේරුවන්ගේ සහය ඇතිව අනුරාධපුරයේ නිදන්ගත වකුගඩු රෝගීන් සඳහා මහල් 4 කින් සමන්විත වකුගඩු සැත්කම් මධ්‍යස්ථානයක්
0
511
පස්කන්දක් කඩාවැටිමෙන් අඩපන වූ උඩරට දුම්රිය සේවා නැවත ආරම්භ කිරීමට භට පිරිස් සහාය වේ
0
512
නැගෙනහිර ආරක්ෂක සේනා භට පිරිස් සහ සිවිල් වැසියන් ධර්ම දේශනාවකට සවන්දෙයි
0
513
මධ්‍යම ආරක්‍ෂක සේනාවේ යුද්ධ හමුදා සමාජිකයින් සිය ගනනකට අධික පිරිසක් නල්ලතන්නිය ප්‍රදේශයේ පරිසරය පිරිසිදු කිරිමේ වැඩසටහනක
0
514
කල්කුඩා නව ප්‍රජා ව්‍යාපෘතිය සඳහා යුද හමුදාවේ සහාය
0
515
විදේශීය නියෝජිත පිරිසක් යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක
0
516
සැම්බියන් යුද්ධ හමුදාධිපති සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි
0
517
ලෝක ළමා දින සැමරුම් වෙනුවෙන් 26 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සහාය
0
518
කමාන්ඩෝ රෙජිමේන්තුවට කන්ටේනරයක ස්ථාපිත ප්‍රථම ජංගම වෙඩිපිටියක්
0
519
‘මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය - 2016’ නිමාවට පත්වේ
0
520
රණවිරුවන් හට වීර ක්‍රියා පදක්කම් ප්‍රදානය කිරීම ඉතා උත්කර්ශවත් අන්දමින්
0
521
ආබාධිත රණවිරු හිසට නව සෙවනක්
0
522
අන්තර් රෙජිමේන්තු වුෂු ශූරතාවය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් දිනාගනි
0
523
ධීවර ප්‍රජාවගේ ගැටළු පිළිබඳව අවධානය යොමුවේ
0
524
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ තවත් එක් පරිගණක පාඨමාලාවක් නිමා වේ
0
525
ආරක්‍ෂක සේවා විද‍්‍යාලයෙහි සම්මාන ප්‍රදානෝත්සවය සඳහා යුද්‍ධ හමුදා‍ධිපතිතුමන්ට ආරාධනා
0
526
පකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් පිරිස යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ
0
527
61 වන සේනාංකයේ ටෙනිස් ක්‍රීඩකයන්ට ටෙනිස් තරඟාවලියේ ජය
0
528
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ නව ආධුනික සෙබළුන් 125 දෙනෙකු විසිරයයි
0
529
දියකාවා යුද අභ්‍යාසයෙහි 17 වන පුහුණු මෙහෙයුම සාර්ථකව දියත් කරමින් කොළඹ වාණිජ නගරයට ඇතුළු වේ
0
530
මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය 9 වන සංවත්සරය සමරයි
0
531
පරම වීර විභූෂණයෙන් පිදුම් ලැබූ අමරණීය සොල්දාදුවන් විසි නවය පිළිබඳව නව ග්‍ර‍න්ථයක්
0
532
අසත්‍ය ප්‍රචාර සහ පදනම් විරහිත තොරතුරුවලට නොරැවටෙන මෙන් මහජනතාවගෙන් ඉල්ලයි
0
533
පැරාලිම්පික් තරඟාවලිය 2016 හි හෙල්ල විසිකිරීමේ තරඟයෙන් දිනේෂ් ප්‍රියන්ත ලෝකඩ පදක්කමක් දිනා ගනී
0
534
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ අලුත් අවුරුදු උත්සවය
0
535
බංගලාදේශ නියෝජිත පිරිසක් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක
0
536
යාපනය ආඥාපතිතුමන් නත්තල් දිනයට සමගාමීව ආබාධිත සිවිල් වැසියන්ට රෝදපුටු පරිත්‍යාග කරයි
0
537
ඉපලෝගම යුද්ධ හමුදා පුහුණු පාසලේ දී නව ආධුණික සෙබළුන් 289 දෙනෙකු විසිරයති
0
538
කතරගම පෙරහැර වෙනුවෙන් පාද යාත්‍රාවෙහි යෙදෙන බැතිමතුන් සඳහා යුද්ධ හමුදාවෙන් පහසුකම්
0
539
කිලිනොච්චි භට පිරිස් නව අවුරුදු උත්සවයක් සංවිධානය කරයි
0
540
සෞඛ්‍ය පිළිබඳ කාන්තා සෙබලියන් දැනුවත් කෙරේ
0
541
යුද්ධ හමුදාවෙන් බිහිවු ලෝකඩ පදක්කම්ලාභි කෝප්‍රල් බණ්ඩාර නැවතත් සිය මව් රටට
0
542
දකුණු පළාත් ආදී ආනන්දීය ශාඛාවෙන් පාසල් සිසුන් සඳහා පරිගණක
0
543
අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා ශුරතාවලිය - 2016 නව තරඟ වාර්තා සමඟ නිමාවේ
0
544
යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ පැවැති සුහද හමුව සඳහා යුද්ධ හමුදාධිපතිතුමා සහභාගි වේ
0
545
භට පිරිස් අම්බලන්තොට විහාරයක තින්ත ආලේප කිරීම සඳහා දායක වෙයි
0
546
57 වන සේනාංකයේ සහ 571 වන බලසේනාවේ භට පිරිස් වෙතින් වැඩිහිටි හා ළමා නිවාසයේ නේවාසිකයින් වෙත දිවා ආහාර
0
547
යුද හමුදා භට පිරිස් 53 දෙනෙක් වෙත ජාතික වෘත්තීය නිපුණතා සහතිකපත් ප්‍ර‍දානය කෙරේ
0
548
රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානි ගුවන් හමුදාධිපති හමුවේ
0
549
ජ්‍යෙෂ්ඨ හමුදා මුස්ලිම් නිලධාරීන්, මවුලවී වරුන්, නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්ව වර්ගික සහජීවනයේ වැදගත්කම පිළිබඳ අවධාරණය කරයි
0
550
ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් කලාප සේනාපතිත්වයේ වාර්ෂික MCIP වැඩමුළුව අවසන්වේ
0
551
පුල්එලිය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් සඳහා නව නිවසක් ඉදිකරයි
0
552
නව එක්සත් ජනපද ආරක්ෂක උපදේශක කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක
0
553
ශ්‍රී ලංකා පාබල හමුදා මුලස්ථානයේ නුදුරේදී විශ්‍රාමගැනීමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු හට සුභ පැතුම් එක්කරයි
0
554
ධාර්මික සංකල්ප වැඩිදියුණු කිරීමේ අරමුණින් ධර්ම දේශනාවක්
0
555
ඇතුගල්පුර පැවති ජාත්‍යන්තර චෙස් ශූරතාවය 2017 හි ජය යුද්ධ හමුදා චෙස් ක්‍රීඩකයින්ට
0
556
පුහුණු දින වැඩසටහනක් මුලතිව් ආරක්ෂක සේනාවෙන්
0
557
දියතලාවේදී ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාව හැදෑරුවන්ට සහතික පත් ප්‍රදානය කෙරේ.
0
558
රටේ ආරක්‍ෂාව වෙනුවෙන් තවත් යුද්ධ හමුදා සාමාජිකයින් යොදවයි
0
559
අන්තර් බලඇණි සැහැල්ලු පන්දු 20/20 ක්‍රිකට් තරඟාවලියේ ශුරයින් මුලතිව් ආඥාපතිතුමා හමුවේ
0
560
රත්නපුර සහ අනුරාධපුර රණවිරු ස්මාරක වෙත පුෂ්පෝපහාර පුද කෙරේ
0
561
66 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින්ට මී මැසි පාලනය පිළිබඳ පුහුණුවක් ලබාදෙයි
0
562
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීයවාදි නීති අධ්‍යක්‍ෂ රාජකාරී අරඹයි
0
563
සංවත්සර උත්සවය වෙනුවෙන් ප්‍රජා ව්‍යාපෘති රැසක්
0
564
53 වන සේනාංක පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක්
0
565
4 වන ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය, ‘මිත්‍ර ශක්ති’ ආරම්භ වේ
0
566
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කෙරේ
0
567
යුද්ධ හමුදා භට පිරිස් මහනුවර පිරිසිදු කිරීමේ වැඩසටහනක
0
568
ශ්‍රී ලංකා භට පිරිස් ලෙබනන් හි පරිසර වැඩසටහනක
0
569
යාපනයේ ස්ථාපිත ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සල් ජෙනරාල් යාපනය ආඥාපති හමුවේ
0
570
රණවිරු සෙවණේ නේවාසික ආබාධිත රණවිරුවන් හට යුද්ධ හමුදාධිපතිතුමාගෙන් ත්‍යාග
0
571
සිංගප්පූරුවේ පැවති 8 වන ෆුලර්ටන් සමුළුවට ප්‍රධාන නියෝජිතයින් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සහ නාවික හමුදාධිපතිතුමන් ද එක්වෙයි
0
572
ඩෙංගු මර්ධනය සඳහා 22 වන සේනාංකයේ සහාය
0
573
ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය හමුදාධිපති යුද්ධ හමුදා මූලස්ථානයේදි ඒකාබද්ධ මෙහෙයුම් පිළිබඳ සාකච්ඡාවක
0
574
නික්මයන බංගලාදේශ ආරක්ෂක උපදේශක යාපනය සහ කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයන් හී සංචාරයක
0
575
තවත් පෙරපාසල් දරුවන් 63 දෙනෙකු පලාලි ගුවන් තොටුපොල හැබැහින් දකිති
0
576
යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් මූලතිව් ප්‍රදේශයේ පාපන්දු ක්‍රීඩාව ජනප්‍රිය කිරීමේ වැඩමුළුවක්
0
577
66 වන සේනාංක භට පිරිස් වෙතින් පානීය ජල බෝතල් බෙදාදීමක්
0
578
මිත්‍ර ශක්ති ක්‍රියාන්විත යුධ අභ්‍යාසය ඉන්දියාවේදී ආරම්භ වේ
0
579
කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශයන්හි ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල තවත් ඉඩම් අක්කර 45.28 ක් නිදහස් කෙරේ
0
580
අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනි සිටින පුදුකුඩිඉරිප්පු සිසුන් වෙනුවෙන් යුද්ධ හමුදා සහයෝගයෙන් අධ්‍යාපන සම්මන්ත්‍රණයක්
0
581
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය කතරගම කිරිවෙහෙර පූජාභූමියේ පැවැති ආගමික වතාවත්වලට එක්වෙයි
0
582
මධ්‍යම, මුලතිව් සහ නැගෙනහිර සෙබලුන් ක්‍රීඩා සහ ශාරීරික ප්‍ර‍වර්ධන සතිය සමගින් අත්වැල් බැඳගනී
0
583
පොපි මල් දින සැමරුම ආරම්භ වේ
0
584
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දැක්ම පිළිබඳ පැහැදිලි කරමින් “කිසිම හේතුවක් නිසා අපගේ ජාතික ආරක්‍ෂාව පාවාදීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතු” යැයි පැවසීය
0
585
ත්‍රස්තවාදී දේශපාලන අංශ නායකයෙකු හමුදා ස්නයිපර් ප්‍රහාරයකට ලක් වේ
0
586
‘අරුණලු’ පුණ්‍ය වැඩසටහන අරලගංවිල කන්දේගම පාසලටත්
0
587
ජාතික ක්‍රීඩා තේරිම් කමිටුවේ සභාපති ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් පත්කෙරේ
0
588
‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත ප්‍රදානය කිරීම රත්නපුරේ දී
0
589
බලපිටියේ පැවති සැතපුම් 2 මුහුදු පිහිනුම් තරඟාවලියේ දී යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් දස්කම් දක්වයි
0
590
කිලිනොච්චි සුහද පාපන්දු තරඟාවලියේ ජයග්‍රහණය ‘ඉලංතේරියල්’ පාපන්දු කණ්ඩායමට
0
591
‘ගාර්ඩියන්ස් මේලා’ නැරඹිමට දැවැන්ත ජනකායක්
0
592
නව පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි
0
593
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ නව සභාපති පත්කෙරේ
0
594
කිලිනොච්චි රෝගීන්ගේ ජිවිත බේරාගැනීම සඳහා 57 වන සේනාංක භට පිරිස්හි සහය
0
595
යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් කිලිනොච්චි සිසුන් සඳහා පාපැදි 75 ක්
0
596
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිලධාරී පුහුණු දිනයට සමගාමීව හරවත් දේශණ මාලාවක්
0
597
යාපනයේ භටපිරිස් පොල් වගාකිරීමේ ව්‍යාපෘතිය නොකඩවා පවත්වාගෙන යයි
0
598
12 වන සේනාංකය රාජ්‍ය සේවා ප්‍රතිඥාවදීමෙන් නව වර්ෂයේ රාජකාරි කටයුතු ආරම්භ කරයි
0
599
උතුරු පළාතේ තවත් ඉඩම් අක්කර 120.89 ක් නිදහස් කෙරේ
0