Unnamed: 0
int64
0
24.1k
comment
stringlengths
5
198
label
int64
0
8
100
පාකිස්තානු යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් කොළඹ දී යුද්ධ හමුදාධිපති හමුවේ
0
101
ඕර්ස් හිල් (Orr’s Hill) හි නවතමයෙන් ඉදිකරන ලද ළමා උද්‍යායනය විවෘත කෙරේ
0
102
නික්ම යන 65 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් හට තුනුක්කායි සිවිල් වැසියන්ගේ සුබ පැතුම්
0
103
ගජබා රෙජිමේන්තුවේ ආබාධිත රණවිරුවෙකුට නව දෙමහල් නිවසක්
0
104
යුද හමුදාපති විදේශගතවිමට නියමිත බලඇණියේ උපකරණවල තත්වය සහ ප්‍ර‍මිතිය නිරීක්ෂණය කරයි
0
105
යුද්ධ හමුදා කාර්යාල තුළ ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය සහ හමුදා ලාංඡනය පමණි
0
106
බාහිර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වන්නි ප්‍රදේශයේ සංචාරයක
0
107
යුද හමුදා සැරයන්වරයාට පැරාලිම්පික් රෝද පුටු ටෙනිස් තරගාවලියේ ප්‍රමුඛස්ථානයක්
0
108
බෝගස්වැව සහ වේහෙරතැන්න ශීෂ්‍යයන්ට සහ ප්‍රදේශවාසින්ට තවදුරටත් පහසුකම්
0
109
‘ඩිල්මා’ අනුග්‍රහයෙන් නැගෙනහිර භට පිරිස් කජු පැළ බෙදාදෙයි
0
110
යුද්ධ හමුදා රග්බි ක්‍රීඩකයින් CR & FC ක්‍රීඩකයින් පරදයි
0
111
නව කාර්ය නියුක්ත ආඥාපති භට කාර්ය සම්පාදන අණසක මුලස්ථානයේ දී සිය රාජකාරි භාරගනි
0
112
යාපනය ප්‍රදේශයේ ආරක්ෂක හමුදාවන් පරිහරණය කළ අක්කර 54 ක් මුල් පදිංචිකරුවන් හට
0
113
ජනාධිපතිතුමාගේ නිදහස් දින පණිවුඩය
0
114
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අත්දැකීම් හුවමාරු කරගැනීමට දෙදින වැඩමුළුවක් කිළිනොච්චියේ දී ඇරඹේ
0
115
දිවයින පුරා ක්‍රියාත්මක ‘රණවිරු හරිත අරණ’ ව්‍යාපෘතිය මැණික් ෆාම් හිදී ආරම්භ කෙරේ
0
116
‘යුද්ධ හමුදා භට පිරිස් සියළු ප්‍රජාවගේ අරක්ෂාව සුරකින’ බවට යුද්ධ හමුදාධිපතිතුමන් මහනුවර දී ප්‍රකාශ කරයි
0
117
යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද තවත් නිවාස දෙකක් නිවාසලාභින්ට
0
118
“නීත්‍යානුකූල නියෝග ක්‍රියාත්මක කරමින් යුද්ධ හමුදා සොල්දාදුවන්ගේ වගකීම භාර ගන්නවා” - යුද්ධ හමුදාධිපති ‘ඩේලි නිවුස් පුවත්පත’
0
119
අන්තර් සේනාංක මලල ක්‍රීඩා තරඟාවලිය අනුරාධපුර ක්‍රීඩා සංකීර්ණයේ දී
0
120
ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයට නවාතැන් පහසුකම් සහිත නව පරිසර හිතකාමි ගොඩනැගිල්ලක්
0
121
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් නුඳුරේදී පැවැත්වීමට නියමිත මඩු මංගල්‍යයේ ආරක්‍ෂාව පිළිබඳ සොයා බලයි
0
122
අන්තර් රෙජිමේන්තු පිහිණුම් සහ ජල ක්‍රීඩා ශුරතාවලිය පනාගොඩ යුද්ධ හමුදා ජනපද ක්‍රීඩා සංකීර්ණයේ දී සාර්ථකව නිමාවට පත්වෙයි
0
123
යුද හමුදා පාපන්දු කණ්ඩායම ඉන්දියානු කණ්ඩායම සමඟ සුහද තරගයක
0
124
ජාතික කාන්තා දිනයට සමගාමීව පොළොන්නරුවේ දී කාන්තා සෙබළියන් සිය කුසලතාවයන් පිළිබිඹු කරයි
0
125
මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ සුහද හමුවක් පවත්වයි
0
126
‘තුරු සිරස‘ රුක් රෝපණ ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් යාපනය අර්ධද්වීපයේදී ආරම්භ කරයි
0
127
වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන සංවත්සර උත්සවය විචිත්‍ර ලෙස සමරයි
0
128
කැපවීම සහ නොකැළැල් සේවය අගයමින් යුද්ධ හමුදාවේ නිලධාරීන් තිදෙනෙකුට විශීෂ්ඨ සේවා විභූෂණ පදක්කම් (VSV) පිරිනැමේ
0
129
විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී යුද්ධ හමුදා දිවියෙන් නික්මයන මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන හට ගෞරවාචාර
0
130
භටපිරිස් නිල්වලා ගං ඉවුරේ වැලි කොට්ටා අතුරා ගං ඉවුරේ ආරක්‍ෂාව තහවුරු කරයි
0
131
පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් ලාභීන් වෙත යුද හමුදා බරඉසිලීමේ කමිටු සභාපතිගේ සුභපැතුම්
0
132
යුද්ධ හමුදාධිපතිතුමන් ආදීනම් ප්‍රධානී හමුවී ආශීර්වාද ලබාගනී
0
133
මාතර ඇතිවූ ගින්න නිවීමට යුද හමුදාවේද සහාය
0
134
64 වන සේනාංකයේ භට පිරිස් වෙතින් පෙර පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ
0
135
රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානයේදී උණුසුම් අයුරින් පිළිගනී
0
136
තවත් පෙර පාසල් සිසුන් කණ්ඩායමක් පලාලි ගුවන් තොටුපලේ සංචාරයක
0
137
ශ්‍රී ලංකා යුද හමුදාවේ ආදි විරුවන් වෙත උපහාර පිණිස ජනාධිපති සහ ඒකක වර්ණ පිරිනැමිම
0
138
යුද්ධ හමුදා කැනොයින් / කායකින් ක්‍රිඩකයින් කැනොයින් / කායකින් ජාතික තරඟාවලියේ දස්කම් දක්වයි
0
139
622 වන බලසේනාවේ භට පිරිස් හි සම්බන්ධිකරණයෙන් හැලඹවැව ගම්වැසියන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක්
0
140
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ නව සභාපති පත්කෙරේ
0
141
යුද්ධ හමුදා බිලියඩ් ක්‍රීඩකයින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
0
142
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි සංචාරයක
0
143
විශ්‍රාම යන මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් වෙත හමුදා ආචාරය
0
144
යාපනයේ තවත් සිසුන් පිරිසකට ගුවන් තොටුපලේ මෙහෙයුම් නැරඹීමට අවස්ථාවක් හිමිවෙයි
0
145
යුද්ධ හමුදා බොක්සිං ක්‍රීඩකයින් තවත් විශිෂ්ඨ ජයග්‍රහණයක් ඩැහැගනිති
0
146
57 වන සේනාංක භට පිරිස් ගනේෂපුරම් ඇළ මාර්ගය පිරිසිදු කරයි
0
147
ඇසළ පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් බෝධි පූජා පිංකමක්
0
148
නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා
0
149
ජනාධිපතිතුමා විසින් යුද්ධ හමුදාධිපතිතුමා ජෙනරාල් තනතුරට උසස් කර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස පත්කෙරේ
0
150
යාපනය විශ්ව විද්‍යාල සිසුන්ගේ අනුග්‍රහකත්වය ඇතිව පූනරීන් ප්‍රදේශයේ සිසුන්ට පාසල් උපකරණ බෙදාදීමක්
0
151
නව විධායක ජෙනරාල් රාජකාරී අරඹයි
0
152
ශ්‍රීලංජාආබමු නව රෙජිමේන්තු අධිපති වැඩ අරඹයි
0
153
හින්දු ආගම හා ආගමික වත්පිළිවෙත් පිළිබඳ භට පිරිස් දැනුවත් කෙරේ
0
154
කිලිනොච්චියේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව සැමරේ
0
155
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ නව කායවර්ධන මධ්‍යස්ථානය විවෘත කෙරේ
0
156
බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන 5 වන පරිගණක පාඨමාලාවට සහභාගිවූවන් වෙත සහතිකපත් බෙදාදෙයි
0
157
යුද විරුවන් වෙනුවෙන් නිර්මාණය කල ‘රණවිරු අපේ’ නව ගීත ඇතුළත් සංයුක්ත තැටිය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගන්වයි
0
158
යාපනයේ සිවිල් වැසියන් 130 ක් සහ සිසුන් 50 දෙනෙකුගේ ජිවීතවලට නව අරුතක් එක්කිරිමේ ප්‍රයත්නයේ මල් ඵල ගැන්වේ.
0
159
යුද හමුදා පැරා ක්‍රීඩා උළලේ දී නව තරඟ වාර්තා
0
160
593 වන බලසේනාවේ මුලිකත්වයෙන් පෙර පාසලක් අලුත්වැඩියා කරයි
0
161
මුලතිව් භට පිරිස් වෙතින් ආශිර්වාද පතා බෝධි පූජා පිංකමක්
0
162
58 වන සේනාංකය විසින් සංවිධානය කල ‘මත්ද්‍රව්‍ය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා බන්ධනාගාර නිලධාරීන් එක් වේ
0
163
නැමීබියානු ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි
0
164
කාන්තා බලකායේ සෙබළියන් වෙතින් නල්ලූර් ළමුන් සඳහා සෞන්දර්ය වැඩමුළුවක්
0
165
පුද්ගලික සනීපාරක්ෂාව පිළිබඳව භට පිරිස් දැනුවත් කරයි
0
166
PATS -2017 තරඟාවලියට සහභාගි වු යුද හමුදා කණ්ඩායමට රිදී පදක්කම් දෙකක්
0
167
INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ යුද්ධ හමුදා ප්‍රදර්ශන කුටියට සම්මාන
0
168
නුඳුරේ දී විශ්‍රාම යාමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයන් 42 දෙනෙකු වෙත (NVQ) සහතිකපත්
0
169
ආගමික සහජීවනය ඇතිකරලීම සඳහා 57 වන සේනාංකයේ සහයෝගය
0
170
ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරඟාවලිය - 2017 සඳහා යුද්ධ හමුදා මලල ක්‍රීඩකයින් 4 දෙනෙකු සුදුසුකම් ලබයි
0
171
231 වන බලසේනාවේ නව බලසේනා‍ධිපති රාජකාරි අරඹයි
0
172
යාපනය ආඥාපතිතුමන්, ඇමතිතුමන් සහ ආණ්ඩුකාරවරයා සමඟ සුහද හමුවක
0
173
52 වන සේනාංක භට පිරිස් විසින් යාපනය රෝහලේ රෝගීන්ට ලේ පරිත්‍යාග කරයි
0
174
කොළඹ ආරක්ෂක සමුළුව -2016 උත්සවාකාරයෙන් ආරම්භ වේ
0
175
ආයුරුවේද පරිපාලන නිලධාරීන් 61 වන සේනාංක ඔසු උයනේ සංචාරයක
0
176
මත්ද්‍රව්‍ය නිවාරණය හා සියදිවි හානි කරගැනීම වලක්වා ගැනීම පිළිබඳ මධ්‍යම භට පිරිස් දැනුවත් කෙරේ
0
177
කිළිනොච්චියෙහි තවත් එක් දමිල පාඨමාලාවක් නිමා වේ
0
178
‘වර්ණ රාත්‍රියේ’ දී යුධෝපකරණ බලකා ක්‍රීඩකයින්ට වර්ණ ප්‍රදානය කරයි
0
179
14 වන සේනාංකයේ භට පිරිස් කඩුවෙල තාවකාලික පාලමක් ඉදිකරයි
0
180
සිංගප්පුරු අග්‍රාමාත්‍යතුමා වෙත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ උත්තමාචාරය
0
181
64 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරී අරඹයි
0
182
‘ප්‍රීතිමත් හමුදා ජීවිතයක්’ දේශනය අම්පාරේදී
0
183
මේස පන්දු තරඟාවලියෙන් සංඥා බළකායට ජය
0
184
මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් සඳහා රැගෙන යාමට නියමිත උපකරණ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානිගේ පරික්ෂාවට
0
185
නව යුද සේවා ලේකම් සිය ධුරයෙහි රාජකාරී අරඹයි
0
186
ශ්‍රී පුරදී පැවැත්වීමට නියමිත යුද්ධ හමුදා නව අවුරුදු උත්සවයට ‘වන අරණ පදනම’ ද එක්වේ
0
187
මුලතිව් භට පිරිස් කඳවුරු පරිශ්‍රයේ දී ‘ඉෆ්තාර්’ සමරයි
0
188
විවිධ වැඩසටහන් සමඟින් සන්නාහ සන්නද්ධ බලකාය 60 වන සංවත්සරය සමරයි
0
189
නියඟයෙන් පීඩාවට පත් වන්නි ප්‍රදේශයේ සිවිල් වැසියන් 45,000 අධික පිරිසක් සඳහා 56 වන සේනාංක භට පිරිස් පානීය ජලය සපයයි
0
190
තවත් ඉඩම් අක්කර 57 ක් සිවිල් වැසියන්ට මුදාහැරේ
0
191
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ නව ස්ථානයන් විවෘත කෙරේ
0
192
ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සංචාරයක
0
193
පකිස්තාන් යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි යුද්ධ හමුදාධිපති හමුවේ
0
194
62 වන සේනාංකය ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ වාර්ෂික ‘කඨින පූජා’ පිංකම සංවිධානය කිරීමට දායකත්වය ලබාදෙයි
0
195
යුද හමුදාපතිතුමාගේ අධීක්ෂණයෙන් සහන සේවා සහ මුදවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්; විපතට පත්වූවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරමින් ඔවුනට දහස් ගණන් ආහාර පාර්සල් බෙදා දෙයි
0
196
ත්‍රිවිධ හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය ස්ථාපනය කෙරේ
0
197
ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය අවසන් අදියරට එළඹෙයි
0
198
විශ්‍රාම යෑමට නියමිත ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු හට යුද්ධ හමුදා සාම්ප්‍රදායික ආචාර පිරිනමයි
0
199
පාඨමාලා අංක 83 කෙඩෙට් නිලධාරීන් යාපනය ආඥාපති හමුවේ
0