Unnamed: 0
int64 0
24.1k
| comment
stringlengths 5
198
| label
int64 0
8
|
---|---|---|
800 | දේශය වෙනුවෙන් දිවිපිදු ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණානුස්මරණය මහනුවරදී | 0 |
801 | කොළඹ ආරක්ෂක සමුළුව -2016 උත්සවාකාරයෙන් ආරම්භ වේ | 0 |
802 | 2018 අන්තර් රෙජිමේන්තු ආධුණික මුෂ්ටි ප්‍රහාරක අවසන් තරඟවලියේ දී විජයබාහු ආධුණික මූෂ්ටි ප්‍රහාරකයින් දස්කම් දක්වයි | 0 |
803 | 9 වන විජයබාහු පාබල රෙජිමේන්තු බලඇණි පුහුණුව | 0 |
804 | නව කිලිනොච්චි ආඥාපති ලෙස මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය රාජකාරි අරඹයි | 0 |
805 | ලෝක පරිසර දිනය සැමරීමට කිලිනොච්චි භට පිරිස් විසින් සිවිල් වැසියන්ට පැළ බෙදාදෙයි | 0 |
806 | යුද්ධ හමුදාවට සෙසු නිලයින් බඳවා ගැනීම ඇරඹේ | 0 |
807 | විල්පත්තුව රක්‍ෂිතයේ පැළ රෝපණය කිරීමට බදුල්ල ප්‍රදේශයේ පාසල් සිසුන් පෙරමුණ ගනී | 0 |
808 | යුද්ධ හමුදාවේ දායකත්වය තක්සේරු කිරීමේ විශේෂ හමුවකට යුද්ධ හමුදාධිපති සහභාගී වේ | 0 |
809 | සාමයේ දසවර්ෂාභිශේක සැමරුම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් රණවිරුවන්ගේ කැපවීම සිහිපත් කරයි | 0 |
810 | 71 වන ජාතික නිදහස් දිනය අභිමානවත් අයුරින් සැමරේ | 0 |
811 | නැගෙනහිර ආරක්ෂක සේනා නව ආඥාපති මඩකලපුව දිස්ත්‍රික් ලේකම් සහ අගරදගුරුතුමන් හමුවේ | 0 |
812 | ශ්‍රී ලංකා රයිෆල් බළකායේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් උඩුදුම්බර ප්‍රදේශයේ පැළ රෝපණය කිරීමට දායකවේ | 0 |
813 | ‘විශේෂ පාබල ක්‍රියාන්විත - සංස්කරණ පාඨමාලාව’ සාර්ථකව හැදෑරුවන් යාපනය වාසවිලාන් හිදී විසිරයයි | 0 |
814 | රාජ්‍ය ප්‍රතිඥාව සහ යුද්ධ හමුදාධිපතිතුමන් භටපිරිස් ඇමතීම සමඟින් නව යුද්ධ හමුදා මූලස්ථානයෙහි වැඩකරන දිනය අරඹයි | 0 |
815 | 5 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය වෙත නව වාහන අංගනයක් | 0 |
816 | මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් සඳහා රැගෙනයාමට නියමිත උපකරණ පරික්ෂාව සඳහා එක්සත් ජාතින්ගේ නියෝජිතයින් දිවයිනට | 0 |
817 | ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා 29 වන සංවත්සරයට සමගාමීව සංගීත ප්‍රසංගයක් | 0 |
818 | ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුල වත්මන් ආරක්‍ෂක සූදානම පිළිබඳව යුද්ධ හමුදාවේ පැහැදිලි කිරීම | 0 |
819 | යාපනයේදී යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් උතුරේ සහ දකුණේ සිසුන් එක් කරමින් තූර්ය වාදන සංදර්ශනයක් පවත්වයි. | 0 |
820 | යාපනයේ පෙරියවිලාන්හි තවත් නිවසක් ජනතා අයිතියට | 0 |
821 | 22 වන සේනාංක මුලස්ථානයේ පැවති වොලිබෝල් ශුරතාව 5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට හිමිවේ | 0 |
822 | දියකාවා ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ අවසන් ප්‍රහාරයට ඇති සුදානම පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිරීක්ෂණයට | 0 |
823 | විශ්‍රාමගන්නා ජ්‍යෙෂ්ඨ නිලධාරී හට ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ ගෞරවාචාරය පුදකරයි | 0 |
824 | 515 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරී අරඹයි | 0 |
825 | බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ පැවැති සූපවේදී තරඟාවලියේදී යුද්ධ හමුදා ආහාර සැපයුම් බලඝණයේ සාමාජිකයින් පදක්කම් දිනාගනි | 0 |
826 | යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙහි පුහුණුකරුවන් ඉදිකිරීම් සඳහා සහයෝගය දක්වයි | 0 |
827 | පොසොන් පහන් කුඩු තරඟාවලියේ ප්‍රථම ස්ථානය 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවට | 0 |
828 | 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සහ 3 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ සෙබලු ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින්හි නිරත වේ | 0 |
829 | 54 වන සේනාංකයේ භට පිරිස් වන්නි ප්‍රදේශයේ රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක | 0 |
830 | මධ්‍යම සෙබලුන් වෛද්‍ය සායනයක් සහ පාසල් උපකරණ බෙදාදීමක් සම්බන්ධීකරණය කරයි | 0 |
831 | 21 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් සිවිල් වැසියන්ට නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදෙයි | 0 |
832 | ගැමුණු හේවා රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජයසේකර | 0 |
833 | 661 බලසේනාවේ භට පිරිස් සහයෙන් දේවස්ථානයේ වහල ප්‍රතිසංස්කරණය කෙරේ | 0 |
834 | යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ ඉල්ලීමකට අනුව සිංහ සමාජයේ කාන්තා සාමාජිකයින් විරෝධාර රණවිරුවන්ගේ සහ සිවිල් සේවකයින්ගේ පවුල් දිරිගන්වයි | 0 |
835 | ආපදා තත්වයෙන් විපතට පත් දකුණේ සිසුන් සඳහා යාපනය විශ්ව විද්‍යාලීය සිසුන්ගෙන් ආධාර | 0 |
836 | ඉන්දීය යුද හමුදා - ශ්‍රී ලංකා යුද හමුදා ඒකාබද්ධ ව්‍යාපෘති යටතේ රණවිරු දූ දරුවන් ඉන්දීයාවේ සංචාරයක | 0 |
837 | 583 බල සේනාවෙන් සිවිල් වැසියන් සඳහා අක්ෂි සායනයක් | 0 |
838 | යාපනය භට පිරිස් මානව පටක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් අරඹයි | 0 |
839 | තවත් මනස සුවපත් කිරිමේ භාවනා වැඩසටහනක් | 0 |
840 | භට පිරිස් යාපනය ශික්ෂණ රෝහලේ රෝගින් වෙනුවෙන් රුධිර පරිත්‍යාගයක් | 0 |
841 | මියගිය යුද හමුදා සෙබලෙකුගේ පවුලේ සාමාජිකයින් වෙත ගෘහ භාණ්ඩ සහිත නව නිවසක් | 0 |
842 | යාපනය වොලිබෝල් තරඟාවලියේ ශුරතාවය 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවට | 0 |
843 | ජාතික අතරමැදි වයස් කාණ්ඩ පිහිණුම් තරඟාවලියේ දී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සුවිශේෂී දක්ෂතා | 0 |
844 | යුද්ධ හමුදාව විසින් ගොඩනගන ලද තවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක් වව්නියාවේදි ජනතා අයිතියට | 0 |
845 | මුරුසමොඩ්ඩෙයි ප්‍රදේශයේ දිළිඳු පාසල් සිසුන්ට යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මූලිකත්වයෙන් පා පැදි බෙදාදෙයි | 0 |
846 | උපහාර උත්සවය සඳහා 12 වන සේනාංක භට පිරිස්හි සහාය | 0 |
847 | ඇමරිකා එක්සත් ජනපද හමුදා නියෝජිතයින් දිවි පිදු ශ්‍රී ලාංකීය රණවිරුවන්ට ආචාර පුද කරයි | 0 |
848 | දියකාවා යුද අභ්‍යාසයෙහි ආරක්ෂක නිවාස නිදර්ශණ වැටලීම් හා ගුවන් සංක්‍රමණ ප්‍රහාර දියත් කරයි | 0 |
849 | ජෙනරාල් නිළයට උසස්වීම් ලැබු යුද්ධ හමුදාධිපති වෙත යුද්ධ හමුදා උත්තමාචාරය | 0 |
850 | අම්පාර සටන් පුහුණු පාසලෙහි අඩු වියදමකින් ඉදිකළ ශ්‍රවණාගාරය විවෘත කෙරේ | 0 |
851 | විශේෂ බලකා තරඟකරුවන් අන්තර්ජාතික PACES තරඟාවලියේ දී 3 වන ස්ථානයට | 0 |
852 | 59 වන සේනාංක භට පිරිස් සඳහා සයිබර් ආරක්‍ෂණ තාක්ෂණය පිළිබඳ වැඩමුළුවක් | 0 |
853 | යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මූලිකත්වයෙන් මොණරාගල ප්‍රදේශයේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගට පෙනී සිටින සිසුන් සඳහා සම්මන්ත්‍රණයක් පවත්වයි | 0 |
854 | 65 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි | 0 |
855 | කිලිනොච්චි භට පිරිස් සඳහා ශාස්ත්‍රීය සංගීතමය වැඩසටහනක් | 0 |
856 | ‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් - 2016’ දියතලාවේ දී | 0 |
857 | ‘ධනාත්මක චින්තනය’ පිළිබඳ දැනුවත් කෙරේ | 0 |
858 | කිලිනොච්චි සහ මුලතිව් යුද හමුදා සෙබලුන්ට ලිංගාශ්රිෝත රෝග බෝවීම හා මත්ද්‍ුදව්යන භාවිතයේ විපාක පිළිබඳ පැහැදිලි කෙරේ | 0 |
859 | තවත් භාවනා වැඩසටහනකට යුද්ධ හමුදා සාමාජිකයින් 57 දෙනෙකු එක්වෙයි | 0 |
860 | නව මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් රාජකාරී අරඹයි | 0 |
861 | යුද හමුදා පොලිස් හේවා බලකා භට පිරිස් සම්මාන මුර රාජකාරි භාරගනියි | 0 |
862 | ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් යුද හමුදාවෙන් දෘශ්‍යාබාධිත කාන්තා සංගමයට ආධාර පිරිනැමේ | 0 |
863 | යුද්ධ හමුදා රෝදපුටු ටෙනිස් ක්‍රීඩකයින්ට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උණුසුම් සුභපැතුම් | 0 |
864 | අම්පාර සටන් පුහුණු පාසලේ හී ඔසු උයනක් ස්ථාපනය කෙරේ | 0 |
865 | හෘදය ආශ්‍රීත ගැටලු පිළිබඳ යුද හමුදා රෝහලේ කාර්ය මණ්ඩලය දැනුවත් කෙරේ | 0 |
866 | ‘අංගම්පොර’ දේශීය සටන් කලාවට යුද්ධ හමුදාව නව ජීවයක් ලබාදෙයි | 0 |
867 | තුනුක්කායි සහ අයියන්කන්කුලම් රෝහල් වල බැහැර කරන කැලි කසල ඉවත් කිරිමේ ශ්‍රාමදාන ව්‍යාපෘතියක් | 0 |
868 | යුද්ධ හමුදා භටපිරිස් ගංවතුර සහන සැපයීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම්වල තවදුරටත් නිරතවෙයි | 0 |
869 | කිලිනොච්චි භට පිරිස් ශ්‍රමදාන වැඩසටහන් මාලාවක | 0 |
870 | IMSSU ජාතික වෙඩි තැබිමේ තරඟාවලිය නිමා වේ | 0 |
871 | අන්තර් සමාජ වෙරළ කබඩි තරඟාවලියේ ශුරතාවය යුද්ධ හමුදා කබඩි ක්‍රීඩකයින්ට | 0 |
872 | ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ පාලන පරීක්‍ෂාව මාණ්ඩලික ප්‍රධානීගේ නිරීක්‍ෂණයට | 0 |
873 | ලෝකයේ පළමු පරිසර හිතකාමී රෝග නිවාරණ රෝහල යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකිරීමට පියවර ගනී | 0 |
874 | නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි අනුරාධපුරයේ ඉදිකරමින් පවතින වකුගඩු රෝග නිවාරණ ඒකකයේ සංචාරයක | 0 |
875 | යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් තවත් චර්යාවර්ධන වැඩසටහනක් | 0 |
876 | සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා ! | 0 |
877 | රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ (CBRN) භට පිරිස් විෂ වායු විමෝචනයට ප්‍රතිචාර දක්වයි | 0 |
878 | කමාන්ඩෝ සෙබලාගේ වික්‍රමාන්විතයෙන් තරුණ ජීවිතයක් සුරැකේ | 0 |
879 | යුද්ධ හමුදාධිපතිතුමන් රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් අමතයි | 0 |
880 | ලේ දන්දීමේ වැඩසටහනට 12 වන සේනාංක සෙබලුන් ද එක්වේ | 0 |
881 | මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන නිලධාරීන් සඳහා පහසුකම් සහිත නව ගොඩනැගිල්ලක් | 0 |
882 | නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන සිව්වන පරිගණක පාඨමාලාලාභීන් හට සහතික පත්‍ර | 0 |
883 | යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ සුහද හමුවට යුද්ධ හමුදා සාමාජිකයින් එක්වෙයි | 0 |
884 | කිලිනොච්චියේ දැවන්ත ශ්‍රමදාන ව්‍යාපෘතින් කිහිපයක් | 0 |
885 | එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානි සහ ආරක්ෂක උපදේශක යාපනය ආරක්ෂක සේනා ආඥාපති හමුවේ | 0 |
886 | නැගෙනහිර සෙබලුන්ගෙන් සිවිල් හා හමුදා ක්‍රියාකාරකම් රැසක් | 0 |
887 | වන්නි භට පිරිස් සඳහිරු සෑය අභියස පොසොන් පුන් පොහෝ දිනය සමරයි | 0 |
888 | අභ්‍යාස අධ්‍යක්ෂක දියකාවා යුද අභ්‍යාසයෙහි අවසන් ප්‍රහාර සූදානම නිරීක්ෂනයක | 0 |
889 | පකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී යුද හමුදාපති හමුවේ | 0 |
890 | 8 වන කොළඹ ආරක්ෂක සමුළුව - 2018 උත්සවාකාරයෙන් ආරම්භ කෙරේ | 0 |
891 | තවත් රණවිරුවෝ 1136 දෙනෙක් හට ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත බෝයගනේ දී පිරිනමති | 0 |
892 | 61 වන සේනාංකය විසින් කෘතිම අත්පා, පුස්තකාල පොත් සහ පාසල් උපකරණ බෙදාදෙයි | 0 |
893 | ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 29 වන සංවත්සරය සමරයි | 0 |
894 | ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී (ISIS) ක්‍රියාවන් පිළිබඳව ආරක්ෂක හමුදාවන් සහ බුද්ධි අංශ පුර්ණ අවධානයෙන් | 0 |
895 | රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමන් නව යුද්ධ හමුදාධිපතිතුමන්ට සුභපැතුම් පිරිනමයි | 0 |
896 | කොළඹ ආරක්‍ෂක සමුළුවේදී ‘තිරසාර සංවර්ධනය හා හමුදාමය වශයෙන් ඇති සුදානම’ පිළිබඳව රුමේනියානු යුද විශ්ලේෂකයෙකු අදහස් පළකරයි | 0 |
897 | පූර්ණ යුද්ධ හමුදා ගෞරව මධ්‍යයේ අභාවප්‍රාප්ත විශ්‍රාමික බ්‍රිගේඩියර් කේ. අත්තනායක ගේ අවසන් කටයුතු සිදු කෙරේ | 0 |
898 | කොස්ගම පිහිටි භකාස අණසක මූලස්ථානයේ 40 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි | 0 |
899 | අධ්‍යාපන චාරිකාව සංවිධානය කිරීම වෙනුවෙන් ආරක්ෂක සේනා ආඥාපතිතුමා වෙත වට්ටාපලෙයි ගුරුවරුන් සහ සිසුන්ගේ ප්‍රශංසා | 0 |