id
stringlengths
14
14
sentence1
stringlengths
3
130
sentence2
stringlengths
3
130
similarity
float64
0
1
sts_train_0001
මිනිසුන් තිදෙනීක් හිම ක්‍රීඩාවේ යෙදෙයි
මිනිසුන් හිම මත ලිස්සා යයි
0.8
sts_train_0002
මිනිසෙක් හිම කන්දක සිට කරනම් ගසයි
හිම මත ලිස්සා යන ක්‍රීඩකයෙක් උසකින් පහළට වැටෙයි
0.53
sts_train_0003
හිම මත ලිස්සා යන ක්‍රීඩකයෙක් උසකින් පහළට වැටෙයි
පිරිමි දරුවෝ පිරිසක් වීදියේ පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙති
0
sts_train_0004
පිරිමියෙක් වත්තක් මැදින් ෆෝවීල් රථයක් පදවාගෙන යයි
මිනිසෙකු මෝටර් රථයක් ධාවනය කරමින් සිටියි
0.67
sts_train_0005
පැසිපන්දු ක්‍රීඩකයෙක් ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ කරයි
ක්‍රීඩකයෙකු පැසි පන්දුවක් විදීමට උත්සහ කරයි
0.8
sts_train_0006
බල්ලන් දෙදෙනෙකු වේගයෙන් තරගයට දුවයි
දුඹුරු බල්ලා පිටුපස සුදු බල්ලෙක් ගමන් කරයි
0.8
sts_train_0007
පාපන්දු ක්‍රීඩකයෙක් පන්දුව දැලට දැමීමට සූදානම් වෙයි
ක්‍රීඩකයෙකු පාපන්දුවට පහරදෙන ආකාරය තවත් ක්‍රීඩකයින් පිරිසක් විසින් නිරීක්ෂණය කරති
0.6
sts_train_0008
ක්‍රීඩකයකු දුක්බර මුහුණකින් ඉදිරියට එයි
සොකර් ක්‍රීඩකයෙක් බිම බලාගෙන ඇවිදියි
0.53
sts_train_0009
කාන්තාවක් නගරයක් මැදින් ගමන් කරයි
කාන්තාවක් පාරේ ඇවිද යයි
0.87
sts_train_0010
ටෙනිස් ක්‍රීඩකයෙක් පන්දුවට පහර දීමට සැරසෙයි
මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
0.8
sts_train_0011
මිනිසෙක් ගොඩනැගිල්ලක් මතින් කරණමක් ගසයි
මිනිසෙකු කරනම් ගසයි
0.87
sts_train_0012
ක්‍රීඩිකාවන් පිරිසක් හොකී ක්‍රීඩාවේ යෙදෙයි
ක්‍රීඩිකාවන් බෝලයට පහර දීමට සැරසෙයි
0.73
sts_train_0013
කෑමක් කටින් ගත් කුරුල්ලෙක් පිටුපස තවත් කුරුල්ලන් පස් දෙනෙකු පියබා යයි
පක්ෂීන් සමූහයා පියාසර කරමින් සිටිති
0.8
sts_train_0014
රතු කමිස ඇඳගත් මිනිස්සු දෙදෙනෙක් ගොඩනැගිල්ලක පාකූර් දස්කම් පෙන්වති
ගැහැණු ළමයෙක් ඇදට පනිනවා
0
sts_train_0015
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
තරුණයෙකු ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියි
0
sts_train_0016
රග්බි ක්‍රීඩකයෙක් ක්‍රීඩාවේ නිරත වෙයි
පන්දුව තුරුළු කර ගත් කුඩා සොකර් ක්‍රීඩකයා වේගයෙන් දිව යයි
0.13
sts_train_0017
මිනිසුන් දෙදෙනෙකු ක්‍රීඩිකාවක් උඩ දමයි
චියර් ලීඩිං කණ්ඩායමක ක්‍රීඩකයෝ දෙදෙනෙක් තරුණියක් ගුවනට ප්‍රවේශ කරවති
0.8
sts_train_0018
නිල් පැහැති මෝටර් රථයක් දෙස මිනිසුන් බල ගෙන සිටියි
මෝටර් රථ ධාවන තරඟයක නිල් සහ සුදු පැහැති කාර් එකක් මාර්ගයේ ගමන් කරයි
0.47
sts_train_0019
මිනිසෙකු දිය රල මත ලිස්සා යයි
මිනිසුන් දෙදෙනෙකු මුහුදෙහි ක්‍රීඩා කරයි
0.53
sts_train_0020
කොකෙකු දිය මතින් පියඹා යයි
කුරුල්ලකු දෙපා වැවු ජලය මත ස්පර්ශ කර ඉදියට පියඹා යයි
0.73
sts_train_0021
හිම ක්‍රීඩා කරන මිනිසෙක් රතු පැහැති කොඩියක් අසලින් ගමන් කරයි
ගැහැණු ළමයෙක් හිම ක්‍රීඩාවේ යෙදෙයි
0.6
sts_train_0022
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
පාපැදි ධාවකයෙකු විසින් පාපැදියක් උස් ස්ථානයක් ඔස්සේ වේගයෙන් ධාවනය කරමින් සිටියි
0.53
sts_train_0023
මිනිසුන් රෝල කෝස්ට් ක්‍රීඩාවේ යෙදෙයි
මිනිසුන් කණ්ඩායමක් රෝලර් කෝස්ටරයක ගමන් කරයි
1
sts_train_0024
ක්‍රීඩකයින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙයි
ක්‍රිකට් තරඟයක ක්‍රීඩකයෙකු පන්දුව එල්ල කරන අතර අනෙත් පිතිකරුවා එදෙස බලා සිටියි
0.6
sts_train_0025
ගිලන් රථයක් අනතුරට පත් වී ඇත
ට්‍රක් රථයක් තවත් කැඩුණු වාහනයක් පටවා ගෙන යයි
0.4
sts_train_0026
මිනිසුන් පිරිසක් විශාල බැලූනයක් උද යැවීමට සැරසෙයි
බැලුනයක් ඉහල යැවීමට සුදානම් කරයි
0.87
sts_train_0027
මිනිසුන් දෙදෙනක් අශ්වයන් පිට නැග වේගයෙන් ගමන් කරයි
මිනිසුන් අශ්වයන් පිටේ හරකෙක් පසුපස එලවයි
0.53
sts_train_0028
මිනිසෙකු පා පැදියක් ආධාරයෙන් කරනම් ගසයි
මිනිසකු බය්සිකලයකින් කරනම් ගසන අතර තව්ති පිරිසක් එය පෙන්වමින් චයරූපයකට මුහුණ දෙයි
0.53
sts_train_0029
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
පුද්ගලයෙක් හිම මත ස්කීං තරඟයක නියැලෙයි
0
sts_train_0030
පැසිපන්දු ක්‍රීඩකයෙක් ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ කරයි
ක්‍රීඩකයෙකු පැසි පන්දුව පැස තුලට දැමීමට උත්සහ කරයි
0.93
sts_train_0031
ක්‍රීඩකයන් පිරිසක් පිට්ටනියක් මත රග්බි ක්‍රීඩාවේ යෙදෙති
පන්දුව රැගෙන දිව යන රගර් ක්‍රීඩකයා පසු පස තවත් ක්‍රීඩකයින් පිරිසක් දිව යයි
0.73
sts_train_0032
කෝටු කෑල්ලක් රැගත් බල්ලෙක් හිම මත ඇවිද යයි
බල්ලෙකු හිම සහිත ස්ථානයක සෙල්ලම් කරමින් සිටියි
0.73
sts_train_0033
ක්‍රීඩකයෙක් ක්‍රීඩා කිරීමට ඉදිරියට ගමන් කරන අතර විනිසුරුවරයා ඔහු දෙස බලා සිටියි
මිනිසෙකු අත්පොලසන් දෙමින් ඉදිරියට යයි
0.4
sts_train_0034
මෝටර් රථයක් අවකාශයේ රැඳුනු මොහොතක්
මෝටර් රථය ප්‍රේක්ෂකයන්පුදුම කරවමින් ඉතා උස පිම්මක් පනියි
0.6
sts_train_0035
මෝටර් රථයක් ජලය සහිත මාර්ගයක ගමන් කරයි
මෝටර් රථ ධාවන තරඟයක රතු පැහැති කාර් එකක් වේගයෙන් මාර්ගයේ ගමන් කරයි
0.53
sts_train_0036
මිනිසෙක් මාර්ගයක් අසල පාපැදියකින් කරණම් ගසයි
මිනිසෙක් බයිසිකල් හරබයක් ඉදිරිපත් කරයි
0.73
sts_train_0037
මිනිසෙකු මුහුදු රැල අතර යම් ක්‍රීඩාවක යෙදෙයි
මිනිසෙක් ජල ක්‍රීඩාවක නිරත වෙයි
0.73
sts_train_0038
ක්‍රීඩකයෙක් හිම මත ලිස්ස යාමේ තරඟයක යෙදී සිටියි
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
0.13
sts_train_0039
ක්‍රීඩකයෙක් පැසිපන්දුව අතැතිව සිටී
බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් පන්දුව අතැතිව කුතුහලයෙන් බලා සිටියි
0.73
sts_train_0040
කාන්තාවක් කැලයක් අතරින් දිව යයි
ගැහැණු ළමයා කුඹුරක් මැදින් දුවමින් සිටියි
0.67
sts_train_0041
මුහුදේ රළ ප්‍රචණ්ඩ ලෙස හැසිරේ
මුහුදු ලිහිණියෝ රංචුවක් වෙරළේ ගුවනේ පියාඹති
0.27
sts_train_0042
ක්‍රීඩිකාවන් පිරිසක් පැසිපන්දු ක්‍රීඩාවේ යෙදෙයි
එක් ක්‍රීඩිකාවක් තවත් ක්‍රීඩිකාව කගේ පහරක් වළකන්නට උත්සාහ කරයි
0.53
sts_train_0043
මිනිසුන් විශාල පිරිසක් තල්මසුන්ගේ සංදර්ශනයක් නරඹයි
ඩොල්පින් උඩ කරනම් ගහනවා
0.53
sts_train_0044
තුරඟ තරගයක කලු අශ්වයෙක් පදවයි
කුඩා ළමයෙක් හොදින් හැද පැළඳ අශ්වයෙක් පිට ගම්න් කරයි
0.53
sts_train_0045
ක්‍රීඩිකාවක් තුරඟ තරඟයක සහභාගි වෙයි
කුඩා ළමයෙක් හොදින් හැද පැළඳ අශ්වයෙක් පිට ගම්න් කරයි
0.67
sts_train_0046
මිනිසෙක් ගොඩනැගිල්ලක් අසල ක්‍රීඩා කරයි
කහ පැහැති ඇඳුමකින් සැරසුණු මිනිසා තරඟයක මෝටර් සයිකලය පදවයි
0.13
sts_train_0047
සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ක්‍රීඩකයා පැසි පන්දුව අතැතිව සිටියි
පිටිය මැද සිටගෙන් සිටින බාස්කට් බෝල් රීඩකයා බෝලය විසි කිරීමට සැරසෙයි
0.53
sts_train_0048
පුද්ගලයෙක් හිම මත ලිස්සා යයි
මිනිසෙකු හිම මත ලිස්සා යයි
1
sts_train_0049
තැඹිලි පැහැති කමිසයක් පැළඳ සිටින ක්‍රීඩකයා පැසි පන්දුව අතැතිව සිටියි
මිනිසා බෝලය අල්ලාගෙන ඉන්නවා
0.8
sts_train_0050
මෝටර් බයිසිකල් තරඟාවලියක් පැවැත්වෙයි
මෝටරථ දාවන තරගයක් පැවැත්වෙනවා
0.53
sts_train_0051
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
පාපන්දු ක්‍රීඩකයින් තිදෙනෙක් පිටියේ තරඟ කරන අතර එක් ක්‍රීඩකයෙක් ගෝලයට පන්දුව පහර දීමට තැත් කරයි
0.73
sts_train_0052
මිනිසෙකු බැමමක් මත ලිස්සා යයි
කළු ජාතික තරුණයෙක් නර්තනයක යෙදෙයි
0
sts_train_0053
මිනිසෙකු ඉහල ස්ථානයක සිට බිමට පනියි
පුද්ගලයෙක් පාකූර් තරඟයක නිරත වෙයි
0.4
sts_train_0054
මිනිසෙකු මුහුදු රළ මත ලිස්සා යයි
සීත කාලගුනයක විනෝද වන මිනිසෙක්
0.27
sts_train_0055
මිනිසෙක් මුහුදේ රළ ක්‍රීඩා කරයි
කලු ඇඳුමින් සැරසුණු පුද්ගලයෙක් මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි
0.73
sts_train_0056
ටෙනිස් ක්‍රීඩකයෙක් පන්දුවට පහර දෙයි
සුදු ඇඳුමක් ඇඳ සිටින කලු ඇමරිකානු ජාතික ක්‍රීඩකයා පැසිපන්දුව බවුන්ස් කරමින් ඉදිරියට එයි
0
sts_train_0057
හිම ක්‍රීඩා කරන මිනිසෙකු අහසේ කරණමක් ගසයි
අයිස් මත ලිස්සා යන ක්‍රීඩකයෙක් කන්දක් උඩින් පිම්මක් පනියි
0.67
sts_train_0058
පුද්ගලයෙක් තණ තිල්ලක කයිට් ස්කේටිං තරඟයක නියැලෙයි
පැරෂූටයක් ආධාරයෙන් රෝද ලෑල්ල මත යන ක්‍රීඩකයෙක් තදින් පැරෂුට් ලණුවේ එල්ලි සිටියි
0.73
sts_train_0059
මිනිසෙකු රුවල් බෝට්ටුවක් පදියි
හුළං අධාරයෙන් ගම් කරන බෝට්ටුවක් නැගි මිනිසෙක් මුහුදේ ගම්න් කරයි
0.8
sts_train_0060
මෝටර් රථයක් ජලය සහිත මාර්ගයක ගමන් කරයි
සුදු පැහැති මෝටර් රථයක් වතුර විසුරුවමින් මාර්ගයක ගමන් කරයි
0.73
sts_train_0061
ක්‍රීඩකයන් පිරිසක් පන්දුව සඳහා පොර කයි
සොකර් ක්‍රීඩකයන් තිදෙනෙක් ගැටෙන අතර පන්දුව සීමාවෙන් ඉවතට විසි වෙයි
0.33
sts_train_0062
මිනිසෙක් බිහිසුණු මුහුදු රළ සමග ක්‍රීඩා කරයි
මිනිසෙක් මුහුදේ රළ මත ජල ක්‍රීඩා කරයි
0.8
sts_train_0063
මිනිසෙක් මුහුදේ කරනම් ගසනවා
පරෂූට් අධාරයෙන් රළ මත ලිස්ස යන පුද්ගලයා රැල්ල අසලින් ගමන් කරයි
0.6
sts_train_0064
මිනිසෙකු ජලය මත උඩ පනී
වර්ෂා අවස්ථාවක මාර්ගයේ පිරී ඇති වතුර වලක සිට මිනිසෙක් උඩ පනියි
0.67
sts_train_0065
මිනිසෙකු මුහුදු රළ පදියි
රළ මත ලිස්සා යන ක්‍රීඩකයෙක් උස රළක් හමුවේ පෙරලෙයි
0.73
sts_train_0066
ඡායරූප ශිල්පියෙක් හිම මත ලිස්සා යාමේ තරඟයක් ඡායරූප ගත කරයි
බ්ලොන්ඩ් පැහැති හිසකෙස් ඇති තරුණියෝ දෙදෙනෙක් රෙස්ලිං ක්‍රීඩාවේ යෙදෙයි
0
sts_train_0067
තරුණයෙක් ස්කෙට් බෝඩ් එකකින් ක්‍රීඩා කරයි
උඩුකය නිරුවත් පුද්ගලයෙක් රෝද ලෑල්ලක් මතින් උඩ පනියි
0.6
sts_train_0068
ක්‍රීඩකයෙක් ඔහුගේ පිත්ත ඔසවයි
බේස්බෝල් ක්‍රීඩකයෙක් කලු පිත්තක් අතින් අල්ලාගෙන සිටියි
0.6
sts_train_0069
පුද්ගලයෙක් සංදර්ශනයක විශාල පිරිසක් ඉදිරියේ තම මෝටර් සයිකලයෙන් දස්කම් දක්වයි
පිහිනුම් ක්‍රීඩකයෙකු පිහිනන අතරතුර හුස්ම ගනී
0
sts_train_0070
ළමයෙකු උඩ පනියි
පිරිමි දරුවෙක් පරෙ ස්කේටිං ක්‍රීඩාවේ නියැලෙයි
0.4
sts_train_0071
තැඹිලි සහ කළු පැහැති ආරක්ෂිත හිස්වැස්මක් පැළඳූ තරඟකරුවෙක් රතු මෝටර් සයිකලයක ගමන් කරයි
යතුරු පැදි ධාවකයෙක් දකුණට වංගුවක හැරෙයි
0.33
sts_train_0072
මිනිසෙක් පඩිපෙලක් මත ක්‍රීඩා කරයි
තරුණයෙක් එළි මහනේ තරප්පු පේළියේ අත්වැල උඩින් ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි
0.6
sts_train_0073
මිනිසුන් හිම මත ලිස්සා යයි
තරුණයන් දෙදෙනකු හිම ක්‍රීඩාවක නියැලෙමින් සිටිති
0.67
sts_train_0074
ටෙනිස් ක්‍රීඩකයෙක් පන්දුවට පහර දෙයි
සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩකයා පිත්තෙන් පන්දුවට පහර දෙයි
0.73
sts_train_0075
මිනිසා හිම මත ලිස්සා යයි
හිම මත ලිස්සා යන ක්‍රීඩකයෙක් කන්ඳකින් පහලට රූටා එයි
0.8
sts_train_0076
සුදු ඇඳුමින් සැරසුන ක්‍රීඩකයන් පිරිසක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙයි
මිනිසුන් ක්‍රිකට් ගසයි
0.67
sts_train_0077
හිම ක්‍රීඩා කරන මිනිසෙක් ඉදිරියට ඇදී යයි
ගැහැණු ළමයෙක් හිම ක්‍රීඩාවේ යෙදෙයි
0.73
sts_train_0078
බයිසිකල් පදින්නෙක් එළි මහනේ තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
සුදු පැහැති ඇඳුමින් යුත් තරුණයෙකු ඡායා රූපයක් ගනිමින් සිටියි
0
sts_train_0079
මිනිසෙක් මුහුදේ රළ ක්‍රීඩා කරයි
මිනිසෙකු ජල පහරකට ඇද වැටේ
0.47
sts_train_0080
රග්බි තරඟයක් ඉතා උණුසුම් අවස්ථාවකට පත්ව ඇත
රග්බි තරඟයක
0.47
sts_train_0081
පුද්ගලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නියැලෙයි
අත ආබාධයට ලක්වූවද ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයෙක්
0.13
sts_train_0082
ආරක්ෂක ඇඳුමක් ඇඳගත් මිනිසෙක් හිම ක්‍රීඩාවක යෙදෙයි
හිම මත ලිස්සා යන පුද්ගලයෙක් හිම මති වේගයෙන් පහලට ලිස්සා යයි
0.8
sts_train_0083
ටෙනිස් ක්‍රීඩකයෙක් පිත්තෙන් ටෙනිස් පන්දුවට පහර දීමට සැරසෙයි
මිනිසුන් ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
0.73
sts_train_0084
මිනිසෙකු වැටක් මත සිට පැනීමට සුදානම් වෙයි
කහ පැහැති ඇඳුමකින් සැරසුණු මිනිසා තරඟයක මෝටර් සයිකලය පදවයි
0.13
sts_train_0085
ගැහැණු ළමයා පිටුපසට නැමෙමින් ව්‍යයාම් කරයි
මිල් පැහැ ඇදුමින් සැරසුණු තරුණිය පිටුපසට නැමෙයි
0.67
sts_train_0086
කාන්තාවක් ටෙනිස් ක්‍රීඩා කරයි
ක්‍රීඩිකාවක් ටෙනිස් ක්‍රීඩාවෙහි නියැලෙමින් සිටියි
0.73
sts_train_0087
යතුරු පැදි ධාවන තරඟයක යෙදෙන ක්‍රීඩකයෙක්
යතුරු පැදි ධාවකයෙක් දකුණට වංගුවක හැරෙයි
0.6
sts_train_0088
මිනිසෙක් මුහුදු රළ සමග ක්‍රීඩා කරමින් සිටියි
මිනිසෙකු මුහුදු රළ පදියි
0.87
sts_train_0089
මිනිසෙකු පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
පැසිපන්දුව අතැතිව ක්‍රීඩකයෙක් සිටියි
0.8
sts_train_0090
තරුණයෙක් ස්කෙට් බෝඩ් එකකින් ක්‍රීඩා කරයි
කමිසයක් පැළඳ නොමැති තරුණයා ස්කේටිං ක්‍රීඩාව වෙයි
0.87
sts_train_0091
මිනිසෙක් ඉබ්බෙකුට ස්ට්‍රෝබෙරි ගෙඩියක් කවයි
පුද්ගලයෙක් ඉබ්බෙකුට ස්ට්‍රෝබෙරියක් කවයි
1
sts_train_0092
කලු සුදු ඇඳුමක් ඇඳගත් මිනිසා තම කලු සුදු මෝටර් සයිකලයේ වික්‍රමයන් පෙන්වයි
යතුරු පැදි ධාවකයෙක් යතුරු පැදිය මත සිටගෙන ධාවනය කරයි
0.53
sts_train_0093
ක්‍රිකට් ක්‍රීඩකයෙක් පන්දුවට පහර දෙයි
මිනිසුන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටියි
0.73
sts_train_0094
කාන්තාවක් අශ්වයෙකු පිට නැගී වේගයෙන් ගමන් කරයි
කාන්තාවක් විසින් අශ්වයෙකු පදවමින් සිටියි
0.93
sts_train_0095
මිනිසෙකු බෝඩයක් ආධාරයෙන් ලිස්සා යයි
කලාගාරයක රූපගත කිරීමක්
0
sts_train_0096
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
පා පන්දු ක්‍රීඩකයින් දෙදෙනෙක් පන්දුව ලබා ගැනීමට පොරකයි
0.6
sts_train_0097
ළමයෙක් පිහිනුම් තටාකයක සෙල්ලම් කරයි
දම් පැහැති සිකිනියක් ඇඳ සිටින තරුණිය බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
0.07
sts_train_0098
මිනිසකු මුහුදු රළ පදියි
තරුණයෙකු දිය මත සෆ් ක්‍රීඩාවෙහි යෙදෙයි
0.8
sts_train_0099
මිනිසෙක් කැලයක් අතරින් මෝටර් රථයක් පදවයි
මිනිසෙක් විශාල රෝද සහිත රථයක් පදවයි
0.73
sts_train_0100
ක්‍රීඩකයන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
රග්බි ක්‍රීඩකයන් ක්‍රීඩාවේ නිරත වෙයි
1

No dataset card yet

New: Create and edit this dataset card directly on the website!

Contribute a Dataset Card
Downloads last month
2
Add dataset card