File size: 1,371 Bytes
c7c24dc
 
 
1
2
3
4
si_207325_0	නීතිවිරෝධීව අලි ඇතුන් පස් දෙනෙකු ළග තබා ගැනීමේ චෝදනා ලැබ සිටි සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු අට දෙනෙකු ඇප මත මුදා හැරුණා
si_207325_1	කොළඹ මහාධිකරණයයි නියෝගය නිකුත් කළේ
si_207325_2	අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් මුදා හැරුණේ රුපියල් විසිපන්දහස බැගින් වූ  මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙක බැගින් මොවුන්ට ඇප නියම කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සදහන් කළේ විත්තිකරුවන් ඇප මත මුදා හැරීමට නීතිපතිවරයා විරුද්ධත්වයක් නොදැක්වූ බැවින් ඇප නියම කරන බවයි. මෙම නඩුව ලබන 30 වනදා යළි කැදවීමට නියෝග කෙරුණා