File size: 1,445 Bytes
c7c24dc
 
 
1
2
3
4
si_100440_0	මෙවර ජනපතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථානවල සහ ඒ අවට ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන  ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසනවා
si_100440_1	එළඹෙන ජනාධිපතිවරණයේදී පොලිස් නිලධාරීන් රාජකාරි කටයුතුවල යෙදීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹ පොලිස් මූලස්ථානයේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා
si_100440_2	එම මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ මෑත ඉතිහාසයේ වැඩිම පොලිස් නිලධාරීන් පිරිසක් යොදා ගැනෙන්නේ එළඹෙන ජනාධිපතිවරණයේදී බවයි.