File size: 1,246 Bytes
7a81324
 
 
1
2
3
4
si_1327263_0	එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා‍ වෙනුවෙන්, අද ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කෙරිණ
si_1327263_1	මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළේ, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතායි
si_1327263_2	ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ