File size: 1,320 Bytes
ae26518
1
{"Header": ["\nයතුරුපැදි අනතුරකින් 15 හැවිරිදි දරුවෙකු මරුට"], "Time": ["\n01 Aug, 2014\t", "| 5:50 pm ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2014/08/01/%e0%b6%ba%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%b4%e0%b7%90%e0%b6%af%e0%b7%92-%e0%b6%85%e0%b6%b1%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-15-%e0%b7%84%e0%b7%90%e0%b7%80/", "Content": "පුත්තලම – මුන්දලම මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 15 හැවිරිදි දරුවෙකු මිය ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, එම දරුවා යතුරු පැදියේ පසු පැදිකරු ලෙස ගමන් කර ඇති බව ය. අදාළ යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් එම අනතුර සිදුව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කරනු ලැබ තිබේ."}