comments
stringlengths
1
1.09k
labels
int64
0
4
ශතක – 8
3
අර්ධ ශතක – 58
3
කඩුලු – 57
3
නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව පිහිටීම අතින් ද දේශපාලනික වශයෙන් ද බෙහෙවින් සමීප සහ සමාන රටවල් දෙකකි.
3
රටවල් දෙක ම බ්‍රිතාන්‍ය රැජිණ යටතේ නාමික වශයෙන් පාලනය වන රටවල් දෙකකි.
3
රටවල් දෙක ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබී ය.
3
එහෙත්, එම රටවල් දෙකට අයත් ක්‍රිකට් කණ්ඩායම් දෙකෙහි පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන සිද්ධි දෙකක් අප නෙත ගැටිණි.
3
නවසීලන්තය අර්ධ අවසන් තරගයේදී දකුණු අප්‍රිකාව ලත් පරාජයෙන් පසුව ඔවුන්ගේ කඳුළු පිස සැනසීමට තරම් මනුෂ්‍යත්වයකින් යුතු වූ බව තරගය ජයග්‍රහණය කරා ගෙන ගිය ග්‍රාන්ට් එලියට් සිය ප්‍රතිවාදී පන්දු යවන්නා අස්වසාලීමෙන් මොනවට පැහැදිලි විය.
3
අවසන් තරගයේදී ඔස්ට්‍රේලියාව හමුවේ නවසීලන්තය බේරා ගැනීමට හුදකලා සටනක නිරත වූයේ ද, එකී ග්‍රාන්ට් එලියට් ම ය.
3
එහෙත්, ලකුණු 83ක් ලබා නවසීලන්තය වෙනුවෙන් තීරණාත්මක ඉනිමක් ගොඩ නැගූ ග්‍රාන්ට් එලියට් දැවී යාමෙන් පසු ඔහුගේ හිත හැදීමට ඔස්ට්‍රේලියානුවන් කිසිවෙකු ඉදිරිපත් වූයේ නැත.
3
ඒ වෙනුව‍ට ඔවුන් කළේ, හුදෙකලා විශිෂ්ට සටනක නිරත වූ ග්‍රාන්ට් එලියට් දැවී ගිය පසු ඔහුට සරදම් කිරීම ය.
3
මෙම සිද්ධියෙන් එදා දකුණු අප්‍රිකානුවන්ගේ කඳුළු පිස දැමූ ග්‍රාන්ට් එලියට්ගේ නෙතට කඳුළක් ඉනුවානම් ඒ ගැන පුදුම විය යුතු නැත.
3
ලෝක කුසලාන අවසන් තරගයේ ප්‍රතිඵලය කුමක් වුව ද රටවල් දෙකෙහි ක්‍රීඩකයින්ගේ වෙනස නම් ඊයේ පැහැදිලිව ලොවට පෙනිණි.
3
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය සඳහා අන්තර් පාලන කමිටුවක් පත් කිරීමට තීරණය කළ බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
3
ඒ අනුව දැනට පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව බල රහිත වනු ඇති.
3
ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, දින දෙකක් අතුළත මෙම නව අන්තර් පාලන කමිටුව පත් කිරිමට සැලසුම් කර ඇති බව ය
3
ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද ප්‍රකාශයට පත් කළ 2015 – ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත්ව සිටී.
3
නවසීලන්ත කණ්ඩායමේ නායක බ්‍රැන්ඩන් මැකලම් එම කණ්ඩායමේ නායකයා ලෙස නම් කර තිබේ.
3
ඔහු එම කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ, දින 44ක් තිස්සේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී අවසන් තරගය දක්වා සිය කණ්ඩායම මෙහෙයවමින් කණ්ඩායමට සැබෑ නායකත්වයක් ලබා දීම හේතුවෙනි.
3
මීට අමතරව මැකලම් ලෝක කුසලාන තරගාවලියේදී තරග 9කට සහභාගී වී අර්ධ ශතක 4ක් ද ඇතුළුව ලකුණු 328ක් රැස් කර තිබේ.
3
නවසීලන්ත ක්‍රීඩකයින් සිව් දෙනෙකු ම මෙම කණ්ඩායමට ඇතුළත් ව සිටීම විශේෂත්වයකි.
3
කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ, ලෝක කුසලාන තරගාවලියේ තරග 6කදී ලකුණු 433ක් රැස් කළ සිම්බාම්වේ බ්‍රෙන්ඩන් මැකලම් ය.
3
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නම් කළ ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම මෙසේ ය.
3
1. බ්‍රැන්ඩන් මැකලම් (නවසීලන්තය – නායක)
3
2. මාර්ටින් ගප්ටිල් (නවසීලන්තය)
3
3. කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව – කඩුලු රකින ක්‍රීඩක)
3
4. ස්ටීවන් ස්මිත් (ඔස්ට්‍රේලියාව)
3
5. ඒබී ඩි විලියස් (දකුණු අප්‍රිකාව)
3
6. ග්ලැන් මැක්වෙල් (ඔස්ට්‍රේලියාව)
3
7. කොරේ ඇන්ඩර්සන් (නවසීලන්තය)
3
8. ඩැනියෙල් විටෝරි (නවසීලන්තය)
3
9. මිචෙල් ස්ටාර්ක් (ඔස්ට්‍රේලියාව)
3
10. ට්‍රෙන්ට් බෝල්ට් (නවසීලන්තය)
3
11. මෝනි මෝකල් (දකුණු අප්‍රිකාව)
3
12. බ්‍රැන්ඩන් ට්‍රේලර් (සිම්බාබ්වේ)
3
නවසීලන්තයේ බලාපොරොත්තු සුන් කරමින් 5 වන වරට ත් ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව අද සමත් විය.
3
ඒ, මෙල්බන්හිදී අද පැවති තරගයෙන් නවසීලන්තයට එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කිරීමත් සමගිනි.
3
මීට පෙර 1987, 1999, 2003 සහ 2007 යන වර්ෂවලදී ඔස්ට්‍රේලියාව ලෝක කුසලානය ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයකි.
3
අද තරගයෙන් පසු ඔස්ට්‍රේලියා නායක මයිකල් ක්ලාක් එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගත්තේය.
3
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් පන්දුවාර 45කදී ලකුණු 183කට දැවි ගියහ.
3
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 33යි පන්දු 1කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 186ක් ලබා ගනිමින් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් විය.
3
මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කරගත් නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
3
නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේදී ම දැවී ගියේය.
3
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ මෙල්බර්න් පිටිය තුළදී අද සිය අණසක පැතිර වීමට සමත් වූහ.
3
හුදකලා සටනක නිරත වූ ග්‍රාන්ට් එලියට් ලකුණු 83ක් ලබා ගත්තේය.
3
රොස් ටේලර් ලබාගත් ලකුණු ගණන 40කි.
3
නවසීලන්ත ඉනිමේ කඩුලු 6ක් ලකුණු 151කදී දැවී ගියේය.
3
නවසීලන්ත පිතිකරුවන් පස් දෙනෙකුටම ලකුණු ලබා ගැනිමට නොහැකි වීම විශේෂත්වයකි.
3
මිචෙල් ජොන්සන් සහ ජේම්ස් ෆැන්ක්ලර් අතර කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය.
3
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා ඉනිමේ පළමු කඩුල්ල මුළු ලකුණු 2දී දැවී ගියේය.
3
ඩේවිඩ් වෝර්නර් ලකුණු 45ක් ලබා ගත්තේය.
3
සිය අවසන් එක්දින ඉනිම ක්‍රීඩා කළ මයිකල් ක්ලාක් ලකුණු 74ක් ලබා ගැනීමට සමත් විය.
3
ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 56ක් ලබා ගත්තේය.
3
මැට් හෙන්රි කඩුලු 2ක් ලබා ගැනීමට සමත් විය.
3
මෙවර ලෝක කුසලාන තරගාවලියේ වීරයා සම්මානය ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක්ට හිමිවිය.
3
අවසන් මහා තරගයේ වීරයා සම්මානය ජේම්ස් ෆොල්ක්නර්ට හිමිවිය.
3
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන අවසන් මහා තරගයේ නවසීලන්තයේ සියලු ක්‍රීඩකයින් ලකුණු 183කට දැවි ගියහ.
3
මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කරගත් නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
3
නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේදීම දැවී ගියේය.
3
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ මෙල්බර්න් පිටිය තුළදී අද සිය අණසක පැතිර වීමට සමත් වූහ.
3
හුදකලා සටනක නිරත වූ ග්‍රාන්ට් එලියට් ලකුණු 80ක් ලබා ගත්තේය.
3
බ්‍රෙන්ඩන් ටේලර් ලබාගත් ලකුණු ගණන 40කි.
3
නවසීලන්ත ඉනිමේ කඩුලු 6ක් ලකුණු 151කදී දැවී ගියේය.
3
නවසීලන්ත පිතිකරුවන් පස් දෙනෙකුටම ලකුණු ලබා ගැනිමට නොහැකි වීම විශේෂත්වයකි.
3
මිචෙල් ජොන්සන් සහ ජේම්ස් ෆැන්ක්ලර් අතර කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය.
3
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායමේ මේ වනවිට කඩුලු 6ක් බිඳ වැටී තිබේ.
3
ඒ ලකුණු 151කට වීම විශේෂත්වයකි.
3
දක්ෂ පන්දු යැවීමක නිරත වන ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් මෙල්බර්න් පිටිය තුළ සිය අණසක පතුරවමින් සිටිති.
3
නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේදීම දැවී ගියේය.
3
ඒ අනුව දැවී ගිය පිතිකරුවන්ගේ ලකුණු සටහන මෙසේ ය.
3
2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේදීම දැවී ගියේය.
3
ඒ මුළු ලකුණු ගණන 1ක් ලෙස ලකුණු පුවරුවේ සටහන්ව තිබියදී ය.
3
මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් හමුවේ නායක බ්‍රේන්ඩන් මැකලම් ලකුණු නොලබා පිටියෙන් ඉවත් විය.
3
මෙල්බර්න් හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට නවසීලන්තය සමත් විය.
3
ඒ අනුව නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
3
මෙය ඔස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක්ගේ අවසන් එක්දින ජාත්‍යන්තර තරගය ද වේ.
3
මාතර ශාන්ත සර්වේසස් විදුහලට එරෙහි පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ලකුණු 33කින් ජය ගැනිමට මාතර ශාන්ත තොමස් විදුහල අද සමත් විය.
3
මාතර, උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශාන්ත තෝමස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
3
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලබාගත් ලකුණු ගණන 214කි.
3
ලසිත් ලක්ෂාන් ලකුණු 61ක් ලබා ගත්තේය.
3
විදාත ජයනිදු නොදැවී ලකුණු 33ක් ලබා ගැනීමට සමත් විය.
3
රජන්ත චන්දුල ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත්තේය.
3
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත සර්වේසස් විදුහලේ කණ්ඩායමට පන්දුවාර 38යි පන්දු 3කදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 181ක් පමණි.
3
කවිඳු උමේෂ් ලකුණු 39ක් සහ රමේෂ් නිමන්ත ලකුණු 28ක් ලබා ගත්තතේය.
3
හෂින් ඩිමාල් ලකුණු 23කට කඩුලු 2ක් දවා ගත්තේය.
3
1 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සත්කාරකත්වය ලබා දෙන ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයට හෙට තරගාවලියේ අවසන් මහා තරගයට එක් වේ.
3
කණ්ඩායම් 14 ක් සහභාගී වූ 2015 ලෝකු කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය හෙට මෙල්බන්හිදී ආරම්භ වීමට නියමිත ය.
3
තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අර්ධ අවසන් පුර්ව වටයෙන් සෑහීමකට ලක්වීමට සිදු වූයේ දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට ලක් වූ නිසා ය.
3
අවසන් තරගයට එක් වන ඔස්ට්‍රේලියාව අවස්ථා 4 කදී ලෝක ක්‍රිකට් කිරුළ හිමි කර ගෙන ඇති අතර නවසීලන්තය අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබු පළමු අවස්ථාව මෙය වේ.
3
ඔස්ට්‍රේලියාව එක්දින ශ්‍රේණිගත කිරීම් හී පෙරමුණේ රැඳී සිටින අතර නවසීලන්තය එම ලේඛණයේ සිව් වැනි ස්ථානයේ පසු වේ.
3
අවසන් මහා තරගය සඳහා එක්වන කණ්ඩායම් දෙකම අවසන් පුහුණු සැසියට අද එක් විය.
3
ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ අවසන් මහා තරගය ඔස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර මෙරට වේලාවෙන් හෙට උදෑසන 9.00ට ආරම්භ වීමට නියමිත ය.
3
2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් පරාජය වූ දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම සිය මව්බිමට පැමිණ තිබේ.
3
එහිදී දකුණු අප්‍රිකා කණ්ඩායම උණුසුම් අයුරින් පිළිගෙන තිබේ.
3
දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් එම අවස්ථාවේදී ක්‍රීඩා ලෝලීන් සමග ඡායාරූප වලටද පෙනී සිට තිබේ.
3
අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ දකුණු අප්‍රිකා ක්‍රිකට් නායක ඒබී ඩිවිලියර්ස් පැවසුවේ ලෝක කුසලාන තරගාවලියේදි තම කණ්ඩායමට අවසන් පූර්ව තරගය දක්වා පැමිණීමට ශක්තියක් වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩා ලෝලීන්ට සිය ස්තුතිය පළ කරන බව ය.
3
ලබන ඉරිදා පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පිටියේ විනිසුරුවරයෙකු ලෙස කුමාර් ධර්මසේන නම් කර තිබේ.
3
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ, කුමාර් ධර්මසේන සහ එංගලන්තයේ රිචර්ඩ් කෙට්ල්බරෝ අවසන් තරගයේ පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන බව ය.
3
මේ අතර, එම සුවිශේෂී තරගයේ තීරකවරයා ලෙස කටයුතු කරනුයේ, තවත් ශ්‍රී ලාංකිකයෙකු වන රංජන් මඩුගල්ල යි.
3
ඒ අනුව, ලබන ඉරිදා පැවැත්වෙන අවසන් තරගයේ විනිසුරු මඩුල්ල මෙසේ ය.
3