comments
stringlengths
1
1.09k
labels
int64
0
4
2012 වසරේ සිට 2014 වසර දක්වා IPL තරග 47කට සහභාගි වී ඇති සුනිල් නරයින් කඩුලු 67ක් දවාගෙන ඇති අතර ඔහු පන්දු වාරයකදී ලබා දී ඇති ලකුණු සාමාන්‍යය 5.77කි.
3
පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ ගැටලුව හේතුවෙන් සුනිල් නරයින්ට මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කිරීමට ද නොහැකි විය.
3
පන්දු වාර 20 ක්‍රිකට් තරගයක නිලකුණු Super Over එකක් වාර්තා කළ ලොව පළමු පන්දු යවන්නා ද සුනිල් නරයින් ය.
3
ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ, ‍කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලියේ Amazon Warriors සහ Red Steel කණ්ඩායම් අතර පැවති තරගයේදී ය.
3
එම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Red Steel කණ්ඩායම කඩුලු 8කට ලකුණු 118ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස Amazon Warriors කණ්ඩායම ද රැස් කළේ, ලකුණු 118කි.
3
ඒ අනුව, Super Over අවස්ථාවට යාමට සිදුවූ අතර Amazon Warriors කණ්ඩායම සිය සුපර් ඕවරය තුළ ලකුණු 11ක් රැස් කළේ ය.
3
ඊට පිළිතුරු ලෙස පිටියට පිවිසි Red Steel කණ්ඩායමේ පිතිකරුවන්ට එක ම ලකුණක් හෝ ලබා ගැනීමට පන්දු යැවූ සුනිල් නරයින් ඉඩ ලබා දුන්නේ නැත.
3
එම විශිෂ්ට පන්දු යැවීම පහතින් නරඹන්න….
3
ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සුරේෂ් රයිනා හෙට දිනයේ විවාහ වීමට නියමිත ය.
3
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පූර්ව මංගල චාරිත්‍ර අද දිනයේ සිදු කෙරුණු බව ය.
3
28 හැවිරිදි රයිනා විවාහ වීමට නියමිතව ඇත්තේ, ප්‍රියංකා චෞද්රි නමැති තරුණියක් සමග යි.
3
ඇය නෙදර්ලන්තයේ සේවය කරන බව වාර්තා වේ.
3
හෙට දිනයේ පැවැත්වෙන මංගල උත්සවයට දේශපාලනඥයින්, ක්‍රීඩකයින් සහ නළු නිළියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිත ය.
3
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානී මුස්තාෆා කමාල්ගේ ඉල්ලා අස්වීමට හේතුව ලෝක කුසලාන අවසන් තරගයේ ජයග්‍රාහී කණ්ඩායමට කුසලානය පිරිනැමීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති එන්. සිරිනිවාසන් විසින් කරනු ලැබීම ය.
3
සාමාන්‍ය සම්ප්‍රදාය අනුව ජයග්‍රාහී කුසලානය පිරිනමනු ලබන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානියා (President) විසිනි.
3
එහෙත්, මෙවර ලෝක කුසලානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති (Chairman) විසින් පිරිනමනු ලැබීය.
3
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානී මුස්තාෆා කමාල් මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කළේ, ක්‍රිකට් කවුන්සිලයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරන නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් ඉල්ලා අස් වන බව ය.
3
එම නිලධාරීන් නිසා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වනු ඇතැයි ඔහු පැවසීය.
3
මීට පෙර ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවති අර්ධ අවසන් තරගයේදී විනිසුරුවරුන් ඉන්දියාවට වාසිසහගත ආකාරයට ක්‍රියා කළ බවට පසුගිය 19 වන දා බංග්ලාදේශ ජාතිකයෙකු වන මුස්තාෆා කමාල් චෝදනා කළේ ය.
3
ඔහු එම චෝදනාව කළේ, රෝහිත් ෂර්මා දැවී ගිය පන්දුවක් නිපන්දුවක් ලෙසට වැරදි තීන්දුවක් ලබා දීම සැලකිල්ලට ගෙන ය.
3
මතභේදයට තුඩු දුන් නිපන්දුව
3
ප්‍රබල රටවල් කිහිපයකට වැඩි බලතල හිමි වන පරිදි සකස් කළ ක්‍රිකට් කවුන්සිලයේ නව ව්‍යවස්ථාව ක්‍රිකට් ක්‍රීඩාවට හානිදායක බව ද ඔහු අවධාරණය කළේ ය.
3
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (IPL) සඳහා ඇත්තේ, තව දින 8ක් පමණි.
3
අප්‍රේල් 8 වන දා ඇරඹෙන මෙම තරගාවලිය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ.
3
ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ප්‍රමුඛතම දඟ පන්දු යවන්නා වන සුනිල් නරයින් සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුවකි.
3
පසුගිය වසරේ චැම්පියන්ස් කුසලාන පන්දු වාර 20 තරගාවලිය අතරතුරදී පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් චෝදනා ලැබූ සුනිල් නරයින්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තහනමක් පනවනු ලැබීය.
3
එහෙත්, පසුව කළ පරීක්ෂණවලින් අනතුරුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහවුරු කළේ ය.
3
මෙම තත්ත්වය යටතේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී සුනිල් නරයින්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව සැලසීමට නම් තවත් පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දී තිබේ.
3
බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන්ට අයත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ කළමනාකාරීත්වය ඊට දැඩි විරෝධය පළ කර ඇත.
3
ඔවුන් අනතුරු අඟවා ඇත්තේ, මෙවර IPL තරගාවලිය සඳහා සුනිල් නරයින්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොදුනහොත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වන බවට ය.
3
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නරයින්ගේ ඉරියව්ව නිවැරදි බවට පිළිගෙන තිබියදී තවත් පරීක්ෂණයකට ඔහු යොමු කිරීම විහිළුවක් බව ද කොල්කටා නයිට් රයිඩර්ස් කළමනාකාර වෙන්කි මයිසූර් පවසයි.
3
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ට දක්ෂතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර සිය සතුට පළ කර තිබේ.
3
ඔහු පළ කර ඇති tweet පණිවුඩයක සඳහන් කර ඇත්තේ, ඩැනියෙල් විටෝරි සමග එක්ව ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් බෙහෙවින් සතුටු වන බව ය.
3
ඊට අමතරව, නවසීලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ඩැනියෙල් විටෝරි, ස්ටීවන් ෆ්ලෙමිං සහ බ්‍රෙන්ඩන් මැකලම් කළ මෙහෙය අගය කරන බව ය.
3
ඒ පිළිබඳව ඔවුන් ආඩම්බර විය යුතු බව ද සංගක්කාර සඳහන් කර තිබේ.
3
මනිලාල් ප්‍රනාන්දු මහතාට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (FIFA) විසින් පැනවූ ජීවිතාන්ත පාපන්දු තහනම ලෝක ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය අද තහවුරු කරනු ලැබුවේ ය.
3
මධ්‍යම පළාතේ ලයනල් සමරජීව අවුරුදු ෆෙයාර් 2015 වෙළද ප්‍රදර්ශනය සහ සැණකෙළියට සමගාමීව පැවැති මාර්ග ධාවන තරගයේ විවෘත පිරිමි අංශයේ ජය වාර්තා කළේය.
3
කෙවිල්ටන් ඉලෙක්ට්‍රිකල්ස් ප්‍රයිවට් ලිමිටඩ්හී අනුග්‍රාහකත්වයෙන් පැවැති තරගය තරගය ගැටඹේ පාලම අසලින් ආරම්භ විය.
3
අවුරුදු ෆෙයාර් 2015 වෙළද ප්‍රදර්ශනයට සමගාමීව පැවති මාර්ග ධාවන තරගය
3
තරගකරුවන් සෝලාන හන්දිය ඔස්සේ හල්ඔලුවට පැමිණියහ.
3
ඔවුන් ගොඩගහගොඩ පාසල ඔස්සේ ඉන් පසු ළඟා වූයේ කටුගස්තොටටයි.
3
ක්‍රීඩා නිලධාරීන් තිස් දෙනෙක් තරගයේ අධීක්ෂණ කටයුතුවලට එක් වූ අතර, තරගයට පෝෂණ කළාප දෙකක් ඇතුළත් විය.
3
මහයියාව පසු කළ ධාවකයින් ඓතිහාසික දළඳා මාළිගාව පසුකර ගමනාන්තය වූ කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රය වෙත ලඟා වූයේ ඉන් අනතුරුවයි.
3
මධ්‍යම පළාතේ ලයනල් සමරජීව විවෘත පිරිමි තරගය ජය ගත්තේ, මිනිත්තු 38යි තත්පර 32ක කාලයකින් ය.
3
එහි දෙවැනි සහ තුන්වැනි ස්ථාන පිළිවෙලින් දිනා ගත්තේ, මධ්‍යම පළාතේම අසේල බණ්ඩාර සහ නිශ්ශංක කුමාරයි.
3
මේ අතර, මධ්‍යම පළාතේ, ඒ.එම්.ටී.එච් අත්තනායක වයස අවුරුදු 20න් පහළ බාලක අංශයේ ජය හිමිකර ගත්තේය.
3
මධ්‍යම පළාතේම එච්.ජී.ඒ කුලතුංග එහි බාලිකා අංශයේ ජය වාර්තා කළාය.
3
ලෝක කුසලානය ත් සමග මැකී ගිය ක්‍රිකට් තරු (BRIEF TRIBUTE)
3
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වීම ත් සමග විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් ලොවට අහිමි විය.
3
එසේ සමුගත් ක්‍රීඩකයින් අතරින් වැඩි දෙනෙකු සිය උපරිම දක්ෂතා අතර පසුවන්නන් වීම විශේෂත්වයකි.
3
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගත් ක්‍රීඩකයින් පිළිබඳ කෙටි සටහනක් පහත දැක්වේ.
3
1. කුමාර් සංගක්කාර – ශ්‍රී ලංකාව (2000 – 2015)
3
තරග – 404
3
ලකුණු – 14234
3
වැඩි ම ලකුණු – 169
3
ශතක – 25
3
අර්ධ ශතක – 93
3
දවා ගැනීම් – 501
3
2. මහේල ජයවර්ධන – ශ්‍රී ලංකාව (1998 – 2015)
3
තරග – 448
3
ලකුණු – 12650
3
වැඩි ම ලකුණු – 144
3
ශතක – 19
3
අර්ධ ශතක – 77
3
3. මිස්බා උල් හක් – පකිස්ථානය (2002 – 2015)
3
තරග – 162
3
ලකුණු – 5122
3
වැඩි ම ලකුණු – 96 (නොදැවී)
3
ශතක – 00
3
අර්ධ ශතක – 42
3
4. යුනිස් ඛාන් – පකිස්ථානය (2000 – 2015)
3
තරග – 264
3
ලකුණු – 7240
3
වැඩි ම ලකුණු – 144
3
ශතක – 7
3
අර්ධ ශතක – 48
3
5. ෂහිඩ් අෆ්රිඩි – පකිස්ථානය (1996 – 2015)
3
තරග – 398
3
ලකුණු – 8064
3
වැඩි ම ලකුණු – 124
3
ශතක – 6
3
අර්ධ ශතක – 39
3
කඩුලු – 395
3
6. බ්‍රෙන්ඩන් ටේලර් – සිම්බාබ්වේ (2004 – 2015)
3
තරග – 167
3
ලකුණු – 5258
3
වැඩි ම ලකුණු – 145 (නොදැවී)
3
ශතක – 8
3
අර්ධ ශතක – 32
3
7. ඩැනියෙල් විටෝරි – නවසීලන්තය (1997 – 2015)
3
තරග – 295
3
ලකුණු – 2253
3
වැඩි ම ලකුණු – 83
3
ශතක – 00
3
අර්ධ ශතක – 4
3
කඩුලු – 305
3
8. මයිකල් ක්ලාක් – ඔස්ට්‍රේලියාව (2003 – 2015)
3
තරග – 245
3
ලකුණු – 7981
3
වැඩි ම ලකුණු – 130
3