cheranga-uom
added si-ta data
c7c24dc
raw
history blame contribute delete
635 Bytes
si_256816_0 බඹර ප‍්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් 55 දෙනෙකු තුවාල ලැබුවා
si_256816_1 ඔවුන් බගවන්තලාව ප‍්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ
si_256816_2 මෙලෙස බඹර ප‍්‍රහාරයට ලක්වුනේ වගවන්තලාව ප‍්‍රදේශයේ වතු යායක තේ දළු නෙළමින් සිටි පිරිසක්