si_1111322_0 දුම්රිය පාපුවරුවේ ගමන් කිරීම අද සිට තහනම් කර තිබේ | |
si_1111322_1 දුම්රිය ධාවන අධිකාරී විජය සමරසිංහ මහතා පැවසුවේ, අනතුරු හේතුවෙන් එම තීරණය ගත් බව ය | |
si_1111322_2 දුර ගමන් සේවාවල පමණක් එම නීතිය ක්‍රියාත්මක වේ | |
si_1111322_3 කාර්යාලීය දුම්රිය තුළ එම නීතිය ක්‍රියාත්මක නොවන බව සමරසිංහ මහතා පැවසී ය | |