Unnamed: 0
int64
0
24.1k
comment
stringlengths
5
198
label
int64
0
8
23,600
මැයි දින සැමරුම් තහනම් කිරීමට ආන්ඩුව දැරූ උත්සාහයන් නො තකා සසප කොලඹ දී සාර්ථක මැයි දින රැස්වීමක් පවත්වයි
8
23,601
ජූලියන් අසාන්ජ් ආරක්ෂා කරමින් වෛද්‍යවරු නිකුත් කල විවෘත ලිපියේ තීරනාත්මක බව
8
23,602
අන්ත දක්ෂිනාංශය ඉතාලියේ දී ජය ලැබුවේ මන් ද?
8
23,603
ශිෂ්‍ය නයෙහි පිපිරීම
8
23,604
ශ්‍රී ලංකාව: ඇබොස්ලී තේ වතු කම්කරුවෝ දුෂ්කර ජීවන හා සේවා කොන්දේසිවලට එරෙහි ව කතා කරති
8
23,605
එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය ආර්ජන්ටිනාවට විරුද්ධව ආරක්ෂක අරමුදලට සහාය පලකරයි
8
23,606
ජර්මානු කම්කරුවන් නව මැතිවරනයක් ඉල්ලා සිටිය යුතු ය!
8
23,607
දකුනු අප්‍රිකාවේ ඒඑන්සීයට වසර සියයක්: ධනේශ්වර ජාතිකවාදය පිලිබඳ ශේෂපත්‍රයක්
8
23,608
බුද්ධි ප‍්‍රබෝධයේ පූර්ව ඉතිහාසය තුල වැදගත් මොහොතක්
8
23,609
සත්කුමාර නිදහස් කර ගැනීමේ සසප අරගලයට ග්‍රන්ථ ප්‍රකාශකයෙකු සහාය පල කරයි
8
23,610
ධනවාදයේ අර්බුදයෙන් අන්ත-දක්ෂිනාංශය වාසි ලබන්නේ ඇයි?
8
23,611
එස් ඇන්ඩ් පී නය අනතුරු ඇඟවීම: වෝල් වීදියේ මංකොල්ලකරුවන් දරුනු කප්පාදු ඉල්ලා සිටී
8
23,612
බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායකයා ලෙස කෝබියන්ගේ පත්වීම මඟින් මතු කෙරෙන දේශපාලන ප්‍රශ්න
8
23,613
වසර එකහමාරක සිය පාලනය ගැන ජනාධිපති සිරිසේනගේ රැවටිලිකාර යුක්තිකරනය
8
23,614
යුරෝපය දැවැන්ත කම්කරු පන්ති අරගල ආසන්නයේ පසුවෙයි
8
23,615
මසක් තුල ලංකාවට ප්‍රධාන පෙලේ ඇමෙරිකන් රාජ්‍ය නිලධාරීහු තිදෙනෙකු එති
8
23,616
අගමැති රනිල් වික‍්‍රමසිංහ පන්ති යුද්ධය ප‍්‍රකාශයට පත් කරයි
8
23,617
නිදහස් අධ්‍යාපනය රැකීමේ ජනාධිපති රාජපක්ෂගේ ප්‍රෝඩාව ඔහුගේම කතාවකින් අනාවරනය වෙයි
8
23,618
ඉන්ටර්නැෂනල් සෝෂලිස්ට් ඕර්ගනයිසේෂන් හා සිරියාවට එරෙහි අධිරාජ්‍යවාදී ප‍්‍රහාරය
8
23,619
මානව ඛේදවාචකය දිගහැරෙද්දී ට්‍රම්ප් බහමාස් වෙතින් සරනාගතයන් පැමිනීම වලක්වයි
8
23,620
ලෝක ආර්ථිකය තව තවත් පිරිහෙමින් තිබියදී මහ බැංකු, කොටස් වෙලඳපොලවල් පුම්බයි
8
23,621
චීනය මත පීඩනය දැඩි කිරීම සඳහා එක්සත් ජනපදය කොරියන් ගැටුම ගසාකයි
8
23,622
ශ්‍රී ලංකා ආන්ඩුව විෂකුරු නීති ක්‍රියාවට දැමීමට මීතොටමුල්ල ඛේදවාචකය ගසා කයි
8
23,623
සමාජවාදය උදෙසා අරගලය සහ සෞඛ්‍ය සේවාව
8
23,624
ග‍්‍රීසිය පිලිබඳ ෂෝබල්ගේ උද්ධච්ඡකම හා ජරමනියේ පන්ති බෙදීම
8
23,625
දකුනු ආසියාවේ ගංවතුරෙන් සිය ගනනක් මිය ගොස් ඇති අතර මිලියන ගනනක් අවතැන් වී ඇත
8
23,626
රාජපක්ෂ ආන්ඩුව රජයේ සේවකයන්ගේ විශ‍්‍රාම අයිතීන් කැපීම අරඹයි
8
23,627
ශ්‍රී ලංකාවේ විරෝධතාකරුවන්ට එරෙහි මිලිටරි කඩාපැනීම කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි
8
23,628
ශ‍්‍රී ලංකා ආන්ඩුව වාර්ගික බලවේග සැනසීමට “සර්ව පාක්ෂික සමුලුවක්” කැඳවයි
8
23,629
උතුරු පලාතේ ස්වේච්ඡා ගුරුවරුන් ස්ථීර පත්වීම් ඉල්ලා සටන් කරයි
8
23,630
ඇෆ්ගනිස්තානය පිලිබඳ බොන් සම්මේලනය තුල අර්බුදය සහ අසාරදර්ශනය රජයයි
8
23,631
වෙරිසොන් වැඩ වර්ජනයේ දේශපාලන ප‍්‍රශ්න
8
23,632
වෘත්තීය සමිති විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක අරගලයට ඇබ ගැසීමේ තැතක
8
23,633
එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා දකුනු චීන මුහුද අලලාගත් අර්බුදය
8
23,634
සුසාන් ජී. කොමන් පදනමේ ඛේදවාචකය සහ එක්සත් ජනපද සංස්ථාපිතය
8
23,635
ව්‍යාජ-වම සිරියාවට එරෙහි අධිරාජ්‍යවාදී ප‍්‍රහාරය අනුමත කරයි
8
23,636
‍සෞදි පාලන තන්ත්‍රයේ ම්ලේච්ඡත්වය ‍හෙලි කරන වාර්තාවක්
8
23,637
යෝජනා 6: ජුලියන් අසාන්ජ් ආරක්ෂා කරනු
8
23,638
ඉන්දීය අගමැති පිලිගැනීමට ලංකාවේ වතු වෘත්තීය සමිති බලු පොරයක යෙදෙයි
8
23,639
විශ්වවිද්‍යාල බලාධිකාරීහු චීනයේ ශිෂ්‍ය විරෝධතා මඬිති
8
23,640
එක්සත් ජනපද ප‍්‍රාන්ත ආන්ඩුවල අයවැය අර්බුදය: මුදල් ගලා ආ යුත්තේ කොතැනින් ද?
8
23,641
යුරෝපීය සංගමයේ සමුලුව බැංකු වෙනුවෙන් නව ගලවාගැනීමේ අරමුදලකට එකඟවෙයි
8
23,642
සමාජවාදී විප්ලවයේ දශකය ඇරඹෙයි
8
23,643
ගෝලීය මිලිටරි වියදම වාර්තාගත ඩොලර් ට්‍රිලියන 1.7 මට්ටමක
8
23,644
එඩ්වඩ් ස්නෝඩන්ගේ හෙලිදරව්වලින් පසු ගෙවී ගිය එක් වසර
8
23,645
වෙලඳපොල කලබැගෑනිය එලඹෙන නව ගෝලීය මූල්‍ය අර්බුදයක් සලකුනු කරයි
8
23,646
ආචාර්ය දේවසිරි: අධිරාජ්‍යවාදයේ කඳවුරට සේන්දුවූ බුද්ධිමය වංචනිකයෙක්
8
23,647
ප්‍රධාන නාවික අභ්‍යාසයක් පැවැත්වෙද්දී එක්සත් ජනපද චීන ආතතීන් උග්‍ර වේ
8
23,648
ජවිපෙ “අලුත් වැඩපිලිවෙල”: ධනපති ක්‍රමය පිරියම් කර පවත්වා ගැනීමේ ප්‍රතිඥාවක්
8
23,649
ශී‍්‍ර ලංකාවේ සසප පියසීලි විජේගුනසිංහ අනුස්මරන දේශනයක් පැවැත්වීමට යයි
8
23,650
එක්සත් ජනපද ආන්ඩුව අකර්මන්‍ය කිරීමේ ව්‍යාජයෙහි දේශපාලනික පාඩම්
8
23,651
ඒකාධිපති පාලනයක් සඳහා බෞද්ධ සංස්ථාපිතය උඩගෙඩි දෙයි
8
23,652
එජ දකුනු ආසියාවේ මිලිටරි අභ්‍යාස ඉහල දමයි
8
23,653
ජූලියන් අසාන්ජ් ජාත්‍යන්තර ව දඩයම් කිරීම
8
23,654
ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයෙන් හැත්තෑ වසරකට පසුව ඔහු පිලිබඳ අගැයීම
8
23,655
බ්‍රික්ස් බැංකුවක් පිහිටුවීමේ තීරනය, ප්‍රධාන බලවතුන් අතර වැඩෙන මතභේද පෙන්නුම් කරයි
8
23,656
‍ශ්‍රී ලාංකාවේ ආන්ඩුව කප්පාදු පිලිවෙත් ක්‍රියාත්මක කිරීමෙන් පසු ජාමූඅ නය වාරිකය මුදා හරියි
8
23,657
ශ‍්‍රී ලංකාව: පැල්පත්වාසීන් ඉවත් කිරීමට එරෙහිව යූඑන්පිය ප්‍රෝඩාකාරී උද්ඝෝෂනයක
8
23,658
යුක්‍රේනය පිලිබඳ ජිනීවා සාකච්ඡා නොතකා වොෂින්ටනය, රුසියාව සමග ගැටුම පුලුල් කරයි
8
23,659
ඕස්ට්‍රේලියානු ලේබර් පක්ෂයේ මැතිවරන පරාජය හා අන්ත දක්ෂිනාංශයට එරෙහි සටන!
8
23,660
සමාජවාදය සම්බන්ධ ධවල මන්දිර වාර්තාව
8
23,661
සෝශලිස්ට් ඕල්ටර්නේටිව් කල්ලිය සියැටල් ඩිමොක‍්‍රැටිකයන් සමග මැතිවරන සන්ධානයක් යෝජනා කරයි
8
23,662
අනුස්මරන දින ඝාතනයේ පටන් 75 වසරක්
8
23,663
කොටස් වෙලඳපොල සන්ත‍්‍රාසය යුරෝ අර්බුදය ගැඹුරු කරයි
8
23,664
"ලෙෆ්ට් පාටි" ජර්මන් රහස් පොලිසිය ආරක්ෂා කරයි
8
23,665
කොලඹ “මෙත්සර” මහල් නිවාසවල ඉදිකිරීම් ප‍්‍රමිතිය ගැන නිවැසියෝ ප‍්‍රශ්න කරති
8
23,666
නව න්‍යෂ්ටික අවි තරඟයක් ඇරඹී තිබේ
8
23,667
හුආවේ විධායක නිලධාරිනිය රඳවා ගැනීම පිලිබඳව චීනය ඇමරිකානු තානාපති කැඳවයි
8
23,668
ශී‍්‍ර ලංකාව: දෙමල ජාතික සන්ධානය උතුරු පලාත් සභාව ජයගනී
8
23,669
ෆ්ලින්ට් නගරයේ ඊයම් විෂ වී වසර තුනකින් අනතුරුව නිවැසියෝ ජලය කපා හැරීමටත් නිවෙස් සින්න වීමටත් මුහුන දී සිටිති
8
23,670
අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි වනු!
8
23,671
ශ‍්‍රී ලංකාවේ සමාජ-ආර්ථික තත්වය අනාවරනය කෙරෙන වාර්තාවක්
8
23,672
වනාතමුල්ල නිවැසියන් ඉවත් කිරීම නතර කරනු!
8
23,673
දකුනු චීන මුහුදේ නව ඇමරිකානු ප‍්‍රකෝපකිරීම් හමුවේ යුද අන්තරාය ඉහල නගියි
8
23,674
එක්සත් ජනපදය යේමනයට එරෙහිව මිසයිල ප්‍රහාර එල්ල කර යි
8
23,675
එජ අවශ්‍යතා නංවාලීමට එජ කොන්ග‍්‍රස් සභිකයෝ ශ‍්‍රී ලංකාවට පැමිනෙති
8
23,676
ඉන්දීය අගමැති විශ්‍රාම ගන්නා බව නිවේදනය කර යි
8
23,677
සිඞ්නි විශ්විද්‍යාලය සසප යුද විරෝධී රැස්වීම තහනම් කරයි
8
23,678
දේශපාලන බංකොලොත්කරුවන්ගේ ඒකරාශීයක්: ඓතිහාසික භෞතිකවාදය සහ ජැකබින් “අපේ කාලයේ සමාජවාදය” සමුලුව පවත්වයි
8
23,679
සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් -- 7 වන කොටස
8
23,680
ඇප කොන්දේසි ඉවත් කරන ලෙස ශිෂ්‍ය සංගම් නායකයා කල ඉල්ලීම අධිකරනය ප‍්‍රතික්ෂේප කරයි
8
23,681
එක්සත් ජනපද මාධ්‍ය යුකේ‍්‍රනය පිලිබඳ දුෂ්-ප‍්‍රචාරක ප‍්‍රහාරයක් උසි ගන්වයි
8
23,682
නසසප නායකයා පක්ෂ සංවත්සරයේදී ආන්ඩුව බේරා ගැනීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන පච අඹරයි
8
23,683
කටුනායක හයිඩ්‍රාමනි සමාගම සේවකයන් තිස් දෙනෙකු දොට්ට දමයි
8
23,684
ප්‍රන්සය: විශ්‍රාම වැටුප් කප්පාදු පැනවීමට මැක්‍රොන් පියවර ගනිද්දී මහජන විරෝධතා දිගටම
8
23,685
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී: මේ ග්‍රීක කම්කරුවන් "ආපසු ගෙවිය යුතු කාලය” යි
8
23,686
ශ්‍රී ලංකා ජනාධිපති කප්පාදු අයවැයක් ඉදිරිපත් කරයි
8
23,687
දෙවැනි ලෝක යුද්ධය පුපුරා යාමේ සිට හැත්තෑපස් වසරක්
8
23,688
එක්සත් ජනපදය පසුගිය වසරේ අවසන් කාර්තුවෙහි දදේනි පහතට ගෙන එයි
8
23,689
සිරියාව සහ ලෝක යුද්ධයේ බීජ
8
23,690
ලංකාවේ නිදහස් වෙලඳ කලාප සමිති කම්කරුවන්ට තවත් උගුලක් අටවයි
8
23,691
ශී‍්‍ර ලංකාව: වතු කම්කරුවන් තමන් මුහුන දෙන දරුනු සමාජ කොන්දේසි පැහැදිලි කරයි
8
23,692
නියුරෙම්බර්ග් නඩු විභාගවලින් 70 වසරකට පසු
8
23,693
හලාවත සෙනුර ජලජීවී ව්‍යාපෘතියේ කම්කරුවෝ දරුනු සේවා කොන්දේසිවලට මුහුන දෙති
8
23,694
මෙක්සිකානු මැතිවරනය සහ කම්කරු පන්තියේ දේශපාලන කර්තව්‍යයන්
8
23,695
සසජාතශි රැස්වීම නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කරයි
8
23,696
ඇෆ්ගනිස්ථාන‍ සංහාරයෙන් පසුව යුද්ධය වෙනස් නොවන බවට එක්සත් ජනපදය හා මහා බ්‍රිතාන්‍යය දිව්රති
8
23,697
නිදහස් අධ්‍යාපනය රැකීමට හා පුද්ගලීකරනයට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලට සටන් කරනු!
8
23,698
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප‍්‍රමුඛ හවුල කම්කරු පන්තිය හෙලා දකියි
8
23,699
ඉන්දියානු ස්ටැලින්වාදීන් චීනයට එරෙහි එක්සත් ජනපද යුද සැලසුම්වලට සහාය දෙයි
8