Unnamed: 0
int64
0
24.1k
comment
stringlengths
5
198
label
int64
0
8
23,400
දකුනු චීන මුහුද පිලිබඳ අධිකරන තීන්දුවට පෙරාතුව චීන මිලිටරි අභ්‍යාස ඇරඹේ
8
23,401
තුර්කි ලීරා මුදලේ අර්බුදයේ ගෝලීය ඇඟවුම්
8
23,402
මෙක්සිකෝවේ මැටමොරොස් වැඩවර්ජනය උතුරු ඇමරිකානු මෝටර් රථ කර්මාන්තය වසා දැමීමට තර්ජනය කර යි
8
23,403
ශ්‍රී ලංකාවේ ජනාධිපති, දේශපාලන අස්ථාවරත්වය හමුවේ පාර්ලිමේන්තුව විසුරුවා හරියි
8
23,404
යූඒඩබ්ලිව් දූෂන සෝලිය හිනිපෙත්තට ලඟා වේ
8
23,405
ශ්‍රී ලංකා ජනාධිපති මැතිවරන පොරොන්දු ඉටුකරන බවට ව්‍යාජ පොරොන්දුවක් දෙයි
8
23,406
ශ්‍රී ලංකා ජනාධිපති ඉන්දියාව සමග සබඳකම් තරකර ගැනීමේ උත්සාහයක
8
23,407
හොස්ටස් සමාගමේ බංකොලොත්කම: ඇමරිකානු ධනවාදයේ ම්ලේච්ඡ පෙනුම
8
23,408
විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනයට දහස් ගනනක් සහභාගිවෙති
8
23,409
නිෂ්පාදන පලදායිතාව මත පාදක වැටුප් ක්‍රමය වහා ක්‍රියාවට දැමිය යුතුයැයි වැවිලි කර්මාන්ත ඇමති අවධාරනය කරයි
8
23,410
ප‍්‍රන්ස ජනාධිපතිවරනය මුවවිට
8
23,411
ආන්ඩුව ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට යොදාගත් මිලිටරි ඝාතක ජාලය ආරක්ෂා කරයි
8
23,412
ට‍්‍රම්ප් බලයට පත්වීම හා යුරෝපා සංගමයේ අර්බුදය
8
23,413
කොලම්බයින් උසස් විදුහලේ සමූල ඝාතනයේ සිට විසි වසරක්
8
23,414
ශ්‍රී ලංකාවේ වතු සමාගම්, වෘත්තීය සමිතිවල පාවාදීමෙන් පසු, වැඩිදුර වැටුප් වැඩිකිරීම ප්‍රතික්ෂේප කරති
8
23,415
ගාසා තීරයේ ඊස්රායල් ආක්‍රමනයට විරුද්ධ වනු
8
23,416
2013 වර්ෂයේ ආරම්භයත් සමඟ පාලක කවයන් තුල අසහනකාරී මනෝ ගතියක් ප්‍රකට වෙයි
8
23,417
ජූලියන් අසාන්ජ් නිදහස් කර ගැනීම සඳහා වූ සටනේ පන්ති ප්‍රශ්න
8
23,418
කම්කරුවනි, තරුනයනි, බුද්ධිමතුනි!
8
23,419
සසප හා සසජාතශි සාමාජිකයන්ට කොලඹ සරසවියේ දී එල්ල කල මැර ප‍්‍රහාරය හෙලා දකිනු
8
23,420
ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය පලමු ජාතික සම්මේලනය පවත්ව යි
8
23,421
රාජපක්ෂ ආන්ඩුව ජවිපෙ පිටුබලයෙන් වනාතමුල්ල 34 වත්තේ නිවාස 150 ක් කඩා බිඳ දමයි
8
23,422
කටාර් රාජ්‍යයට එරෙහි සෞදි ප‍්‍රහාරය හා භූ දේශපාලනික ගැටුම්වල ගෝලීය තීව‍්‍රතාව
8
23,423
තුර්කිය රුසියානු ජෙට් යානය බිම හෙලීමත් සමග එක්සත් ජනපද - රුසියානු ආතති උග්‍ර වෙයි
8
23,424
අවිශිබමය අනධ්‍යන සේවක වර්ජනයට එරෙහිව ශිෂ්‍යයන් මෙහෙයවීමේ ප‍්‍රයත්නයක
8
23,425
යුරෝපා සංගමයේ කප්පාදු පිලිවෙත් ග්‍රීසිය තුල මර්දනයට තල්ලුව දෙයි
8
23,426
යෝජනා 7: සමාජවාදී සමානතා පක්ෂය ගොඩනගනු!
8
23,427
ඔබාමා ඇෆ්ඝනිස්ථානයේ දිග්ගැසුනු මිලිටරි වාඩිලෑමක් සූදානම් කරයි
8
23,428
මරුති සුසුකි කම්කරුවන් බොරු නඩුවලට කොටු කිරීම - තෙවන කොටස: පැමිනිල්ලේ තහවුරු කල නො හැකි “දාමරික ප‍්‍රහාරයේ” වෘතාන්තය
8
23,429
රොනල්ඩ් රේගන් (1911-2004): චරිතාපදානයක්
8
23,430
වොෂින්ටනයේ දේශපාලන යුද්ධය ධනේශ්වර පාලනයේ අර්බුදය දක්වා උත්සන්න වේ
8
23,431
ආන්ඩුව කසල අර්බුදය විසඳීමේ මුවාවෙන් හමුදාව වීදියට කැඳවයි
8
23,432
යුරෝපීය මත විමසුමක් රුසියාවට එරෙහි යුද ධාවනයට මහජන විරෝධය පෙන්නුම් කරයි
8
23,433
ශ්‍රී ලංකාවේ සසප ආරම්භක මැතිවරන රැස්වීම කොලඹ දී පවත්ව යි
8
23,434
ජූලි දිනවල සිට කොර්නිලොව් කුමන්ත‍්‍රනය දක්වා: ලෙනින්ගේ “
8
23,435
ව්‍යාජ-වාම පක්ෂ, මීතොටමුල්ල ව්‍යසනය ධනපති ක‍්‍රමයේ ප‍්‍රතිඵලයක් බව වසන් කරයි
8
23,436
මූල්‍ය පරපුටුකම හා නැගී එන යුද්ධයේ අන්තරාය
8
23,437
රෙඩ් හෙන් හි ආරක්ෂාව සඳහා
8
23,438
වතු කම්කරුවෝ වෘත්තිය සමිති වල වැටුප් ගිවිසුමට විරෝධය පාති
8
23,439
ඊජිප්තු විප්ලවයේ පස් වසර
8
23,440
සයිටම් නඩු තීන්දුව සහ අධ්‍යාපනය පෞද්ගලීකරනයට එරෙහි සටන
8
23,441
යුරෝපීය සංගමයේ සැබෑ මුහුනුවර
8
23,442
ශ‍්‍රී ලංකාව: සමාජවාදී සමානතා පක්ෂයේ 2015 මහ මැතිවරන ප‍්‍රකාශනය
8
23,443
ශ්‍රී ලංකාවේ සසප පියසීලි විජේගුනසිංහ සහෝදරියගේ අවමංගල උත්සවය පවත්වයි
8
23,444
අධ්‍යක්ෂ කාර්ලෝස් රේගඩාස් කොලඹ ජාත්‍යන්තර සිනමා උලෙලේ: නමුත් සිනමාත්මක කලාව යනු කුමක්ද?
8
23,445
ශ්‍රී ලංකාවේ සසප,
8
23,446
‍ශ්‍රී ලාංකික ට්‍රොට්ස්කිවාදී පී .වී. නන්දසේන සැත්තැඑක් වියේ දී අභාවප‍්‍රාප්ත වෙයි
8
23,447
ඉන්දියාවේ ජාත්‍යන්තර කමිටු සහකරුවෝ එක්සත් ජනපදය මෙහෙයවන යුද ව්‍යායාමයට එරෙහිව රැස්වීමක් පවත්වති
8
23,448
ආන්ඩුවේ බොරු පොරොන්දු මත ශී‍්‍ර ලංකාවේ වෘත්තීය සමිති ශී‍්‍රලංගම කම්කරු වර්ජනය පාවා දෙයි
8
23,449
ශ්‍රී ලංකාවේ මහා මැතිවරනය ගැඹුරුවන දේශපාලන අස්ථාවරත්වය ඇඟවුම් කරයි
8
23,450
රබර් කම්හල වසා දැමීමට විරුද්ධව බුලත්සිංහල වතු කම්කරවෝ උද්ඝෝෂනය කරති
8
23,451
හෙද සියදිවි නසාගැනීම් හා එක්සත් ජනපද සෞඛ්‍ය ආරක්ෂන අර්බුදය
8
23,452
ජූලියන් අසාන්ජ් අත්‍යසාමාන්‍ය ලෙස බලහත්කාරයෙන් බාර කිරීම නතර කරනු!
8
23,453
"සහතික මිලක් තිබුනට අපිට වී විකුනන්න වෙලා තියෙන්නෙ තුට්ටු දෙකට” වී ගොවීහු කියති
8
23,454
රුසියාවට එල්ල කෙරෙන චෝදනා පිලිබඳව ඔත්තු සේවා ආයතන ට්‍රම්ප් සමග ගැටෙයි
8
23,455
ඩිමොක්‍රටිකයන්ගේ රුසියානු විරෝධී උද්ඝෝෂනයෙන් බොහෝ ඇමරිකානුවෝ නො සැලෙති
8
23,456
ආන්ඩුවේ ”සපිරි පාසල්” වැඩසටහන නිදහස් අධ්‍යාපන අයිතියට එල්ල කෙරුනු ප‍්‍රබල ප‍්‍රහාරයක්
8
23,457
වැඩ වේගවත් කිරීම් සහ කප්පාදුවලට එරෙහිව දික්වැල්ල වතුකම්කරුවන් වර්ජනයේ
8
23,458
ශ‍්‍රී ලංකා ආන්ඩුව ප‍්‍රසන්න විතානගේ නිර්මානය කල නවතම චිත‍්‍රපටය වාරනය කරයි
8
23,459
ඊජිප්තු විප්ලවය මිලිටරියට එ‍රෙහිව නැඟී සිටියි
8
23,460
ශ‍්‍රී ලංකා ප‍්‍රභූව “භයානක ආර්ථික තත්වය” සාකච්ඡා කරයි
8
23,461
ට්‍රොට්ස්කිවාදය 21වැනි සියවසේ මාක්ස්වාදය යි
8
23,462
විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයෝ වැඩි වැටුප් ඉල්ලා වර්ජනයේ යෙදෙති
8
23,463
ශ්‍රී ලංකාව: ධීවරයෝ ඉන්ධන මිල පහත හෙලන ලෙස බල කරමින් විරෝධතා දක්වති
8
23,464
කාෂ්මීර ප‍්‍රහාරයෙන් පසුව ඇමරිකානු මාධ්‍යය, පකිස්ථානය සමඟ යුද්ධයක දී ඉන්දියාවට සහාය දෙන බවට තර්ජනය කරයි
8
23,465
සිරියාව මත එක්සත් ජනපද-බ්‍රිතාන්‍ය-ප‍්‍රන්ස මිසයිල ප‍්‍රහාර විනාසකාරී යුද්ධයක අනතුර ඉහල දමයි
8
23,466
2019 කම්කරු පන්ති අරගලයේ ජාත්‍යන්තර නැගීම
8
23,467
ගෝලීය ධනවාදී අර්බුදය වෙලඳ පොල ගැති ප‍්‍රතිසංස්කරනවලට චීනය තල්ලූ කරයි
8
23,468
කොලඹ නගර සභා ඡන්දය අහවර වීමත් සමග ම දුගී නිවාස කැඩීමේ තර්ජනය දැඩිවෙයි
8
23,469
ශ්‍රී ලංකාවේ සසප/සසජාතශි රුසියානු විප්ලවයේ ශත සංවත්සරය සැමරීමට ප‍්‍රසිද්ධ රැස්වීම් මාලාවක් පවත්වයි
8
23,470
බෙන්ගාසි ප්‍රහාරය පිලිබඳ නොමඟ යවන සුලු විවාද
8
23,471
රජයේ සියලු ව්‍යාපාර පුද්ගලීකරනය කරන ලෙස වික්ටර් අයිවන් ආන්ඩුවට උපදෙස් දෙයි
8
23,472
හම්බන්තොට කම්කරු අරගලය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියාට පහරදීම ආන්ඩුව සාධාරනීකරනය කරයි
8
23,473
ශ්‍රී ලංකාවේ කම්කරුවන් සටන්කාමී වතු කම්කරුවන් දඩයම් කිරීමට විරුද්ධ විය යුතු ය
8
23,474
ඉරානයට එරෙහිව දිගටම යුද තර්ජන කරන අතරතුර එක්සත් ජනපදය “භාවිත කල හැකි” න්‍යෂ්ටික අවියක් ස්ථාන ගත කරයි
8
23,475
ලංකා කම්කරු කොංග්‍රසය ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දෙයි
8
23,476
ශ්‍රී ලංකාවේ හිටපු රැඩිකල්වාදියා “ජනතා විප්ලවයකට” එරෙහිව පාලක පන්තියේ ප්‍රධාන පක්ෂවල එකමුතුවකට කැඳවුම් කරයි
8
23,477
ජීවිතාන්තය දක්වා සිරගතකල කම්කරුවන් 13දෙනා නිදහස් කරන ලෙස ඉල්ලමින් මරුති සුසුකි කම්කරුවෝ විරෝධතාවේ පෙරමුන ගනිති
8
23,478
ජර්මන්වින්ග්ස් ගුවන් අනතුර: තොරතුරු පැහැදිලි නමුත් අරමුන නොපැහැදිලි ය
8
23,479
බැල්ටිමෝ නගරයට එරෙහි ට්‍රම්ප්ගේ වාර්ගික බැන වැදීම පසුපස දේශපාලනික මූලෝපාය
8
23,480
ඊජිප්තු මැතිවරනය
8
23,481
ඉතිහාසඥයින්ගේ සමුලුවේ පැවැත්වූ දේශනය: ලියොන් ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව සඳහා
8
23,482
අවිශිබමයේ ක‍්‍රියාකාරීන් පස්දෙනා නැවත රිමාන්ඩ් කරයි
8
23,483
ආන්ඩුවේ සහ සමාගම්වල ප්‍රහාර හේතුවෙන් වතු කම්කරුවන්ගේ ජීවන තත්වයන් පහලටම ඇද වැටෙයි
8
23,484
එක්සත් ජනදපය, එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙමල ජාතික සන්ධානයේ නියෝජිත කන්ඩායම නොසලකා හරී
8
23,485
මීතොටමුල්ලේ ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් ප‍්‍රදේශවාසීහු
8
23,486
එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන පරීක්ෂා කිරීමට මන්ඩලයක් පත් කරයි
8
23,487
ආන්ඩුව පොරොන්දු වූ රුපියල් 50 දීමනාව නොදීමට එරෙහිව වතු කම්කරුවන් උද්ඝෝෂනය කරයි
8
23,488
කි‍්‍රස් මාර්ස්ඩන් කල කථාව:යුකේ‍්‍රන අර්බුදය ලෝක ඉතිහාසයේ සන්ධිස්ථානයක්
8
23,489
නිව් යෝර්ක් ටයිම්ස්
8
23,490
එජ පොලිස් පාලනයේ ත‍්‍රස්තය සමග 2018 ආරම්භ වෙයි
8
23,491
ඊජිප්තු කම්කරු පන්තිය පෙරමුනට පැමිනෙයි
8
23,492
ජාමූඅ ප්‍රධානී, 2016 වසරේ මන්දගාමී වර්ධනය හා ආර්ථික “කම්පන” පිලිබඳව අනතුරු අඟවයි
8
23,493
යුද “විජයග‍්‍රහන” සැමරුම සහ ජනාධිපති සිරිසේනගේ සංහිඳියා බේගලය
8
23,494
බ්‍රිතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂයේ හිටපු නායකයා වූ මයිකල් බන්ඩා, අසූහතර වියේදී මිය යයි
8
23,495
චාලොට්ස්විල් සිද්ධියෙන් සතියකට පසු
8
23,496
යුරෝපයේ අර්බුදය
8
23,497
ලේඛක සත්කුමාරට ඇප ලබාදීම යලි ප්‍රතික්ෂේප කෙරෙයි
8
23,498
මූල්‍ය යුද්ධය: ධනවාදයේ බිඳවැටීමෙහි නව අවධියක්
8
23,499
එක්සත් ජනපදය හා ජපානය චීනයට එරෙහි මිලිටරි බැඳීම් ශක්තිමත් කරති
8