Unnamed: 0
int64 0
24.1k
| comment
stringlengths 5
198
| label
int64 0
8
|
---|---|---|
0 | ත්‍රිකුණාමලයේ දී නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය අලුත් අවුරුදු සමරයි | 0 |
1 | 59 වන සේනාංකය අලුත් අවුරුද්ද සමරයි | 0 |
2 | නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා මසක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කෙරේ | 0 |
3 | මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ බදාදා දිනයන් හිදී අධ්‍යාපනික දේශන වැඩසටහන් | 0 |
4 | බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් මහත් හරසරින් පිළිගැනේ | 0 |
5 | ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳව 24 වන සේනාංකයේ භට පිරිස් දැනුවත් කෙරේ | 0 |
6 | යුද්ධ හමුදාවේ සියලුම ක්‍රීඩා තරු එක වහළක් යටදී හමුවේ | 0 |
7 | යාවත්කාලීණ : ආරක්‍ෂක අංශ හා ආරක්‍ෂිත නිවාසය තුළ සිටි ත්‍රස්තවාදීන් අතර ඇතිවු ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇත | 0 |
8 | යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ලුතිනන් අජන්ත මෙන්ඩිස් පැසසුමට ලක්වෙයි | 0 |
9 | මඩකලපුව ප්‍රදේශයේ දී පාසල් උපකරණ හා ත්‍යාග පාර්සල් බෙදාදෙයි | 0 |
10 | කිළිනොච්චි තොරතුරු තාක්ෂණ පාඨමාලාව නිමාවේ | 0 |
11 | 683 වන බලෙස්නාවේ නව බලෙස්නාධිපති රාජකාරි අරඹයි | 0 |
12 | විශාඛාවන්ගේ ‘වර්ණ රාත්‍රියේ’ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගි වේ | 0 |
13 | ත්‍රිවිධ හමුදා උපදේශකවරුන් සඳහා අවතැන් වූවන් මුදාගැනීම පිළිබඳ සංස්කාරණ පාඨමාලාවක් | 0 |
14 | හදවත් රෝගවලින් පෙළෙන පුංචි ළමුන් රැක ගැනීම සඳහා යුද්ධ හමුදාව දායක වේ | 0 |
15 | දසවර්ෂාභිශේක ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීව සැමරුම් උත්සව මාලාවක් සූදානම් | 0 |
16 | 572 වන බලසේනාවේ භටපිරිස් කාන්තාවගේ ජීවිතය බේරාගනී | 0 |
17 | කිලිනොච්චි භටපිරිස් ලෝක මව්වරුන්ගේ දිනය සමරයි | 0 |
18 | නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති 241 සහ 242 වන බලසේනාවන්හි ප්‍රථම නිල සංචාරය සිදුකරයි | 0 |
19 | හොරොම්ඹුව ලැව් ගින්න පාලනය කරයි | 0 |
20 | ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ වැදගත් දේශණයක් 68 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙයි | 0 |
21 | කිලිනොච්චි හා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ රාජකාරින් පිළිබඳ කෙඩෙට් නිලධාරීන් දැනුවත් වේ | 0 |
22 | ගං වතුරෙන් අවතැන් වූ පාසැල් සිසු දරු දැරියන් වෙත යුද හමුදාවෙන් පාසල් නිල ඇදුම් | 0 |
23 | මහනුවර භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථානයෙහි ඉදි කිරීම් සඳහා භට පිරිස් හි සහය | 0 |
24 | යුද්ධ හමුදා ඉංජිනේරුවන් මීතොටමුල්ල කසල කන්දේ අඛණ්ඩව සහන මෙහෙයුම්වල නිරත වේ | 0 |
25 | දම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! | 0 |
26 | ජෙනරාල් ජෝන් කොතලාවල ශ්‍රීමතානන්ගේ 120 වන ජන්ම දිනය සැමරේ | 0 |
27 | 56 සේනාංකය තෙවන වරටත් සංවිධානය කළ අනුරාධපුරය සහ මන්නාරම් චාරිකාව සාර්ථකව නිමාවේ | 0 |
28 | පින්නවල පාසල් ශිෂ්‍යභටයින්ට දෙදින පුහුණුවක් | 0 |
29 | යුද්ධ හමුදා දිවියෙන් නික්මයන ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරුතුමන්ට එතුමන්ගේ රෙජිමේන්තු පරිශ්‍රයේ දී හමුදා ගෞරවාචාරය | 0 |
30 | විජයබාහු පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති රාජකාරී අරඹයි | 0 |
31 | අභිමන්සල -III හී නේවාසික ආබාධිත රණවිරුවන් භාවනා වැඩසටහනක | 0 |
32 | ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් යාපනය ආඥාපති හමුවේ | 0 |
33 | 55 වන සේනාංකයේ මුලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට පාසල් උපකරණ බෙදාදෙයි | 0 |
34 | යුද්ධ හමුදාධිපතිතුමන් ‘ඉෆ්තාර්’ සමගින් එක්වේ | 0 |
35 | ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ තවත් කෙඩෙට් නිලධාරීන් 58 දෙනෙකු අධිකාරියට පත් කෙරේ | 0 |
36 | ආරක්‍ෂක සේනා මූලස්ථාන සහ සියලු ඒකකයන් සාම්ප්‍රදායික උත්සව හා අගනා ව්‍යාපෘති සමඟින් නව වසරේ වැඩ අරඹයි | 0 |
37 | ‘කොළඹ ආරක්‍ෂක සමුළුව - 2019’ අඛණ්ඩව 9 වන වරටත් බ්‍රහස්පතින්දා ආරම්භ වේ | 0 |
38 | හපුතලේ පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය | 0 |
39 | යුද්ධ හමුදා දිනයට සමගාමීව 61 වන සේනාංකය රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කෙරේ | 0 |
40 | ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාගේ පිළිරුවක් යුද හමුදාපති කාර්යාලයේ දී නිරාවරණය කරයි | 0 |
41 | කර්මාන්ත ශාලාවක ඇතිවූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදාවේ සහාය | 0 |
42 | මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන තවත් පරිගණක පාඨමාලාවක් නිමා වේ | 0 |
43 | මහනුවර ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදා සමාජිකයින්ගේ සහය | 0 |
44 | පාබල හමුදා වර්ණ රාත්‍රිය වඩාත් ප්‍රගුණ යුද්ධ හමුදා ක්‍රීඩකයින් බිහිකිරීමේ අරමුණ තීව්‍ර කරයි | 0 |
45 | යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ලුතිනන් අජන්ත මෙන්ඩිස් පැසසුමට ලක්වෙයි | 0 |
46 | යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරාල් ජයසේකර සහ මේජර් ජෙනරාල් ධර්මසිරි ගේ විශිෂ්ඨ සේවය ඇගයුමට ලක්කරයි | 0 |
47 | යුද්ධ හමුදා සේවා බලකායට වසර 100 ක් සපිරේ | 0 |
48 | කිලිනොච්චි භට පිරිස් සහ සිවිල් වැසියන් උදාවූ නව වසර ඉහළින් සමරයි | 0 |
49 | වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය හමුදා සාමාජිකයන්ගේ පවුල් වෙනුවෙන් වන්දනා සංචාරයක් සංවිධානය කරයි | 0 |
50 | ‘ආත්ම ආරක්‍ෂාව’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් පුහුණු කිරීමේ වැඩමුළුවක් පවත්වයි | 0 |
51 | 12 වන සේනාංකයෙන් දන්සැලක් | 0 |
52 | නව වාර්තා සමඟින් ‘යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2016’ නිමාවේ | 0 |
53 | විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයට නවීන පහසුකම් සහිත නව ගොඩනැඟිලි සංකීර්ණයක් | 0 |
54 | මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේහී තවත් එක් බදාදා දින පුහුණු වැඩසටහනක් | 0 |
55 | යුද්ධ හමුදා රෝදපුටු ක්‍රීඩකයින් දස්කම් දක්වමින් රන් පදක්කම් දිනාගනී | 0 |
56 | වන්නි භට පිරිස් ළමා අපචාර පිළිබඳ දැනුවත් කෙරේ | 0 |
57 | ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව 24 වන ගුණ සැමරුම් උත්සවය | 0 |
58 | ආසේමු වන්නි විශේෂ පාබල ක්‍රියාන්විත සංස්කරණ පාඨමාලාව ආරම්භ කෙරේ | 0 |
59 | දෙකටන භාවනා වැඩටහනට ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගි වේ | 0 |
60 | ආකර්ෂණීය යුද හමුදා තුවක්කු සෙබළ සමිපත් ශ්‍රී පලන්සූරිය රණවිරු රියල් ස්ටාර් කිරුළ දිනා ගනී | 0 |
61 | 143 වන බලසේනාවේ සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පැළ 500 ක් රෝපණය කෙරේ | 0 |
62 | ජපානයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි විසින් ජාතික රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාහාර දක්වයි | 0 |
63 | රණවිරුවන් ස්මරණය කරමින් බුද්ධ ප්‍රතිමාවන් තැන්පත් කරයි | 0 |
64 | 68 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි | 0 |
65 | අම්පාර සටන් පුහුණු පාසලෙන් කනිෂ්ඨ උපදේශකයන් 79 දෙනෙකු විසිරයයි | 0 |
66 | ද්විපාර්ශවීය ආරක්ෂක සබඳතා පුළුල් කරමින් පැමිණෙන ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි හරසරින් පිළිගැනේ | 0 |
67 | ජාතික පොල් වගාකිරිමේ ව්‍යාපෘතිය මුලතිව් ප්‍රදේශයේදි සාර්ථකව ක්‍රියාත්මක කෙරේ | 0 |
68 | වෙඩිතලතිව් ආධුණික පුහුණු පාසලේ නව ආධුණික සෙබළුන් 258 දෙනෙකු විසිරයයි | 0 |
69 | බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස්වරිය මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති හමුවේ | 0 |
70 | ඉන්දීයන් යුද හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ යාන්ත්‍රික බලකායේ සාමාජිකයින් හමුවෙයි | 0 |
71 | බිරිඳගේ ඉල්ලීමට අනුව අතුරුදන්වූ ස්වාමිපුර්ෂයා සෙවීමට යුද්ධ හමුදාවේ සහය | 0 |
72 | මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ තවත් පරිගණක පාඨමාලාවක් නිම වේ | 0 |
73 | යුද්ධ හමුදාධිපතිතුමන් සිය විදුහල්මාතාවගේ පැසසුමට | 0 |
74 | යුද්ධ හමුදා මූලස්ථානයේ නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් රාජකාරී අරඹයි | 0 |
75 | නච්චිකුඩා වෙළඳසැලක ඇති වූ ගින්න භට පිරිස් විසින් මැඩපවත්වයි | 0 |
76 | සරඹ උපදේශකයින්ගේ විසිරයාමේ පෙළපාලිය වර්ණවත් අයුරින් | 0 |
77 | මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ තවත් බදාදා පුහුණු වැඩසටහනක් | 0 |
78 | ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා සියලු රෙජිමේන්තු එකට එක්වී සිය 135 වන සංවත්සරය සමරයි | 0 |
79 | යුධෝපකරණ බලකාය හරිත පරිසරයක් නිර්මාණය කරයි | 0 |
80 | විජයග්‍රාහී “රණකාමීන්ගේ පා ගමන” නිදහස් චතුරශ්‍රය දක්වා සම්ප්‍රාප්තිය | 0 |
81 | යුද හමුදාපති උපදෙසින් විදුලිසැර වැදී මිය ගිය රණවිරුවන්ගේ පවුල් වෙත ආධාර පිරිනැමේ | 0 |
82 | ඉංජිනේරු සේවා බලකාය සිය 70 වන සංවත්සරය උත්කර්ෂවත් ලෙස සමරයි | 0 |
83 | යාපනයේ භටපිරිස් 300 කට ආසන්න පිරිසක් රුධිරය පරිත්‍යාග කරයි | 0 |
84 | යුද්ධ හමුදාධිපතිතුමන් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුලාභීන් අමතයි | 0 |
85 | මිහිඳු සෙත් මැඳුරේ 5 වන සංවත්සරය නිමිත්තෙන් ආශීර්වාද පතා ආගමික වතාවත් ඉටු කෙරේ | 0 |
86 | මියගිය සෙබළාගේ පවුල වෙත සම්පත් නුවරින් නව නිවසක් | 0 |
87 | යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙරළ සංරක්‍ෂණ වැඩසටහනේ තවත් එක් අධියරක් ලෙස පොල් පැළ 200 ක් රෝපණය කෙරේ | 0 |
88 | හමුදා උත්තමාචාර හා ජාතික ධජ ලෙලදෙවමින් 68 වන ජාතික නිදහස් දින පෙළපාලිය අභිමානවත් අයුරින් පැවැත්වේ | 0 |
89 | වන්නි පාසල් සිසුන්ද ‘වන්නි ඉනොවේටා - 2017’ ප්‍රදර්ශණය නැරඹීමට පැමිණේ | 0 |
90 | නැගෙනහිර ආඥාපති සිවිල් සමාජ නායකයින් අමතයි | 0 |
91 | කිරිවානගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ට නායකත්ව වැඩමුළුක් | 0 |
92 | නික්මයන පකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ | 0 |
93 | විහාරාධිපති හිමියන්ගේ ඉල්ලිමට අනූව 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් ප්‍රජා වැඩසටහනක | 0 |
94 | නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් ‘ගැටුම් කළමනාකරණය’ පිළිබඳ දැනුවත් කෙරේ | 0 |
95 | තවත් පරිගණක පාඨමාලාවක් නිමා වේ | 0 |
96 | වන්නි භටපිරිස්හි මූලිකත්වයෙන් නාවක්කුලම් ගම්මානයේ සිවිල් වැසියන්ට පානීය ජල පහසුකම් | 0 |
97 | කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් | 0 |
98 | මුලතිව්හි දී තවත් තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් ආරම්භ කෙරේ | 0 |
99 | මේජර් ජෙනරාල් ගුණවර්ධන වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස රාජකාරී අරඹයි | 0 |