english
stringlengths
0
219
sinhala
stringlengths
0
270
Had you been visiting her long? She never mentioned you.
ඔයා ගොඩක් කල් එයාව බලන්න ගියාද? එයා කවදාවත් ඔයා ගැන කිව්වේ නෑ
Had you been visiting her long? She never mentioned you.
ඔයා ගොඩක් කල් එයාව බලන්න ගියාද? එයා කවදාවත් ඔයා ගැන කිව්වේ නෑ
Three or four months, more or less.
මාස තුනයි හතරකට වැඩිය නැහැ
Three or four months, more or less.
මාස තුනයි හතරකට වැඩිය නැහැ
My grandma was sick too,
මගේ ආච්චිත් අසනීපෙන් හිටියේ,
My grandma was sick too,
මගේ ආච්චිත් අසනීපෙන් හිටියේ,
so I had to leave the Canary Islands
ඉතිං මට කැනරි දූපත් දාලා යන්න වුනා
so I had to leave the Canary Islands
ඉතිං මට කැනරි දූපත් දාලා යන්න වුනා
and come live with her here, in Madrid.
ඒවගේම එයත් එක්ක ජීවත් වෙන්න මෙහෙ, මැඩ්රිඩ් වලට එන්න
and come live with her here, in Madrid.
ඒවගේම එයත් එක්ක ජීවත් වෙන්න මෙහෙ, මැඩ්රිඩ් වලට එන්න
I mean, it's really sad seeing them like this, but then I think...
මම කියන්නේ,මට එයාලා මේ වගේ දැකිද්දී ගොඩක් දුකයි, ඒත් එතකොට මට හිතෙනවා
I mean, it's really sad seeing them like this, but then I think...
මම කියන්නේ,මට එයාලා මේ වගේ දැකිද්දී ගොඩක් දුකයි, ඒත් එතකොට මට හිතෙනවා
and if they're old, it's because they've had long lives.
ඒවගේම එයාලා වයසයි නම් ඒ එයාලා දිග ජීවිත ගත කරපු නිසා
and if they're old, it's because they've had long lives.
ඒවගේම එයාලා වයසයි නම් ඒ එයාලා දිග ජීවිත ගත කරපු නිසා
She's been so excited about celebrating this birthday with you.
එයා ගොඩක් උද්යෝගී වුනා මේ උපන්දිනේ සමරන්නේ ඔයා එක්ක කියලා
She's been so excited about celebrating this birthday with you.
එයා ගොඩක් උද්යෝගී වුනා මේ උපන්දිනේ සමරන්නේ ඔයා එක්ක කියලා
She needs to be washed, put to bed, moved...
ඒයාව හෝදන්නයි ,නිදි කරවන්නයි,ඇවිද්දවන්නයි ඕනේ
She needs to be washed, put to bed, moved...
ඒයාව හෝදන්නයි ,නිදි කරවන්නයි,ඇවිද්දවන්නයි ඕනේ
Perfect. So you can do it? That's great!
නියමයි. එතකොට ඔයාට ඒක කරන්න පුළුවන්? ඒක නියමයි!
Perfect. So you can do it? That's great!
නියමයි. එතකොට ඔයාට ඒක කරන්න පුළුවන්? ඒක නියමයි!
When can you meet?
ඔයාට හම්බවෙන්න පුළුවන් කවද්ද?
When can you meet?
ඔයාට හම්බවෙන්න පුළුවන් කවද්ද?
The day after tomorrow? Great.
හෙට අනිද්ද? නියමයි.
The day after tomorrow? Great.
හෙට අනිද්ද? නියමයි.
HOW ARE YOU? HOW'S YOUR GRANDMA? WHEN ARE YOU BACK?
ඔයාට කොහොමද? ඔයාගෙ ආච්චිට කොහොමද? ඔයා ආපහු එන්නෙ කවද්ද?
HOW ARE YOU? HOW'S YOUR GRANDMA? WHEN ARE YOU BACK?
ඔයාට කොහොමද? ඔයාගෙ ආච්චිට කොහොමද? ඔයා ආපහු එන්නෙ කවද්ද?
at 8 PM sharp…
හරියටම රෑ 8ට..
at 8 PM sharp…
හරියටම රෑ 8ට..
Milord, she has beencommitting all these
ස්වාමීනී, එයා මේ හැම දෙයක්ම කරන්නේ
Milord, she has beencommitting all these
ස්වාමීනී, එයා මේ හැම දෙයක්ම කරන්නේ
All we want
අපි ඔක්කොටම ඕනේ
All we want
අපි ඔක්කොටම ඕනේ
Tie their hands!
එයාලගේ අත් බැඳලා දාන්න
Tie their hands!
එයාලගේ අත් බැඳලා දාන්න
how dare you flaunt the flag of the Indian government, Milind Kashyap!
ඔයාට කොහෙන්ද හයියක් ආවේ ඉන්දියානු රජයේ කොඩිය ඔසවන්න මිලින්ද් කාශ් යප්!
how dare you flaunt the flag of the Indian government, Milind Kashyap!
ඔයාට කොහෙන්ද හයියක් ආවේ ඉන්දියානු රජයේ කොඩිය ඔසවන්න මිලින්ද් කාශ් යප්!
The remaining 50 kilometres is entirely under the custody of Maoists.
ඉතුරු කිලෝමීටර් 50 සම්පූර්ණයෙන්ම මාඕවායින්ගේ බාරයේ තියෙන්නේ.
The remaining 50 kilometres is entirely under the custody of Maoists.
ඉතුරු කිලෝමීටර් 50 සම්පූර්ණයෙන්ම මාඕවායින්ගේ බාරයේ තියෙන්නේ.
Squad, at ease!
කංඩායම, සැහැල්ලුවෙන්
Squad, at ease!
කංඩායම, සැහැල්ලුවෙන්
this is our armoury.
මේ තමයි අපේ අවි ගබඩාව
this is our armoury.
මේ තමයි අපේ අවි ගබඩාව
Let my wife and children go.
මගේ බිරිඳටයි දරුවෝන්ටයි යන්න දෙන්න
Let my wife and children go.
මගේ බිරිඳටයි දරුවෝන්ටයි යන්න දෙන්න
We won't send our children to school.
අපි අපේ දරුවන්ව ඉස්කෝලේ යවන්නේ නෑ
We won't send our children to school.
අපි අපේ දරුවන්ව ඉස්කෝලේ යවන්නේ නෑ
has put names of Ms. Vanya Roy and Professor Yamuna Nagar.
වැන්යා රෝයි මහත්මියගෙයි මහාචාර්ය යමුනා නගර් මහත්මියගෙයි නම් දාලා තියෙනවා.
has put names of Ms. Vanya Roy and Professor Yamuna Nagar.
වැන්යා රෝයි මහත්මියගෙයි මහාචාර්ය යමුනා නගර් මහත්මියගෙයි නම් දාලා තියෙනවා.
how can i assist you today?
මම කොහොමද අද ඔයාට උදව් කරන්නේ?
how can i assist you today?
මම කොහොමද අද ඔයාට උදව් කරන්නේ?
That's "loser champion"!
ඒක "පරාජිත ශූරයා"!
That's "loser champion"!
ඒක "පරාජිත ශූරයා"!
It's thundering.
අකුනු ගහනවා
It's thundering.
අකුනු ගහනවා
Who will you be?
ඔයා කවුද වෙන්නේ?
Who will you be?
ඔයා කවුද වෙන්නේ?
who will you be in the future
අනාගතේදි ඔයා කවුද වෙන්නේ?
who will you be in the future
අනාගතේදි ඔයා කවුද වෙන්නේ?
I would live.
මම ජීවත් වෙනවා.
I would live.
මම ජීවත් වෙනවා.
To every ridicule at me, I'll say,
මට කරන හැම විහිලුවකටම, මම කියනවා
To every ridicule at me, I'll say,
මට කරන හැම විහිලුවකටම, මම කියනවා
Is India a democratic country?
ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් ද?
Is India a democratic country?
ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් ද?
so who wants to be kabir singh
ඉතින් කබීර් සිං වෙන්න කැමති කවුද
so who wants to be kabir singh
ඉතින් කබීර් සිං වෙන්න කැමති කවුද
we don't need any of this catalog stuff
අපිට මේ කැන්ටලොජික් කිසිම දෙයක් ඕනේ නෑ
we don't need any of this catalog stuff
අපිට මේ කැන්ටලොජික් කිසිම දෙයක් ඕනේ නෑ
i just wanted to keep you out of this
මට ඕන වුනේ ඔයාව මේකෙන් ඈත් කරලා තියාගන්න.
i just wanted to keep you out of this
මට ඕන වුනේ ඔයාව මේකෙන් ඈත් කරලා තියාගන්න.
i have to keep you out of this
මට ඔයාව මේකෙන් ඈත් කරන්න වෙනවා
i have to keep you out of this
මට ඔයාව මේකෙන් ඈත් කරන්න වෙනවා
that's when i looked again
එතකොට තමයි මම ආයෙත් බැලුවේ
that's when i looked again
එතකොට තමයි මම ආයෙත් බැලුවේ
are you sure he's still here
ඔයාට විශ්වාසද එයා තාමත් මෙහෙ කියලා
are you sure he's still here
ඔයාට විශ්වාසද එයා තාමත් මෙහෙ කියලා
the war is not over yet pathan
යුද්ධෙ තාම ඉවර නෑ පඨාන්
the war is not over yet pathan
යුද්ධෙ තාම ඉවර නෑ පඨාන්
then let's bring him to justice
ඊටපස්සේ එයාව නීතිය ඉදිරියට අරගෙන එමු
then let's bring him to justice
ඊටපස්සේ එයාව නීතිය ඉදිරියට අරගෙන එමු
climb to the highest place
උසම තැනට නගින්න
climb to the highest place
උසම තැනට නගින්න
the hell i don't know what to do
මගුල! මම දන්නේ නෑ මොනවා කරන්නද කියලා
the hell i don't know what to do
මගුල! මම දන්නේ නෑ මොනවා කරන්නද කියලා
the hell i will kill him
මගුල! මම එයාව මරනවා
the hell i will kill him
මගුල! මම එයාව මරනවා
if you breathe loudly whatever is in your body will come out
ඔයා හයියෙන් හුස්ම ගත්තොත් ඔයාගෙ ඇඟේ තියෙන ඕන දෙයක් එලියට ඒවි
if you breathe loudly whatever is in your body will come out
ඔයා හයියෙන් හුස්ම ගත්තොත් ඔයාගෙ ඇඟේ තියෙන ඕන දෙයක් එලියට ඒවි
this is like a hole in the center of the meteorite
මේක උල්කාවේ මැද තියෙන සිදුරක් වගේ
this is like a hole in the center of the meteorite
මේක උල්කාවේ මැද තියෙන සිදුරක් වගේ
this is a map of the asteroid's surface
මේ ඇස්ටරොයිඩයේ මතුපිට සිතියමක්
this is a map of the asteroid's surface
මේ ඇස්ටරොයිඩයේ මතුපිට සිතියමක්
is she in the hospital with you now
එයා දැන් ඔයා එක්ක රෝහලේද?
is she in the hospital with you now
එයා දැන් ඔයා එක්ක රෝහලේද?
what don't you remember
ඔයාට මොකක්ද මතක නැත්තේ?
what don't you remember
ඔයාට මොකක්ද මතක නැත්තේ?
first we go to the water tank
මුලින්ම අපි වතුර ටැංකියට යනවා
first we go to the water tank
මුලින්ම අපි වතුර ටැංකියට යනවා
so what's wrong
එහෙනම් මොකක්ද අවුල
so what's wrong
එහෙනම් මොකක්ද අවුල