instruction
stringclasses
1 value
input
stringlengths
0
177
output
stringlengths
0
184
Translate the input from Sinhala to English
විනාශ වෙච්ච එකට හැම අතින්ම සමාන
identical in all respects to the destroyed one
Translate the input from Sinhala to English
ආහ්
ah
Translate the input from Sinhala to English
ඒත් ඔයා ඒක දැනගෙන හිටියේ නෑ ඒ නිසා ඔයා නිර්භීත වෙන්නේ
but you didn't know that so you are brave
Translate the input from Sinhala to English
ක්‍රීඩා කලිසම ගහන් ඉන්නෙ කකුල් පහත දාපන්
sports pants are on put your legs down
Translate the input from Sinhala to English
ඒයිඒයි
heyhey
Translate the input from Sinhala to English
මොකක්හරි මගේ මුල් කේත වල වෙනසක් වෙලා
something has changed in my original code
Translate the input from Sinhala to English
එයා නිකම් වැඩ වැඩිවෙලා වගේ කතා කලේ
he just talked like he was overworked
Translate the input from Sinhala to English
දැන් මේක හොඳින් අහගන්න
now listen to this carefully
Translate the input from Sinhala to English
මම ජොබ් එකක් කරන්නම්

ගෞරව
honor
Translate the input from Sinhala to English
මගේ ඔළුවට අත තියලා
put your hand on my head
Translate the input from Sinhala to English
හරි පැය 24යි
ok 24 hours
Translate the input from Sinhala to English
නෑ
not
Translate the input from Sinhala to English
සදාකල් වකන්ඩා
forever wakanda
Translate the input from Sinhala to English
ඔයා කැමති නෑ නේද මාව කළකිරවන්න
you don't want to disappoint me do you
Translate the input from Sinhala to English
එතකොට අපිට පුළුවන් ළමයි පිට වැරැද්ද දාන්න
then we can put the blame on the children
Translate the input from Sinhala to English
එත් සල්ලි දුන්නාට පස්සේ මොකක් හරි අවුලක් උනොත් එහෙම
but what if something goes wrong after giving the money
Translate the input from Sinhala to English
එයාලාට ඊළග සතියේ සල්ලි එකතුකිරීමට අනුග්‍රාහකයෙක් ඕන වුනා ඔයාව දැම්මා
they needed a sponsor to raise money next week dumped you
Translate the input from Sinhala to English
මම හිතනවා ඒකෙන් හොදක් වෙයි කියලා
i hope it will be good
Translate the input from Sinhala to English
එයා එයාව…
he her…
Translate the input from Sinhala to English
එයා ආවාද ඔව්
did he come yes
Translate the input from Sinhala to English
පෞද්ගලික ත්‍රස්ථවාදී කණ්ඩායමකට
to a private terrorist group
Translate the input from Sinhala to English
කෑම කඩේ තියෙන්නේ පාරෙන් අනිත්පැත්තේ ළමයි
the food shop is across the street from the kids