instruction
stringclasses 1
value | input
stringlengths 0
177
| output
stringlengths 0
184
|
---|---|---|
Translate the input from Sinhala to English | මට සමාවෙන්න | i'm very sorry |
Translate the input from Sinhala to English | ඔයා මූලික ගෙවීම් ඉවර කලාම | once you have completed the down payment |
Translate the input from Sinhala to English | මට මිත්‍රත්ව අත් පලදනාවක් හදන්න ඕනේ | i want to make a friendship bracelet |
Translate the input from Sinhala to English | ඔයා එයා එක්ක කතා කරන්න | you talk to him |
Translate the input from Sinhala to English | මේ ගැන හඬ අපිට ලබාදෙන්න | give us a voice on this |
Translate the input from Sinhala to English | මමත් දන්නේ ඔයාලා දන්න තරම්ම තමයි | i know as much as you do |
Translate the input from Sinhala to English | ඔයාට පැය 24ක් ඇතුලත ඔයාගෙ විමසීමට පිළිතුරක් හම්බවේවි | you will receive a response to your inquiry within 24 hours |
Translate the input from Sinhala to English | අපිට නීතිඥයෙක් ඉන්නවාද අනිවාර්යයෙන්ම නෑ අපි බංකොලොත් | do we have a lawyer definitely not we are bankrupt |
Translate the input from Sinhala to English | මට ඕනේ අන්තිම වැඩේ කරන්න | i want to do the last thing |
Translate the input from Sinhala to English | එයාගේ පරිගණකය ඉස්සරහා | in front of his computer |
Translate the input from Sinhala to English | එහෙම කරගන්න අපි සෙල්ලම් කරමු | do so we play |
Translate the input from Sinhala to English | සයිලස් එයාගේ බෙල්ල මිරිකලා මරලා ආයෙත් ඒ පැත්ත බලලා නෑ | silas strangled her to death and never looked back |
Translate the input from Sinhala to English | ඔයා නම් නියමයි | you are great |
Translate the input from Sinhala to English | මම නෑ නෑ බෑ | i am no no no |
Translate the input from Sinhala to English | ඔයා දන්නවාද | do you know |
Translate the input from Sinhala to English | මට මේ ගෙදර නැතුව පාළුයි | i miss this house |
Translate the input from Sinhala to English | වාව් හේයි අහන්න | wow hey listen |
Translate the input from Sinhala to English | මේක වෙන්නම ඕනේ | this has to happen |
Translate the input from Sinhala to English | මගේ දෙවියනේ | my god |
Translate the input from Sinhala to English | වාව් | wow |
Translate the input from Sinhala to English | ආච්චි | grandma |
Translate the input from Sinhala to English | එයාගේ තාත්තා කොහෙද හිටියේ | where was his father |
Translate the input from Sinhala to English | මම දන්නවා ඔයා හිතනවා මම දේවල් හංගනවා කියලා ඒත් මේ වෙලාවේ මාව විශ්වාස කරන්න | i know you think i'm hiding things but trust me this time |
Translate the input from Sinhala to English | උදව්වක් ඕනද | need help |
Translate the input from Sinhala to English | මොකක්හරි කරන්න | do something |
Translate the input from Sinhala to English | නැගිටින්න | get up |
Translate the input from Sinhala to English | ඒක ඇත්තද | is that true |
Translate the input from Sinhala to English | රැජිනිය දැනගත්තොත් ගොඩක් කෙන්ති යාවි | if the queen finds out she will be very angry |
Translate the input from Sinhala to English | දෙවියනේ ඔයා හොඳින්ද | my goodness are you ok |
Translate the input from Sinhala to English | නෑ නෑ මගේ ළග මත්ද්‍රව්‍ය නෑ | no no i don't have drugs near me |
Translate the input from Sinhala to English | එතකොට සෝදිසි වරෙන්තුවයි DNA පරීක්ෂණයයි ඇති | then there is the search warrant and the dna test |
Translate the input from Sinhala to English | මොනවාද මෙතන තියෙන්නේ | what's in here |
Translate the input from Sinhala to English | මම යනවා බෑම බදන්න | i'm going to unload |
Translate the input from Sinhala to English | මම ගෙදර යතුරු ඇතුලේ දාලා ඇවිත් | i left the house keys inside |
Translate the input from Sinhala to English | සිංදු සමාජය ඉවරයි ට්‍රැවිස් පුහුණුවීම් | the music club is over travis practice |
Translate the input from Sinhala to English | සමහරවිට | may be |
Translate the input from Sinhala to English | ලොකු අයියා ආවා | big brother came |
Translate the input from Sinhala to English | ඔක්කොම මැරෙනවා | all die |
Translate the input from Sinhala to English | මම හිතුවා අම්මා එහේට කතා කරගන්න | i thought to call mother there |
Translate the input from Sinhala to English | පෘථිවි පෝනියෝ යුනිකෝන්ලා ගැන හිතුවෙත් වැරදියට | earth ponies and unicorns were mistaken |
Translate the input from Sinhala to English | ඇත්ත තමයි අපි කරදරේක නෙමෙයි ඉන්නේ | the truth is we are not in trouble |
Translate the input from Sinhala to English | අපිට දැන් අහන්න ලැබුනාමන්ත්‍රීගෙ කාර් එක අපේ පාක් එකේ නැවැත්තුව කියල | we just heard that the minister's car was parked in our park |
Translate the input from Sinhala to English | ඔයාට මගේ ලගට එන්න බෑ | you can't come to me |
Translate the input from Sinhala to English | ඇත්තට | really |
Translate the input from Sinhala to English | බාබා එක සෙල්ෆියක් | baba is a selfie |
Translate the input from Sinhala to English | සුද්ද කරන කණ්ඩායම අඟහරුවාදා වෙනකල් එන්නේ නෑ | the cleaning crew won't arrive until tuesday |
Translate the input from Sinhala to English | ඉතින් ඒ එයාමයි කියලා කියන්න බෑනේ | so it cannot be said that it is him |
Translate the input from Sinhala to English | ඈෂ් | ash |
Translate the input from Sinhala to English | ආදරණීය වාදනයක් මාර්කුයිස් මෙනවිය | dear play miss marquis |
Translate the input from Sinhala to English | ඉක්මනට එන්න මට ඔයා නැතුව පාලුයි මටත් | come soon i miss you me too |
Translate the input from Sinhala to English | නැත්තම් එයා හිතයි කැමති තැනකදි ප්ලේන් එකෙන් පනින්න කැමති කොල්ලා මම කියලා | or he will think that i am the boy who wants to jump out of the plane at any place |
Translate the input from Sinhala to English | හැමෝම සතුටුයිද දැන් | is everyone happy now |
Translate the input from Sinhala to English | අරේ ඔයා ගෝනියක් තිබ්බා නේද එලියේ ඒක අරගෙන එන්න | hey you had a sack didn't you bring it outside |
Translate the input from Sinhala to English | දොස්තර වූ | doctor who |
Translate the input from Sinhala to English | අවාසනාවකට නෑ එයා එන වෙලාවක් දන්නවාද | unfortunately no do you know when he will come |
Translate the input from Sinhala to English | මම වද වෙනන් ඕනි වෙන දෙයක් එහෙම තියෙනවද | is there anything else i should worry about |
Translate the input from Sinhala to English | ඒත් බැටළුවෝ නානවා නේද | but sheep bathe don't they |
Translate the input from Sinhala to English | එයා එහෙම කිව්වේ නෑ | he didn't say that |
Translate the input from Sinhala to English | ඒත් මේ දවස් වල මේකේ පික්චර් ඇර අනිත් ඔක්කොම යනවා | but these days everything else is gone except for the pictures |
Translate the input from Sinhala to English | මගේ ඔලුවත් පුපුරන්න එන්නේ අන්ජුන් මොනවද ඕනෙ | what do you want anjun |
Translate the input from Sinhala to English | ඔයා ඇයි සෞම්‍යාව යැව්වේ | why did you send soumya |
Translate the input from Sinhala to English | අත් උස්සපල්ලා | raise your hands |
Translate the input from Sinhala to English | යමුද ඔයත් එනවද | shall we go are you coming too |
Translate the input from Sinhala to English | මම කොහේ ගියත් එයාලා අහයි "හලෝ කොහෙන්ද ඔය තොප්පිය " | everywhere i go they ask hello where's that hat from |
Translate the input from Sinhala to English | ඝාතකයා කෙලින්ම අපිට පණිවිඩයක් එව්වා | the killer sent us a direct message |
Translate the input from Sinhala to English | මම ඔයාට කිව්වානේ මට ආයේ කෝල් කරන්න එපා කියලා | i told you not to call me again |
Translate the input from Sinhala to English | පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අ | translated and subtitled by nilusha hemal a |
Translate the input from Sinhala to English | මොනවා කියන්න්ද ඔයාට | what will you say |
Translate the input from Sinhala to English | එයාද ළමයි ගොඩක් එක්ක ඉන්නේ ඔව් 20ක් | is he with many children 20 of them |
Translate the input from Sinhala to English | "එතනින් සඳ ඇත්ත වේදනාව දැනගෙන වැළපෙන්න ගනීවි" | from there the moon will know true pain and mourn |
Translate the input from Sinhala to English | මම දන්නවා | i know |
Translate the input from Sinhala to English | බැංකු ගිණුමට මුදල් බැර කර තිබියදී සොයාගනු ලැබුවා | it was discovered that the money had been credited to the bank account |
Translate the input from Sinhala to English | නෝර්වේ ක්‍රිස්තියානිකරණය හරි | christianization of norway okay |
Translate the input from Sinhala to English | මම ඔයාව මරනවා | i will kill you |
Translate the input from Sinhala to English | අපි දැන් තැනට ඇවිල්ලා ඉන්නේ | we are now in place |
Translate the input from Sinhala to English | හලෝ සැන්දෑවක් සර් | hello good evening sir |
Translate the input from Sinhala to English | ඒක හරිගියා හරි අපි ඒක අරගත්තා | that's okay okay we got it |
Translate the input from Sinhala to English | හේයි හේයි හේයි | hey hey hey |
Translate the input from Sinhala to English | ආයේ කවදාවත් මේ කාමරේ ලගටවත් එන්න එපා | never come near this room again |
Translate the input from Sinhala to English | මම ඇත්තටම හිතුවේ නෑ ඔයාව හරියයි කියලා | i really didn't think you were okay |
Translate the input from Sinhala to English | මෙලනී අපි යමු | melanie let's go |
Translate the input from Sinhala to English | අහ් සමාවෙන්න සර් | ah sorry sir |
Translate the input from Sinhala to English | තාත්තේ අර රතු පාට කාර් එක අයිති මගේ මාමට | father that red car belongs to my uncle |
Translate the input from Sinhala to English | දුක | sad |
Translate the input from Sinhala to English | ඔයා පළවෙනි කරන්න බැරි දේ කලා | you did the first impossible |
Translate the input from Sinhala to English | මුල ඉඳන් කියන්න බලන්න | try to tell from the beginning |
Translate the input from Sinhala to English | සන්සුන් වෙන්න පුතා | calm down son |
Translate the input from Sinhala to English | ඇත්තටම ඇයි අපි ටිකක් ඉක්මනින් යන්නේ නැත්තේ | actually why don't we go a little faster |
Translate the input from Sinhala to English | ඔයා අපිත් එක්ක රවුමක් ගියොත් හොඳයි | it's better if you go in a circle with us |
Translate the input from Sinhala to English | කවුරුවත් දැක්කේ නෑ | no one saw |
Translate the input from Sinhala to English | ගිහින් කොහේ හෝ සැඟවෙන්න | go hide somewhere |
Translate the input from Sinhala to English | හරි ඒක තියෙන්නේ පළවෙනි පන්තියේ ලොබියේ | ok it's in the first class lobby |
Translate the input from Sinhala to English | අනික එයාට සහෝදරියක් ඉන්නවා | also he has a sister |
Translate the input from Sinhala to English | මම ඒක කලා | i did it |
Translate the input from Sinhala to English | මුලින්ම මම ඕපදූප විශ්වාස කරන්නෑ | first of all i don't believe in gossip |
Translate the input from Sinhala to English | මට හීන වගයක් පේනවා | i see some dreams |
Translate the input from Sinhala to English | ඉවසලා බලන්න | be patient |
Translate the input from Sinhala to English | මටනම් තේරෙන්නෙ නෑ ඔයාගෙ ප්‍රෑන්ක් | i don't understand your prank |
Translate the input from Sinhala to English | ඒකනෙ ඔයා මට කෝල් කරන්නේ ඔයාව විශවාස කරන්නෙ කොහොමද | that's why you call me how can you be trusted |
Translate the input from Sinhala to English | මිලියන 40 ජීවිත බේරගන්න මම මිසයිලයක් හොරකම් කරන්න නියෝග දෙනවා | i order to steal a missile to save 40 million lives |