instruction
stringclasses
1 value
input
stringlengths
0
177
output
stringlengths
0
184
Translate the input from Sinhala to English
මම ඉන්නේ ඒක රකින්න පෝනියෝ පරිස්සම් කරන්න
i'm here to protect it be careful ponies
Translate the input from Sinhala to English
ඔයා මේක ලෙවකෑවොත් මම ඉඩදෙනවා මගේ ස්නායු පොඩිකරන්න
if you lick this i'll let you crush my nerves
Translate the input from Sinhala to English
අපි ඉන්නේ ඉන්දියානු යානාවේ කැප්ටන් ලී
we are captain lee of the indian aircraft
Translate the input from Sinhala to English
පින්තූරෙ දැන්මම ඩිලීට් කරල දාන්න
delete the picture now
Translate the input from Sinhala to English
ඔක්කොම ඇටකටු කැඩුනා
all the bones were broken
Translate the input from Sinhala to English
මම ඇත්තටම ඔව් ඔයා කෙ‍ාහොමද
i am indeed yes how are you
Translate the input from Sinhala to English
එතකොට ඔයා කියන්න හදන්නේ රාහුල් අපි දෙන්නටම බොරු කිව්වා කියලද
are you trying to say that rahul lied to both of us
Translate the input from Sinhala to English
මම මේගැන ඉස්කෝලෙදී අහලා තියෙනවා මේකට රෝදවත් නෑ
i heard this at school it doesn't even have wheels
Translate the input from Sinhala to English
මම එනවා හවසට
i will come in the evening
Translate the input from Sinhala to English
අනික එයාලා දෙන්නා එකිනෙකාට ආදරේ කරනවා
and they both love each other
Translate the input from Sinhala to English
මම පිරුළු වලට කැමති නෑ ඒත් කුරුල්ලෝ දෙන්නෙක්
i don't like pirulu but two birds
Translate the input from Sinhala to English
ඔයාලා ගන්නේ ඔච්චරද
how much do you guys buy
Translate the input from Sinhala to English
විහිළුවක් කලේ
just kidding
Translate the input from Sinhala to English
ඒක අසාධාරණයි
that is unfair
Translate the input from Sinhala to English
දැන් දවස් කීපෙකට කලින් ජෙෆ් ගෙන් කෝල් එකක් ආවා
a few days ago i received a call from jeff
Translate the input from Sinhala to English
පිටරට තියෙන විශ්ව විද්‍යාලයක් ගොඩක් ලොකු
a university abroad very big
Translate the input from Sinhala to English
නෑ අන්න හරි
not that's right
Translate the input from Sinhala to English
බස් පරිස්සමින්
buses be careful
Translate the input from Sinhala to English
ඒත් එයාගෙම දුවගේ ජීවිතේ
but his own daughter's life
Translate the input from Sinhala to English
ආයුබෝවන් සර් හායි සර්
hello sir hi sir
Translate the input from Sinhala to English
එයා රමෝනාව සතුටු කලා
he made ramona happy
Translate the input from Sinhala to English
එතකොට අර හිමිකරු ජොෂුවා
and that owner joshua
Translate the input from Sinhala to English
එයා ඔයාට
he you
Translate the input from Sinhala to English
එත් ඔයා රජතුමා ගැන වැඩිය දන්නේ නැහැ
but you don't know much about the king
Translate the input from Sinhala to English
මේ ඇඳුම ඇඳගන්නෙ නැතුව ඔයාල අභ්‍යවකාශ යානයෙන් ගියොත් ඔයාලගේ ඇඟවල් පුපුරාවි
if you go on a spaceship without wearing this suit your bodies will explode
Translate the input from Sinhala to English
උඔ මාව මරනවාද
will you kill me
Translate the input from Sinhala to English
විශ්‍රාම ගිහින් ඒත් මගේ යාලුවෝ කියන්නේ කැප්ටන් කියලා
retired but my friends call me captain
Translate the input from Sinhala to English
මම කිව්වේ මෙහෙ බලන්න
i mean look here
Translate the input from Sinhala to English
ඔයා ගොඩක් ලස්සනයි
you are very beautiful
Translate the input from Sinhala to English
හහ්
huh
Translate the input from Sinhala to English
එයා තමයි මාව හැදුවේ හරිද මොකක්
he made me right what
Translate the input from Sinhala to English
මන්ත්‍රී ඒවි නේද
the mp will come won't he
Translate the input from Sinhala to English
අම්මට තරහා යයි
mother gets angry
Translate the input from Sinhala to English
නෑ මම පූසන්ට ආස කෙනෙක් මගේ ළඟ දෙන්නෙක් ඉන්නවා
not i am a cat lover i have two
Translate the input from Sinhala to English
සීක් විතරක් නෙමෙයි ආලෝකය දැක්කේ
not only sikhs saw the light
Translate the input from Sinhala to English
ෂෙලර් කියන මිනිහා දන්නවා ඇති ඇත්තටම අර්නස්ට් කවුද කියලා
the man scheller probably knows who ernst really is
Translate the input from Sinhala to English
එයා කොහෙද එයා කොහෙද
where is he where is he
Translate the input from Sinhala to English
බලාගෙන ඒක හොඳ නෑ
waiting it's not good
Translate the input from Sinhala to English
ඔයාලාට මතක නම් ගිය අගෝස්තුව
if you remember last august
Translate the input from Sinhala to English
දඩයමකදී දේපල වලට සිදුවන හානිය අවම කරගැනීමට"
to minimize damage to property during hunting
Translate the input from Sinhala to English
ඒක තමයි වෙන්නේ ඔයා වයසක කාන්තාවගේ ගෙදර ආවාම
that's what happens when you get to the old lady's house
Translate the input from Sinhala to English
රණ්ඩු වෙන්න එපා මම ඔයාට තීන්ත දෙන්නම්
don't fight i will give you paint
Translate the input from Sinhala to English
කලින් මට උදව් කලාට ස්තූතියි
thanks for helping me earlier
Translate the input from Sinhala to English
ඊළඟට ටිකක් උඩ විසි වෙන්න පුළුවන් ඒත් ඒක ඇත්තෙන්ම ගොඩක් විනෝදයි
the next one might get a little thrown up but it's really a lot of fun
Translate the input from Sinhala to English
හරියට ඔයා වගේ
just like you
Translate the input from Sinhala to English
මොකක් අපි එළුවෝ බාරගන්‍නේ නෑ
what we do not accept goats
Translate the input from Sinhala to English
ලිම්බෝ
limbo
Translate the input from Sinhala to English
ස්පින්ඩල් එයා ඒක ක්‍රියාත්මක කලා ජෙමා එයා මාව ඒක ඇතුලට දැම්මා
spindle he made it work gemma he put me in it
Translate the input from Sinhala to English
මම මම ඒ ගැන හිතලා බලන්නම්
i i'll think about it
Translate the input from Sinhala to English
ඔයා ඔතනින් පැනගන්න දුවන්න
you escape from there run
Translate the input from Sinhala to English
ලූසි ඔයා මාව බයකලා සුළු දෙයක්
lucy you scared me a trifle
Translate the input from Sinhala to English
කොයි වෙලේ ඉදන්ද කිව්වෙ මම විහිලුවක් කරන්නෙ විහිලුවක් කරන්නෙ කියලා
since when did you say i'm joking i'm joking
Translate the input from Sinhala to English
ලියා ලියා
leah leah
Translate the input from Sinhala to English
ඒක ඇත්ත නෙමෙයි මට කිසිම අදහසක් නෑ කොහොමද මේක පේන්නේ කියලා
that's not true i have no idea how this looks
Translate the input from Sinhala to English
උඩටම යන්න
go to the top
Translate the input from Sinhala to English
කුක්කා
cook
Translate the input from Sinhala to English
අමාරුයි
hard
Translate the input from Sinhala to English
වැදගත් දෙයක් කියන්න හැමදේම
say something important everything
Translate the input from Sinhala to English
හේයි චන්යේ මම ඉක්මනින් එනවා
hey chanye i'll be right back
Translate the input from Sinhala to English
මගේම කලාව මාව අසාර්ථක කලා
my own art failed me
Translate the input from Sinhala to English
මගෙන් උදව්වක් ඕනෙද
need help from me
Translate the input from Sinhala to English
ස්පාඤ්ඤය
spain
Translate the input from Sinhala to English
නෑ
not
Translate the input from Sinhala to English
යාළුකම මාර සංකීර්ණයි හහ්
friendship is very complicated huh
Translate the input from Sinhala to English
කෙනෙක්ට හැර
except for someone
Translate the input from Sinhala to English
ඔයා මට වඩා ඔටුන්නට ආදරෙයිද
do you love the crown more than me
Translate the input from Sinhala to English
මම නම් ලේස්තියි

හැමදේම ආරක්ෂිතයි හැමදේම පරිස්සමින් කරන්නේ
everything is safe everything is done carefully
Translate the input from Sinhala to English
සපත්තු
boots
Translate the input from Sinhala to English
‍හේයි මම කතා කරලා ඉවර නෑ
hey i'm not done talking
Translate the input from Sinhala to English
මෝර කිඹුලා ප්‍රශාන්තිජනකය
is the shark the crocodile
Translate the input from Sinhala to English
ආහ් විහිළුව ඔයාටයි යාළුවා
ah the joke is on you my friend
Translate the input from Sinhala to English
ඔය ඇහැට දාන ඒවා
the ones you put in your eyes
Translate the input from Sinhala to English
මං වැරැද්දක් කරේ නෑ ඉතින් මොනව කියන්නද
i didn't do anything wrong so what to say
Translate the input from Sinhala to English
කොල්යා අරින්න අපි යන්න ඕනේ මම දොර අරින්නේ නෑ
boy open up we have to go i won't open the door
Translate the input from Sinhala to English
අක්කා අක්කා අක්කා
elder sister elder sister elder sister
Translate the input from Sinhala to English
හරි
ok
Translate the input from Sinhala to English
මායාකාරයා හරියටම මේක කරන විදිය මට කිව්වේ නෑ හරිද
the wizard didn't tell me exactly how to do this did he
Translate the input from Sinhala to English
උඩට යනවා මාව තල්ලු කරනවා මගුල
going up pushing me the hell
Translate the input from Sinhala to English
එපා අයියෝ
do not come on
Translate the input from Sinhala to English
මම ඉරානේ වැඩ කරනකොට මම භයානක කෙනෙක් ළඟට ගියා
when i was working in iran i ran into a dangerous person
Translate the input from Sinhala to English
මම හොයන්නේ ලෙයිලෝව මගේ ආදරවන්තිය
i'm looking for leila my love
Translate the input from Sinhala to English
අම්මා ආඩම්බර වෙයි
mom will be proud
Translate the input from Sinhala to English
මේ ලග පාර්ක් එකක් හරි වත්තක් හරි තියෙනවද
is there a park or garden nearby
Translate the input from Sinhala to English
පුතෙක් වෙනුවට පුතෙක්
a son instead of a son
Translate the input from Sinhala to English
අපිට දැන් මෙතනින් යන්න වෙනවා මොකද
we have to get out of here now what
Translate the input from Sinhala to English
මොකක්ද කිව්වේ
what did you say
Translate the input from Sinhala to English
එයාලා ගැන වද වෙන්න එපා
don't worry about them
Translate the input from Sinhala to English
මගේ අවධානය හැමවෙලේම ඔයා මත තියේවි
my attention will always be on you
Translate the input from Sinhala to English
මට පොඩි විවේකයක් ලැබුණා මොනවාහරි කරමුද
i got a little break can we do something
Translate the input from Sinhala to English
අපි ඊළඟ පාර ඔයාගෙ ගෙදර පාඩම් කරමු
let's study at your house next time
Translate the input from Sinhala to English
මට ඒක නවත්වන්න ඕන වුණා
i wanted to stop it
Translate the input from Sinhala to English
ඒවගේම ගොඩක් වධ දුන්නා
and tortured a lot
Translate the input from Sinhala to English
ඔයා ඉවරයි
you are done
Translate the input from Sinhala to English
මචං මම දන්නේ නෑ එයා කියන්නේ ඇත්තද නැද්ද කියලා
man i don't know if he's telling the truth or not
Translate the input from Sinhala to English
වෙන මොනා හරි සැකයක් ප්‍රශ්න තියේනම්
if there is any other doubt or problem
Translate the input from Sinhala to English
හැමදේම මෙතනින් අවසන්වේවි
everything will end here
Translate the input from Sinhala to English
ඕහ් වාව්
oh wow
Translate the input from Sinhala to English
නාවි කැරැල්ලේ නායකයාව
the leader of the na'vi rebellion

තාත්තා මම
dad i