text
stringlengths 5
1.08k
| label
int64 0
1
|
---|---|
රෝයි, රට ජාතිය පාවාදෙන මිනිසුන් ඉස්සරත් හිටියා, දැනුත් ඉන්නවා.වැදූ අම්මාත්,රටත් එකවගේ හිතලා වැඩ කරන්න.කතා කරන්න.හාමුදුරුවනේ, ඔබ වහන්සේට මගේ සිංහල ජාතිය වෙනුවෙන් මම දොහොත් මුදුන් තබා වඳිමි. | 1 |
රටට සම්පතක් | 1 |
හරිම හුරතල් කෙලි පොඩ්ඩ. මටත් මගේ දුවගේ පුංචි කාලේ මතක් වුණා. | 1 |
ඔය පොත මම පාවිච්චි නොකලට අපේ කොල්ලෝ එක්ක අපි දුකේදීත් සැපේදීත් ඉන්නවා. ජය වේවා සොයුරනි! ඔබ සැමට තෙරුවන් සරණයි! | 1 |
අපි කළ ලොකුම මෝඩකම කළේ 1948 වසරේ නිදහස ලැබුණ දා කියලා මට හිතෙනවා | 0 |
අපිත් දන්නවා ඔය කේක් එකේ නම, මෙලෝ රහක් නෑ. | 0 |
පව් අහිංසක මිනිස්සු හැම දේම දුප්පත් මිනිහාට | 0 |
සියලු සතට ජයවේවා | 1 |
අපේ රටෙත් නෙළුම් කුලුන හදනවානේ ලොකු ණයක් එහෙම අරගෙන. කුළුණු තිබෙන අනෙක් රටවල් ශක්තිමත් ආර්ථිකයක් ඇති රටවල් වන අතර ණයබරින්, දුප්පත්කමින් පීඩාවිඳින අපි පමණක් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. | 0 |
ගහන්න ඕන කෙනා ද කොහෙද ගුටි කාල තියෙන්නේ | 0 |
ළමයටයි දෙමාපියන්ටයි දුන්න මර බියට හරියන්න දඬුවම් දෙයිද ? සමාජෙන් මෙයාල අයින් කරනවානම් හොඳයි . | 0 |
ඔබ තුමාගේ අගය සිංහලයන්ට අමතකයි. | 0 |
මේකට තමයි කියන්නෙ කොළඹට කිරි ගමට කැකිරි කියලා.පව් අහිංසක දරුවො පාසලකට යනබවක්වත් පෙනෙන්නෙ නැහැ වගෙයි. | 0 |
මමත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී ඉදලා කදුළු ගෑස් කාපු කෙනෙක්. අද මම හොද රැකියාවක් කරනවා ඒ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න. නිදහස් අධ්‍යාපනය සුරැකිය යුතුයි. එත් ලයිසියම් වගේ පාසල් තිබුනේ නැත්නම් ජනප්‍රිය පාසල් වලට තියෙන තරගය කොයි තරම් වෙයිද. ලයිසියම් පාසැල් අනෙකුත් පළාත් වලටත් ව්‍යාප්ත වීම සතුටට කරුණක්. | 1 |
අනුන්ගේ දුක තමා සමහර අයගේ සතුට | 0 |
රටට කාලීනව අවශ්‍ය කරන මේ නිපැයුමට රජය විසින් අනුග්‍රහය ලබාදිය යුතුය. නිපැයුම්කරු පැසසුමට ලක්කළ යුතුය. | 1 |
නෝනාවරුනි, ගැහැණුන්ගේ මොලය හැදිමිටේ දිගලු ,මම නෙමෙයි කියන්නේ මාර දිව්‍ය පුත්‍රයා . | 0 |
මේ විදිහට ගියොත් ආගම් භේදයක් නැහැ සමස්ත ජන සමාජයම විනාශ වෙනවා | 0 |
ඔබ සැමට අපි සදා ණය ගැති වෙමු. | 1 |
මෙවැනි ලංකාවේ නරබන්න තියන දේ තවත් ඉදිරියට හොදින් කරගෙන යන්න.සුභ පැතුම්.... | 1 |
ගැටබරුව කියන්නේ විශ්මිත මෙන්ම සුන්දර නිස්කලංක පරිසරයක පිහිටි දේවාලයක්. එම පින්බිම ආරක්ෂා කරන්න. ඔබට ගැටබරු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ප්‍රර්ථනා කරමි. | 1 |
මේ කාන්තාව අගයන්න වටිනා චරිතයක්. ලබන ආත්මයේ ඔහුට නිරෝගී සුව අත්වේවා! කරුණාකර මොහුට උදවූ කල හැකි ආකාරයක් කියන්න. | 1 |
මගේ උනුසුම් සුබ පැතුම්. | 1 |
ලස්සන කෙල්ලෝ ලංකාවෙත් ඉන්නවා. | 1 |
\"කෑම සූත්‍ර\" යනු සුලු වෙනසක් සහිතව ඉන්දියාවේ ඈත අතීතයේ සිට එන වචනයකි. මෙනිසා මෙම අවන්හල ලංකාවටත් වඩා ඉන්දිවේ ජනප්‍රිය වනු ඇත. | 1 |
දින තුනකින් හරි පනපිටින් සොයා ගත්තු එක ලොකු දෙයක් | 1 |
වැරැද්ද ඔප්පු වුවහොත් අනිවාර්යයෙන්ම ජීවිතාන්තය දක්වා හිරේ යැවිය යුතුයි | 0 |
මෙතනින් පෙන්වන්නේ ලංකාවේ තියෙන බාල/පහත් බඩු විකිණීමේ තත්වය. අපේ හැම අයෙක්ටම හොඳ දේවල් භාවිත කිරීමට ඉඩ තියෙන්න ඕනේ. එහෙත් හැම හොඳ දෙයක්ම පිටරට යවල පහත් තත්වයේ දේවල් ලංකාවේ විකුණන්න ඉඩ දෙනවා.ප්‍රමිති සමගම නිදිද? ලංකාවේ ජනතාව ප්‍රමිති සමාගමට පඩි දෙන්නේ පහත් තත්වයේ බඩු ලංකාවේ විකුණන්න ඉඩ දෙන එකටද? | 0 |
ඉතාමත් වැදගත් වැඩක් | 1 |
හදිස්සියේ තරම හිතාගත්ත හැකියි. | 0 |
ගවයන් නිලධාරීන් බවට පත් උනහම මෙහෙම දේවල් වෙනවා. | 0 |
ඔබට සුභ අනාගතයක්! | 1 |
ඔබතුමා මගේ පුරවසිබවේ ඉක්මනිම ලැබෙන්න කියලා කරලා දීපු සාත්තුවෙන් පස්සේ තම මගේ පුරවැසි බව ලැබුණේ. තව මාස තුනකින් බලියකුත් ඇරලා මගේ අක්කත් ගෙන්නගන්න හිටියේ... අවාසනාවක මහත. ඔබට නිවන් සුව. | 1 |
සම්පත්, ඔබගේ අදහසේ ඇත්තක් තියෙනවා. හෝටල් හා අවන්හල් වල සේවාවෙහි අගය දැන් ගොඩක් අඩුවෙලා. මොන අලුත් සංකල්ප වලට අනුව අලුත් හෝටල් අවන්හල් ඇරියත් වැඩක් නැහැ,සේවකයන්ට හොඳ පුහුණුවක්, ප්‍රායෝගික දැනුම ලබාදුන්නේ නැත්නම්. එ්කේ ප්‍රතිඵල විඳින්නේ මුදල් ගෙවන පාරිභෝගිකයා. මුදලාලිලට මේවා ගැන ඒතරම් දැනුමක් නැහැ | 0 |
ඒකනේ වික්‍රම අනිත් රටවල මිනිස්සු ඉදිරියට යද්දී අපි එකතැන ඉන්නේ. | 0 |
අහිංසක දෙමව්පියෝ මුලින් දුන්න අවවාදාදය පිළිගත් පුතෙක්. ස්වභා දහමේ මිතුරෙක් . | 1 |
මරු ලිපිය.ලංකාදීපයට ස්තූතියි. | 1 |
කොච්චර සාක්කි මැකුවත් සියලුදෙනාටම දවසක දඬුවම් ලැබෙනවා. නීතියෙන් බැරිවුණොත් දෙවියන්ගෙන්, ස්වභාව ධර්මයෙන්.. ඒක වළක්වන්න බැහැ | 0 |
හිස් අහස දිහා බලාගෙන ඉන්නකොට, එකට පියාඹන, එකට ගිමන්හරින,එකට කැදලි කරා පියාඹන කුරුළු රෑන් පෙනෙනකොට,මිනිසුන්ට වඩා මේ අහිංසක සතුන් මොනතරම් සාමකාමිව ජීවත්වෙනවාද කියලා හිතෙනවා. | 1 |
මේ ඔක්කොටම මුල ආණ්ඩුව . | 0 |
ඉස්සර ගෙදර පොල්අතු හෙවිල්ලලා තිබුණු අයට දැන් හැමතැනම කඩ තියෙනවා. හැබැයි කතාවනම් තවමත් දුප්පත්. | 0 |
කරපු අයට දේව ශාපය ලැබෙන කාල වැඩි ඈතක නැහැ .බලාගෙන ඉන්න . | 0 |
මෙන්න පැකර්ලගේ වැඩ.අපේ අය නොදන්නා පැකර් කෙනෙක් අපිට ගෙනල්ලා දාන්න හැදුවා.දැන්වත් දැනගන්න ඔවුන්ගේ සංස්කෘතිය.තමන්ගේ කුට්ටිය අහක යනවාට නොදන්නා පිටරැටියන්ට සුදු හුණු ගාන වේලාවෙන් සමාජයට වටිනා වැඩක් කරන්න. | 0 |
සුරාව, මත්කුඩු, ගණිකාව, සූදුවට රට හැරෙනකොට ඔය වගේ දේවල් ඒතරම් ගණන් ගතයුතු දේවල් නොවේ. මේවාට වගකිවයුත්තේ ජනතාවයි. | 0 |
ගයාන්ගේ කතාවට මමත් එකඟයි | 1 |
හොද වැඩේ. බෝඩින්කාරයට එහෙම තමා කරන්න ඕනෑ | 1 |
මෙන්න නියම විදෙස කුමන්ත්‍රණ , අලි පෙරහරේ ගමන් කරවනවට විරුද්ධ එන් ජී ඕ නඩේ තමයි මේ දඟලන්නේ | 0 |
ඇත්තම කියනවනම් හොරකම වැරදි දෙයක්. එත් ඒ අම්මා එහෙම දෙයක් කලේ දරු සෙනෙහසට හා නැති බැරි කමට වෙන්න පුළුවන්. බුදුසරණයි රත්තරන් අම්මේ නුබට... | 1 |
මගේ ප්‍රථම ප්‍රේමය මට නැති වුණේ නිදහසේ කතාකරන්න මෙතනට යන්න කතාකළ විට බැහැ කියූ නිසයි... මතක් වෙද්දී දැන් නම් දුකයි වගේ... | 0 |
අපි කොහොමත් අතහොදල පැත්තකට වෙන ජාතිය නේ | 0 |
ප්‍රශ්න නැතුවට ඇතිකරන ප්‍රශ්න මේවා | 0 |
හූ කියලා බේරුනා මදෑ කරලා තියන වැඩවල හැටියට | 0 |
මිනී මැරීමට තැත් කිරීම එල්ලුම් ගහ හිමිවන වරදක්... වැරදි කරුවනට දඬුවම් ලැබේවා...! | 0 |
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විරුවන්ට අපගේ සුභ පැතුම්! | 1 |
ඔබතුමාට ගොඩක් පින්! සියළු පැතුම් ඉටුවේවා! | 1 |
ගැහැණුන්ගේ ලස්සන අැස් දෙකෙන් දැකලා සතුටු වෙන්න බැරි මිනිස්සු. භූමි තෙල් ගැවුනු ගැරඩි වගේ දගලනවා. මෙි ගොල්ලන්ට කියන්න තියෙන්නෙ සිගිරි අප්සරාවන්ටත් රෙදි අන්ද වන්න කියල. | 0 |
දුර රටක හිටියත් ගාලු නගරය අපි හඳුනනවා. මිනුවන්ගොඩ හන්දිය කොහොම අමතක කරන්නද. ලිපියට බොහොම ස්තුතියි. | 1 |
අන්න නය නොවී උත්සාහයෙන් ජය ගන්න ජාතියක්. මතකද අපිත් රොකට් එකක් ඇරියා. ලෝකෙට නය වෙලා කාගෙවත් සිහින සැබෑකරගන්න. එතකොට මට මතකයි සදරුවන්ලා හු තිබ්බ හැටි. අන්න එකේ නය තව කාලාන්තරයක් අපිට ගෙවන්ට වෙනවා. | 0 |
ශෝක් කතාව මරේ මරු | 1 |
ඒ කියන්නේ රට දියුණු වෙලා | 1 |
ඉතා හොදයි. | 1 |
මෙතුමාගේ විෂයට අයිති කාරණා ගැන මෙහෙම උනන්දු වීම ගැන සන්තෝෂයි. | 1 |
වැරදි දෙයට වැරදියි කියන්න ඕනෑ. ආගමේ නාමයෙන් බිලිපුජා තබන එක වැරදියි. | 0 |
අභ්‍යවකාශ ගවේෂණය නිසා බිහිවූ අලුත් නිමැයුම් සහ ඒවා අපේ ජීවිතයට කොපමණ බලපානවද කියල නාසා එකේ ස්පින් ඔෆ් වෙබ් අඩවියට ගොස් බලාගත හැකි. | 1 |
සුබ පැතුම් සියළුම දෙනාට! | 1 |
චිරං ජයතු ජනපති තුමනි ! | 1 |
මෝඩ ගොවියා !!!!!! | 0 |
ලන්දේසි යුගයේ සිටි නිර්භීත චරිතයකින් යුත් මෙම කිවිඳියගේ ජීවිත කතාව ලිපි පෙළකින් සාධක සහිතව ඉදිරිපත් කිරීම ගැන ශාන්ත කුමාර පුතණුවනි, ඔබට පින්! දැන් අභාවට ගොස් ඇති අප කවි කලාව ලන්දේසි යුගය වැනි කලදීද දියුණුව තිබුනු අතර මීට දශක හයකට පෙරත් ජනප්‍රියව තිබු බව 83 වියැති මට මකතය | 1 |
නිරේෂ් පිස්සෙක් වගේ දොඩවන්න එපා අන්තර්ගත කරුණු සොයා බල්ලන.රටට වැඩ දායක වැඩක් කරන්න තමයිහදන්නේ. ආගම ධර්මයට හෙනගහල ගියත් කමක් නැහැ ඔහෙලට කන්න තිබෙනවානම්. | 0 |
ඔබගේ අදහස් වලට ගරුකරනවා. ඔබ නියම මානවවාදියෙක්. ඕස්ට්‍රේලියාවේ අපි ඔබ සමඟයි | 1 |
මොනා වුනත් ලජ්ජාවට බයට හැදුන වැදගත් කාන්තාවක් | 1 |
''පෙර පුරුදු සහ පෙර වැරදි '' | 0 |
මට මහින්දට කියන්න තිබෙන්නේ එක දෙයකි " තණ්හාය ජායති සෝකෝ " වැඩි තණ්හාව විනාශයට මුලය , තිබෙන දේ රැකගෙන ගෙදරටවෙලා ඉන්න | 0 |
අද කාලේ හොරුන්ට බුදු බණ කියලා වැඩක් නැහැ. | 0 |
බුද්ධිමත් බෞද්ධයෝ එහෙම තමයි. ගරු ජනපතිතුමන්ට ශක්තිය දහිරියම ලැබේවා! | 1 |
යහ පාලනයේ හොඳ | 1 |
අපේ රටේ ඇති තරම් වතුර තියනවා එකම වරද ඒවා හරි හැටි බෙදා හැරීමේ කලමනා කාරිත්වය නැති වීමයි. අායෙත් රටනම් හදන්න බැරි ගානට විනාශ වෙලා තියෙන්නේ. | 0 |
නිමාලි, ඔය කසළ එකක්වත් දුම්රිය දෙපාර්තමේන්කුව දාපු ඒවා නොවේ. කෝච්ච්යේ යන එන අපි එයාලා වගේ සාමාන්‍ය අහිංසක අවංක මිනිස්සු දාපුවා තමයි. | 0 |
මොනතරම් අනුවණ මිනිසුන් ජීවත්වන ලෝකයකද අපි ජීවත්වෙන්නේ? මුදලට ඕනෑම ජරා වැඩක් කරනවා. අහිංසක පිළිකා රෝගීන්ට මෙහෙම නම් අනික් අය ගැන කවර කතාද. | 0 |
මිතුර ඔබ අවංක සිතෙන් කල උපකාරයක් බව හැගේ | 1 |
ඇයි දෙයියනේ මේ වගේ දේවල් කරන්නේ. ලංකාවට මොන නරක කාලයක්ද උදාවෙලා තියෙන්නේ ? රැකගන්න ඉන්න අයම මෙහෙම දේ කරන්නේ | 0 |
මෙතුමා වගේම දක්ෂ වෙද මහතෙක් මහනුවර ,පූජාපිටිය පැත්තේ ජීවත් වුනා.110 ආයු විදලා මීට සති 2 විතර ඉහතදී මියගියා.ගොඩක් දක්ෂ වෙද මහතෙක් එතුමා .ලෙඩා ගැනෙන වෙලාව ,ලෙඩා එක්ක එන මිනිසුන් ගනන ආදීය බලල හොදකරන්න පුලුවන්ද බැරිද කියලා කියනවා .සමහරු ආපසු හරවල යවලා තිබුනේ ලෙඩාව ජීවත් වන වෙලාවද සදහන් කරමින්.එතුමා ජීවත්ව සිටිනකම් එතුමාට උපහාර ලැබුනද කියලා නම් මම දන්නේ නැහැ..........ලංකාදීපයට ගොඩක් පින් .මේවගේ උතුම් මිනිසුන් පිලිබදව අනිත් අයව දැනුවත් කරන එකට.මේවගේ රටට ගමට සේවය කළ වෙද මහතුන්ට විශ්‍රාම වැටුපක්වත් ලබා දෙන්න අදාල අංශ කටයුතු සිදුකරාවි.....ධර්මදාස වෙද මහතාණෙනි ඔබට ගොඩක් පින්. ඔබට දිගාසිරි ලැබේවා. | 1 |
ජනාධිපති තුමා, ජේසුතුමන් උපන් ස්ථානය බැලීමට ගොස් දේව මෙහෙයකට සහභාගී වීම වටිනා දෙයක්. ඒ වගේම ලංකාවේ සෑම නිකායකම කිතුනුවන්ට නිදහසේ දෙවියන් නමස්කාර කිරීමේ නිදහස ඇතිකර දීම ජනාධිපති තුමා කලයුතු ඉතා අගේ කලයුතු දෙයක්. ජනාධිපතිතුමාට ජේසු සමිඳු පිහිටයි. | 1 |
හේමන්ත මහත්මාගේ අවබෝධය නිවැරදියි. ලාංකික අප ඉන්දියන් සම්භවයට අයිති බව කීමෙන් කියවෙන්නේ දකුණු ආසියාවේ මිනිසුන්ගේ මුලය පිලිබදවයි. ඉන්දියානු සම්භවයක් ඇති අපගේ හිස් කබල් බොහෝ සෙයින් සමාන වනුයේ කොකේසියන් මිනිස් වර්ගයාටය. | 1 |
සියලු සේසත උගස්කර මැද පෙරදිගට යනවාට වඩා ඔබ ශ්‍රේෂ්ඨයි. අනුරංග කියන දේ ගණන් ගන්න එපා. මේ දේ කළේ තමන්ගේ කෙනෙක් නම් ඒ පැත්තට කතා කරාවි. පොල් කඩන ගැහැණුත් ලංකාවේ ඉන්නවා. මත්පැන්බීගෙන බස් පදවන පිරිමින්ට වඩා මේ දිරිය ලඳ උතුම්. | 1 |
බලන්ඩ මේ වගේ අපරාදයක් කරන්ඩ හිතිච්ච පව්කාර කමක හැටි | 0 |
හපොයි | 0 |
අපේ කහ රැකගන්න හොද අවස්ථාවක් | 1 |
උත්සාහය හොඳයි. එත් පවුම් බිලියන 11.5 හොයන්න මිනිස්සු කොච්චර මරයිද?ලෝකේ කොච්චර ප්‍රශ්න වගා කරයිද?.අපේ රටත් ආක්‍රමණය කරලා ඔය පර ගැති අයගෙත් සහෝදර සහෝදරියෝ බිරින්දෑවරු දුෂණය කරලා මරා දාපුවම තමා තේරෙන්නේ. එතකොට ඕන් අඬාගෙන එන්න එපා අපි හොයාගෙන මල වදේ. | 0 |
ඇය බෞද්ධයෙක් නොව අන්තවාදියි. 90% බෞද්ධයෝ මැදුම් පිළිවෙතේ නෑ | 0 |
බෞද්ධ, අබෞද්ධ හැමෝම එකම විදිකහකට උපදිනවා ,විවිධ විදිහට ජීවත් වෙනවා , එකම විදිහකට අවසන් හුස්ම අත්හරින්න වෙනවා. ඉපදෙනකොටම රැගෙන එන්නේ මරණයයි. බෞද්ධයින් බුදුදහමට අනුව ජීවිතයේ අනිත්‍ය බව සිහිකිරීමට අවස්ථාවක් කරගෙන, මියගිය ඥාතියාට අවසන් ගෞරවය දක්වනවා. එම මොහොතේ ජීවිතයේ අනිත්‍ය බව මෙනෙහි කර පාංශුකූල මතක වස්ත්‍ර පූජා කොට, එයින් ලැබෙන කුසල් හිස් භාජනයකට පැන් වත්කර පිංඅනුමෝදන් කිරීම සිදු කරනවා. එය නොකරන බෞද්ධයෙක් නැති තරම්. බුදු දහමට අනුව, කරන පිං, පව් තමා පසුපස එනවා. රටේ යහපත වෙනුවෙන් හිතන මේ අයට අපගේ ගෞරවය වේවා! | 1 |
වනිතා කටයුතු අමාත්‍යංශ අමාත්‍යවරයකු වශයෙන් හිටපු රතු මල්ලි නම් ඉතාම හොදට රාජකාරිය ඉෂ්ඨ කරාවි. | 1 |
ජාත්‍යන්තර මට්ටමට ප්‍රසිද්ධ ඇති විශිෂ්ට ගිහි-පැවිදි පඬිවරුන් හා විද්වතුන් බිහි කළ මේ උතුම් පුරවරයට මොකද මේ වෙන්න යන්නේ..? | 0 |
වෙනසකටත් එක්ක වෙනස් කරපු එක හොදයි. | 1 |
රට කෑවා | 0 |
මුස්ලිම් ජනතාවට සුබ හජ්ජි මංගල්ලයක් වේවා . [ ඊද් මුබාරක් ] | 1 |
අඩන්නම ඕනලු කිරිඑරෙන්න , ජනපතිතුමනි, අස්වනු නෙලන කාලයට මෙම අසරණ ගොවින් තලා නොපෙළා ,සියලු අස්වනු මිලදී ගැනීමට ගතවූ කාලය මදිද? ඔබතුමාත් ගොවියෙක් නේද? | 0 |
සනත් නන්දන, ඉතාම හොඳ නිවැරදි අදහසක් ඔබ ප්‍රකාශ කර තිබෙනවා. මම එය අගය කරමි. | 1 |
ලංකාවේ ස්ටාර් වලින් ආ අය 'ටක් ගාලා' ආපසු ආ වේගයෙන්ම යනවා. | 0 |
අපේ ලංකාවේ තවමත් මේ වගේ මෝඩ මිනිස්සු ඉන්න එක ගැන කනගාටු වෙන්න ඕනේ. මන්තරගුරුකම් පස්සේ දුවන මෝඩ මිනිස්සු ඉන්නේ අපේ රටේ විතරයි. මේ හැම දෙයක්ම මේවට මිනිස්සු නොමග යවන ආයතන වගකියන්න ඕනේ. දැන් හාමුදුරු වරු කියාගත්ත කට්ටියකුත් ඉන්නවා .පත්තරයක් ගත්තොත් බලන්න තියෙන්නේ ගුරු කම්. මේවට කිසිම තහනමක් නෑ. මිනිස්සු නොමග යන්නේ මේ වගේ ප්‍රචාරය කරන නිසා. මේ හොරු කරන දේවල් කොතරම් දැක්කත් ඇහුනත් තවමත් අහු වෙනවා. තමන්ගේ මුදලුත් නැති කරගෙන ජිවිතේ වටිනා කමත් නැති කර ගන්නවා. මෝඩ කම | 0 |
Subsets and Splits