text
stringlengths
5
1.08k
label
int64
0
1
සුසන්තිකා, ඔබ වගේ තවත් දක්ෂ එක් ක්‍රීඩිකාවක් හෝ අප මව්බිමෙන් නැවත බිහිකර දෙන්න. ඔබට සුබ පතනවා.
1
මොනවා කරන්ඩද චින්දන කණ්ඩ දුන්නට මොලේ දෙන්ඩ බැනේ. ඔහේ මොනවා හරි කුරුටු ගල පිනට කාලා කොහෙන් හරි ඇහිද ගත්තු වචනයක් දෙකක් කියව කියවා උඩු බුරලනවා.
0
මේවා විහිලු
0
වැරදි කළ අයට මැරෙන මොහොතේදීවත් කළ පව් මතක් වේවි.
0
රටේ ජනතාව ජීවිතේ ගැටගහගන්න අපමණ දුක් විදිනකොට රටේ ආර්ථිකය හොදයි කියන්නෙ කොහොමද?
0
සෙබළුන් මේ තරම්ම අනුවන වැඩ කරනවාද
0
මේක රජයට අයත් ආයතනයක්... දේශප්‍රේමීත්වය පපුවට ගහල නම බ්‍රිටිෂ් නිසා මේක වහල...බ්‍රිතාන්‍යයෙන් සබන් ගෙන්නන අපේ කර්මාන්ත වහන්න නෙමෙයි අපිට ඕන... ධනවාදී පක්ෂයක් වෙලත් බලයේ ඉන්න අය මේ කළ වැඩේනම් අගයන්න ඕන.. සේවකයෝ තමන්ගේ යුතුකම් වගකීම් ඉටුකරලා මේ ආයතනය ලාභදායී තත්ත්වයට පත්කළොත් රටට වැඩදායක වේවි...
1
බලනකොට හැ‍මෝම එකයි
0
මාධ්‍යවේදීන්ට අවහිර කරන්න ඇත්තේ මෙතන මොකක් හරි කියන්න බැරි වැඩක් ඇති
0
මේක තමයි අද අපේ රටේ තත්ත්වය. අපි කතා කරන්නෙත් බයේ. ඒ තරමට අපි දුප්පත්.
0
මට හිතෙන හැටියට ගජමන් නෝනාට එක්තරා මානසික ගැටළුවක් තිබිලා තියෙනවා. මේ කතාවල හැටියට ගජමන් නෝනා කිසිම විටෙක තමන්ගේ පැලැන්තියේ කෙනෙක් සමඟ ප්‍රේම සම්බන්ධ තිබිලා නැහැ. ඒ කියන්නේ ගජමන් නෝනාට ඉහළ පන්තිය ඇසුරු කිරීමට ලොකු ආසාවක් තිබිලා තියෙනවා. ඒක එක්තරා මානසික සංකීර්ණත්වයක්.
0
මෙවැනි දේවල් කරන්න පෙර වගකිවයුතෝ සාකාච්ච කන්නේ නැද්ද? ඉන් පරිසරයට වන හානිය ...ඉන් ජනතාවට අත් වෙන ප්‍රති විපාක..? කොටසක් මේ වගේ ව්‍යාපාර පටන්ගන්න හරිම දක්ෂයි ..මොකද ඒ සදහා වෙකරන මුදලෙන් බාගයක්ම ගසාකන්න පුළුවන් ..රටට ජනතාවට හෙන ගැහුවත් සතාසීපාවා සදහටම අතු ගෑවිලා ගියත් එයාලට පාඩු නැහැ ..? ඒත් දුප්පත් මිනිසුන් ගොවි තැනක් කරගෙන එදා වේල හරි ගස්සා ගත්තේ ඒ ඇළ දොලෙන් ගලා ගිය වතුර පොදෙන් බව ඔය මහජන මුදල් ගසාකන අයට බුවල්ලක් අතට අරන් පිටි පස්සෙන් පන්න ගෙන ගිල්ල කියල දෙන්න ඕන ..?
0
මහා යතිවරයාණන්ට දීර්ඝායුෂ පතමි.
1
ඇති යන්තම් ඉඳලා ඉඳලා හොඳ ප්‍රවෘත්තියක් දැක්කා. රටක් දියුණු වෙන්න ඕනෑ මේ වගේ සහයෝගයෙන් වැඩ කරලා
1
සුභපැතුම් ජනාධිපතිතුමනි
1
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා, අපේ හාමුදුරුවනේ....
0
සාර්ථක පිම්ම...
1
‍මේ වගේ අසරණ අයට කරන අපරාධවලට එවෙලේම පඩිසන් දෙන්න ඕනා...
0
දවුදෙන නානිස්සර හිමියනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය!
1
දෙයියෝ සාක්කි. නඩුවක් දැම්මනම් හරි....
0
ඇඩෙනවා අයියෝ
0
හොඳ ලිපියක්
1
හරිම සතුටක් දන්නේ මෙවන් ශ්‍රී ලාංකිකයන් ගැන අසන විට !ලොකු ආඩම්බරයක් ඇතිවුනා පසිඳු මහතා ගැන අසනකොට ශ්‍රී ලාංකිකයන් හැටියට අපෙන් මෞබිමට විය යුතුසේවාව අනන්තයි ඔබට බුදු සරණයි හැදු වැඩු දෙමුපියටත් බුදුසරණයි රටට ලොකු සේවාක් කරන්න උපරිම ශක්තිය ලැබේවා !!
1
මින් පස්සේ කිසිම ප්‍රශ්නයක් වෙන්න අපි දෙන්නේ නැ,
1
අපේ ගෞරවනීය නාහිමිපාණන්ට දීර්ඝායුෂ ලැබේවා!
1
හිඟන්නු කියන්නේ සල්ලිකාරයෝ , අපේ මෝඩ මිනිස්සු සල්ලි දෙන එක තමයි වැරදි
0
ලංකාවෙත් ඔය වගේ නිර්භීත දොස්තරවරු ඉන්නවා.
1
දරු සෙනහස නොහඳුනන සමහරුන්ට අපූරු ආදර්ශවත් දසුනක්
1
පක්ෂයේ හැමෝම එකට එකතු වෙලා මැයි දිනය සැමරුවනම් නේද හොද?
1
මිනිසාට සැමදාම පිහිට වෙන මනුෂ්‍ය ගණයේ නොවුනත් උතුම් ගතිගුණ වලින් පිරුණු සතෙක්
1
මෝඩකමට බෙහෙත් නැහැනේ පුතා
0
කොහොමද නීතියෙ නැවිල්ල ?
0
පුටින්ට ජය වේවා! මටත් ජය වේවා!
1
ප්‍රධානම වැරැදිකාරී නෑනා පව් මනමාලි
0
ද සිල්වා 2013-08-12 03:22:50 ජල ප්‍රහාරයක් හෝ කඳුළුගෑස් ගහල විසුරවන්නේ නැතුව වෙඩි තියල ඉස්කෝලේ යන කොල්ලො මරන්නේ හමුදාවට පිස්සුද , ආණ්ඩුවට කඩේ යන මිනිස්සු කන්නේ බත්ද?
0
යහපත් කටයුත්තක්
1
උපන්බිම ගැන ගොඩක් සුන්දර මතකයන් අලුත් කිරීම ගැන ගොඩාක් සතුටුයි
1
බස් නැවතුම නම් අන්තිම තමයි. දුක් වෙන්න එපා අපිට නැව් එන්නැති වරායවල්, ප්ලේන් එන්නැති එයා පෝට් තියෙනවා. ඒවා මතක් කරලා සතුටු වෙමු
0
ඇමෙරිකාව වගේ රටවල් හොඳට මොලේ වෙහෙසවල ලෝකෙම දියුනු රට බවට පත් වුණා. ඒත් ලංකාවේ අය තවමත් ඉන්දියන් කාරයෝ පස්සේ යමින් දෙයියෝ මත්තේ මැරෙන්න හදනවා ඔය හැටි දෙයියෝ ඉන්නවනම් මේක ලෝකේ දුප්පත් ම රටක් වෙලා තියෙන්නේ ඇයි?
0
තව ලැජ්ජා නැතුව ටයි පොල්ලකුත් බෙල්ලේ එල්ලාගෙන ඉන්නවනේ හැබෑට. මහජන දේපල හොරාකන මේ වගේ අයට අරාබි දඬුවම් තමයි දෙන්න ඕනෑ
0
ඉක්මන් සුවය පතනවා සියලු දෙනාටම
1
අතුරුගිරියේ වානේ සංස්ථාවේ යකඩ වානේ නැතුවද එංගලන්තයෙන් අමුද්‍රව්‍ය ගේන්නේ. තව තවත් ණය තුරුස් වෙන්නේ අපේ රට දැනටමත් කිරියෙන් පැණියෙන් උතුරන නිසාද? පවුම් ලක්ෂ 350 ක ණය ආපසු ගෙවන්න තරම් ආදායමක් ඔය පාලම් නිසා ලැබෙනවා නම් තවත් ණය වුනාට ප්‍රශ්නයක් නැහැ.
0
මාධ්‍ය වේදියෝ අපක්ෂපාති වාර්තා දුන්න නම් ඔහොම වෙන්නේ නැහැ. එයාලා ජවිපෙට කඩේ යනකොට ඔහොම දේවල් වෙනවා.
0
ඔබ ගැන අපට ඉතා ආඩම්බරයි.තව තවත් ලොව පසිඳු වන්නට වරම ශක්තිය ඔබට ලැබේවා.
1
කොහොම හරි බලය ගනිල්ලා . අරගෙන ඔබලාම ඕන විදියට පාලනය කරන්න. ලංකාවේ මිනුසුන් හැමදාම ඔය කතන්දර අහනවා. ඔවුන් හැමදාම දුකෙන් . අනේ හාමුදුරුවනේ දේසපාලකයන්ට බන කියල වැඩක් නැ නේද ?
0
නිශාන්ත, දුම්රිය රියදුරු වෘතිය කියන්නේ විශාල දැනුමක් අවශ්‍ය රස්සාවක්. ඒ නිසා නිකන් ඒ වෘතිය හෑල්ලුවට ලක් කරන්න එපා. දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හොයල බලන්න. අවශ්‍ය සුදුසු කම් මොනවද කියලා.
0
සැමදත් ඔබ සමගයි ... ජයවේවා
1
ප්‍රංශයේ තිබෙන පන්සල් වලින් වඩාත්ම ජන හදට ළංවුණ නිහතමානි හිමි නමක් මේ පැරිසියේ ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති කෝස්ගස්දෙණියේ ආනන්ද හිමි. මා මේවාට සහභාගි නොවුණත් මගේ හද පිරි ගෞරවය සහිත සුබ පැතුම් 75 වෙනි ජන්ම දිනය වෙනුවෙන් පතමි!
1
ආදර්ශමත් කාන්තාවක්. ඇයට සුබ පතමි. අපේ කාන්තාවන්ටත් මෙවැනි අවස්ථා දීම ගැන සතුටුයි මොකද වෙනත් රටවල කන්ටේනර්, දුම්රිය වැනි බර වාහනත් කාන්තාවන් පදවනවා.
1
ඔබගේ නිල සංචාරය සාර්ථක වේවා
1
අත කපන්න ඕනේ
0
බාලගිරිදෝසය නොවේවා !!!
1
රණතුංග , ඔබ නිවැරදියි. සැබවින්ම ඔය රටවල් කරන්නේ ආදිවාසීන් සුරකීමක් නොවෙයි. ඔවුන්ව වඳ කිරීමක්. එය සූක්ෂමව සිදුවන ක්‍රියාවක්. දීමනා ලබන මිනිසුන් මතට හුරු වී විහින් නැසෙනවා.
0
අවංක ආදරය ඇතිවන්නේ අවංක හදවත් තුළයි. දෙන තෑග්ග අනුව ආදරය මනින්න නොහැකියි.
1
අනේ අම්මපා මෙහෙමත් රටක් මේකට කියන්නේ කර්පෙට් කරපු පාරක් කියලද
0
අපේ ජනාධිපතිතුමනි, අපි සැමදා ඔබ ලගයි
1
ඇයි මාතර කියන්නේ වෙනරටකින් ආපු අය ද ඉන්නේ. රට කන්න මේ ගොල්ලො තමයි.
0
අර පොලීසියේ කොඩියත් මේ අය ලවා ඉදිරියට උස්සන්න පුරුදු කළ එක හොදා.
1
මේ වගේ චීවර දාරීන් තම බුද්ධාගම විනාස කරනවා.
0
අපේ සිංහල සහෝදරයන් වැඩි පිරිසකගේ හොඳ ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි.
1
තාම සෙනඟ ඉන්නවා එ.ජා.ප.‍ යට
1
සමහරු තේරුමක් නැතුව අදහස් දැම්මාට ,බඩවැල් අතින් අරගෙන නැගිටලා රට බේරාගත් වීරයා මෙතුමායි.
1
මා ඉපදුන ගාල්ල නගරය තරම් සුන්දර නගරයක් මේ රටේ තවත් නැතිතරම්. මම ගාල්ලේ කියලා කියන එකත්, ආඩම්බරකමක් වගේම වාසනාවක්!
1
මේ ඝාතනයට සම්බන්ධ එක් පුද්ගලයෙක් ඩුබායි රටට පැණ ගියා . ඔහු එහි සිට මූණු පොතේ අයෙකුට මේ සියල්ල කියනු මට දැක ගන්නට ලැබුණා මම එය පොලිස්පති වරයාටත් තංගල්ල පොලීසියටත් දැන්වූවා නමුත් අද වනතුරු එයට පිළිතුරක් හෝ නැහැ මේක තමයි ලංකාවේ නීතිය.
0
ඉතින් එකේ වැරැද්ද මොකක්ද? සල්ලි හිගාකන්නේ ඒවා වියදම් කරන්නනේ. හිගන්නෝ අපිට වඩා හම්බකරනවා කියන්නේ හූල්ලන්න තරම් දෙයක්ද? එයාලට සල්ලි දෙන්න තරම් හිත හොද මිනිස්සු තාම ඉන්නවා කියලා සතුටු වෙන්න.
1
ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තය එක්ක උරෙනුර ගැටී ලක්මව රුදුරු ත්‍රස්තවාදයෙන් බේරා ගත් සියලුම සෙන්පතියන්ට අපේ උත්තමාචාරය !
1
ලංකාව කියන පුංචි රට ගොඩක් ප්‍රසිද්ධ වුණේ ක්‍රිකට් නිසා.
1
දකුණේ අය නිසා තමයි කවුරුත් තාම ජීවත් වෙන්නේ
1
මේ ආවේ වෙන මොකකට ද අපි නොදන්නා ඉන්දියාව.
0
පේරාදෙණිය මල්වත්තේ තියෙන හෙල්ලෙන පාලම වගේ හොඳ සවි ශක්තිමත්ව හැදුවොත් එය භාවිතයට ගන්න උදවියට කිසිම භයක් සැකයක් නැතුව ගමන් බිමන් යන්ට හැකිවේවි. තිබෙන සුන්දරත්වයත් ආරක්ෂා වේවි.
1
අනේ අපි නොදන්නවයැ කාගෙ කාගෙත් හැටි
0
හෙළුව නොපෙන්වා ලස්සන වෙන්නම බැරිද? ආපු අතක් බලාගෙන ඉක්මනින් තොලොංචි වෙන්න හොදා.
0
ගරු නාහිමිට ග්‍රීසියේ අපේ සුභ පැතුම්, නිදුක් නිරෝගී සුවය ලැබේවා !
1
අපිත් කැමතියි මේ අය සමග අත්වැල් බැඳගන්න.
1
මෙන්න අපගේ මිනිසුන්ගේ යතාර්ථය.
0
සුබ පැතුම්!
1
ආගමික සහජීවනය කියන්නේ නොයෙකුත් ආගම් අදහන මිනිස්සු අතර නොයෙකුත් ජාතින් අතර වර්දනය විය යුතු සමගිය කියන එක. රටක් සංවර්දනය වෙන්න නම් මිනිස්සු අතර සමගිය සාමය සන්හින්දියව තියෙන්න ඕනි. හැම මිනිහම එක වගේ නැහැ. මිනිස්සුන්ගේ එකීනෙකා අතර වෙනස් කම් තියෙනවා. නමුත් හැම කෙනෙක්ම මනුස්සයෙක්. හැම කෙනාගේම වෙනස් කම් හඳුනාගෙන මෛත්‍රිය වන්න පුළුවනි නම් එතෙන සාමය සන්හින්දියව තියෙනවා.
1
නියම නුවණක්කාර මල්ලී කෙනෙක්
1
සජිත් අපට ආඩම්බරයක්.අපි සදා ඔබ සමගයි ...
1
බොහොම පින්.දීර්ඝායු ලැබේවා! 
1
සුබ උපන් දිනයක් වේවා ..
1
අතිගරු මාහිමියනි, ඔබවහන්සේට දීර්ඝායු පතමි!
1
මේ සසරේ කිසිදු බවයක ඔබ තිරිසන් අත්බවයක නුපදීවා ධාර්මික මිනිසකුව ඉපිද මෙත් බුදුන් දවස සසරින් මිදේවා..!ඔබ බලාගත් නිවැසියන්ටද මතු කිසිදු බවයක මෙවන් දුකක් නොවේවා..!
1
විදේශිකයන්ට අහු වෙන්න නම් එපා. පරිස්සමින්
0
ඇත්තම කියන්න ‍ඕන‍ මේ ලිපිය කියවද්දි මට මාර හයියක්. අපේ කොල්ලන්ට ජය
1
එය අපේ උරුමයකි. අපි එය රැකගනිමු
1
මේ යන ක්‍රමයට සීගිරි ගලත් නොවිකුණුවොත් තමයි අපි පුදුම වෙන්න ඕනේ.
0
සුම්ත් ඇත්තටම් මේ මිනිස්සු පොලවේ පය ගහලා නෙමේ ජිවත් වෙන්නේ නැත්තම් මෙහෙම් කියෙඩ්
0
හාමුදුරුවනේ ඔබවහන්සේට ආයුබෝවේවා
1
මේ නගරය ඉතාම පිරිසිදුව සැලසුම් සහගතව නිර්මාණය කරගත්තා නම් ලෝකයේ තියන සුන්දරම නගරයක්. කෙසේ වනම් දෝ ගාලූ සිරී වනම් දෝ...
1
ලංකාවේ කොල්ලො එදත් ලෝකෙ හොල්ලපු මහ පුදුම, මහ වීර, ශ්‍රේෂ්ට ජාතියක්. අදත් එහෙමයි කියල අපේ ක්‍රිකට් කොල්ලො ටික ඔප්පු කරල පෙන්නුවා. ඉස්සරහටත් ඒක එහෙම වෙන්න ඕන. අනිත් ක්‍රීඩා වලිනුත් ඉස්සරහට යන්න ශක්තිය ලැබේවා. ජය වේවා.
1
ඇත්තටම රටේ මිනිසුන්ට මොනම ප්‍රශ්නයක්වත් නැති පාටයි. හූ කිය කියා නට නටා පාරවල් වල පෙළපාලි යන්නේ. කොච්චර ෂෝක් රටක්ද? නූගත් මෝඩ මිනිස්සු.
0
දැන් ඔය කතා ඇති හාමුදුරුවනේ!
0
මේ බුදු පිළිම වහන්සේගේ උසටත් වඩා අපේ බෞද්ධයන්ගේ ගුණදහම් වැඩ්වේවා
1
කිසිම මිනිසෙකුගේ වියෝවීම කණගාටුදායක සහ ස්වාභාවික දෙයක් වේ. එහෙත් බුදුරජාණෝ ප්‍රතික්ෂේප කළදේව වාදය කරපින්නා ගත් මිනිසුන් මේ සිදුවීමට බොදු භික්ෂුන් වහන්සේලා පවා යොදාගෙන ඇති අයුරු ඉතාමත් ඛේදනියයි.
0
මගේ අම්මට 73ය් උක්කුඅම්මටයි සියලු අම්මලාටයි දීර්ගායුෂ ලැබේවා ..
1
නිශා හිතන්නේ පුද්ගලික බස් කොන්දොස්තර-රියදුරු වෙනවා වගේ කියලද, මේක?
0
මගේ ආචාරය!
1
චරත භික්කවේ බහුජන හිතාය බහුජන සුඛාය කියන බුද්ධ වචනයට මේ දේවල් අදාළ වේද? ඇයි ස්වාමින් වහන්සේලා මෙලෙස ‍හැසිරෙන්නේ?
0
ඒ කලේ කරපුවා හැමඑකක්ම බරපතල ඒවා තමයි. අතහරින්න නම් එපා. බලන්නෙම හිරකරලා දාන්නනේ. මේ වෙනකොට කොච්චර වියදම් වෙලා තියනවද හොයන්නම.
0