text
stringlengths 5
1.08k
| label
int64 0
1
|
---|---|
මේකෙන් අපිටත් ඉගෙන ගන්න යමක් තියෙනවා, අපි හැමවිටම හැමෝටම ගරු කරන්න පුරුදු වෙමු, එවිට අපිටත් ඔවුන් ගරු කරනු ඇත. | 1 |
වැල මැරිලා අල බැහැලා ගමටම අල කන්න පුළුවන්. | 1 |
ආසියාවේ ආශ්චර්යය තමයි ඉතින්. | 0 |
මේ වගේ දරුවන් මුළු රටටම ආදර්ශයක් | 1 |
නලින්, මම ඔබ සමග සියයට දාහක් එකඟයි.පම්පෝරි ගැහුවට මේක තමයි ශ්‍රී ලංකාවේ තිත්ත ඇත්ත | 1 |
කව්රු කොහොම කිව්වත් වැඩේ හොඳි. | 1 |
මට මතක් වන්නේ ඉස්සර පන්සලේ බුද්දාගම ඉගෙන ගන්න කාලේ අැසු කතාවක් , තම බිරිය දන් දුන් තම ළමයින් දන් දුන් රජකු ගැන , මෙම මල්ලිත් අපරාධ සිතක් ඇති නොකර තම අයියාට තම බිරිඳ බාර දීම මෙත් සිතින් කලා වන්නට පුළුවන් , සමහරු බිරිඳත් මරා අයියාත් මරා දැමීමට පෙළඹෙන ලෝකයක , මෙම මල්ලි ඒ සියල්ලන්ට ආදර්ශයක් .... | 1 |
පාලකයෝ සියලු දෙනාම දකින්නේ යන එන මග ප්‍රසිද්ධ නගර ගම් වල තියෙන දේවල් විතරයි. පොඩ්ඩක් ඇතුලට ගිහිල්ල බැලුවොත් ජනයාගේ අඩු පාඩු පොදු පහදුකම් ගොඩක් තියෙනවා. | 0 |
අග්න, ඔය මේ ප්රවෘත්තියවත් හරියට කියවල නැහැ වගේ. මේකේ 3.3Km යන්නේ වගුරු බිමක් උඩින්, හැබැයි ගුවන් පාලමකින්. | 0 |
සර්වබලධාරී දෙවියන් වහන්සේ අපගේ හමුදාවට අශීර්වාධ කරත්වා. | 1 |
ඩිල්ශාන්, සංජය දිසානායක, හේවින් සුජිත ඔයාලා හරි. | 1 |
විශ්වාස කරන්නත් අමාරුයි | 0 |
කිසිම ආගමකින් හිංසාව අනුමත නොකරන බව පැහැදිලි කළහ. අපි සියලු දෙනාම එක මවකගේ දරුවන් සේ ජිවත් වෙමු;POSITIVE
249458;කෛරාටික අවස්ථවාදීන්, කාළයත් අවස්ථාවත් එළබෙන තුරු ආගමික සහාජීවනය ගැන කථාකරති.;NEGATIVE
249458;මොන පිස්සු විකාරද මේ. හාමුදුරුවරු දේශපාලන වාසි ලබා ගන්න හදනවද?;NEGATIVE
249458;ලෝකේ කොහෙවත් මෙවන් දේවල් සිදුවන්නේ නැහැ. මේවා තමයි අපිත් බලාපොරොත්තු වන්නේ. කෝ මේ බැන්කින් මූන් ල දලෙයි ලාමලා අල් ජසීරාළ මේවා මැද පෙරදිග රටවල සහ මාල දිවයිනෙත් ප්‍රසිද්ද කරන්න ඕනා;POSITIVE
249458;මෙහි අදහස් පල කරන අය ඉතාමත් බුද්ධිමත් කොටසක් කිහිප දෙනෙක් හොරු .මගේ ප්‍රණාමය ඔබේ බුද්ධියට.;POSITIVE
249458;හාමුදුරුවෝ හරියට පොත කියවල නැද්ද ?;NEGATIVE
249458;ආගමික සහජීවනය හොද දෙයක් නමුත් අරාබි තාත්තල සිංහල අම්මලා කතාව බොරුවක්. එහෙම උනානම්, ලංකික මුස්ලිම් ප්‍රජාව අරාබි බාෂාව හෝ සිංහල භාෂාව කතාකරන්න ඕනේ. නමුත් එයාලා කතා කරන්නේ දෙමල. අනික අරාබිවරුන් සුදු මිනිස්සු කියන්නේ සුදු ජාතිකයින් පිරිසක්. අපේ අය සුදු මිනිස්සු කට්ටියක්ද?;NEGATIVE
249458;මට නම් කීමට ඇත්තේ එකම දෙයකි. එයනම් ලෝකය ගෝලාකාරයි මිනිසුන් විවිධාකාරයි " මෙහි ඇති සමහර කොමන්ට් දාලා ඉන්න අයට පිස්සුද මන්දා. ජාති වාදී ප්‍රතිචාර දාන්න එපා | 0 |
මටනම් මේක දකිනකොට මතක් වෙන්නේ දැනට මස කිහිපයකට පෙර ලංකාවට ආව ප්‍රංශ රූප සුන්දරියෝ ටික ,,, බලන්න ලෝකයේ කොයිතරම් විලාසිතා තිබෙන රටක ඉදලා පැමිණියත් මේ ඉන්දියාවේ රූප සුන්දරියෝ වගේ නිරුවතින් දැගලුවේ නැහැ ,,,, ලංකාවේ සංචාරය කරපු හැම තැනකදීම | 1 |
මොනවා වෙලාද මන්දා! | 0 |
මොහුගේ රඟපෑම රසවත්. | 1 |
ටිරාන් මේක සිංහල බෟද්ධ රට. වෙසක් එකට භක්ති ගීත කියන්නේ නැතුව නත්තලට කියන්නද කියන්නේ. රෝහලේ ඉන්න බහුතරය බෞද්ධ නම් ඒ අය මේකට කැමතිනම් ඔයාට තියන ප්‍රශ්නේ මොකද්ද. සෞදිය මුස්ලිම්ලාගේලු, එංගලන්තේ ඉන්ග්රීසින්ගේලු. ඒ වගේ තමයි ලංකාව සිංහලුන්ගේ. අනිත් අයට සහයෝගයෙන් ඉන්න පුළුවන් හැබැයි අයිතිවාසිකම් කියන්න බැහැ. අන්න ඒක තේරුම් ගන්න. | 0 |
වෙනම කලාපයක්? අනේ මගේ කට! | 0 |
අපේ ගුණවත් මුතුන්මිතන් ගියමග යමින් මෙවැනි උතුම් කටයුත්තකට දායක වූ ඔබ හැමට නිර්වාණාවබෝධය පිණිස මෙපින් හේතුවේවා. බුදු සරණයි | 1 |
මාර්ග සංවර්ධනය ගැන පටු සිතින් බලන්න එපා | 0 |
අපේ ජාතික ධජය කණපිට හරවා ප්‍රදර්ශනය කිරීම මඟින් අපේ අය අපේම ජාතික ධජයට අපහාසයක් කර තිබීම මට නම් කිසිසේත් සමාව දියහැකි දෙයක් නොවෙයි. | 0 |
ඔව් රොෂාන් ආඩම්බරෙන් හොරෙන් බලනවා. මාත් හරිම ආදරෙයි බල්ලන්ටයි, පුසන්ටයි. ඒ සතුන් ලග හරිම සෙනෙහසක් තියෙන්නේ. | 1 |
හේවාවිතාරණ අවුරුදු 30 ඇමරිකාවේ ඉන්න එක කියාගන්න මේක අවස්ථාවක් කරගෙන. අපි නොදන්නා ඇමෙරිකාව කියුවලු. ගොඩක්කල් ඔහේ හිටියාම මොනවා හරි අලුත් අවයව එනවද ? මම මේ ඇහුවේ අං වගේ දේවල් ? | 0 |
අනිවාර්යයෙන්ම නතර කරන්න ඕනෑ | 0 |
මුන් දෙන්නවයි ධර්මසිරිවයි මරලා දැම්මා නම් හරි. | 0 |
මාදං, හිඔුටු, ඉඳි, අැටඹ, වෙරලු අපි පොඩි කාලේ කෑවා. ගස් යට සෙල්ලම් කළා. දැන් පරපුරට මේවා දැක්කම පුදුමයි | 1 |
මෙවැනි දේවල් කරන්නේ කරපු සංවර්ධනයට සමච්චල් කිරීමටය | 0 |
අපේ හාමුදුරුවනට ඕන වැඩකුත් නැහැ ඕන නැති වැඩකුත් නැහැ. ඔය ඕන නැති වැඩ පස්සේ දුවල කාලය කපු වෙලාවේ මේ වගේ වැඩක්වත් අවශ්‍ය වෙලාවට කල නම් සිවුරේ නම්බුව රැකගන්න තිබුණා. | 0 |
පැතුම් තවමත් ඇස් ඇරුණේ නැති බළල් පැටියෙක් වගෙයිනෙ | 0 |
පලවෙනි පුරවැසියාගේ ඉදන් අන්තිම කෙනා දක්වා ඕක අදාලයි..අගේ ඉදන් කණ කෑම. | 0 |
හොඳ ලිපියක් | 1 |
අයියෝ ජනතාවනි, මගේ රට! | 0 |
මෙවන් දේවල් අහන්නත් සතුටුයි | 1 |
හොරකන් කරන සල්ලි වලින් කොච්චර පින් කලත් පව් ගෙවන්නබෑ | 0 |
ඔහොම වැවෙනවා නම් අල කාල හරි ඉන්න පුලුවන්. | 1 |
දැන් කාලෙ ළමය් ටියුෂන් අරක මේක කියා කාර්ය බහුල ජීවිතයක්නේ ගත කරන්නේ.සෙල්ලම් කරන්නෙත් පරිඝනක සමග. ඒ හින්දා ඔහොම හරි කිරීම අනිවාර්යයි. ඉස්සර අපට අගෝස්තුම එන්ඩ ඕනෑ නැහැ සරුන්ගල් යවන්න. ඕනෑ වෙලාවක අපට නිදහස තිබුණා ඒවා කරන්න. ඒවගේ කව්රුත් පොඩි කාලෙ කන්නාඩි බාවිතා කළෙත් නැහැ. දැන් බලන්නකෝ පොඩි එවුන්ගෙන් බහුතරයක්ම කන්නාඩි දානවා. අනාගතේ කොහොම වෙයිද දන්නේ නැහැ අනේ. | 0 |
ජයවේවා. මේ රට සමෘද්ධිමත් කර දූෂණය,භීෂණය තුරන්කර ,හැමෝටම ජීවත් වියහැකි රටක් ඇතිකරන්න ශක්තිය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා . | 1 |
ඉහත ලිපියට වඩා සපුමල් බණ්ඩාර මහතාගේ හා පුබුදුසිරි මහතාගේ අදහස් ගොඩක් වටිනවා. | 1 |
ඇති ඔයින් ගියා | 1 |
මේ සිව්පාවන්ට බල්ලෙක් කියන එකත් පවක්. තිරිසන උනත් කන්න දුන්න කෙනාව හොයනවා. සල්ලි වලට ගන්න හොද ජාතියේ උන්ට වඩා කෙලෙහෙගුණ මෙයාල ගාව තියෙනවා. | 1 |
කණගාටුදායක පුවතක් | 0 |
ශ්‍රී ලාංකිකයකු විදිහට, ආඩම්බරේ කියල වැඩක් නෑ. | 1 |
මේ තියෙන කොමෙන්ට්ස් දෙක්කම හිනා යනවා පාර දෙපෙත්තේ තියෙන ගස් කපල මේ අනතුරු නැති කරන්ට පුලුවන්ද.මේකේ වැරැද්ද ගස් නෙමෙයි වාහනේ පදවන පුද්ගලයා. | 0 |
හාමුදුරුවෝ බුද්ධාගම ගැන විතරක් කතා කලා නම් හොඳයි නොදන්නා අනිත් ආගම ගැන කියනවට වඩා. | 0 |
මේ දේවල් නිසියාකාරව ,ක්‍රමානුකුලව සිදුවුනොත් මහජනතාවට වඩාත් හොඳ ප්‍රයෝජන අත්වෙයි කියලා මට නම් හිතෙනවා.ප්‍රධානම දේ වෙනදට වඩා මහා මාර්ගයේ වන අනතුරු අඩුවේවි.විනයක් නොමැතිව ,ලැබෙන සුළු ඉඩෙන් හෝ තමන්ගේ වාහනය ඇතුලත් කිරීමට පොරකන පිරිස අඩුවේවි.බස් රථ වලට වෙනම මං තීරුවක් යෙදීමෙන් පාසලට,රෝහලට ,කාර්යාලයට ඉක්මනින් යාමට හැකි වේවි.වේග සීමාවක් යෙදුවහොත් සියලුම දෙනා එකම වේගයකින් ගමන් කිරීමට උත්සාහ ගනීවි.ජයන්ත කිව්වා වගේ සමහර වාහන පාරේ ඉරි කපාගෙන මං තීරු දෙකම පරිහරණය කරමින් යන්නේ මාර්ග නීති නොදත්කම නිසා..රථ වාහන පොලිසිය වගේම මාධ්‍යත් මේ ගැන දැනුවත් කලොත් ඒ දේවල් හරි යාවි කියලා මට හිතෙනවා.මේ දේවල් හිතලුවක් නොවෙන්න නම් මාර්ගය භාවිතා කරන සියලුම දෙනා තුල "පිළිපැදීම " කියන දෙය ඇතිවිය යුතුයි කියලා මට හිතෙනවා. | 1 |
ජයවේවා.අප ඉතාම අගය කරන සාධාරන අපක්ෂපාත රජ්‍ය සේවකයෙක්. | 1 |
දොස්තර කෙනෙක් වෙන්න සුපිරි මොළයක් තියෙන්න ඕනෑ කියන්නේ ලංකාවේ ඉන්න ආත්මාර්ථකාමී දොස්තරලයි වෛද්‍ය ශිෂ්‍යයෝයි විතරයි. වෙන රටවල්වල ඕනෑම කෙනෙකුට මුලික සුදුසුකම් තියෙනවා නම් දොස්තර කෙනෙක් වෙන්න ඉගෙනගන්න අවස්ථාව දීලා තියෙනවා. | 0 |
ආයෙ ලණුවක් දෙන්න වගේ හදන්නේ.... | 0 |
ආයතනයක දියුණුව වෙනුවෙන් තමයි එම ආයතනයට ප්‍රධානියෙක් පත්කර සිටින්නේ. මෙතන වෙන්නේ , යමක් නොකර පවතින දෙය පෑමක් වෙන්න ඇර බල සිටීමට නම් , එම ආයතනයට ප්‍රධානියකු අවශ්‍යද ? එයයි දුම්රියේ යන අපට ඇති ගැටලුව. | 0 |
හොස්ස යටින් මැස්සා ගියත්, අපේ අය කවදද සුද්දට බනින්නෙ? | 0 |
සුන්දර ගාල්ල... කවදාවත් හදවතින් දාලා යන්න බැහැ. දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරි. | 1 |
කොහොම හරි ඉවරයක් වෙනවා නම් ලොකු දෙයක් | 1 |
සුන්දරත්වය පසුපස ඇති අභියෝග දකින්න. ඒ ගැන අවදානයෙන් සිටින්න. අරමුණ සාර්ථක වේවී (නදී) . | 1 |
මෙයාව හොඳයි අපේ සංවිධානයකට බඳවා ගත්තා නම්. සල්ලිත් තියනවානේ... | 1 |
අනේ මේ කපු මහත්මයට පිංසිද්දවෙන්න වශියක බලයෙන් මගේ බිරිදව හමුවුනා. .. | 1 |
සමහර ඉල්ලීම් රජය ඉල්ලාගෙන කන ඒවා | 0 |
මතු භවයේදීත් රූ රැජිණියන් වේවා! | 1 |
සිංහල සංස්කෘතිය සමහරක්ට විහිළුවක්. | 0 |
වරදක් කර නැත්නම් ඉතින් බයවෙන්න දෙයක් නැහැනේ | 1 |
ගොවියට මේ ගමන අවුරුදු නැතිවුණත් ණය බරින් මදක් හෝ නිදහස් වීමට මේ කළ උපකාරය බොහෝ වටිනවා. | 1 |
නිවන් සුව පතමි. | 1 |
ඔබට නිරෝගි සුව ලැබේවා !! | 1 |
කාංචන රටට ලොකු ආඩම්බරයක් ගෙනාවා. වැදු අම්මාටයි ජීවත්වන මවුරටටයි විශාල සේවයක් කරන්න ඔබට ධෛර්ය ලැබේවා! ඔබට හොඳක්ම වේවායි මම ප්‍රාර්ථනා කරනවා | 1 |
ඔබ සැබෙවින්ම මේ රට වෙනුවෙන් විශාල සේවයක් ඉටු කල නායකයෙකි. ඔබගේ අඩුපාඩුකම් තිබු බව සැබෙවකි. එනමුදු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ දී ඔබ කල මෙහෙය සදා අමරණීය වනු නොඅනුමානය. මෙවර මැතිවරණ ප්‍රතිපල විදහා දක්වන්නේ රටේ ඕනෑම රජෙකු සමග ජනතාව සිටුනුයේ රජ ජනතාව සමග සිටින තෙක් පමණක් බවය. අනාගත රජවරුන්ට මෙයින් උගතයුතු දෙය බොහොමයකි. මැතිදුනි ඔබට සුබ අනාගතයක්.! | 1 |
අනේ සුගුනවති දුවේ , අපේ තාත්තා හොයලා දීපු බෑනලා නම් රටක් වටිනවා. පවුලේ තාමත් දුකට සැපට,කවදාවත් පංගු බේරු නැතුව එකා වගේ ඉන්න තරම් අපි තාමත් වාසනාවන්තයි! | 1 |
මෙවර මා ලංකාවට නිවාඩුවට ආවිට අනිවාර්යයෙන් මෙම ස්ථානයට යනවා. "ෆේස් බුක්" එකට දාන්න. අපේ රටට තවත් සංචාරකයෝ ඇදී ඒවි මේ වගේ සුන්දර පරිසරයන් නරඹන්න. කාන්තාර දෙස බල බලා ඉන්න අපිට මේ වගේ දේවල් දෙස බලනවිට දැනෙන සතුට කියන්න වචන නැහැ. | 1 |
අපගේ බලවත් කණගාටුව! | 0 |
ඇත්තටම ලැජ්ජයි , විශේෂයෙන් පිරිමිකමටත් එක්ක | 0 |
ගඩොල් බාගෙකින් ඔලුවට ගහන්න | 0 |
සජිත් මහතාණෙනි, අපි සැමදා ඔබ සමගයි | 1 |
ඉන්දික - ගම්පහ කියන කතාව හරියට හරි. සතුට තියෙන්නේ හිතේ. විවාහය කියන්නේ ලිංගික ජීවිතයම නෙමෙයි | 1 |
අතිගරු ජනාධිපතිතුමනි, පරාජය වූයේ ඔබ නෙමෙයි. සැමදා අපේ ජනපති ඔබයි. අපි සැමදා ඔබ සමඟයි. ඔබතුමන්ට බුදු සරණයි..! | 1 |
කුඩා අවදියේ පටන් අපි හැදුනු වැඩුනු අපි ලොකු මහත් වුණ ගාල්ල අපට අමතක වේවිද? රිච්මන්ඩ් විද්‍යාලයේ පුංචි කාලයේ පටන් ඉගෙනගෙන අද සැතපුම් දහස් ගණනක් ඈතින් සිටියත් අපගේ සිත්සතන් තවමත් ගාල්ලේ සුන්දර මතක සටහන් සමග මුසුව ඇත. සුන්දර ගාලු පුරයට අපගේ සිරස නමා ආචාර කරමු! | 1 |
මෙම ලිපිය ලියු මාධ්‍ය වේදීයාට කෘතඥ වෙමි. සුවහසක් මිනිසුන්ට බුද්ධාලම්භන ප්‍රිතිය ගෙන දීමට ස්වර්ණමාලි චෛත්‍ය රාජයාගේ හුණු පිළියම් කරන ශිල්පීන් සැමට තෙරුවන් සරණයි. | 1 |
මේවා ස්පා මුවාවෙන් කරන ගණිකා ආයතන. ඒවා වලට පොලිසිය පනින්නේ නෑ. ස්පා කෙල්ලෝ ගොඩක් ගණිකාවෝ. එයාලා දවසට 5000ක් විතර හොයාගන්නවා. මේ ජොබ් එක රටෙන් තුරන් කරලා දන්න ඕන. මේකෙන් ඒඩ්ස් හැදෙනවා වැඩයි. | 0 |
බුදු සසුන බැබලේවා මගේ එකම පැතුමයි. | 1 |
අසේල, ඔබ හරි.රුසියාවටත් යම්කිසි යුද බලයක් තිබුනට ඔවුන් ලෝකය පුර ප්‍රශ්න වගාකරගෙන කන්නේ නැහැ.ඔවුන් ළඟ මනුෂ්‍යත්වය තිබෙනවා ඒකයි. | 1 |
ගණිතය දන්නා ඕනෑම පොඩි ළමයෙක් දන්නවා ලක්ෂ 63 යි ලක්ෂ 58 යි බෙදෙන විදිය. ඒකට අබියෝග කරන්න සිංහල කිසි කෙනෙකුට බැහැ. ඒක වෙනස් වෙලත් නැහැ. මහින්ද මහත්තයාගේ ගොඩ තවත් වැඩිවෙලා. යහපාලනය රටේ ආර්ථිකයට විදේශ ආයෝජන වලට සහ දියුණු වූ ලංකාවට මොනවද කරේ. | 0 |
හරිම අපුරු වැඩක් ඒක. අපිත් දැන් බෝඩිමේ ඇන්ටිට මේක තමා කරන්න ඉන්නෙ. | 1 |
අගය කළ යුතුයි | 1 |
ලංකාවේ තවමත් අමු මිරිස් ගනණ බැහැලා නැහැ. ඒ වුණාට අමු මිරිස් වවන පළාත්වල කිලෝව රුපියල් දහයටත් විකුණගන්න බැරුව ගොවියෝ වහ බොනවා. නමුත් කඩවල්වල අමු මිරිස් ගිනි ගණන්. අපේ රටේ මේ යන විදිහට සීනි ඇමතිලත් පත්කරපු එකේ අමු මිරිස් ඇමති කෙනෙකුවත් පත්කරලා අමු මිරිස් අඩුවට දෙන්න බලන්න කියලා මම දේශපාලුවන්ගෙන් ඉල්ලා සිටිනවා. | 0 |
..සුදේශ් පීරිස් සොයුර ඔබට මුළු ශ්‍රී ලාංකිකයන්ගේම හද පිරි සුබ පැතුම් ..ඉදිරි ජයග්රහණයෙන් ඔබට රන් පදකමේ හිමි කරු වීමට අපි හැමෝම සුබ පතමු ..!!!තෙරුවන් සරණයි ..!!! | 1 |
මුළු මහනුවරටම කළු පැල්ලමක් එකතු කල මේ පාපකාරී කාමාග්නියෙන් දැවෙන පුද්ගලයාට මහනුවර රජකාලයේ දඬුවම් දිය යුතුයි. | 0 |
රුහුණේ අභිමානය !!! | 1 |
මේක රජයෙන් හැදුවා නම් කෝටි 25ක බිලක් දාල දෙයි. කොයි රජයකින් උනත් බිල නම් එකයි | 0 |
ළමයින් සමඟ හොඳ සම්බන්ධතාවයක් දෙමාපියෝ තියාගන්නවා නම් ළමයි වැරදි වැඩවලට පෙළඹෙනවා අඩුයි. | 1 |
අනේ හෑබෑට මෙහෙමත් මිනිස්සු! | 0 |
ඇත්තටම මේක සෑහෙන්න හොද දෙයක් | 1 |
අනේ ජීවක පරපුරකට ගිය කල. | 0 |
හොරෙන් කෑවත් බිල ගෙව්වනේ කමක් නැහැ. | 1 |
අපේ අර සමෘද්ධි නිලදාරීන් ගස් බඳින , නිතිය සහ පොලිස් බලතල අතට ගත ඇමති තුමත් මේ වාගේ කෙනෙක් | 0 |
මනුෂ්‍ය ආත්මයක උපදීවා. | 1 |
මේ ආදර්ශය උතුම් හොද වැඩක්. අනාගතයේ අපේ දරුවන් අම්මේ, වෙසක් කියන්නේ මොකක්ද , කියලා විමසන කාලයක් උදාවේවි .මේවා සැම වසරකම කලයුතු දේවල්. | 1 |
ලැජ්ජයි...... | 0 |
මේ දරුවාව ශිෂ්‍යත්ව විබාගෙට නොතියාම ජාතික පාසලකට දාන්න. ශිෂ්‍යත්වයකුත් දීලා උගන්වන්න. මොලේ තියෙන ළමයෙක්. | 1 |
ඇමරිකාව ඇතුළු යුරෝපයේ ආත්මාර්ථකාමී වැඩ නිසා මේ සුන්දර ලෝකය විනාශ වෙනවා. මතුපිටින් ලස්සනට පෙන්නාගෙන හිටියට ඒ රටවල පරිසර දුෂණය හරි ඉහළයි | 0 |
මහජන මුදල් කබාසිනියකරන මේ රටේ දෙසපාලකයන් ඇතුළු සැමට ආදර්ශයක් වේවා. | 1 |
ආයතන 2 කේම හරක් ඉන්නවා වගේ මට තේරුම් යන විදියට. | 0 |
අපේ මිනිසුන් ස්වබාව ධර්මයට කරන දේවල්වල සොබාවධර්මය කොච්චර අහිංසකද සාධාරණද මිනිසුනේ සොබාවධර්මය වනසන්න එපා එය සහගහන අපරාධයක් | 0 |
හොඳ වැඩක්. ලොකු දෙයක්. | 1 |