text
stringlengths
0
2.05k
දෙවියන්ගෙ නම මේවට ගාව ගන්න එපා.
- මට සමාවෙන්න.
මම හිතුවෙ නෑ මටත් හොඳ කතාවක් තිබ්බෙ
නැත්තම් ඔයාට මාව ටීම් එකට ගනියි කියල
හරි. මේ සැරේ කොක්ක දාන්න
අපි ඔයාට ඉඩ දෙනවා සෙබලා.
නියම දෙයක් බලන්න ඕනෙද?
- ඔව්!
මේක තමයි සාකච්ඡා කුටිය.
මේක නම් නියමයි!
- මේක සම්පූර්ණ රහසිගත තැනක්.
ඒ කියන්නෙ මේ ගැන කවුරුත් දන්නෑ
මම දන්නව මේක එච්චර දෙයක් නෙමමෙයි,
ඒත් මේ ආරම්භයක් විතරයි
අපිට එකතුවෙලා නියම
වෙනසක් කරන්න පුලුවන්
ඔයා මේ ගැන සැලකිලිමත් වෙනව නම්,
ඔයා අපිට එකතුවුන එක ලොකු ගෞරවයක්.
අනිවා!
ඒක තමයි මම අහන්න
කැමත්තෙන් හිටියෙ!
හරි, දැන් පටන් ගන්න වෙලාව.
එහා පැත්ත හැරෙන්න මම ඔයාව ටිකක් ලිහිල් කරන්නම්.
සමාවෙන්න මොකද්ද?
- විහිලුවක් කරේ, අපි වැඩේට බහිමු
මේ ඉන්නෙ. අපි කැෆේ එකේ ඔයාට තැනකුත්
අල්ලන් හිටිය, ඒත් ඔයා ආවෙ නෑනෙ
ඔව්, මම සාමාන්‍යෙන් ඔලිව්
ගාර්ඩ්න් එකට තමයි යන්නෙ
මගේ පළවෙනි උපන්දිනේට පස්සෙ මම වයිට් ශුගර් අරන් නෑ.
- ඒක පැහැදිළි කරන්න ඕනෙද?
එන්න, බඩ තද කර ගන්න හොඳම
තැන තමයි ඩාන්ස් ටීම් එක
අයදුම් පත් දැන් ආව විතරයි
ඒක තාමත් මාව පිස්සු
වට්ටනව කික් ඈස්.
ඒක හරියට තමන්ගෙ හොඳමා යාලුවා
විල්ස්මිත්ව හොයනව වගෙයි
ඔයාල මොනා ගැනද කතා කරන්නෙ?
- මුකුත් නෑ.
මුකුත් නෑ?
- ඔව් ටොඩ් මුකුත් නෑ
හරි, එහෙනම් හම්බවෙමු!
- ටොඩ් ඉන්න!
බලාගෙන!
- මැරෙනකන් මගෙන් පරිස්සම් වෙයන්!
ගනන් ගන්න එපා, ඌත් ට්විටර් වල
"මදර් ෆකර්ව" ෆලෝ කරන මන්දයෙක්.
කවුරු? - "මදර් ෆකර්".
ලෝකයේ පළවෙනි දුෂ්ටයා වෙන්න හිතන් ඉන්න කෙනෙක්.
එයාට දැනටමත් ෆලෝවර්ස්ල දාහක් විතර ඉන්නව.
- මොන පරයෙක්ද!
තව ටිකක්!
මේක දිනන්න මදර් ෆකර්!
එයා වැඩේ කරයි කියල හිතනවද?
- බැරි වුනොත් එයාගෙන් සල්ලි ගන්නෑ
මාෂල් ආර්ට්ස් හරියට චෙස් වගේ, පියවරවල් මත තමයි
හැමදේම තියෙන්නෙ. ඔයාගෙ කොල්ල ඒව හොඳට දන්නව
මැරෙන්න වෙලාව හරි පරයෝ!
ඔයා හොඳින්ද?
- අවුලක් නෑ
නියම පාරක්. නියම වැඩක් මචෝ!
සැහැල්ලුවෙන් ඉන්න! ඉස්සරහට යන්න
ශිට්! උඹ මගේ කකුල කැඩුව!
මොනා හරි කරන්න.
- හරි අපි විවේකයක් ගමු!ස්
වීදි සටන් කාරයා!
මේ ගෑනිව මගෙන් අහකට ගන්න!
ඔය මොකද කරන්නෙ මිනිහො?
ඔයා හොඳින්ද ක්‍රිස්?
අයින් වෙනව. මම දිනන්න ගියේ!
- නෑ ඔයා අඬන්න ගියේ!
දන්නවද? මේකට කෙල වෙන්න ඕනෙ.
මගේ සුපිරි බලය ඔය හැම
රෙද්දකටම වඩා ලොකුයි
තමුන්ට මට වැඩ කරන්න ඕනෙද?
මම වෙනුවෙන් මිනිස්සුන්ට ගහන්න ඕනෙද?
අනිවා. - හරි! අපි ඔයාට වෙස් මූණක් දාල
ඇඳුමක් අන්දල අරන් ඔයාට නම දාමු..
"බ්ලැක් ඩෙත්- (කලු මරණය)"
ඔයාට හිතෙන්නෙ නැද්ද ඒක
ජාතිබේද කිරීමක් කියල?
මට ඒවගෙන් වැඩක් නෑ!
මේකයි මට ඔයාගෙන් වෙන්න ඕනෙ
මම ලොකු ගානක් ගෙවනව කියන්න
මේ නගරෙ ඉන්න හැම වැඩ්ඩෙක්ටම
අපි මේ ගැන කතා කරල ඉමු.
- සල්ලියි කතා කරන්නෙ!
ඔයාට ඕන වුනේ මම තනියම නැගී සිටිනව බලන්නනෙ.
මේ තමයි මම.
හරි හරි.. මම කතා කරන්නම්.
- ඔව්! තව කාටහරි සාහසිකයෙක් වෙන්න ඕනෙද?
මම ඒ අයට මේ චක් බිජ්ජට වඩා ගෙවනව.
මොකද්ද උඹ කිව්වෙ?
- නෑ නෑ, එයාගෙ ඔලුවට පාරකුත් වැදුනනෙ, ඕව හිතල නෙමෙයි කියන්නෙ
මම කෝච්ගෙන් පුද්ගලිකව ඉගන ගන්නව.
ඉගනගන්නව කියල මම කිව්වෙ, මගේ අම්ම
එයාට සල්ලි දෙනව මාව කැම්පස් යවන්න
50%ක වගේ ඉඩක් තමයි එයා ඔයාව
ටීම් එකට ගන්න තියෙන්නෙ