text
stringlengths
0
2.05k
මම එයාගෙ...
-ඔයා පිරිසිඳු කන්‍යාවියක් කියලද කියන්නෙ?
මෙයා එහෙම කරල නෑ, බලන්න.
- එහෙනම් මොකද්ද? රිම්ජොබ්? හෑන්ඩ්ජොබ්? ෆින්ගර් බෑන්ග්?
ඔයා අඩු ගානෙ එයාව කිස් කරානෙ?
සම්පූර්ණයෙන්ම
ඔයා කවදාවත් කොල්ලෙක්ව
කිස් කරල නෑ නේද?
දෙයියනේ.. ඒකට නම් අදහන්න වටිනව.
- මෙයා සමලිංගික වෙන්න ඇති
සමහර විට මම ඔයාගෙ අරකට
කකුල දාන්නත් පුලුවන්!
මෙයාට හරියට තද වෙනවනෙ, මම කැමතියි!
- මොකද්ද මහ ලොකු වැඩේ?
කවුරුහරි මෝඩයෙක්ගෙ දිව
ගෑව කියල මොකද වෙන්නෙ?
ඒක නියමයිනෙ! දන්නවනෙ ඔයාට Union Jගෙ
වීඩියො එක බලද්දි ඇතිවෙන හැඟීම?
දෙයියනේ, ඔයා දන්නෙ නැද්ද?
මේක ඔයාගෙ ජීවිතේ වෙනස් කරයි
ඔයාල මේකට කැමති හරියට කොල්ලො ස්ටෑන් ලීට කැමතියි වගේ?
- කවුද ස්ටෑන් ලී?
මොන මගුලක්ද ඒ?
- ඔයා දන්නවනෙ? මාව තෙත් වුනා.
ඔය ඔයා මින්ඩි, ඔයාට අපි වගේ
අඳින්න බෑ, කතා කරන්න බෑ
ඒත් කොල්ලන්ට අපි හැමෝම එකයි
Twilight, Channing Tatum,
Union J. ඒව ජීව විද්‍යාව.
ඒකට සටන් කරන්න එපා
මට යන්න වෙනව.
- ඒත් අපි ලෝගන්ගෙ ගෙදර නාන්න යන්න හිටියෙ
මින්ඩි, මට ඕනෙ පන්තියෙ අනිත් කෙල්ලො
හුඟක් කැමත්තෙන් ඉන්න අවස්ථාවක් ඔයාට දෙන්න.
ඔයාට ඕනෙ නැද්ද ඇඟට
හිර ඇඳුම් ඇඳන් යන්න,
හැමෝම තමන්ට ගරු
කරනව කියල දැනගෙන?
ඔයාට ඕනෙ නැද්ද රෑට එලියට ගිහින්
සාය උස්සල ලෝකෙට පෙන්නන්න,
ශක්තිමත් නිදහස් ගැහැණියකගෙ හැකියාව?
ඔයාටත් එකතු වෙන්න ඕනෙ නැද්ද?
මට මේක ඇඳන් යන්න පුලුවන්ද?
- අපිට හොඳට විනෝද වෙතෑකි.
අපි පොලීසිය ගැන දන්නව,
පත්තර ගැන හොඳටම දන්නවනෙ.
අපි මොනාහරි ලෑස්ති කරත්, , ඉන්ටර්නෙට් එකේ
මිනිස්සු වෙනුවෙන් අපිට ටොමීව හොයාගන්න
ඒත් අපිට මුකුත් ලැබුන්නෑ
අපිට අපේ පුතාව කවදාවත්
දකින්න වෙන්නෑ
මම නැගී සිටියේ "ටොමී අනුස්මරණය" කියන නමත් එක්ක,
අපි මේක සතියකට රැයවල් 3ක් කරනව.
කර්නල් ස්ටාර්ස් ඇන්ඩ් ස්ට්‍රයිප්ස්
අපිව ඉන්ටර්නෙට් එකෙන් හොයාගත්ත
ඒකනම් හරිම භයානකයි.
මට ඇත්තටම කණගාටුයි.
මම ගණිකාවක් වුනා උන් මගේ අක්කව මරල
කුණු ගොඩට විසි කරාට පස්සෙ
මට එයාව ආපහු ලැබෙන්නෑ, ඒත් මට ඒගැන
යම් ඵලදායී දෙයක් කරන්න පුලුවන්නෙ.
ඉන්සෙක්ට් මෑන් (කෘමි මිනිසා) ?
මට ජීවිතේම එපා වෙලා හිටියෙ
සම ලිංගිකයෙක් වෙලා ඉඳල.
ඉතින් දැන් මම අනාරක්ෂාව
වෙනුවෙන් නැගීසිටිනව
ඒකයි මම වෙස් මූණක් දාන්නෙ නැත්තෙ
මුල්ලකට වෙලා හිටිය හොඳටම ඇති.
ඔයාගෙ හදවත නිවැරදි තැන තියන තාක්, ඔයා
මොනා කටේ දා ගත්තත් අපිට වැඩක් නෑ
පලවෙනි පාර.
- ස්තූතියි සර්
මම සෙබලෙක් වුනේ මගේ දෙමවුපියො ඔපෙරාවකට ගිහින් ගෙදර
එද්දි උන් එයාලව මංකොල්ල කාල මරල දැම්මට පස්සෙ.
උන් වැඩි හරියක්ම කරල තියෙන්නෙ ක්‍රෙඩිට්
කාඩ් වලින් පෝර්න් සයිට් වලට ගෙවපු එක
මම හිතනව දවසක අපිට මූව හම්බවුනාම, මට පුලුවන්
උගේ ආත්මය ශරීරයෙන් ගලවල ගන්න.
දෙයියනේ මාර්ටි?
මම ඔයාගෙ කටහඬ අඳුරගත්ත.
- නෑ මම දන්නෑ ඔයා මොනාද කියන්නෙ කියල
මම මාර්ටි කෙනෙක්ව දන්නෑ
යකෝ... මේ මම ඩේව්.
- ඩේව්?
ඔයා මොකද කික් ඈස් වගේ ඇඳගෙන?
- මොකද මම තමයි කික් ඈස්!
ඔයාල අඳුරනවද?
- ඔව් වයස 5දි විතර ඉඳන්
මොකද්ද අර ඔයාගෙ දෙමව්පියො
මැරුනයි කිව්ව හැටි? - කට!
මොකද්ද?
- සෙබලා? නවත්තපු තැනින් ආයෙ පටන් ගන්නවද?
මම මේ හිතන්නෙ මාව මෝඩයෙක් වගේ
නොදැනෙන්න මේක පැහැදිළි කරන්න විදියක්.
මම නම් හිතන්නෑ ඒක කරන්න පුලුවන් කියල. බැට් මෑන්!
- මමත් නෑ.
මම ඔයාලව ඉන්ටර්නෙට් එකෙන් හොයාගද්දි ඔයාල
හැමෝම මේ වගේ නිධාන කතා කියල තිබුන.
කර්නල් මම හිතන්නෙ දෙයියන්ගෙ නාමෙන්
ඔයා හිටපු මාෆියා කාරයෙක්! - ඒයි!