text
stringlengths 5
1.08k
| label
int64 0
1
|
---|---|
සුරාජ් හරි, මේ අපි දකින්නේ තිරිසන් අපායයි | 1 |
අපේ සමහර දොස්තරලා බස් වල කොන්දොස්තරලා වාගේ , රෝගියා ගෙන නොව ලැබෙන මුදල පමණයි සලකන්නේ , ඒවා දියුණු රටවල නැහැ කියා මෙයින් ඔප්පු වෙනවා | 0 |
ඊළඟට බැඳපු මිනිහ හොඳ මදි කියල අනියම් සැමියා සමග යාමටත් ඔය විදියටම ඉල්ලයි. | 0 |
මෙයාලට හෙන ගහලා මදි | 0 |
එයා හරිම ලස්සනයි | 1 |
හරිම අව්‍යාජ යුවලක්. ආස හිතෙනවා දැක්කම. දෙදෙනාටම දීර්ඝා යුෂ. | 1 |
බන්ගලියන් තම රටේ අනතුරු දැක දැක කරන්නෙම පාපකාරී වැඩනේ | 0 |
මෙවැනි විදුහල්පතිවරුන් සේවයෙන් පහ කලයුතුයි පාසල් ළමුන් ගැන දෙමාපියන් සෙවිල්ලෙන් සිටිය යුතුයි | 0 |
රජයේ විශ්ව විද්‍යාලවල අඩුපාඩු තියෙද්දී , ඒවාට විසදුම් ලබා නොදී පෞද්ගලික විශ්වවිද්‍යාල වැඩි දියුණු කිරීම වරදක් නෙමෙයිද? මෙහෙම ගියොත් ගමේ දුප්පත් ළමයෙකුට කැම්පස් කියල යන්න වෙන්නේ නිකම්ම නිකන් ගොඩනැගිල්ලකට විතරයි | 0 |
නිවන් සුව අත් වේවා. | 1 |
කොහොමද හිනාව . අර අහිංසක දරුවන්ට දෙවියන්ගේම පිහිටයි ! | 1 |
මෙහෙම සිද්ධියක් උනා ටික කාලෙකට කලින් දොඩන්ගොඩ, එතනදි, පොලිස් පොතේ ලියලා අනියම් සැමියත් එක්ක ගිහින් තියෙන්නෙ ආපන ශාලාවකට බුරියානි කා සතුට සමරන්න.නියම සැමියයි දරුවයි ඇඩූ කදුලින් ගෙදර යද්දි..මේ තරම් පිරිහිලා අද සමාජේ. | 0 |
නියම 'පොරක්' නේද ? | 1 |
මගේ සුභ පැතුම් | 1 |
සොබාදහම කියන්නේ හරිම පුදුම දෙයක්. මනුස්සයන්ට කීයක් හරි හොයා ගන්න මොන විදියකින් හරි උදවු කරනවා.මේ ඉඳි වලට මේ මිනිස්සු අඩු ගානේ වතුර ටිකක්වත් දාලා නැහැනේ.නිකම් කැළේ හැදුන ඉඳි.සොබාදහම එක්ක ඉන්න මිනිස්සුන්ට තමා මේ උදවු කරන්නේ.කාලෙකට ඉස්සර කල්පිටිය ධීවරයන්ට මාළු නැතුව හරිම අමාරුවෙන් ජීවත් වුණේ. ඒ මිනිස්සු දෙවියන්ට දුක කිවුවා.දවසක් උදේ මුහුදට එනකොට විශාල වියලි මිරිස් ගෝනි දහස් ගානක් ගොඩගහලා.කට්ටිය එකතු වෙලා මිරිස් වේළලා විකුණා ගත්තා.මාස හයකට ජීවත් වෙන්න සොබදහම උදවු කළා. | 1 |
ඇඳුම් ගැන මීට වැඩිය හිතන්න තිබුනා. ඒවා නම් කොහෙත්ම ගැළපෙන්නේ නැහැ | 0 |
වර්තමානයේ තරුණ සමාජයේ යථාර්තය.....මමත් මේ රැල්ලට අහුවෙලා ඉන්න කෙනෙක්..ඒ මගේ වරදක්ද? අපි ඉපදිලා තියෙන කාලෙ වරදක්ද? | 0 |
හොඳ වැඩක් කරද්දී විවේචන එනවා තමයි | 1 |
ඇටෙන් පොත්තෙන් පනින්නත් කලින් මගුල් විසේ ගහලා. දැන් දෙමාපියන්ට දෙන ගින්න ඊලගට දෙන්නේ බැදපු මිනිහට. | 0 |
අපි හැම දෙනාම මෙහෙම සුබවාදීව හිතලා එකමුතුව වැඩ කරන කොට කොච්චර ලස්සනද ? කොච්චර පහසුද. සියලු දෙනාටම අපගෙ ප්‍රණාමය. | 1 |
අවරුදු අසුවක් කිසි කෙනෙක් සේවය කරන්නේ නැත. ඔබ විශිෂ්ට සේවයක් කළා. | 1 |
පාරවල් අසල ඇති සියලුම ගස් වහාම ඉවත් කළ යුතුයි. පළමුව ටික ටික අසල ඇති කඩ සහ ගෙවල් ඉවත්කර මිනිසුන්ට තහනම් කලාපයක් කළ යුතුයි. මහපාරත් දැන් සීමිත පිරිසකගේ දේපොළක් වෙලා. මම වැරදි නම් මට හොඳට දොස් කියන්න. | 0 |
අපේ ජනරාල්තුමාට පින්සිද්ධ වෙන්න තමයි | 1 |
එක්කෙනෙක්ට බවලතුන්ව පේන්න බෑ..අනික් කෙනාට ලංකාවෙම මිනිස්සු පේන්න බෑ..හරියට තමුන් ලංකාවෙ හිටියෙ නැති කෙනෙක් වගේ. | 0 |
සමහර ගම්වල යමක් කමක් තිබුණු උගත්කමක් තිබුණු උදවිය ගමේ බොහොම සුන්දර පරිසරයත් එක්ක තිබුණු ඉඩම් විකුණලා දරුවන්ට උගන්වන්න කියලා කොළඹ ගියා. එ්ත් ඒ මිනිස්සු විඳින දුකේ හැටියට ගම්වල මිනිස්සු එක වේලක් කාලා හරි සුන්දර ජීවිතයක් ගතකරනවා කියලා දැනෙන්නේ මේවගේ වෙලාවල් වලට තමා. ගංවතුර පහව ගියාට පස්සේ කොළඹ මිහිපිට අපාය වගේ තියෙයි | 0 |
මැද පෙරදිග නෙමෙයි වෙනත් දියුණු රටවලට පදිංචියට ගිය සමහර කට්ටිය පවා ලංකාවට නිවාඩුවට ආවහම රඟපාන්න පටන්ගන්නවා. | 0 |
අනේ මේගොල්ලන්ගෙ විනිවිද භාවය මම කීප වාතාවක් පාස්පෝට් එක අතුලෙ දාල සල්ලි ( ඉල්ලපු ගණන ) දීල තියෙනව බඩු ක්ලියර් කරගන්න. | 0 |
මැණිකේ ඇතින්නට මිනිස් ආත්මයක උපත ලැබේවා | 1 |
ගේට්ටුවෙන් පනින්න ඇති උවමනාව මොකක්ද?. මේවා එතුමන් ලගේ කෙටි චිත්‍ර පටි. | 0 |
අපිටම ගහගන්න ඕනෑ මේ යහපාලනයට ඡන්දෙ දුන්නට. රටේ කරන වැඩක් නැහැ, දේශපාලන පළිගැනීම විතරයි | 0 |
මේවා බොරු වැඩ | 0 |
මෙවන් මිනිසුන් රටට බරකි | 0 |
දාල තියෙන අදහස් දැක්කම ඇඩෙනවා. | 0 |
මේ වගේ දරුණු අපරාධ කරපු අය අද නොයෙක් දේසපාලන බලපෑම්, මිලමුදල් බලය නිසා නිදහසේ ඉන්නවා. මේ පුද්ගලයට උසාවියේ මිනීමැරුම් චෝදනාව යටතේ නඩුවක් තියෙද්දී තාවකාලිකව හරි සේවය අත්හිටුවිමක්වත් කරලා නැති බච පේනවා එයාගේ විදෙස ගමන් සංචාර ඉල්ලීමෙන්. මේවගේ අපරාදයක් කරපු කෙනෙකුට සමුළුවකට යන්න නිරිදේශ කලේ කවුද දන්නේ නැහැ. | 0 |
ලංකාවේ බුදුදහම නිර්මලව රකින හාමුදුරුවරු 100 ක් හොයාගන්න එකත් දැන් කාලයේ අමාරු කටයුත්තක් වෙලා | 0 |
රටට බත සපයන්න අත හිත දෙන, දුක්විදින, දහදිය හෙලන, ණය බරින් මිරිකෙන,ඉවසා දරා ගත නොහෙන අසීමිත දුක්ඛ දෝමනස්සයන් කරපින්නාගෙන, ඇප කැප වෙන මේ රටේ දුප්පත් අහිංසක ගොවිය ගේ වී ටික කලට වෙලාවට මිලදී ගන්න නිසි ක්‍රම වේදයක් සකසන්න, පාලකයන්ට /බලධාරීන්ට බැරිවෙලා තියෙන්නේ කාගේ කරුමයකටද කියල නම් හිතා ගන්නත් අමාරුයි. මේ මිනිස්සු ගැන හරිම දුකක් හිතෙනවා පවූ . | 0 |
නිලා වගේ අය ඉන්නේ මිනිසුන්ට ගරහන්න. අගය කළ යුතු අය අගය කරන්න නෙමෙයි. | 0 |
මල්ලිලාගේ කමෙන්ට්ස් බලලා පිස්සු හැදෙනවා.නිදහසින් පසු එක නායකයෙක් වත් රට ගැන හිතුවේ නෑ.කොහොම හරි තමන්ගේ මඩිය තර කර ගන්න තමයි බැලුවේ | 0 |
විපක්ෂය ජෝගි නටනවා, | 0 |
කුමාර් (ගල්ෆ්),මගේ පැතුම ඔයාට ඔය කාන්තාරේ වතුර නැතුව දුක් විදින්න වුනු දවසට කරපු පව් මතක් වෙන්න කියලා | 0 |
සංඝ රත්නය පෙති ගගහා මරපු බංගලියන්ට මහසෙන් නෙමෙයි වහලෙන් යන්න වෙන්නේ ළඟදීම. | 0 |
අපි නම් අනිත් උදවියත් කරනවා කියලා අපේ ළමයින්ට වැරදි දේ කරන්න උඩගෙඩි දෙන්නේ නැහැ. | 1 |
ඔබවන් කෙනෙක් මේ ලක් දෙරණේ බිහි නොවනු ඇත පියාණෙනි. ඔබ කල සේවයට අපි සදා ආදරෙයි. | 1 |
හැබැයි අපිව කාපු, අපිව කන, අපිව කන්න බලාගෙන ඉන්න ඉන්දියාවට ගැතිකම් කරන්න ගියොත් නම් තවත් අවුරුදු තිහකට වගකියන්න වේවි. | 0 |
අපේ සුබ පැතුම්! | 1 |
සියලු දෙනාට ජේසු පිහිටයි | 1 |
මිනිස්සු වන අප ළඟ නැති ගොඩක් ගුණ මේ සතුන් ළඟ තියනවා | 1 |
මෙවැනි දේ අපිට දැනගැනීමට සැලැස්වීම ගැන ස්තුතියි. | 1 |
අලුත් පරපුර, යහපාලනයට කඩේ ගිහින් දැන් සනීපද? | 0 |
කප්පන් කාරයින්ට පොලිසියේ හා දේශපාලනයේ රැකවරණ ලැබෙන තාක් තත්වය මෙසේමයි මොන ආණ්ඩුව ආවත්. | 0 |
වැරැද්ද ආණ්ඩුවේ . අස්වනු නෙලන කාලයට හාල් පිටරටින් ගෙන්වීම නවත්වන්නේ නැති නිසා තමයි මේ ප්රශ්නය | 0 |
මගේ නම් හිතේ තියෙන්නේ කතරගම දෙවියන් ගැන ඉතාමත් බක්තියක් සහ විස්වාසයක් .. ජීවිතේ අන්තිම කාලය ගෙවන මා හට කතරගම දෙවියන් පිහිටවුන අවස්ථා එමටයි. බයිබලයේ සඳහන් පාටයක් මෙහි ලා දක්වමි .. " නොදැක විස්වාස කරන්නෝ බාග්‍යවන්තයෝය" .. කතරගම දෙවියන් ජීවමානය. විශ්වාසයෙන් පුද සත්කාර කරන්න. "ඕම් සරවනබවාය නමක් " | 1 |
ඔබ අපට දුටුගැමුණුයි.ඒකීය රටක් අපට දුන් මහාරජාණන් ඔබයි. | 1 |
ඔබතුමාටත් සෙසු නිලයන්ටත් දිගාසිරි දිවිපිදු සියලු රණවිරුවන්ට නිවන්සුව අත්වේවා ! | 1 |
දුම්රිය බංකොලොත් කිරීම සඳහා සියලු දෙනාම බස් වලින් ගමන් කරන්න. | 0 |
සුන්දරත්වය පසුපස ඇති අභියෝග දකින්න.ඒ ගැන අවදානයෙන් සිටින්න. | 1 |
අම්මේ, ඔබට නිරෝගී සුව පතමි | 1 |
මෙන්න හොඳ වැඩක්. කොළඹ ලස්සන කරන හරිම සහ කල්පවතින ක්‍රමය . කලින් ලස්සන කරනවා කියලා කලේ පිට ඔපයට සල්ලි නාස්ති කරපු එක. | 1 |
මම හිතනවා මේ ගමන ජනතාව නුසුදුස්සන් ගෙදර යවාවි කියලා | 1 |
කරුණාවෙන් සවන් දෙන්න... නුවර සිට පැමිණෙන මීළඟ සීඝ්‍රගාමී දුමිරිය මන්දගාමීව කොට කොටා මරදාන කරා ළඟාවෙනවා අැත | 0 |
හරිම සුන්දර අත්දැකීමක් තමයි තෝස කෑම. රස්නෙන් කෙහෙල් කොලේට දාන සම්බාරුවට, දිය සම්බෝලේට ශත 15 ට තෝසේ කෑවා හොඳට මතකයි. | 1 |
ලංකාදීපය ඔබ හැමදාමත් ශ්‍රේෂ්ටයි..... මගේ හදපතුලෙන්ම ඔබ සියලු දෙනාටම ප්‍රණාමය... හැමදාම ඔබ වැජබේවා | 1 |
අද කාලයේ තාලයේ හැටියට මිනිස්සුත් වෙනස්වෙලා. මෙහෙම ගියොත් තව ඉස්සරහට මොනවා වෙයිද දන්නෙ නැහැ | 0 |
නිල ඇදුම නැතත් අපි රාජකාරි ගැටළු, හවස්කාලෙට ගෙදර ගෙනෙනවා....අඹු දරුවො හා සමග ගෙවිය යුතු සොඳුරු කල, හිසේ ගිනි පත්තුවී දැවෙනවා.....රටේ ඇති ප්‍රශ්න දෙස නෙත් යොමා බලනමුත් නිවසෙ සහජීවනය බිදෙනවා...එවන් කල මේ ළදගේ දුර දක්න නුවන ගැන, මල් මිටක් පුදන්නට වටිනවා... | 1 |
අනේ මෙමත් රටක් | 0 |
ඔබට නිවන් සුව අත් වේවා !! | 1 |
ඉන්දු ඔයා ඉන්නේ හාමුදුවෝ පිළිබඳ වැරදි අවබෝධයක් මත.දැන්වත් ඒ වැරදි අවබෝධය නැති කරගන්න බලන්න.නීතිය හැම විටම නිවැරදි නැහැ.එයින් විග්රහ කරන්නේ ඉදිරිපත්වන භෞතික සාධක පමණයි.හොඳින් සංවිධානයවූ පිරිසකට ව්‍යාජ සාධක ඉදිරිපත් කරලා නිර්දෝෂී කෙනෙකුට නිරපරාදයේ දඬුවම් ලබා දෙන්න පුළුවන්. | 0 |
ඉතා හොදයි | 1 |
හමුදාවේ වාහන පාරේ යන හැටි මම ඕන තරම් දැකල තියෙනවා. මේක පුදුම වෙන්න දෙයක් නොවෙයි. | 0 |
ලංකාදීප "එසැන පුවත්" වෙත. විශ්වයේ අනේකවිධ වූ තොරතුරු පාඨකයා වෙත ඉදිරිපත් කරමින් දැනුම,මිණුම වර්ධනය කර ගැනීමට අත හිත දෙන්නාවූ ලංකාදීප/ "එසැණ පුවත්" මුද්‍රිත පුවත්පත් අතර හා වෙබ් අඩවි අතරත් ජාතියේ නැණ පහන දල්වන්නා වූ මහා ප්‍රදීපස්ථම්භයක් සේ 2014 වසරේ පමණක් ම නොව ඉර හඳ පවතිනාතාක් කල් යෙහෙන් වැජඹෙන්නට ආශීර්වාද කරම්හ. චිරං ජයතු! චිරං ජයතු!! චිරං ජයතු!!! | 1 |
කොලොන්න ජනතාවගේ ක්‍රියාකලාපය ගැන ලංකාවාසී සියලු දෙනාටම හොද ආදර්ශයක්.ඔබලාගේ නගරය දිනෙන් දින දියුණු වේවා! | 1 |
මිනිසුන්ගේ ඇති අකමැත්ත ප්‍රතිචාර වලින්ම පේනවා | 0 |
සෑම ආගමක්ම ජාතියක්ම සමගියෙන් සිටිනකල් රටකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ | 1 |
ඒක හොදයි. | 1 |
ඇත්තටම මේක හොඳ වැඩක්. අපේ රටේ දක්ෂතා පිටරටවල් වලින් මෙච්චර අගය කරන බව දැනගත්තේ අදයි. අපි බලාපොරොත්තු වෙමු ලංකාව T20 කප් එකත් මේ වගේම ගෙනෙයි කියලා. අපි සුභ පතමු අපේ කණ්ඩායමට. | 1 |
ගහක බැදලා ලොකු දිමිගොට්ටක් දාන්න ඕනේ මේ ගෑණිට, කවදාවත් දරුවෝ නොලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. | 0 |
අරක්කු සිගරට් බොන්න එපා ඒ සල්ලි වල දරුවන්ට ,බිරිදට තෑගි ගන්න .ඔවුන්ගේ සතුට දෙස බලන්න (දිල්). | 0 |
ලංකාදීප කර්තෘ තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් සුබ නව වසරක් වේවා, ඔබගේ වටිනා සේවය තව තවත් හොඳින් කරගෙන යාමට ශක්තිය දහිරිය ලැබේවා ! (නදී0 | 1 |
සියලුම වන්දනා කරුවන්ට සමන් දෙවිදුගේ ආරක්ෂාව ලැබේවා සාදු සාදු | 1 |
හැමදාම වන්දි ගෙවන්න වෙන්නේ අහිංසකයෙකුට. | 0 |
මහින්ද විද්‍යාලය අහම්බයක් නොවේ. එය රාජා නානායක්කාර වැනි සමාජ යහපතම පැතූ මිහිඳු පුතුන් සහ ගාලු පුතුන්ගේ ධන පරිත්‍යාගවලින් බිහිවූවක්. එවන් පුතුන් රටට දායාද කළ මව් පියන් බුහුමන් ලැබිය යුතුමය. | 1 |
නිවන් සුව ලැබේවා. මිලග අත්ම බවයේ මනුස්ස ආත්මයක් ලැබේවා. | 1 |
උතුම් චතුරාර්ය සතය අවබෝද කොට අන් අයටත් අවබෝධ කරදීමට වාසනාව උදාවේවා සාදු සාදු සාදු සාදු සම්මාසම්බුද සරණයි. | 1 |
හිත හොද අවංක කොල්ලෙක්. කන්කරච්චල් සංගීතයට තිත තියලා අපේ මනස සැහැල්ලු කරන්න හොඳ සින්දු ටිකක් අපට දායාද කරන්න ඉදිරියට. දිගු ගමනකට සුභ පතනවා. | 1 |
එසැන වගේම ඔබත් රටට ආඩම්බරයක් | 1 |
සෑමදෙයක් දෙසම වපර ඇහෙන් බලන්න එපා | 0 |
මේ ඔක්කොම අහුලාගන්නේ රූපවාහිනියෙන්. මෝඩ කොල්ලෝ කෙල්ලන්ට තමා මේවා හරියන්නේ. | 0 |
මේකනම් බොරුවක්ද කොහෙද ????? | 0 |
ඔබ වන්හන්සේට නිදුක් නිරෝගී දිර්ගායු ප්‍රාර්ථනා කරමි | 1 |
සසර දුක මෙනෙහි කරමින් අපි සැවොම නිවන් අරමුණු කර ගනිමු! | 1 |
නියමයි...හොඳම හොඳ වැඩක් මේක... අපි කවුරුත් විශේෂයෙන් පිටරට පත්තර බලන්නේ නෑ නේ... එහෙම තියෙද්දි මෙහෙම දෙයක් කරපු එක ගොඩක් වටිනවා... | 1 |
තල්ලු කලපු ඒ වඳුරා නම් සල්ලාල , කුපාඩි වදුරෙකි. පරිණාම වාදයෙන් පැවත එන මිනිස් වඳුරෝ දිහා විමසිල්ලෙන් බලනවිට මේ ක්‍රියාකාරිත්වය තවත් ඛේදජනක සිද්ධියක් | 0 |
ඔය ඩෙංගු මදුරුවෝ හොයන්න කලින් මේවා නතර කළා නම් හොඳ නැද්ද? | 0 |
සමන් රොහාන් රණසිංහ. මනුෂයනි රතිඤ්ඤ පත්තු කරන්නේ සන්තෝෂයටනේ. අනේ මෙහෙමත් මිනිස්සු කොට්ටාශයක්. | 0 |
මෙයා රටේ නායකයා හැටියට හැමදාම කළේ අනුකම්පාව දිනාගෙන බලයට ආව එකයි ඉසුර දේවප්‍රිය රැවටුනාට අපිනම් රැවටෙන්නේ නැතෝ. අපිත් කුරුණෑගල අපි දැක්ක කරපු ප්‍රෝඩාව සෙනග ගෙන්වන්න. | 0 |
ලංකාවේඅය දන්නේ අනුන්ව විවේචනය කරන්න. | 0 |
මට නම් ඔය බොරුවට තමන් හරිම අහිංසකයි අසරණයි කියල පෙන්නගෙන ලෝකේ කාලා වතුර බොන බවලතුන්ව පේන්න බැහැ. මගේ යාළුවෙක්ව ස්පා එකක වැඩ කරන සක්කරවට්ටමකට අහු වෙන්න ගිහින් අපි පුදුම උත්සාහයක් කරලා බේරා ගත්තේ. | 0 |
මහින්ද ආවත් නාවත් සැමදා ජනතා හදවත් තුළයි | 1 |
ඕක ආදරේ නෙමෙයි හෝමෝන ක්රියාකාරීත්වයේ බලපෑම. ඔය කාලේදී හෝමෝන මගින් බුද්ධිය ආක්‍රමණය කරනවා. හෝමෝන ක්‍රියාකාරීත්වය කාලේකින් ඉවර උනහම ඔය කියන අකර්ශනයත් ඉවරයි. එට පස්සේ බුද්ධිය ඉස්මතු වෙනවා, එත් ඒවෙනකොට අශ්වයා පැනල ගියහම ඉස්තාලේ වැහුවා වගේ තමා. | 0 |
කෙටියෙන් කියන්න තියෙන්නේ, මහජන මුදල් හොරාකන අයට නම් හොඳක් වෙන්න එපා | 0 |