text
stringlengths
5
1.08k
label
int64
0
1
රට බේරාදුන් වීර සෙන්පතිතුමාට ජයවේවා! කුහක දේශපාලනය මෙතුමාව ජනතාවගෙන් දුරස් කිරීමට උත්සාහ දරුවත් අපි ඔබ සමගයි ජෙනරාල් සරත් පොන්සේකා. ඔබ කවදා හෝ යලිත් රට තුල අභිමානවත් වෙනු ඇත.
1
පාර හොදයි ඒත් ගාන වැඩියි. සැහැල්ලු වාහන සදහා රුපියල් 250 ක් ගත්ත නම් මදිද?
0
මිනිසුන් අද වඩය පවා හොරෙන් කන තත්ත්වයට පත්වෙලා
0
ඒ කාලෙ තිබ්බේ ධ්‍යාන. දැන් කාලේ තියෙන්නේ අධ්‍යාන. අපි අධ්‍යාපනය කියන්නේ මෙන්න මේ අධ්‍යානයටයි. ඒ කාලේ තිබ්බ දේ ඇත්තටම දැනගන්න කැමති නම්, අධ්‍යාපනයෙන් ධ්‍යානයට මාරු වෙන්න. ධ්‍යාන වඩන්න. එවිට ඇත්තටම රාවණ රජු කියන්නෙ කව්ද කියල දැනගන්න පුලුවන් වේවි. හෙළයෙක් විදිහට කරන්න තියෙන්නෙ අපිට ඒකයි. නැතුව මෙතන බුර බුර ඉන්න එක නෙවෙයි.
0
මම නම් කියන්නේ පිටිගල කී දේ නිවැරදියි
1
කවදත් හොඳදේ කරන පක්ෂයට මෙවර සහයෝග වැඩිවෙයි . ජයවේවා ජයවේවා !
1
අනේ මට නම් කිසි වරදක් පෙනෙන්න නැහැ. කැම්පස් ගිය කොල්ලෙක්.
1
පිස්සු කතා
0
හොඳ ලිපියක්
1
ඇති මිනිහාගෙන් අරන් නැති මිනිහාට දුන්නු මිනිහෙක් සරදියෙල් කියන්නේ,
1
රන්ජන් ඔයාගේ අතේ තියෙන්නේ ඔයාගේ චන්දය පමණයි කවුරුත් මුනට එකක් කියල ඇතුලට ගිහින් වෙන කෙනකුට. කතිරේ. ගහනවා නැතිනම් මහින්ද පරදිද පක්ෂය වැඩක්. නැහැ. රටට කරලා. තියෙන හානිය බලන්න පසුගිය ආණ්ඩුවේ. එක. හොර ඇමතිවරයා කුට. චන්දය. දෙන්න. එපා. කළු සුදු බේදය වගේ. මේ පක්ෂ බෙදයත් තුරන් කරන්න ඕන. තමන්ගේ රට. ආරක්ෂා කර ගන්න හැටි මොලේට දෙන්න ඕන හොර දේශ පලුවන් ගෙන් ඔවුන්ට ආත්මයක් නැහැ
0
අවුරුදු ගණනාවක් අපි සුද්දන්ට යටත්වෙලා උන්ට රැවටිලා හිටිය. අද සුද්දෝ අපිටවඩා අපිගැන දන්නවා. උන්ව රවටන්න යනවා කියන්නේ අපිම රැවටෙනවා කියනෙකැයි.
0
හරිහමන් සහෝදරයෙක් එහෙම හිටියොත් අර කාලකන්නි මිනිහව අවසන් ගමන් අරිනවා. ටෙලිපොන් නොම්මරේ තියනවා නම් ඇයි කවුද කියල හොයාගන්න බැරි.
0
ස්තුතියි ලංකාදීප ,හොඳ රසවත් ලිපියක්
1
මොනව වුණත් අපේ පොලිස් දෙපාර්තමේන්තුව වෙනදට වඩා හොඳයි කියල හිතෙනවා
1
එම තීරණය අගය කරමි. රටෙ නිතීයට පයින් ගහන මිනිස්සුන්ට දඩුවම් කල යුතුය. මර්වින් සිල්වා කල හැම ජරා වැඩක්ම අනුමත කළ ඒ කාලේ නායකයන් වගෙ හිටියොත් ඔබට වෙන්නෙත් එ ටිකමයි. එම නිසා මෙම කල දෙය අගය කරමි.
1
මේගොල්ලන්ට සරසවි උණ. පිස්සු නටනවා
0
මෙවැනි අවස්තාවල විශේෂයෙන් පෙරහැරවල්වල වනජීවී නිලධාරීන්ගේ සේවය අනිවාර්ය කල යුතුයි. එහෙම කලොත් විශාල අනතුරකින් ජීවිත හා දේපල හානි අවම කරගත හැකි වෙනවා ,
1
ඉල්ලන් කනවා කියන්නේ මේවට තමයි.
0
ඔක්කොම සිසුන් කකුල් වෙලාගෙන ගෙදරට වෙලා හිටියා නම් හරි. එතකොට ගෙවල්වල ඉන්න දෙමව්පියන්ට බැරියෑ ඇවිල්ලා ශ්‍රමදානය කරන්න.
0
ටෙනිසන් මම හිතන්නේ ඔබ 100 ට 100 ක් නිවැරදි නැහැ. සිංහල කියන්නේ විජයගෙන් පමණක් පැවතගෙන එනේ පිරිසක් නොවෙයි. රාවණටත් පෙර සිට එන ජාතියක්. එය සිව් හෙළ , එනම් යක්ෂ , නාග , දේව සහ තව එක ගොත්රයකින් සැදුම් ලද්දක්. පසුව ආර්යයන් සම්මිශ්‍රණය වී විකාශනය වූ ජාතියක්. වර්තමාන වැද්දන් අතීතයේ සම්මිශ්‍රණය නොවූ හෝ වනචාරිව දිවිගෙවූ ජන කොටස්වලින් පැවතෙන්නන් විය යුතුයි. මන්දයත් , රාවනා යුගයේ හෝ පසුකාලීන යක්ෂ ගෝත්‍රිකයන් සතුවූ දියුණු තාක්ෂනයන් ඔව්න් සතුව නැහැ . මොවුන් යක්ෂ ගෝත්‍රිකයන් ගේ හෝ වෙනත් ගෝත්‍රයක වනගතව දිවිගෙවූ ජනකොටස්වලින් පැවතෙන්නන් වියයුතුය.
0
මෙහෙම කළ එවුන්ව පණපිටින් පුච්චන්න ඕනේ.
0
එළකිරි..... ගහන්ට ඕන තැනටම ගැහුවා එහෙනම්.... නියමයි...
1
මත්තල අවශ්‍ය වෙන්නේ මේ අවුරුද්දකට සැරයක් ගුවන් යානයක් හරවලා යවන්නද? ඒ සඳහා ඉන්දියාවේ ගුවන් තොටුපළවලට සුළු මුදලක් ගෙවලා වෙන් කරගන්න පුළුවන්. එ්කට සුදු අලියෙක් වගේ මත්තල තියාගන්න ඕනෑ නැහැ.
0
කුඩු ජාවාරම කෙසේ හෝ නැවැත්විය යුතුයි
1
රටේ පවතින දුෂණ නිසා ඔවුන්ගෙන් බෙහෙත් අරගෙන ලෙඩෙක් මැරුණත් පගා දීලා යටගහන්න පුළුවන්
0
මේ තරුණයා ලැබුන තෑගී මුදල් ආදිය යහපත් ආයෝජනයක යෙදෙව්වොත් හොඳයි. ඇසුරට සුදුස්සන් විතරක් කිට්ටු කර ගනිමින් මුල අමතක නොකලොත් අනාගතයේ ජය නියතයි. මේ වගේම ඈත ගමකින් ආපු කලාවට දක්ෂ කාන්තාවක් අද කොළොඹ හතේ වගේ ජීවත් වුනත් ඇගේ සල්ලි පිටුපස ඇත්තේ මොනවාදැයි දන්නෝ දනිති. ධනුෂ්කට නම් නම්බු පිටම ඉදිරියට යන්න ලැබේවා.
1
ජයවේවා! නිරෝගි වේවා! සුබ පැතුම්!
1
මම ගිය සැරේ ලංකාවට ආවා දෙසැම්බර් වල. රට ඉදන් ලංකාවට එන්න ගියේ පැය තුනයි. කටුනායක ඉදලා නුවර ගෙදරට එන්න පැය අටක් ගියා. මොන දේ හරි කරලා හරි වාහන තදබදේ අඩු කරලා දැම්මොත් අපිට ඇති.
0
බුදු සසුන බැබලේවා මේ පිළිමයට දායක වූ සියළුම දෙනාට පිං
1
මෙවැනි තරඟ වලට විනිශ්චය දීමේදී නිශාර්ඩ් කියන දේ මමත් අනුමත කරනවා
1
සමහරුන්ට මේවා මැජික්
0
හරිම බොළඳයි. යහපත් විවාහ දිවියකට ඕවයින් වැඩක් නැහැ. අද අපේ ජනසමාජයේ සංකල්ප ගැන කනගාටුයි. විවාහ ජීවිතයක් පෞද්ගලිකයි , රහසිගතයි . එන එන ප්‍රශ්නය විසදන්නට දිනපතා අවබෝධය තුලින් අධ්‍යනය කළයුතු සංස්ථාවකි. පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙම අත්දැකීම් වෙනස්ය.
0
ඇත්තටම අවශ්‍ය වූ දෙයක්...
1
කෝටි දෙකක් ජනගහනය ලංකාවේ.. ඇය පමණක්ය ජීවන මඟ දුර ආවේ.. තිස් තුන් වරක් ශ්‍රී පාදය වැඳි තාවේ.. තුන් සරණේ පිහිට නොමදව ලැබුවාවේ---- මව් තුමි දකින නෙත් සතුටින් පිරි ඇත්තේ.. දහඩිය මහන්සිය ජීවිතෙ ඵල ගත්තේ.. දෛනික දිවියෙ පිහිටට අත පා නැත්තේ.. ආදර්ශයකි වයසක මව දී ඇත්තේ
1
හොරු බෝ කරන කෙනෙක්.
0
අන්තවාදී වෙන්නේ නැතුව යථාර්තවාදී වුනානම් කාට කාටත් සමාජයටත් හොඳයි
1
දැන් මිනිස්සු බුද්ධිමත් විදියට හිතනවා මහත්තයෝ.
1
විකල්ප ජාත්‍යන්තර ගුවන් තොටුපළක වටිනාකම දැනෙන්නේ මෙවන් අවස්ථා වලදීය.
1
ඔහොම නාන එක හොද නැහැ නේද? අර මිනිස්සු බය වුනා.
0
පසුගිය කාලේ චන්ගුමී බැලූ උදවිය දැන් අභීත දියණිය දිහා බලා ඉන්න නිසා කොරියාව දිහා කොහොමත් වපරැහින් බලන එකක් නැහැ. චීන්නුන්ට වැඩිය කොරියන්කාරයෝ වැඩට හොඳයි. නමුත් කොරියාව සිංගප්පුරුව මැලේසියාව අපට වඩා බොහෝ පිටුපසින් සිටි රටවල්. යම් යම් නොවැලැක්විය හැකි හේතු නිසා දශක ගණනක් ලංකාවට වෙනත් ගමන් මගක පියනගන්න සිදුවුනත් දැන් අප තවදුරටත් වෙනත් රටවල් පස්සෙන් යන්න අවශ්‍යම නැහැ. 30 අවුරුදු යුද්ධයෙන් පසු ආරම්භයක් ලෙස මෙවැනි දේ අගය කලහැකි වුවත් දිගින් දිගටම විදේශීය සමාගම් මත හා විදේශීය ණය මත අප රඳා පැවතිය යුතු නැහැ.
0
පව්ලේ සැමට සමන් දෙවි පිහිටයි!
1
මේඔබ සැමට ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි...උතුම් පින්කමට සහභාගීවෙන්න ලැබීමත් ලොකු පින්කමක්.
1
ලෝකය තාක්ෂණ දියුණුව අතින් දිනෙන් දින ඉදිරියට යනවා
1
මාසික වැටුප ගන්නේ මහජනතාවගේ මුදලින්. ඊට පස්සේ ඒ මිනිසුන්වම අපහසුතාවට පත් කරනවා. මීට වඩා වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද?
0
මට දුකයි මේ ප්‍රතිචාර දැක්කම .
0
බඩු මිළ හොදටම වැඩි වෙලානේ
0
බුදු දහම බැබ‍ෙල්වා
1
ඔබගේ ගී ගැයීම අගය කරන අතරම හරවත් නිර්මාණ වලින් පිරිපුන් දිගු අනාගතයකට ආසිරි පතන්නෙමි. ඔබට ජය !!!
1
හොද තාත්ත කෙනෙක්.
1
මේ රට රට පාලනය කරන සමහර පාලකයින් කරන වැඩ දැක්කම ස්‍‍භාවධර්මයත් කුපිත වෙනවා. ඉතින් කොහෙද වැස්ස
0
හරිම ලස්සන ලිපියක්
1
සමහර හාමුදුරුවොත් කියනවනේ නිධන් හාරන එක හරි කියල.අනේ අපේ රටටත් ගිය කලක්..!!!
0
මේ එක පැත්තකට යන ක්‍රමය හොදයි. ඒත් බලන්න සමහර වාහන ඉරි මැද යනවා. ඒකෙන් වෙන්නේ ලේන්ස් දෙකම එක වාහනයකට වෙන් කරගෙන. මෙන්න මේවා තමා රථ වාහන පොලිසියෙන් නතර කරන්න ඕනේ. තව එකක් තමා ලේන්ස් හයක් දැන් එක පැත්තකට යන්න තියෙනවා. බස් වලට එක ලේන් එකක් වෙන් කරොත් කාර් සැහෙන ගනනක් පාරෙන් යන එක අඩුවෙයි. ඒ කියන්නේ බසය ඉක්මනින් යනකොට මිනිස්සු කාර් දාලා බස් වල යන්න පුරුදු වේවි.
1
පරීක්ෂණ දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා!
1
දැන් බලන්න, මේ බස් එක තවම හැපුණු තැනම නම් තියෙන්නේ, ෆොටෝ එකේ හැටියට ඒක තියෙන්නේ පාරේ දකුණු පැත්තේ. බස් රියදුරුගේ පැදවීම ගැන එතැනින්ම හිතාගන්න පුළුවන්
0
දකුණුට ආභරණයක් වූ ගැටබරු දෙවොල රැක ගමු.
1
සාදු සාදු...මේ පාර සිරිපා කරැණා කරන්න මටත් හැකිවේවා!
1
නිල ඇඳුමින් එන්න එපා - කළු ඇඳුමින් එන්න එපා - රතු ඇඳුමින් එන්න එපා - කොළ ඇදුමින් එන්න එපා....
0
විධායකයේ බලතල අඩුකරන්න වසර 25ක් ඔබ වහන්සේ කළ සටනට නවසීලන්ත සිංහලයන්ගේ නමස්කාරය
1
රත්තරන් මල්ලියේ ඔයාට සියළු දෙවි පිහිටයි.
1
මට නම් මොහු අපේ කාලයේ වීරයෙක්
1
රට බෙදන්න ආගමික අන්තවාදී කණ්ඩායම් ක‍්‍රියා කරනවා කියන එක බොරුවක්. මුස්ලිම් කල්ලි රට බෙදන්නේ ලෝකයේ තව මුස්ලිම් රටවල් නැතුවාටද? වෙනස් ආගමික මතයක් දරන කල්ලියක් ගැනයි ඔය කියන්නේ. කොහොමත් ඔය කල්ලි නැතිවෙන තරමට මුස්ලිම් අය අතර සහයෝගය වැඩිවෙනවා.
0
මේකේ සංවර්දනය බාර හැම දෙනාම මර නින්දේද?
0
මර්වින් සිල්වා මහතාට මඩ ගහන්න එපා , එතුමා හොඳ බෞද්ධයෙක් , සිංහලයෙක් , කෙලින් කතා කරන කෙනෙක්.
1
ෂුවර් එකටම බෙන්තර ගඟෙන් එහා පැත්තේ දෙන්නෙක් වෙන්න ඇති
0
ඇමෙරිකාව සටන් කරන්නේ ඔවුන් විසින්ම බිහිකළ ත්‍රස්තවාදීන් සමඟයි. අවිගත්තෝ අවියෙන්ම නැසෙති.
0
වගකිවයුත්තනි, මේ මොකද වෙන්නේ? අහන්නත් අප්‍රසන්නයි මේවා
0
මේකට ෆාර් මල් කියල නම තැබුවොත් තමයි වඩා හොඳ .. ඒ මහතා නිසා තමයි මේ මල ගැන පළමුවෙන් වාර්තාවක් අපේ මිනිස්සුන්ට හම්බ වෙලා තියෙන්නේ ...ඒ මහතා වැදගත් හින්ද තමන්ගේ නම දාගත්තේ නැ.. දැන් ඔහුට දෙන ගෞරවයක් හැටියට මෙය ෆාර් මල ලෙස වෙනස් වේවා ..
1
සාමාන්‍යයෙන් වැඩක් කරනකොට සම්මා සතියෙන් කරන්න ඕනෑ. චීවරයේ ගරුත්වයත් බිඳදමනවා. ඒ මදිවාට තේ බොන ගමන් ජංගම දුරකථනත් කණේ තියාගෙන
0
දුලි හරි.
1
ඇමතිලා නම් 'හැටහුටමාරක්' විතර ඉන්නවා. වැස්සටයි,අව්වටයි විතරයි නැත්තේ. එත් දේශීය නිෂ්පාදන වලට මොනවා කරන්නද කියලා කවුරුවත් දන්නේ නැහැ. මේවායේ රගේ දන්නේ කට්ට කාලා මහන්සි වෙන ගොවි මහත්වරු විතරයිනේ.
0
දැන් මොනවා කිව්වත් වරද නිවැරදි කරන්න බෑ. දැන් ප්‍රමාද වැඩියි. පාද යාත්‍රාවට ගොම කලයක් දිය කලා.
0
විකාර
0
කපුවා කපෝති
0
ඉතා හොඳ වැඩක්. ජයවේවා!
1
රූපවතී පණ්ඩිතයි. පණ්ඩිතයන්ට ඒ දණ්ඩේ යන්න බැලු.
0
කාට කියන්නද ඉතින්
0
නේවි කපිල මම හිතන විදියට නේවි එකේ හිටපු රණවිරුවෙක්. යහපාලනය අපි රණවිරුවන් සමඟයි.
1
සාරධර්ම පිරිහිලා
0
සාදු..! සාදු...!! සාදු....!!! වදිමු මුනි සිරිපා බැතින්.....!!! කරුනාවයි.., කරුනාවයි..., සමන් දෙවිදු කරුනාවයි......!!!!!
1
පරිස්සමින්, ළඟ පාත අය පොලිසියට දන්වාවි නිධානයක් හාරනවා කියලා. දන්නවනේ පොලිසියට අහුවුනොත් නිවනටම යවයි.
0
කොහොම කිවුවත් වෛද්‍ය විද්‍යාවට සුව කරන්න බැරි දේවල් මේකෙන් පුලුවන් හොඳ කරන්න
1
නරක දේකට ආරාධනා කරහම නරක දෙයක් කරන එක ස්වාභාවිකයි.
0
අසංක , මං ඔයා වගේ කට්ටියට හිස නමා ආචාර කරනවා. ඔයා වගේ අනිත් අයත් මෙහෙම හිතුවොත් අපිට හැමදාම සතුටෙන් සාමයෙන් මේ රටේ ජීවත් වෙන්න පුළුවන්.
1
පන්නිපිටියේ පන්සලක ඉන්නවා නාබර ඇත් පැටව් තුන් දෙනෙක්, හැම මොහොතේම උන් දම්වැල් ගලවාගෙන යන්න හදනවා. ඉතින් එතනම එහා පැත්තේ හාමුදුරුවෝ බණ කියනවා. සත්ත්ව හිංසාව ගැන කතා කරනවා.
0
බොදු බල සේනාව කවදාවත් වට්ටන්න බෑ. තව තව ශක්තිමත් වෙනවා ජාතියේ පිනට පහළ උන එඩිතර ස්වාමින් වහන්සේ නමක්.
1
අපේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කාපු වේයන් පන්නපු ඔබතුමාට දිර්ගායු වේවා ...සුබම ..සුබ ..උපන්දිනයක් වේවා ....
1
මේ වගේ දේවල් කරන අයගේ රෙදි ගලවලා උසාවි යවන්න ඕනේ.
0
වාර්තාවලට අනුව ආර්ථික වර්දනයක් සිදුවෙලා නම් ඇයි අපට ජීවත් වෙන්න මෙපමණ කරදර .
0
උණුසුම් සුබ පැතුම්.! ඔබගේ මෙල්බර්න් රසිකයන්ගෙන්.
1
නිකම් කට තිබුන පලියට කියවන්න එපා. 2050 බැලුවත් ඉන්නේ අපිම තමයි
0
හදවතේ තාමත් විශ්වාසනීයව රැඳී ඉන්න එකම මිනිසා මේ මාධ්‍යවේදියායි. ඔබ මෙලොවට දායාද කළ මාපිය දෙපළට ගුරුවරුන්ට මගේ ප්‍රණාමය! ඔබට තෙරුවන් සරණයි..!!!
1
ඉතාමත් වැදගත් ලිපියක්...තවත් බලාපොරොත්තු වෙනවා මේවගේ ලිපි ඉදිරියටත්. ස්තුතිය ඔබට.
1
පැණි රස ශරීර සෞඛ්‍යයට අහිතකර බව කුඩා දරුවෙකුට උනත් තේරෙනවා
1
අපි හරිම දුප්පත්. අපටත් වාහනයක් ඇත්නම්?
0
වර්තමාන සමාජයේ ඇත්ත තත්ත්වය මේක තමා.හොඳ ලිපියක්.
1
මම නම් කැමති නැහැ දුප්පත් හෝ පොහොසත් කිසිම සංචාරකයෙක්ට අවමන් කරනවට. අපි ගමනක් යනකොට සීනි සම්බෝල හදාගෙන යන්නේ පාන් රාත්තලක් අරගෙන කාල වියදම අඩු කරගන්න. අපි රොටි කන සුද්දොන්ට හිනා වෙන්නේ හරියට ලංකාවේ ඉන්නේ ධන කුවේර සුල්තාන්ලා වගේ.
0
රටක කිසිවෙකු කිසිවෙකුටත් අභියෝගයක් නොවිය යුතුයි
0
උපුල්, ඔබ ලියා ඇති කරුණු බොහොමයක් නිවැරදි යැයි දැනෙනවා. නමුත් අප අමතක නොකළ යුතුයි අපි තරුණ වියේදිත් මේ ගැටලුව වෙනත් අයුරකින් අපේ වැඩිහිටියන් සමගද තිබුණු බව. ඔබ සදහන් කර ඇති කරුණු ඉතා කාලෝචිතයි.
1