comment
stringlengths
3
1.27k
label
int64
0
2
simplified_label
stringclasses
3 values
__index_level_0__
int64
0
15.1k
නියම සිංහල මහත්මයෙක්.
2
positive
0
අන්න මිනිස්සු...
2
positive
1
හොරා හොද මිනිහෙක් නම් අනේ මහත්තයෝ සමාවෙන්න කියලා කියාවි. නරක මිනිහෙක් නම් ළගදීම ගෙදරට හොද සුද්ධ කිරීමක් වේවි.
1
neutral
2
තව ඩිංගෙන් ලබු ගෙඩියත් කොස් ගෙඩි සහ පොල් ගෙඩි නඩුවලට පැටළෙන්න තිබුණා.
0
negative
3
බතල වැලට කොස්ගෙඩි අටට උසාවි ගිහින් රිමන්ඩ් කරන යුගයක් මේක.
0
negative
4
ගොවි මහත්තයාගේ ගෙවත්තේ ලබු වැලේ ගෙඩි 50ක් පමණ හැදේවි ඒ මහතාගේ කුසගින්න නිවාගන්න... ඔබ කළ දේ හරි..
2
positive
5
වන සිවුපාවන් වැනි මිනිසුන් මද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත . ඒ දේවතාවන් දිව්‍යන්ගනාවන් මේ ලෝ තලයේ වාසනාවන් . ගීතයෙන් කියවෙන්නේ ඔබ වැනි අය ගැනයි .
2
positive
6
අයියෝ සල්ලි
0
negative
7
අනේ මටත් හිතෙනවා ඒ හරියෙන් ම ගෙයක් හදාගන්න.. දෙන්න දෙන්න ලැබෙනවා කියලා කියමනක් තියෙනවානේ..
1
neutral
8
මට මනුතාපය පොතේ ජනවර්ජන හා පුජක තුමා මතක් උනා .ජනවර්ජන රිදී පහනක් සොරකම් කරලා අරන් යනකොට පොලිසියට අහුවෙලා ගත්තේ කොහෙන්ද කියලා අහල පූජකතුමා ලගට එක්ක එනවා. ජනවර්ජනව පොලිසියෙන් ගේනවා දැකපු පුජකතුමා ඈත තියාම කියනවා ඔබට මා රීදී පහන් 2 ම නේ දුන්නේ ඇයි එකක් අමතක කරල ගියේ කියල .
1
neutral
9
පහන් හැබැයි මෙහෙම අයත් ඉන්නවා. දෙවියනි ඔබ කොහිද කියන චිත්‍රපටයේ අන්තෝනි පෙරේරා පල්ලියට ඇවිල්ලා පල්ලියේ ස්වාමිගේ ඔරලෝසුව හොරකම් කරනවා. ඒක අරගෙන එද්දී ඔහු දකිනවා ජේසු ස්වාමි දරුවන් කුරුසේ ඇණ ගහපු සුරුවම. ඔහු කියනවා ඔබ වහන්සේ ඉතින් දන්නවනේ මම දුප්පත්නේ ස්වාමිට ඔරලෝසු දෙකක් වැඩක් නැහැනේ කියලා. උන්වහන්සේව දැකලා මිනිහට සාධාරණය ඒත්තු ගන්වනවා. ඒ වගේ මිනිස්සුත් ඉන්නවා පහන්. මේකට අදාල නොවෙන්න පුළුවන් . ඒත් මම කිව්වේ සමහර අයගේ හැටි.
0
negative
10
ඒක හොද ක්‍රියාවක් වුණත් සොරකමට අනුබල දීමක් නිසා අනුමත කරන්න පුලුවන්ද
2
positive
11
දීය යුතු දඩුවම ලබු ගෙඩියේ අයිතිකරු විසින් ලබා දී ඇත. සොරාගත් අයට මෙය මතක ඇති තාක් කල් මානසික නිදහසක් නැහැ.
2
positive
12
මටත් ආසයි ලබු කිරිබත් කන්න.
2
positive
13
උපුල් පහන් ඔබලාට ස්තූතියි.
2
positive
14
ලබු කිරිබත් වලට වඩා රසයි ලබු කොළෙන් හදන එක්තරා කෑමක්.
2
positive
15
ලබු ඕනෑවට වඩා කෑමෙන් ශරීරයේ ඇට මෙලෙක් වෙනවා. බොහොම පරිස්සමින් හොදේ.....
1
neutral
16
පහන්ගේ කතාවට මට මනුතාපය මතක් වුණා.
1
neutral
17
අනේ හොදයි. ඒ වුණාට පොල් මුඩ්ඩ අමතක වෙලා.
2
positive
18
ඒ මනුෂ්‍යයා හොඳ කෙනෙක්.. හරිදේ ඒකයි... පින්වැඩි කමට තව තව ලබු වැඩියෙන් හැදෙයි...මේකෙන් හොරාත් හැදෙයි. ලබු අයිතිකරුට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.. දෙන තරමට තමයි ලැබෙන්නේ..
2
positive
19
හිතහොද මනුස්සයෙක්.
2
positive
20
හොරු බෝ කරන කෙනෙක්.
0
negative
21
නිමල් වගේ අය තමයි පොල් ගෙඩියටත් උසාවි යන්නේ... මිනිසුන් ගැන ඔයිට වඩා හිතන්න ඕන. අපි කවුරුත් යනකොට මොනවත් අරන් යන්නේ නෑ. ඉන්නකං අනිත් අයට උපකාර කරන්න ඕන. මේක ආදර්ශයට ගත යුතු ක්‍රියාවක්...
2
positive
22
නෑ නිමල් මහත්තයා.. එයා අයිත් හොරකම් කරන එකක් නැ... එයාට නියම දඬුවම තමයි දුන්නේ. ගහන බනින ක්‍රමයට වඩා ඒක හොඳයි...
2
positive
23
ඉවසීමෙන් සංයමයෙන් වැඩ කළොත් යහපත් සමාජයක් ගොඩනගන්න පුලුවන්. නැත්නම් උසාවි පොලිසි ගාණේ ගිහින් තමයි ගැටලු විසදාගන්න වෙන්නේ.
2
positive
24
ගෙවතු හිමියාට ඔබ ආදර්ශවත් ගොවිමහතෙකි. කෑ දේ ගදයි දුන් දේ සුවදයි... බේබදු සොරාට....... මනුෂ්‍යයෙක් ලෙස හැසිරෙව අඩුම තරමේ පොහොයටවත්.
2
positive
25
කාටත් හොද වටිනා ආදර්ශයක්
2
positive
26
හිත හොද වැඩි උනාමත් ප්‍රශ්න
0
negative
27
අර පොල් සොරකම් කල පුවතට හාත් පසින් විරුද්ද වැඩක් මේ පුවතින් තියෙන්නේ
1
neutral
28
අකුරස්ස පැත්තෙ ගමක මහත්තයෙකුට රට රැකියාවක් ලැබිලා ගියාලු. ගිය දවසෙ ඉදලා මහත්තයාගෙ යාලුවාගෙන් නෝනට අයුතු යෝජනා එනවලු. මේකට විසදුමක් හොයලා නොලැබුන තැන නෝනා ඒ යාලුවටම කතා කරලා ඇහුවලු මෙහෙම වනචරයෙක්ගෙන් මට කරදරයි ඒකට මොනවද කරන්නේ කියලා. මම කියපු දේ තේරුනාද මන්දා
0
negative
29
ඉතින් ඒ මනුස්සයාපුදුම මනුස්සයෙක්
2
positive
30
එල්ලා මරන්න නියම කරන්න කාගේ උනත් ජීවිතයක්..
0
negative
31
මිනී මැරීමට තැත් කිරීම එල්ලුම් ගහ හිමිවන වරදක්... වැරදි කරුවනට දඬුවම් ලැබේවා...
0
negative
32
සිතට දුකක් දැනුනු විට එය නිවාගැනීමට යහපත් මාර්ගයක් තෝරාගන්න. බුද්ධ ධර්මයේ පිහිට පතන්න.. අයහපත් මාර්ගවලින් විසඳීමට ගියවිට සැමදෙනා දුකට පත්වේ...
1
neutral
33
මේ වැඩේට උපරිම දඩුවම් දෙන්න ඕනේ
0
negative
34
හිතක් පපුවක් නැති මිනිස්සු
0
negative
35
ඉතා හොදයි
2
positive
36
මේ වරදටනම් උපරිම දඩුවම් දෙන්න ඕනේ
0
negative
37
මේ පුද්ගලයා වෙදකමට කොහෙත්ම සුදුසු නැහැ. ිනයම වෛද්‍යවරයා බෝසත් ගුණවලින් පිරිපුන් කෙනෙක් විය යුතු නිදා
2
positive
38
අනේ මන්දා මෙහෙමත් අජාසත්තලා.
0
negative
39
ඇයි මිනිස්සු දැන දැන වැරදි කරන්නේ කවදා හරි ඇත්ත එළිවේවි.
0
negative
40
මේ වගේ දේවල් කරන අයගේ රෙදි ගලවලා උසාවි යවන්න ඕනේ.
0
negative
41
මේ අපේ රටේද
0
negative
42
මේවට උපරිම දඩුවම් දෙන්න.
0
negative
43
වෛරයෙන් වෛරය නොසන්සිදේ. වැරදි කරුවන්ට නිසි දඩුවම් දෙන්න.
0
negative
44
දැන් ලංකාව බෞද්ද රටක් කියල හැම කෙනෙන්ක්ටම ඕනෑම දෙයක් කරලා අවරුදු 5 විතර හිරේ දාල නිදහස් කරනවා . මමනම් කියන්නේ මේවගේ වැරදිවලට මේ තුන්දෙනාවත් බස්සන ඕනෙ ඇසිඩ් බැරල් එකකකට පණපිටින්. බොරුවට මුන්ව හිරේ දාල අපේ අදායම් බදු වලින් මුන්ට කන්න දෙන්න හොද නැහැ.
0
negative
45
මෙයාට නීතියෙන් නැතත් ජනතාවගෙන් දඩුවම් ලැබේවි.
0
negative
46
මේ අයට උපරිමයෙන් දඬුවම් දෙන්න.
0
negative
47
ඇසිඩ් වලින්ම මරණයට පත්කළ යුතුයි.
0
negative
48
බලන්න ලංකාවේ තියෙන සමානාත්මතාවය වෙන කොහේවත් තියෙනවද කියලා
2
positive
49
කරන කලට පවු මිහිරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ...
2
positive
50
අයෙක් නසා තම දියුණුව පැතූ මොවුන්ට නීතියෙන් කෙසේවෙතත් ඇතුළේ අයගෙන් නම් නිසි දඩුවම් ලැබෙයි.
0
negative
51
මේ මිනිසුන් මෙවැනි දේවල් කරලා අන්තිමේ මොනවද ලබන්නේ
0
negative
52
අපි මේක සෞදියට භාරදෙමු.
0
negative
53
මෙයාලට උපරිම දඩුවම් දෙන්න.
0
negative
54
කෝ බොදු බල සේනාව
0
negative
55
බුරුලක් දෙන්න එපා
0
negative
56
දැන් ලංකාවේ බටහිර වෛද්‍යවරුන්ට වඩා ආයුර්වේද වෛද්‍යවරුන් පිරිහිලා.
0
negative
57
අනික් අයටත් දැන ගන්න උපරිම දඬුවම් දෙන්න ...
0
negative
58
මෙන්න ලංකාව උතුම් යැයි මොරදෙන්නන්ට හොද කණේ පහරක්.
0
negative
59
අන් අය දිහා වැරදි විදියට බලන්න ප්‍රථම තමන්ගේ වැරදි හදුනාගන්න මිනිසුනේ.
0
negative
60
බය නැතිව කරනවානේ මේවා
0
negative
61
බුරුලක් දෙන්නම එපා
0
negative
62
සුදු වෑන් එකක් එන්න ඕන 3 දෙනාවම අරන් යන්න...
0
negative
63
දැඩි දඩුවම් දෙන්න
0
negative
64
අපේ රටේ කරුමෙට ඉතින් අපිට නැති වෙන්නේ ශ්‍රේෂ්ට උතුම් මෙලොව සැබෑ දෙවිවරු වන මනෝ වෛද්‍ය හරිස්චන්ද්‍ර වෛද්‍යතුමා වැනි අය තමයි. ඒකටත් එක්ක මේ වගේ අය තාමත් මේ රටේ ඉන්නවනේ මේ වගේ අය අර වෛද්‍යතුමා වගේ අයටත් කැළලක්.
2
positive
65
හිඟන්නන්ට මුදල් දීලා අපි හාඟන්නු වෙන එක විතරයි වෙන්නේ
0
negative
66
අපි කෙනෙකුට යමක් දෙන්නේ යහපත් චේතනාවෙන්. ඉන් යහපත් යමක් කිරීම ලබන්නාගේ වගකීමයි.
2
positive
67
නියමයි ලෝබ මුදලාලිට හිඟන්නගෙන් පාඩමක්. තමන් හිඟමනේ ගියාට ලෝබ නෑ කියලා නොකියා ගියා
0
negative
68
අදකාලේ හිගන්නා දුගියෙක් නොවේ. වාහන බැංකු ගිණුම සැප ගෙවල් තියන මුදල් පොලියට දෙන හොඳ දක්ෂ ව්‍යාපාරික කෙනෙකි. මුදල් දෙන මැදපන්තියේ මිනිස්සු හැබෑ හිගන්නෝය. හින්ගන්නන්ගෙන් බදු මුදලක් ගැනීම ළඟදීම සිදුවනු ඇත.
2
positive
69
ඒ අය නෙමෙයි හිගන්නෝ. දැන් මාසේ පඩියට රස්සාව කරන අපියි හිගන්නෝ.
0
negative
70
ඉතින් මොකද හිගන්නෝ කියලා එයාලට ආසාවල් නැද්ද
0
negative
71
තව ටික කාලෙකින් අපිට හිඟාන්නන්ගෙන් සල්ලි අපිට ඉල්ල ගන්න වෙයි වගේ
0
negative
72
හිඟාකෑමත් හොඳ රස්සාවක් වෙලා
0
negative
73
හිඟන්නු කියන්නේ සල්ලිකාරයෝ අපේ මෝඩ මිනිස්සු සල්ලි දෙන එක තමයි වැරදි
0
negative
74
හිගාකන එක එයාගෙ රස්සාව. සෙන්ට් නෙමෙයි ඕනෑ දෙයක් ගාන්න එයාලටත් අයිතිය තිබෙනවා.
0
negative
75
ඇයි ඒ මිනිස්සුන්ට සුවද විලුවන් අකැපද
0
negative
76
සල්ලි තිබුණත් එයාලා හිගන්නොනේ.
0
negative
77
ඇයි හිගන්නන්ට සල්ලි නැද්ද අපි තමයි ලොකුම හිගන්නෝ.
0
negative
78
අපේ රටේ තියෙන තත්ත්වය අනුව මෙවැනි දේවල් වහාම පොලිසියට දන්වන්න ඕනෑ කියලයි මට හිතෙන්නේ.
0
negative
79
සල්ලි දීල බැනල වැඩාක් නෑ මමනම් දෙන්නෙ බොහොම අහම්බෙන් නොදීම බෑ කියල හිතුනම ඊට පස්සෙ ඒක අමතක කරනව මිසක් අරූට හිතින් බැන බැන ඉන්නෙ නැහැ
1
neutral
80
පුදුම පුදුම වැඩ තමයි දැන් සිද්ද වෙන්නේ
0
negative
81
මට නිකන් පිස්සු වේගේ
0
negative
82
සිග්න වෙසින් කවුද ඉන්නේ කියලා කවුද දන්නේ
0
negative
83
දුන්න සල්ලි ඉල්ලා ගන්න තිබ්බේ
0
negative
84
මුදලාලි දන්න තරම මේ තමයි පිරිසිදු හිගන්නෝ.
1
neutral
85
හිගන්නෝ කියලා ඒ මිනිස්සුන්ට කූල් බීම සුවද විලවුන් පාවිච්චිය අකැපද
0
negative
86
ලෝකයේ හැමතැනම ඉන්න හිගන්නෝ ගොඩක් සල්ලිකාරයෝ.
0
negative
87
500 කොළේ ඇත්තම එකක්ද
1
neutral
88
යාචකයෝ 99 % ක්ම බොරුව තමයි දන්නේ
0
negative
89
ඉතින් එකේ වැරැද්ද මොකක්ද සල්ලි හිගාකන්නේ ඒවා වියදම් කරන්නනේ. හිගන්නෝ අපිට වඩා හම්බකරනවා කියන්නේ හූල්ලන්න තරම් දෙයක්ද එයාලට සල්ලි දෙන්න තරම් හිත හොද මිනිස්සු තාම ඉන්නවා කියලා සතුටු වෙන්න.
2
positive
90
ඔන්න රටකට ගිය කල
0
negative
91
සුවද විලවුන් ගන්න වෙන්නැති සිගා කෑවේ
0
negative
92
සල්ලි දුන්න අපි නේද පරාද
0
negative
93
සරත්ගේ අදහසට මමත් එකගයි.
2
positive
94
හිගන්නොත් දියුණුවෙලා
2
positive
95
නවීන පන්නයේ සිගන්නෝ
2
positive
96
අපේ රටේ අය මෙවන් දේවල් ලෝකයට හදුන්වා දෙන්න කොච්චර කැපකිරීම කරනවද
2
positive
97
මොකක්ද එයාගේ දුරකතන අංකය
1
neutral
98
ලංකාදීපයට ස්තුති මෙවන් ලිපි පල කරනවාට
2
positive
99