id
stringlengths 14
14
| tokens
stringlengths 15
999
| ner_tags
stringlengths 9
403
|
---|---|---|
ner_train_3001 | [පසුගියදා, දින, දෙකක්, පුරාවට, ගල්කිස්ස, ශාන්ත, තෝමස්, ගෘහස්ථ, ක්‍රීඩා, සංකීර්ණයේදී, නිමාවට, පත්වූ, 69, වැනි, ජාතික, මේස, පන්දු, තරගාවලියේ, පිරිමි, අංශයේ, ශූරතාව, පිට, පිටම, තෙවන, වතාවටත්, දිනාගැනීමට, අම්බලන්ගොඩ, ධර්මශෝක, විදුහලේ, උදය, රණසිංහ, සමත්, විය, .] | [O, O, O, O, LOC, LOC, LOC, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, PER, PER, O, O, O] |
ner_train_3002 | [සංචාරකයන්, පුරවා, ගත්, ‘ස්පේෂ්, ෂිප්, 2’, යානය, පෘථිවි, කක්ෂය, ආසන්නයට, ගොස්, යළි, පෘථිවියට, පැමිණෙයි, .] | [O, O, O, O, O, O, O, LOC, O, O, O, O, LOC, O, O] |
ner_train_3003 | [", අමෙරිකානු, ක්‍රියාදාමය, ,, සමූහ, ඝාතන, අවි, හෝ, ඉරාක, ජනතාව, පීඩනයෙන්, මිදවීමට, කිසි, ම, සම්බන්ධයක්, නැහැ, .] | [O, LOC, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O] |
ner_train_3004 | [ඊළාම්, ජාලය, විසින්, මේ, පුද්ගලයා, ශ්‍රී, ලංකාව, ආරම්භ, කරන, දේශීය, යාන්ත්‍රණය, නිරීක්ෂණය, කිරීමට, පත්කර, ඇත., රොජර්ස්, නමින්, හඳුන්වන, මෙම, හිටපු, ප්‍රධානියා, ඇමරිකානුවෙකි., ලබන, ජනවාරි, මස, සිට, පෝට්, සිටි, ව්‍යාපෘතිය, ආරම්භ, කිරීමට, ශ්‍රී, ලංකා, රජය, එකඟවී, ඇති, බව, චීන, පුවත්පතක, පළවී, ඇති, බව, පාර්ලිමේන්තු, මන්ත්‍රී, නීතිඥ, උදය, ගම්මන්පිල, මහතා, පිවිතුරු, හෙළ, උරුමය, පක්ෂ, මූලස්ථානයේ, පැවැති, මාධ්‍ය, හමුවකදී, පැවැසීය., එහිදී, වැඩිදුරටත්, අදහස්, දැක්වූ, මන්ත්‍රීවරයා, වැඩිදුරටත්, ප්‍රකාශ, කර, සිටියේ, යහපාලන, ආණ්ඩුව, බලයට, පත්වීමෙන්, පසුව, මෙරටට, ආ, ඇමරිකානු, රාජ්‍ය, ලේකම්, ජෝන්, කෙරී, සහ, ඉන්දීය, අගමැති, මෝඩි, යහපාලනය, හොඳ, බව, ප්‍රකාශ, කළත්, ,, කිසිදු, ආධාරයක්, නොදුන්, නිසා, රජය, චීන, ආධාර, අපේක්ෂාවෙන්, පෙනී, සිටි, ව්‍යාපෘතිය, යළි, ආරම්භ, කිරීමට, එකඟ, වී, ඇති, බවයි, .] | [O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, PER, PER, O, LOC, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3005 | [සෙන්චරි, ඉන්සිටිටියුට්, වෙතින්, ඉංග්‍රීසි, පාඨමාලාවක්, ඉංග්‍රීසි, භාෂාව, පුහුණු, කරන, වැල්ලවත්තේ, සෙන්චරි, ඉන්ස්ටිටියුට්, ආයතනය, ප්‍රායෝගික, නව, ඉංග්‍රීසි, පාඨමාලාවක්, හඳුන්වා, දී, ඇත, .] | [ORG, ORG, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O] |
ner_train_3006 | [දැවැන්ත, වෙසක්, කූඩු, ප්‍රදර්ශනයක්, සහ, ගිනස්, වාර්තාවක්, බ්‍රිතාන්‍ය, ජාතිකයනට, නව, අත්දැකීමක්, හා, මවිතයක්, දනවමින්, ප්‍රදර්ශනය, වූ, දැවැන්ත, වෙසක්, කූඩුවක්, පසුගිය, දිනවල, කිංස්බරි, ශ්‍රී, සද්ධාතිස්ස, ජාත්‍යන්තර, බෞද්ධ, මධ්‍යස්ථානයේ, දි, දැක, ගන්නට, ලැබිණි, .] | [O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, LOC, LOC, LOC, LOC, O, O, O, O, O] |
ner_train_3007 | [මේ, නිසා, සිංහරාජයේ, එතරම්, සාරවත්, පසක්, නැත, .] | [O, O, LOC, O, O, O, O, O] |
ner_train_3008 | [මේ, කාරණාවේ, දී, එතුමාත්, රට, වෙනුවෙන්, සිය, වගකීම, නිවැරැදිව, ඉටු, කළ, යුතුයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3009 | [ඒ, විතරක්, නොවේ, රජ, පවුලේ, අනෙක්, රාජකීයයන්, සහ, ඥාතීන්, වෙනුවෙනුත්, මෙම, පිරමීඩ, සමූහය, අසළ, කඩා, දේවාල, සහ, සොහොන්, ගෙවල්, ඉදි, කර, තිබේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3010 | [ඉල්ලීම්, කිහිපයක්, මුල්කර, ගනිමින්, අන්තර්, විශ්ව, විද්‍යාලයීය, ශිෂ්‍ය, බලමණ්ඩය, මෙම, විරෝධතා, පාගමන, සංවධානය, කර, ඇති, බව, සඳහන්ය, .] | [O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3011 | [70%ක, පමණ, ඡන්ද, ප්‍රමාණයක්, ඊට, ලැබී, ඇතැයි, පැවසේ, .] | [O, O, O, O, O, O, O, O, O] |
ner_train_3012 | [පෘථිවි, චන්ද්‍රිකා, ,, අභ්‍යවකාශ, ගවේෂණ, යානා, ,, දුරේක්ෂ, ,, අභ්‍යවකාශ, ෂටල, ,, රොකට්ටු, ආදී, සියලූම, අභ්‍යවකාශ, කටයුතු, සිදුවන්නේ, මෙම, මධ්‍යස්ථානයෙනි, .] | [LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3013 | [ඒ, අතර, ඉඩමේ, දැනට, පොල්, පැල, 35ක්ද, සිටවා, තිබෙන, බැවින්, එළවළු, ඵලදාව, ළමුන්, අතර, බෙදා, ගැනීමෙන්, සුවිශේෂී, සිදුවීමක්ද, වන, අතර, නැවුම්, එළවළු, පාරිභෝජනයද, මේ, නිසා, මගපෑදි, ඇති, බවත්, විදුහල්පතිවරයා, වැඩි, දුරටත්, කියා, සිටී, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3014 | [වන, සංරක්ෂණ, ජෙනරාල්, අනුර, සතුරුසිංහ, ,, බෞද්ධ, කටයුතු, කොමසාරිස්, චනද්රපේම, ගමගේ, ,, වනජීවී, අධ්යක්ෂ, ජනරාල්වරයා, ,, නීතිපතිවරයා, ඇතුළු, නව, දෙනෙකු, මෙහි, වගඋත්තරකරුවෝ, වෙති, .] | [O, O, O, PER, PER, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3015 | [අදාළ, රෝහලේ, වෛද්‍යවරුන්ගේ, සේවය, නිසි, පරිදි, ඉටු, නොවන, බව, පවසමින්, ප්‍ර, දේශවාසීන්, සිදුකළ, උද්ඝෝෂණයකට, විරෝධය, පළ, කිරීම, සඳහා, ඔවුන්, මෙලෙස, වැඩ, වර්ජනයේ, නිරත, වන, බව, සඳහන්ය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3016 | [අධ්‍යාපන, අමාත්‍යංශය, සඳහන්, කළේ, උසස්, පෙළ, විභාග, මධ්‍යස්ථාන, වශයෙන්, යොදාගන්නා, පාසල්, හැර, අනෙක්, සියලු, පාසල්, අගොස්තු, මස, 31, වන, දින, යළි, ආරම්භ, වන, බවයි, .] | [ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3017 | [මේ, වන, විටත්, මහින්ද, රාජපක්ෂ, මහතා, ඊට, පිළිතුරු, සපයා, කොමිසම, වෙත, යැවීමට, කටයුතු, යොදා, ඇත, .] | [O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3018 | [ක්‍රිකට්, පමණක්, නොව, ලාංකීය, සමස්ත, ක්‍රීඩාවම, ගෙවී, ගිය, වසරේ, වැඩි, වශයෙන්ම, පරාජයන්, උරුම, කර, ගත්, බවක්, පැහැදිලිවම, පෙනෙන්නට, තිබුණි, .] | [O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3019 | [ඒ, නිසයි, ,, නිරවි, යුද, සමයේදී, ඇමෙරිකාව, ,, රුසියාව, එහෙම, නැතිනම්, සෝවියට්, සමූහාණ්ඩුව, සමග, අභ්‍යවකාශ, තරගයට, මුල, පිරුවේ, .] | [O, O, O, O, O, O, LOC, O, LOC, O, O, LOC, LOC, O, O, O, O, O, O] |
ner_train_3020 | [බෙනිග්නෝ, අකීනෝ, එරට, හිටපු, ජනාධිපතිවරුන්, දෙපළකගේ, පුත්‍රයා, වීම, ද, විශේෂත්වයකි, .] | [PER, PER, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3021 | [ඒ., එෆ්., පී., පුවත්, සහ, ටයිම්, සඟරාව, මගින්, පළ, කළ, ‘ද, ග්‍රේට්, ඩිස්කවරීස්’, ඇසුරිනි, .] | [ORG, ORG, ORG, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O] |
ner_train_3022 | [දැයට, කිරුළ, ප්‍රදර්ශනයේ, හත්වන, දිනය, අවසන්, වන, විට, ලක්ෂ, 30, ඉක්ම, වූ, නරඹන්න, පිරිසක්, පැමිණ, ඇතැයි, දැයට, කිරුළ, ප්‍රදර්ශන, සම්බන්ධිකරණ, ලේකම්, උදය, සේනවිරත්න, මහතා, පවසයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O] |
ner_train_3023 | [පාසල්, 8ක්, ද, ඇත, .] | [O, O, O, O, O] |
ner_train_3024 | [උත්සවයෙන්, ලැබෙන, ආදායමෙන්, කොටසක්, ශ්‍රී, ලංකාවේ, ජාතික, පිළිකා, ආයතනයට, පිදෙන, අතර, ,, ඉතිරිය, තරඟාවලියට, සහභාගී, වන, පාසල්වල, ක්‍රීඩා, උන්නතිය, සඳහා, වියදම්, කැරෙනු, ඇත, .] | [O, O, O, O, LOC, LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3025 | [එක්, අතක, ඇති, පුන්, කලස, නෙළුම්, මලින්, නෙළුම්, කොළවලින්, යුක්තය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3026 | [තාරුණ්‍යය, උදෙසා, වූ, ජාතික, යොවුන්, සේනාංක, මෙහෙවර, පිළිබඳ, එහි, අධ්යක්ෂ, බ්‍රිගේඩියර්, බී., වී., ඩි., පී., අබේනායක, මහතා, සමඟ, සිදු, කළ, සාකච්ඡාවකි, මේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, PER, PER, O, O, O, O, O, O, O] |
ner_train_3027 | [බිබිසී, සන්දේශය, අභ්‍යන්තර, කටයුතු, අමාත්‍යාංශය, විසින්, එකම, ආදරයක්, යන, තේමාව, යටතේ, සංවිධානය, කළ, කටාර්, ජාතික, දින, තරගාවලියේදී, පළමු, අනුශූරතාව, දිනා, ගැනීමට, දෝහා, නුවර, ස්ටැෆර්ඞ්, ශ්‍රී, ලාංකික, පාසල, සමත්, විය, .] | [ORG, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, LOC, O, ORG, ORG, ORG, ORG, O, O, O] |
ner_train_3028 | [ඉල්ලුම්පත්, සමග, මවුපියන්, හෝ, විදුහල්පතිවරුන්, පැමිණීම, ප්‍රමාණවත්, බව, ද, දෙපාර්තමේන්තුව, කියා, සිටියේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3029 | [ඒ, නිසා, හැමෝම, හැමදාමත්, කන්නන්ගර, මැතිතුමන්ව, සිහිකළ, යුතුයි, .] | [O, O, O, O, PER, O, O, O, O] |
ner_train_3030 | [ඒ, 2011, පෙබරවාරි, 24, වැනිදායි, .] | [O, O, O, O, O, O] |
ner_train_3031 | [පාපන්දු, ලෝක, කුසලාන, තරගාවලිය, ලෙසින්, හැඳින්වෙන, නමුත්, සත්‍ය, වශයෙන්ම, මෙය, පාපන්දු, ලෝක, කුසලාන, තරගාවලියේ, අවසන්, වටයයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3032 | [ජූනී, මාසයේ, දී, පැවැත්වීමට, නියමිත, එම, තරගාවලියට, පෙරහුරුවක්, ලෙස, සාන්ත, බෙනඩික්, ආදි, ශිෂ්‍ය, කණ්ඩායම, සමග, සුහද, තරගයක්, පැවැත්වීමට, ද, මෙහි, දී, තීරණය, විය, .] | [O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3033 | [ඒ, සමග, ම, මෙම, කාර්ය, භාරය, නිම, වූ, සැනින්, අමෙරිකාවේ, මැදිහත්, වීම, ද, නිමවනු, ඇති, බව, කී, ඔහු, ඉරාකය, ප්රජාතන්ත්රවාදය, හා, නිදහස, ලබා, දීමේ, දී, අදියර, 5ක්, අනුගමනය, කරන, බව, කියා, සිටියේ, ය, .] | [O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3034 | [ඒක, තමයි, අපි, පසුගිය, වසර, කීපය, පුරාම, පුරුදු, කළ, ක්‍රමය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3035 | [2011, දී, පොදුරාජ්‍ය, මණ්ඩලීය, රාජ්‍ය, නායකයන්ගේ, සමුළුව, ඕස්ට්‍රේලියාවේ, පර්ත්, නුවරදී, ජුලියා, ගිලාන්ඩ්, අගමැතිනියගේ, ප්‍රධානත්වයෙන්, පැවැත්විණි, .] | [O, O, ORG, ORG, O, O, O, LOC, LOC, LOC, PER, PER, O, O, O, O] |
ner_train_3036 | [මෙවර, පළමු, පෙළ, ක්‍රීඩා, සමාජ, විස්සයි, විස්ස, තරගාවලියේ, ශතක, දෙකක්, සමඟ, වැඩිම, ලකුණු, ලාභියා, බවට, පත්ව, සිටින, දසුන්, ශානක, ලොව, පළමු, පෙළ, විස්සයි, විස්ස, තරගයකදී, වැඩිම, හයේ, පහර, එල්ල, කළ, ක්‍රීඩකයන්, අතර, දෙවැනි, වන්නේ, බටහිර, ඉන්දීය, කොදෙව්, ක්‍රීඩක, ක්‍රිස්, ගේල්ට, පමණි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, LOC, O, PER, PER, O, O] |
ner_train_3037 | [සංචාරක, සමනලුන්, වර්ග, 67ක්, පමණ, මෙරට, වනාන්තරවල, දැකිය, හැකි, බවද, එම, නිලධාරියා, කීවේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3038 | [පලස්තීන, භූමියේ, යුදෙව්, ජනාවාසයන්, පිහිටු, වීම, අනුමත, කරන, එක, ම, අමෙරිකානු, ජනාධිපති, බුෂ්, බවත්, එය, මුලුමනින්, ම, හෙලා, දකින, බවත්, ඔවුන්, කියා, ඇත, .] | [LOC, O, O, O, O, O, O, O, O, O, LOC, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3039 | [කැලෑ, ආඥා, පනත, (1995, අංක, 23, ,, 1998, අංක, 84, හා, 1982, අංක, 13, පනත්වලින්, සංශෝධිත, 1907, අංක, 16, දරණ, පනත), මෙය, ඉතා, පැරණි, පනතකි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3040 | [පළමු, අර්ධය, නිමා, වන, විට, ලකූණු, 31-21, ක්, ලෙස, ජෝශප්, වාස්, විදුහල, ඉදිරියෙන්, සිටියද, ,, දෙවැනි, අර්ධයේදී, ඔවුන්, පසුකර, ගිය, ඩිලාසාල්, කී‍්‍රඩකයෝ, තරගයේ, ජය, තමන්, සතුකරගත්හ, .] | [O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, ORG, O, O, O, O, O, O] |
ner_train_3041 | [උගේ, දිග, අඩි, 18කට, වැඩියි, .] | [O, O, O, O, O, O] |
ner_train_3042 | [දෙපාර්ශවය, අතර, මීට, කලින්, එකඟතාවය, ඇති, කර, ගත්, ගිවිසුම්, ,, ඉදිරි, දිනවල, දී, නයිරෝබි, නුවර, දී, අත්සන්, කරන, බව, ද, පාර්ලිමේන්තුවට, පැවසීය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3043 | [විදුහල්්පති, හර්ෂන, පීරිස්, සෙනරත්, මහතා, ද, ඡුායාරූපයේ, සිටී, .] | [O, PER, PER, PER, O, O, O, O, O] |
ner_train_3044 | [අවසන්, තරගයේදී, ලකුණු, 33, ක්, රැස්කළ, ඩිලාසාල්, කණ්ඩායමේ, නායක, අනුෂ්ක, ඩිලාන්, තරගාවලියේ, වටිනාම, කී‍්‍රඩකයාට, හිමි, සම්මානය, දිනාගත්, අතර, එම, කණ්ඩායමේ, ශොහාන්, ඉරෝෂන්, තරගාවලියේ, දක්ෂතම, ආරාක්ෂාකාරී, කී‍්‍රඩකයාට, හිමි, සම්මානය, දිනාගත්තේය, .] | [O, O, O, O, O, O, ORG, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O] |
ner_train_3045 | [මේ, සඳහා, මහ, ලේකම්වරයා, හමු, වූ, ඊශ්‍රායෙල්, විදේශ, ඇමැති, සල්වාන්, ෂැලෝන්, ,, සැකයට, ලක්, වූ, හමාස්, නායක, ෂීක්, අහමඩ්, යාසින්, හැඳින්වූයේ, මරා, ගෙන, මැරෙන, බෝම්බකරුවන්ගේ, පීතෘවරයා, ලෙස, ය, .] | [O, O, O, O, O, O, LOC, O, O, PER, PER, O, O, O, O, ORG, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3046 | [මෙම, චෝදනාව, සම්බන්ධයෙන්, නීතිපතිවරයා, විසින්, මෙම, නඩුව, පවරා, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3047 | [ඒ, නිසා, පක්ෂයත්, ,, පාක්ෂිකයොත්, දුක්විඳින්න, ඕනද, ?, මෛත්‍රී, මහත්තයට, මහින්ද, මහත්තය, පක්ෂයේ, සභාපතිකම, භාරදුන්නෙ, සුබවාදීව, හිතල, .] | [O, O, O, O, O, O, O, O, PER, O, PER, O, O, O, O, O, O, O] |
ner_train_3048 | [‘චන්ද්‍රයාන්, 1’, එවූ, දත්ත, ඇමෙරිකානු, නාසා, ආයතනය, විසින්, මේ, වනවිට, තහවුරු, කර, අවසන්ය, .] | [O, O, O, O, LOC, ORG, ORG, O, O, O, O, O, O, O] |
ner_train_3049 | [ඉරාකයට, එරෙහි, ආක්‍රමණය, සැලසුම්, කිරීමේ, දී, ඇමරිකාවේ, මුල්, ගණන්, බැලීමක්, වූයේ, සියයට, 70ක්, වන, ෂියා, මුස්ලිම්වරුන්, ,, සිය, සදාම්, විරෝධි, ආකල්පය, නිසා, ඇමරිකන්, හමුදාව, මිතුරු, බලවේගයක්, ලෙස, සැලකීමට, ඉඩකඩ, ඇති, බව, ය, .] | [LOC, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, ORG, O, O, O, PER, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3050 | [අල්ලස්, සිද්ධිය, සම්බන්ධයෙන්, පැමිණිලි, කළ, ව්‍යාපාරිකයාගෙන්, සහ, තිස්ස, සුගතපාල, මහතාගෙන්, ලබාගත්, තොරතුරුවලට, අනුව, පරීක්ෂණ, පැවැත්වූ, අල්ලස්, කොමිසම, නාරාහේන්පිට, හිටපු, ස්ථානාධිපතිවරයා, අත්අඩංගුවට, ගැනීමට, කටයුතු, කරන, ලදී, .] | [O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, ORG, ORG, LOC, O, O, O, O, O, O, O, O] |
ner_train_3051 | [විරුද්ධ, පක්ෂ, නායක, ලාල්, ක්‍රිෂ්ණා, අද්වානි, විසින්, මෙහෙය, වන, ලද, මෙම, උද්ඝෝෂණ, පෙළපාලිය, අවසානයේ, ජනාධිපති, අබ්දුල්, කලාම්ගේ, නිවෙස, වෙත, පැමිණිය, අතර, දූෂිත, ඇමතිවරුන්, වහා, ම, තනතුරුවලින්, ඉවත්, කරන, ලෙස, ජනාධිපතිවරයා, වෙත, මෙම, මන්ත්‍රීවරුන්ගෙන්, ඉල්ලීමක්, කර, තිබේ, .] | [O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3052 | [ඇමෙරිකාවේ, ණය, ශ්‍රේණිගත, කිරීමේ, ආයතනයක්, වන, ස්ටෑන්ඩර්ඩ්, ඇන්ඩ්, පුවර්ස්, ආයතනය, බදාදා, නිකුත්, කළ, වාර්තාවකට, අනුව, වසර, 17කට, පසුව, එරට, රජය, අක්රියවූ, සති, දෙකක, කාලයකදී, එරට, ආර්ථිකයෙන්, ඇ., ඩො, .බිලියන, 24ක, ප්‍රමාණයක්, අහිමිවී, ගොස්, ඇතැයි, සඳහන්ව, තිබේ, .] | [LOC, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3053 | [මෙම, පනතින්, ළමුන්, දුම්කොළ, භාවිතයෙන්, හා, මධ්‍යසාර, භාවිතයෙන්, ළමයින්, ආරක්ෂා, කොට, ඒ, සඳහා, ළමුන්, දිරි, නොගැන්වීමට, ප්‍රතිපාදන, සපයා, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3054 | [මෙයට, අමතරව, කැට්, කාඩ්පත්, හිමියන්, විසින්, කර, ඇති, ශේෂය, පරීක්ෂා, කිරීම්, සංඛ්‍යාව, සහ, ඉල්ලුම්, කරන, ලද, කෙටි, බැංකු, ප්‍රකාශන, සංඛ්‍යාව, 48, ,, 000කි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3055 | [මේ, මස, 5, වැනිදා, දක්වා, පැවැත්වෙන, උගන්ඩා, අන්තර්ජාතික, බැඞ්මින්ටන්, තරගාවලියේ, ක්‍රීඩකයන්, ශ්‍රේණිගත, කිරීම, අනුව, නිලූක, තෙවැනි, ස්ථානයේ, සිටියි, .] | [O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, PER, O, O, O, O] |
ner_train_3056 | [මොහොමඩ්, තාජුඩීන්ගේ, මරණයට, හේතුව, ඔහුගේ, කකුල්වලට, බෙල්ලට, පපු, ප්‍රදේශයට, බාහුවට, තුවාල, සිදුවීමෙන්, වූවක්, බවත්, අජිත්, තෙන්නකෝන්, මහතාගේ, වාර්තාවේ, සඳහන්, වී, ඇත, .] | [PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O] |
ner_train_3057 | [රන්, පදක්කම්, තුනක්, ,, රිදී, පදක්කම්, 9ක්, සහ, ලෝකඩ, පදක්කම්, 5ක්, මේ, වන, විට, ශ්‍රී, ලංකා, කණ්ඩායම, සතු, වේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3058 | [මෙම, අවස්ථාවට, හොරණ, රජමහා, විහාරාධිපති, ,, විද්‍යාරත්න, පිරිවෙන්, අධ්යක්ෂ, හොරණ, පක්ඳ්ක්ඳාසේකර, ,, මිල්ලනිය, ශාසනාරක්ෂක, මණ්ඩලයේ, සභාපති, ,, කොඩිගල, ආරණ්‍ය, සේනාසනාධිපති, පරගස්තොට, සුධම්ම, යන, හිමිවරුද, බස්නාහිර, පළාත්, සභාවේ, නියෝජ්‍ය, සභාපති, රංජිත්, සෝමවංශ, ,, බස්නාහිර, පළාත්, සභා, මන්ත්‍රීවරුන්, වන, භිමල්, චන්ද්‍රරත්න, ,, ලලිත්, එල්ලාවල, ,, ලලිත්, වර්ණකුමාර, ,, බෞද්ධ, කටයුතු, කොමසාරිස්, ජනරාල්, චන්ද්‍රපේ‍්‍රම, ගමගේ, ,, මිල්ලනිය, ප්‍රාදේශීය, ලේකම්, විමල්, ගුණතුංග, යන, මහත්වරුද, ප්‍රදේශවාසීහූද, එක්වූහ, .] | [O, O, LOC, O, O, O, ORG, ORG, O, PER, PER, O, LOC, O, O, O, O, LOC, LOC, O, PER, PER, O, O, ORG, ORG, ORG, O, O, PER, PER, O, ORG, ORG, ORG, O, O, PER, PER, O, PER, PER, O, PER, PER, O, O, O, O, O, PER, PER, O, LOC, O, O, PER, PER, O, O, O, O, O] |
ner_train_3059 | [පසුගිය, කාලය, තුළ, ඇතැම්, කණ්ඩායම්, සෞඛ්‍ය, සේවය, කඩාකප්පල්, කිරීම, සදහා, විවිධ, උත්සාහයන්, දැරූ, බව, අමාත්‍යවරයා, පෙන්වා, දෙයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3060 | [ගවේෂණ, යානාවට, සවිකළ, සඳෙහි, ඛනිජ, ගවේෂණ, උපකරණ, ඉන්දියාවට, ලබා, දුන්නේ, ද, නාසා, ආයතනයයි, .] | [O, O, O, LOC, O, O, O, LOC, O, O, O, ORG, ORG, O] |
ner_train_3061 | [29, වැනි, එක්දින, අර්ධ, ශතකය, වාර්තා, කරමින්, සටන්කාමී, පිති, ප්‍රහාරය, නිරත, වූ, ශ්‍රී, ලංකා, නායකයා, අනෙක්, අන්තයේ, එක, පිට, එක, කඩුලු, දැවී, යද්දී, මිලින්ද, සිරිවර්ධන, සමග, ලකුණු, 62, ක, සබඳතාවකට, දායක, විය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O] |
ner_train_3062 | [එතුළ, ඔරලෝසුවක්, විය, .] | [O, O, O, O] |
ner_train_3063 | [ජනතාව, ඉල්ලා, සිටින, අපේක්ෂාවන්, ඉටුකිරීමට, දේශපාලකයන්, බැඳී, සිටිය, යුතු, බව, එක්සත්, ජාතික, පක්ෂ, පාර්ලිමේන්තු, මන්ත්‍රී, සජිත්, ප්‍රේමදාස, මහතා, පවසයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, PER, PER, O, O, O] |
ner_train_3064 | [එම, තත්ත්වය, වළක්වාගැනීමට, හරිතාගාර, වායු, විමෝචනය, සියයට, 5කින්, අඩු, කරන්නට, යෝජනා, කෙරිණි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3065 | [කොළඹ, ප්‍රධාන, පෙළේ, පාසලක, ගුරු, විවේකාගාරයට, අද, පෙරවරුවේ, දේශපාලනඥයෙකුගේ, බිරිඳක්, කඩාවැදී, එහි, සිටි, ගුරුවරියකට, පහරදීමක්, සිදුකර, තිබේ, .] | [LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3066 | [දෙමළ, සංවිධාන, 8, ක, තහනම, ඉවත්, කළා, .] | [O, O, O, O, O, O, O, O] |
ner_train_3067 | [කාසියේ, වාසිය, දිනු, මුවර්ස්, පිල, පළමුව, පන්දුවට, පහරදෙමින්, කඩුලු, 3කට, ලකුණු, 177ක්, රැස්කළ, අතර, පිළිතුරු, ලෙස, ගාල්ල, ක්‍රීඩා, සමාජයට, ඕවර, 20, අවසානයේ, කඩුලු, 8ක්, දැවී, ලබාගත, හැකිවූයේ, ලකුණු, 161ක්, පමණි, .] | [O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3068 | [සංස්කෘතික, අකටයුතු, පිළිබඳ, ඇමැති, ටි., බි., ඒකනායක, ,, අමාත්‍ය, ඩග්ලස්, දේවානන්ද, ,, උතුරු, පළාත්, ප්‍රධාන, ඇමති, සී., වී., විග්නේෂ්වරන්, ,, යන, මහත්වරුන්, ඇතුළු, මැතිඇමැතිවරු, ඇතුළු, කලාකරුවන්, රැසක්, මේ, සඳහා, සහභාගී, වූහ, .] | [O, O, O, O, PER, PER, PER, O, O, PER, PER, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3069 | [එම, අවස්ථාවේ, මෝටර්, රථයේ, පුද්ගලයන්, පස්, දෙනෙකු, සිට, ඇති, බව, සඳහන්ය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3070 | [සෙසු, ශිෂ්‍ය, නායක, නායිකාවන්, සඳහා, නිල, ලාංඡුන, පැලඳවීම, තම, දෙමාපියන්, අතින්, සිදු, කෙරුණි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3071 | [ඇත්තෙන්ම, ඉකුත්, වකවානුවල, මේ, රටේ, දේශපාලන, අධිකාරිය, කිසිම, පලකට, නැති, දේවල්වලට, වියදම්, කරලා, දිස්ත්‍රික්කයට, හෝ, පළාතට, ප්‍රධාන, ආදායම්, මාර්ග, ලෙස, පවතින, සංචාරක, කර්මාන්තය, අතහැර, දමා, තියෙනවා, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3072 | [ලක්ෂ, 43ක්, පාසල්, දරුවන්, සිටිනවා, .] | [O, O, O, O, O, O] |
ner_train_3073 | [අවුරුදු, සති, අන්තයේ, කොමර්ෂල්, බැංකු, ඒ, ටී, එම්, යන්ත්‍රවලින්, මිලියන, 625ක්, ගෙවයි, අප්‍රේල්, මස, පැවැති, දින, 5ක, අවුරුදු, සති, අන්තය, තුළ, කොමර්ෂල්, බැංකුවේ, ඒ, ටී, එම්, ජාලයට, සම්බන්ධ, යන්ත්‍ර, 170, මඟින්, රුපියල්, මිලියන, 625ක, මුදලක්, ආපසු, ගෙවා, ඇති, බව, එම, බැංකුව, පවසයි, .] | [O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3074 | [දෑ, අභිමානය, ලොවට, විදාහල, අපරාජිත, සීතාවක, යුගය, හා, සබැඳි, සීතාවක, අභිමන, 2012, ප්‍රදර්ශණය, හංවැල්ල, රාජසිංහ, මධ්‍ය, මහා, විදුහලේ, දී, පැවැත්විණි, .] | [O, O, O, O, O, LOC, O, O, O, LOC, O, O, O, LOC, ORG, ORG, ORG, ORG, O, O, O] |
ner_train_3075 | [පොලිතින්, සහ, ප්ලාස්ටික්, මගින්, ඇති, විය, හැකි, පරිසර, හානිය, සහ, ඒවා, නිසි, ලෙස, කළමනාකරණය, කිරීම, පිළිබදව, මෙහිදී, විශේෂ, දැනුම්වත්, කිරීමක්, මධ්‍යම, පරිසර, අධිකාරියේ, පසුභාවික, ප්ලාස්ටික්, අපද්‍රව්‍ය, කළමනාකරණ, ජාතික, ව්‍යාපෘතිය, මගින්, සිදු, කෙරිණ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3076 | [හමු, වූ, කාසී, අතර, ශත, පහේ, කාසි, 50කට, වඩා, තිබෙන, බව, ද, ,, වත්තේගම, පොලිසිය, කියයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, O, O] |
ner_train_3077 | [ඒත්, ඔවුන්ගේ, ප්‍රජනක, ජීව, විද්‍යාවට, අදාළ, පොසිල, තොරතුරු, ඇත්තේ, ඉතාමත්, ස්වල්පයක්, පමණයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3078 | [බම්බලපිටිය, ශාන්ත, පීතර, විදුහලේ, හා, මීගමුව, මාරිස්ටෙලා, විදුහලේ, ආදි, සිසුවෙකු, වන, 24, හැවිරිදි, දසුන්, ශානක, ,, ඉකුත්, අගෝස්තු, මාසයේදී, පාකිස්තානය, සමග, ශ්‍රී, ලංකාවේ, පැවැති, තරගාවලියේදී, විස්සයි20, ජාත්‍යන්තර, වරම්, දිනාගත්තේය, .] | [LOC, ORG, ORG, ORG, O, LOC, ORG, ORG, O, O, O, O, O, PER, PER, O, O, O, O, LOC, O, LOC, LOC, O, O, O, O, O, O, O] |
ner_train_3079 | [එහිදී, ශ්‍රී, ලාංකික, පාසලේ, සිසු, සිසුවියන්, ඉදිරිපත්, කළ, සංස්කෘතික, නර්තන, ,, ගායනා, ,, තේමාත්මක, ඉදිරිපත්, කිරීම්, සහ, ආචාර, පෙළපාලිය, පැමිණි, සිටි, සියල්ලන්ගේ, රසාස්වාදයට, හේතු, විය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3080 | [ඒ, අනුව, ලක්ෂ්මන්, කදිරගාමර්, මහතාගේ, ඝාතනය, සිදුවූ, ස්ථානයට, ගොස්, අදාළ, පරීක්ෂණය, පවත්වන, දිනය, ලබන, 12, වන, දින, තීරණය, කරන, විනිසුරුවරිය, වැඩිදුරටත්, සඳහන්, කර, තිබේ, .] | [O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3081 | [පී., නරසිම්හ, රාඕ, ,, සිතාරාම්, කේශාරි, ,, මන්මෝහන්, සිං, ,, ප්‍රතාබ්, මුකර්ජි, ,, අර්ජුන්, සිං, ,, ශිව්රාජ්, පටේල්, වැනි, නායකයන්, වයසින්, සහ, දැනුමෙන්, පදම්, වී, ඇති, නිසා, ,, ඔවුන්ට, පක්ෂයේ, නායකත්වය, දී, පසු, පස, පේළියේ, ගාන්ධිලා, සිටින, බව, සෝනියා, ,, රාහුල්, ,, ප්‍රියංකා, විසින්, පෙන්වා, දෙනු, ලැබ, ඇත, .] | [PER, PER, PER, O, PER, PER, O, PER, PER, O, PER, PER, O, PER, PER, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, PER, O, PER, O, PER, O, O, O, O, O, O] |
ner_train_3082 | [මුස්ලිම්, ජනයාගේ, දේපළ, වලට, කෙතරම්, හානි, පැමිණවීද, හා, මුස්ලිම්, ආගමික, පල්ලි, කොපමණ, ප්‍රමාණයක්, විනාශ, කළේද, යන්න, ස්ථිර, වශයෙන්, කිව, නොහැකි, බව, හෙතෙම, පවසා, ඇත්තේ, සම්මමුඛ, සාකච්ඡාවකට, එක්වෙමිනි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3083 | [මේකෙන්, වන, හානිය, අනගාරික, ධර්මපාලතුමා, ,, කලුකොඳයාවේ, හාමුදුරුවෝ, ,, ඩී., බී., ජයතිලක, ,, ඩී., එස්., සේනානායක, වැනි, නායකයන්, දැකලා, ගමින්, ගමට, ගිහිල්ලා, මිනිස්සු, දැනුවත්, කළා, .] | [O, O, O, O, PER, O, PER, PER, O, PER, PER, PER, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3084 | [ඉන්දියාවේ, චන්ද්‍රබාබු, නායිඳු, මහ, ඇමතිවරයා, දක්ෂ, ව්‍යාපරිකයෙකි, .] | [LOC, PER, PER, O, O, O, O, O] |
ner_train_3085 | [මොරටුවේ, පැවැති, අවසන්, මහා, තරගයේදී, ලකුණු, 64-54, ක්, ලෙස, වෙන්නප්පුව, ජෝශප්, වාස්, විදුහල, පරාජය, කරමින්, ඔවුහු, ශූරතාවට, හිමිකම්, කීහ, .] | [LOC, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O] |
ner_train_3086 | [මේ, ලිපිය, ඒ, නිමිත්තෙනි, .] | [O, O, O, O, O] |
ner_train_3087 | [ඒ, සඳහා, ළමා, හා, කාන්තා, කාර්යාංශය, විසින්, එවැනි, දැන්වීම්, පුවරු, සවිකර, ඇති, ආයතන, 08, ක, නිලධාරීන්, අද, දිනයේ, කැඳවා, ඇති, බව, වාර්තා, වේ, .] | [O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3088 | [ඔවුන්, චෝදනා, කරන්නේ, තර්ස්ටන්, විද්‍යාලයට, වසර, 9ක්, තුල, විදුහල්පතිවරුන්, 6ක්, මාරු, කර, යවා, ඇති, බවයි, .] | [O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3089 | [කතරගම, පුදබිම, සංවර්ධනය, කිරීමේ, දී, තිස්සමහාරාමයේ, සිට, කතරගම, දක්වා, ක්‍රමවත්ව, මාර්ග, ඇතුළු, සිද්ධස්ථාන, සංවර්ධනය, කර, දෙස්, විදෙස්, බැතිමතුන්ට, ගෞරවයක්, ගෙන, දෙන, අයුරින්, සංවර්ධනය, කර, පුදබිම, වැඩි, දියුණු, කිරීමට, කටයුතු, කළ, යුතු, බව, අගමැති, රනිල්, වික්‍රමසිංහ, මහතා, කතරගම, බස්නායක, නිළමැඳුරේ, පැවැති, විශේෂ, සාකච්ඡාවේදී, බස්නායක, නිළමේ, ඩී., පී., කුමාරගේ, මහතාට, දැනුම්, දෙනු, ලැබීය, .] | [LOC, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, LOC, LOC, LOC, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O] |
ner_train_3090 | [මෙහිදි, හිම, බෝලයෙන්, වල්ගා, තරුවේ, හිස, සෑදෙයි, .] | [O, O, O, O, O, O, O, O] |
ner_train_3091 | [පුවත්පතක්, නිර්මාණය, වන, ආකාරය, නියාත්මකව, පෙන්වා, දෙන, මේ, සදහා, නරඹන්නන්, විශේෂ, ඇල්මක්, දක්වති, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3092 | [දඹදිව, මෙන්ම, ශ්‍රී, ලංකාවේද, කඨීන, චීවර, පූජාව, එදා, සිට, අද, දක්වාම, පවත්වනු, ලැබේ, .] | [LOC, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3093 | [ඒවගේම, විදෙස්ගතවන, ශී‍්‍ර, ලාංකිකයින්ට, අවම, වැටුපක්, සහතික, කළ, යුතුයි., මේ, සම්බන්ධයෙන්, අපි, ඉදිරි, අයවැයට, යෝජනාවක්, ඉදිරිපත්, කිරීමට, බලාපෙරාත්තු, වෙනවා, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3094 | [විහාරය, කාමර, දෙකකින්, හා, පිට, මණ්ඩයකින්, ඉදිකර, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O] |
ner_train_3095 | [පොලිස්, සහ, ආරක්ෂක, අංශ, නිලධාරීන්, පෙරළා, ගෙන, විරෝධතාකරුවන්, දෙසීයකට, පමණ, පිරිසක්, අවන්හල, වට, කර, එහි, ඇතුළු, වීමට, උත්සහ, කළ, අතර, ඇතැමෙක්, එහි, වීදුරු, ජනේලවලට, පහර, දෙන්නට, වූහ, .] | [ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3096 | [ඝාතන, කල්ලිය, ඔහුගේ, මළ, සිරුර, අසල, දමා, ගොස්, තිබූ, ලියවිල්ලක, මැලේ, ජාතිකයන්, අත්අඩංගුවට, ගැන්ම, දිගට, ම, සිදු, වන්නේ, නම්, තායි, බෞද්ධයන්, ඝාතනය, දිගට, ම, සිදු, කරන, බව, සඳහන්, කැර, තිබේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3097 | [මේ, අතර, දිවයිනේ, වැසි, ඇති, වීමේ, හැකියාව, අඩු, තත්වයක, පවතී., කෙසේ, නමුත්, ,, දිවයිනේ, නැගෙනහිර, පළාතේ, වැසි, ස්වල්පයක්, ඇතිවිය, හැක, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O] |
ner_train_3098 | [ජනාධිපති, මහින්ද, රාජපක්ෂ, මැතිතුමා, සහ, පොදුරාජ්‍ය, මණ්ඩලයීය, මහ, ලේකම්, කමලේශ්, ෂර්මා, මහතා, විශේෂ, ආරාධිතයින්, වශයෙන්, මෙම, අවස්ථාවට, සහභාගි, වූහ, .] | [O, PER, PER, O, O, ORG, ORG, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3099 | [දමිළ, සීමිත, අංශයෙන්, හොඳම, නළුවා, ලෙස, ඩබ්ලිව්., ජයනාත්, පාරතීන්, හොඳම, නිළිය, ලෙස, චතුමාලි, ඉසංකාද, ඉංග්‍රීසි, සීමිත, අංශයෙන්, හොඳම, නළුවා, ලෙස, චතුර, සඳරුවන්ද, එම, අංශයෙන්, හොඳම, නිළිය, ලෙස, හිමාෂි, තාරකාද, සම්මාන, ලැබූහ, .] | [O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, PER, PER, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, PER, PER, O, O, O] |
ner_train_3100 | [වත්කම්, බැරකම්, හෙළි, නොකිරීම, මගින්, වත්කම්, බැරකම්, පනත, යටතේ, ගැනෙන, වරදවල්, කළේ, යෑයි, චෝදනා, කරමින්, අල්ලස්, හෝ, දූෂණ, විමර්ශන, කොමිෂන්, සභාව, විසින්, ආර්., දුමින්ද, සිල්වා, මහතාට, එරෙහිව, වෙන්, වෙන්ව, නඩු, තුනක්, ගොනු, කර, තිබිණි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, ORG, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O] |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.