text
stringlengths
5
393
class
int64
0
1
තල්මස් වමනෙ කිලෝ 15ක් එක්ක එකෙක්ව අල්ලලා නේහ්...මුහුදෙ පාවෙන එකක්වත් අරන් එන්න බැරිද ලංකාවෙ?
0
ආයෙ මං එයාගෙ ඉන්ස්ටා ස්ටෝරි බලන්නේ නෑ… දකින දකින වාරයක් පාසා දුක හිතෙනවා…
0
හුරේ මෙහෙට වහිනවා
0
සිංදුව දාපු කාට හරි පිං
0
සින්දු කියන සුදු මහත්තයා
0
අර සංගීතේ කියන කතාවෙ යන්නේ අනික් උන්ට අංචි අදින එක ගැනනේ
0