Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
සෙල්වරත්නම් ළඟට | selwarathnam langata |
ත්රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා විද්යා පීඨයෙන් මෙම ගුවන් යානය අද පස්වරුවේ ගුවන් ගත වී තිබුණේ පුහුණු ගුවන් සැසියක් සඳහායි | thrikunamalaya cheena waraya guwan hamuda widya peetayen mema guwan yanaya ada paswaruwe guwan gatha wee thibune puhunu guwan sesiyak sandahayi |
මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝශප් පියතුමන් ස්වර්ගස්ථවී තිබෙනවා | mannarama hitapu radaguru rayappu joshap piyathuman swargasthawee thibenawa |
කෙසේ වෙතත් ඔහු නිවසට පැමිණ නොතිබූ අතර පුත්තලම දැව සංස්ථාව පාරේ තිබී ඔහුගේ මෘත ශරීරය පොලිසිය සොයාගෙන තිබෙනවා | kese wethath ohu niwasata pemina nothibu athara puththalama dewa sansthawa pare thibee ohuge mtha shareeraya polisiya soyagena thibenawa |
එවන් පසුබිමක එම බොළඳ මතය ප්රමුඛ සමාජ මතය බවට පත්විය | ewan pasubimaka ema bolanda mathaya pramuka samaja mathaya bawata pathwiya |
ක්රියාකරවන්නන් ආසාදිත වැඩසටහන ක්රියාත්මක කිරීමට යත්න දැරූ විට වෛරස කේතය පළමුව ක්රියාත්මක විය හැක | kriyakarawannan asaditha wedasatahana kriyathmaka kireemata yathna deru wita wairasa kethaya palamuwa kriyathmaka wiya heka |
තත්ත්වය පාලනය කිරීම සඳහා හැටන් පොලීසියේ කැරළි මර්දන ඒකකය ද කැඳවා ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ | thaththwaya palanaya kireema sandaha hetan poleesiye kerali mardana ekakaya da kendawa ethi bawayi ehi sitina hiru warthakaru sandahan kale |
කඩේ පලයන් අවුලක් නෑ හැබැයි ලොවින්න එපා | kade palayan awulak ne hebeyi lowinna epa |
එහිදී දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්රීවරයා කියා සිටියේ නීතිය කාටත් එක හා සමානයි | ehidee dinesh gunawardhana parlimenthu manthreewaraya kiya sitiye neethiya katath eka ha samanayi |
යුක්රේන යුද්ධයේදී ද ආර්මේනියාව රුසියාව පැත්තේ හිටගත්තේ නැත | yukrena yuddhayedee da armeniyawa rusiyawa peththe hitagaththe netha |
ක් ජවිපෙ | k jawipe |
තිසර පෙරේරාගේ නායකත්වය පිළිබඳව ඔබට තිබෙන්නේ මොන වගේ අදහසක් ද | thisara pererage nayakathwaya pilibandawa obata thibenne mona wage adahasak da |
එය කවදාමකවත් හෙටටත් සත්ය වන ලෙසම කළ භාවිතයේ රිද්මයේ ලතාව ඇතැමෙකුට සම්භාවනීය නොවන්නට ද පුළුවන | eya kawadamakawath hetatath sathya wana lesama kala bhawithaye ridmaye lathawa ethemekuta sambhawaneeya nowannata da puluwana |
මේ අති විශිෂ්ට සොයා ගැනීම හා ඒවා සුරැුකී තිබුණු ආකාරය ඔහුගේ මිතුරු පුරාවිද්යාඥයන් මවිත කරවනසුලූ විය | me athi wishishta soya geneema ha ewa sureukee thibunu akaraya ohuge mithuru purawidyagnayan mawitha karawanasulu wiya |
සිද්ධියෙන් මියගිය තරුණිය හැවිරිදි පොල්ගහවෙල දේවාලෙපොල ප්රදේශයේ පදිංචිකාරිනියක් | siddhiyen miyagiya tharuniya hewiridi polgahawela dewalepola pradeshaye padinchikariniyak |
අවසන් පන්දුවාරයේදී එංගලන්තයට මෙම තරඟය ජය ගැනීමට ලකුණු ක් ලබා ගැනීමට තිබූ නමුත් මාලිංග එම පන්දුවාරයේදී ලබාදුන්නේ ලකුණු ක් පමණි | awasan panduwarayedee engalanthayata mema tharangaya jaya geneemata lakunu k laba geneemata thibu namuth malinga ema panduwarayedee labadunne lakunu k pamani |
මෙම හමුවට එක්සත් ජාතික පක්ෂ නායකයා සමග අකිල විරාජ් කාරියවසම් සහ නවීන් දිසානායක යන මහත්වරුද එක්ව සිටියහ | mema hamuwata eksath jathika paksha nayakaya samaga akila wiraj kariyawasam saha naween disanayaka yana mahathwaruda ekwa sitiyaha |
ගාල්ලේ ක්රිකට් තරගය අතරතුර විරෝධතා පුවරු ප්රදර්ශනයට වාරණයක් | galle krikat tharagaya atharathura wirodhatha puwaru pradarshanayata waranayak |
මේ විසඳුම සමඟ උද්ඝෝෂණයද අවසන් විය | me wisanduma samanga udghoshanayada awasan wiya |
එය බලා සිටි හැම දෙනාම පුදුමයට පත්කරවන අංගයක් විය | eya bala siti hema denama pudumayata pathkarawana angayak wiya |
වසරේ සිට ප්රංශයේ පැවැත්වෙන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සංවිධායකයින් වන යෙලෝ වෙස්ට් සංවිධානය මෙම උද්ඝෝෂණවල ද ප්රධානත්වය ගෙන තිබෙනවා | wasare sita pranshaye pewethwena andu wirodhee udghoshana sanwidhayakayin wana yelo west sanwidhanaya mema udghoshanawala da pradhanathwaya gena thibenawa |
හා දැං මේවගෙ සිම්පල් ලෙටර්ස් ලියන්ඩ | ha den mewage simpal letars liyanda |
මෙමගින් ශාන්තුවරයාණන් පිළිබඳ විශ්වාසයන්ට නිග්රහ කිරීම මෙන්ම මෙම ප්රහාරය මාවනැල්ල ප්රහාරයට ප්රතිප්රහාරයක් බව හඟවා සිංහල මුස්ලිම් ගැටුමක් ඇවිලවීම ද මොවුන්ගේ අභිප්රාය විය | memagin shanthuwarayanan pilibanda wishwasayanta nigraha kireema menma mema praharaya mawanella praharayata prathipraharayak bawa hangawa sinhala muslim getumak ewilaweema da mowunge abhipraya wiya |
සැකකරු වත්තල මහභාගේ ප්රදේශයේ පදිංචි හැවිරිදි අයෙක් බවයි පොලිසීය පැවසුවේය | sekakaru waththala mahabhage pradeshaye padinchi hewiridi ayek bawayi poliseeya pewasuweya |
දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු විසින් විමර්ෂණය කෙරෙන වැඩිහිටි දිවාසුරැකුම් මධ්යස්ථාන ක් වර්ෂය අවසන් වන විට ආරම්භ කිරීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සූදානම් වෙයි | diwayina pura pihiti samddhi benku wisin wimarshanaya kerena wedihiti diwasurekum madhyasthana k warshaya awasan wana wita arambha kireemata samddhi sanwardhana departhamenthuwa sudanam weyi |
මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීමේ අවශ්යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරේ | maduruwan boweemata ida ethi sthana parisarayen akandawa iwath kireeme awashyathawa mema thaththwaya magin pennum kere |
ගංවතුර සහ අධික වැසි තත්වය හේතුවෙන් දිවයිනේ ප්රදේශ ගණනාවක සිසුන්ට ප්රායෝගික පරීක්ෂණයට සහභාගී විමට නොහැකි වී තත්ත්වයක් ඇති බවට වාර්තා වී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි | ganwathura saha adhika wesi thathwaya hethuwen diwayine pradesha gananawaka sisunta prayogika pareekshanayata sahabhagee wimata noheki wee thaththwayak ethi bawata wartha wee etheyi wibhaga komasaris janaral sanath pujitha mahatha sandahan karayi |
තම වියදම් කපා හැරීමට ආණ්ඩුව අකමැතිය | thama wiyadam kapa hereemata anduwa akamethiya |
මෙය සමාජ විද්යාත්මකව වැඩවසම් සම්ප්රදායට ආවේණික ලක්ෂණයකි | meya samaja widyathmakawa wedawasam sampradayata awenika lakshanayaki |
දැනට මැදිරි ක් මෙම ස්ථානයෙන් ඉවත් කරගැනීමට හැකිව තිබෙනවා | denata mediri k mema sthanayen iwath karageneemata hekiwa thibenawa |
ඒ අනුව කටයුතු කිරීමට උගැන්වීමය | e anuwa katayuthu kireemata ugenweemaya |
ඉන්දියාවට ගොස් ටික කාලයකින් ඔහුගේ සීයා එහිදී මියගොස් ඇත | indiyawata gos tika kalayakin ohuge seeya ehidee miyagos etha |
ක් ඩෙංගු රෝගය වැළඳීමේ අවදානමට ලක්වන අතර වාර්ෂිකව මිලියන ත් ත් අතර ප්රමාණයක් රෝගීන් වාර්තා වන බව ලෝක සෞඛ්ය සංවිධානය පෙන්වා දෙයි | k dengu rogaya welandeeme awadanamata lakwana athara warshikawa miliyana th th athara pramanayak rogeen wartha wana bawa loka saukya sanwidhanaya penwa deyi |
තිරයේදී දුෂ්ටයා වුණත් ඉෂිතා ශගුන් සහ රමන් එක්ක ඔබ මිත්රශීලියි | thirayedee dushtaya wunath ishitha shagun saha raman ekka oba mithrasheeliyi |
අසංවිධානාත්මක උද්ඝෝෂණ ප්රචණ්ඩ වාසුළි මෙන් ඇතිවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් බලධාරීන්ට තක්සේරුවක් තිබිය යුතුය | asanwidhanathmaka udghoshana prachanda wasuli men ethiweemata ethi hekiyawa sambandhayen baladhareenta thakseruwak thibiya yuthuya |
අපි පටන් ගන්නේ මම හිතන්නේ සියයට ක ක විතර මට්ටමකින් | api patan ganne mama hithanne siyayata ka ka withara mattamakin |
නිවුස් බැලුවත් පත්තරේ බැලුවත් තියෙන්නේ බොරු | niwus beluwath paththare beluwath thiyenne boru |
මේ සම්බන්ධයෙන් සබරගමු පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ සාමාන්යාධිකාරී දමිත් ප්රියන්ත බටවල මහතාගෙන් විමසූවිට ඔහු පැවසුවේ මෙම බස් හිමියන් බස් වර්ජනයක් පවත්වන බව දැනුම් නොදුන් බවයි | me sambandhayen sabaragamu palath margastha magee prawahana adhikariye samanyadhikaree damith priyantha batawala mahathagen wimasuwita ohu pewasuwe mema bas himiyan bas warjanayak pawathwana bawa denum nodun bawayi |
පසුගිය වන අඟහරුවාදා කුර්දිස්තානය පුරා ඔස්මාන්ගේ සිරුර හමුවූ දිනයෙන් දවස් ක් ගතවීම වෙනුවෙන් පැවැත්වෙන සම්ප්රදායික ශෝකවීමේ උත්සව පැවැත්වුනි | pasugiya wana angaharuwada kurdisthanaya pura osmange sirura hamuwu dinayen dawas k gathaweema wenuwen pewethwena sampradayika shokaweeme uthsawa pewethwuni |
මම විශ්වාස කරන විදියට මේ අද ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදයට ප්රධානතම හේතුව දුර්වල රාජ්ය මූල්ය ප්රතිපත්තිය කියල කියන්න බිය විය යුතු නෑ | mama wishwasa karana widiyata me ada ethi wela thiyena arthika arbudayata pradhanathama hethuwa durwala rajya mulya prathipaththiya kiyala kiyanna biya wiya yuthu ne |
පරණ හොරු ටිකම නම් ඉන්නේ මම යනවා වසන්ත සජිත්ට කියයි | parana horu tikama nam inne mama yanawa wasantha sajithta kiyayi |
එල් | el |
පයේ අය හිතන්නේ මේ රටේ මිනිස්සු මැරිලා ඉපදුණා කියලයි | paye aya hithanne me rate minissu merila ipaduna kiyalayi |
දින තුනට පොදු අපේක්ෂක කාර්යාල හතකට ගහලා | dina thunata podu apekshaka karyala hathakata gahala |
මුස්ලිම් දෙමළ ඡන්ද බහුතරයත් ගෝඨාභයටයි | muslim demala chanda bahutharayath gotabhayatayi |
මෙම ළමා නිවාසයේ කුඩා දරුවකුට එහි පාලිකාව පහරදෙමින් හිංසා කරන බවට ජාතික ළමා රක්ෂණ අධිකාරියේ අංකයට ඇමතුමක් ලැබී ඇති බවත් එහිදී අධිකාරිය එම පැමිණීල්ල සම්බන්ධයෙන් තමන්ට දැනුම් දුන් බවත් බම්බලපිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය | mema lama niwasaye kuda daruwakuta ehi palikawa paharademin hinsa karana bawata jathika lama rakshana adhikariye ankayata emathumak lebee ethi bawath ehidee adhikariya ema pemineella sambandhayen thamanta denum dun bawath bambalapitiya poleesiya adhikaranayata karunu idiripath kaleya |
නෙලුම් කුලුණ හදන්නේ පැනල මැරෙන්නද කියලා ජෙප්පො අහද්දී බැනගෙන බැනගෙන ගියා කුහක ජෙප්පො කියලා | nelum kuluna hadanne penala merennada kiyala jeppo ahaddee benagena benagena giya kuhaka jeppo kiyala |
එළැඹෙන මහ මැතිවරණයේදි නුවරඑලිය දිස්ත්රික්කයෙන් පාර්ලිමේන්තුවට මන්ත්රිවරුන් දෙනෙක් තොරාපත් කර ගැනිම සදහා අපෙක්ෂකයින් දෙනෙකු තරග කිරිමට නියමිතය | elembena maha methiwaranayedi nuwaraeliya disthrikkayen parlimenthuwata manthriwarun denek thorapath kara genima sadaha apekshakayin deneku tharaga kirimata niyamithaya |
මිහිතලය උණුසුම්වීම සෙන්ටිගේ්රට් අංශක | mihithalaya unusumweema sentigerat anshaka |
අපේ ගෙවල්වලට ආපු අපේ ගෙවල්වලින් කාපු අපි දන්නම මිනිස්සු පවා අපේ ගෙවල් ගිනි තියලා අපේ බඩුමුට්ටු කොල්ල කන්න ආවා | ape gewalwalata apu ape gewalwalin kapu api dannama minissu pawa ape gewal gini thiyala ape badumuttu kolla kanna awa |
කේ | ke |
මේ නිසා මධ්යස්ථව මතයක් විකාශය කිරීමට හැකියාවක් නැත | me nisa madhyasthawa mathayak wikashaya kireemata hekiyawak netha |
ඉන් අනතුරුව මුදල් අමාත්යාංශයේ ලේකම් ආටිගල මහතා කතා කරමින් පෙන්වා දුන්නේ රටට අවශ්ය කාබනික පොහොර ගෙන්වා ගැනීම සඳහා ගැසට් පත්රයේ ඇති යම් යම් රෙගුලාසි සංශෝධනයට ලක් කරමින් නැවත ගැසට් පත්රයක් නිකුත් කර ඇති බවකි | in anathuruwa mudal amathyanshaye lekam atigala mahatha katha karamin penwa dunne ratata awashya kabanika pohora genwa geneema sandaha gesat pathraye ethi yam yam regulasi sanshodhanayata lak karamin newatha gesat pathrayak nikuth kara ethi bawaki |
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රාසෙනෙකා කොවිෂීල්ඩ් කොරෝනා එන්නතේ පළමු සහ දෙවන මාත්රා අතර පරතරය සති සිට දක්වා ඉහළ නැංවිය හැකි බව ඉන්දීය රජයේ ජාතික එන්නත්කරණ තාක්ෂණික උපදේශක කණ්ඩායම නිර්දේශ කර තිබෙනවා | oksfard estraseneka kowisheeld korona ennathe palamu saha dewana mathra athara paratharaya sathi sita dakwa ihala nenwiya heki bawa indeeya rajaye jathika ennathkarana thakshanika upadeshaka kandayama nirdesha kara thibenawa |
පාසල් කීපයක තිබෙන ගුරු ගැටළු සම්බන්ධයෙන් කථා කිරීම සදහා මම පුත්තලම කලාප කාර්යාලයට ගියා | pasal keepayaka thibena guru getalu sambandhayen katha kireema sadaha mama puththalama kalapa karyalayata giya |
යනුවෙන් සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ සිය තෛපොංගල් දින පණිවිඩය නිකුත් කරමින් කියා සිටී | yanuwen sandahan karamin janatha wimukthi peramuna siya thaipongal dina paniwidaya nikuth karamin kiya sitee |
තෝ පල සයිබීරියන් හිකනලා | tho pala sayibeeriyan hikanala |
දින්නා යකෝ | dinna yako |
බස් රථයක් සහ මෝටර් රථයක් යාල් රාණි දුම්රියේ ගැටෙයි තිදෙනෙකුට තුවාල | bas rathayak saha motar rathayak yal rani dumriye geteyi thidenekuta thuwala |
ඔස්ට්රියාව | ostriyawa |
එතකොට තේරෙයි තමුන් රාජපක්ෂලාගේවත් ප්රේමදාසලාගේවත් අනුර කුමාරලාගෙවත් වහලෙක් නොවෙන බව | ethakota thereyi thamun rajapakshalagewath premadasalagewath anura kumaralagewath wahalek nowena bawa |
ශ්රී ලංකාව සහ බංග්ලාදේශ ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි | shree lankawa saha bangladesha test tharagaye awasan dinaya adayi |
නිලධාරින් වගකීම් පැහැර හරිනවා නම් ඒ නිලධාරින්ට විරුද්ධවත් නීතිය ක්රියාත්මක විය යුතුයි | niladharin wagakeem pehera harinawa nam e niladharinta wiruddhawath neethiya kriyathmaka wiya yuthuyi |
චන්දන නිශාන්ත මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති කළුආරච්චි මහතා පරීක්ෂණ මෙහෙයවයි | chandana nishantha mahathage upades paridi aparadha anshaye sthanadhipathi kaluarachchi mahatha pareekshana meheyawayi |
අපේ ගෙවල් ගිනි තියලා බඩු හොරකම් කරලා හරක් පට්ටි පවා ගිනි තියලා අපිට ගොඩක් හිරිහැර වුණා | ape gewal gini thiyala badu horakam karala harak patti pawa gini thiyala apita godak hirihera wuna |
රත්නපුරේ යන්න කියනවා ලබන සතියේ දෙනවා කියනවා පස්සේ එන්න කියනවා | rathnapure yanna kiyanawa labana sathiye denawa kiyanawa passe enna kiyanawa |
තරුණ රංගන ශිල්පියෙක් මෑතකදී අලුත් පෙමක පැටලිලා | tharuna rangana shilpiyek methakadee aluth pemaka petalila |
සැබැවින් ම වාසුදේවගේ පක්ෂය ශ්රී | sebewin ma wasudewage pakshaya shree |
රාමේෂ්වරම්හිදී සිය ගමන් මලු නිදහස් කර ගැනීමට රේගු නිලධාරීන් සහ පෝටර්වරුන්ගේ තර්ජනවල යටත් වී මුදල් ගෙවීමට පවා සිදු වූ අතර මෙම ගමන අතරතුර කිසිදු වෛද්ය පහසුකමක් නොලැබීම හේතුවෙන් පෙරුමාල්ගේ දරුවන්ගේ අසනීප තත්ත්වය ඒ වන විට ඉතා උග්ර තත්ත්වයට පත් වී තිබුණි | rameshwaramhidee siya gaman malu nidahas kara geneemata regu niladhareen saha potarwarunge tharjanawala yatath wee mudal geweemata pawa sidu wu athara mema gamana atharathura kisidu waidya pahasukamak nolebeema hethuwen perumalge daruwange asaneepa thaththwaya e wana wita itha ugra thaththwayata path wee thibuni |
ඕපනායක හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ ජලයෙන් යටවීම නිසා තාවකාලිකව වසා දැමුණු කඩුවෙල අන්තර් හුවමාරුව තවමත් විවෘත කර නොමැති බවයි | opanayaka hiru prawththi anshayata sandahan kale jalayen yataweema nisa thawakalikawa wasa demunu kaduwela anthar huwamaruwa thawamath wiwtha kara nomethi bawayi |
වනඅලියෙක් දිවියෙක් හෝ වලසෙක් පැමිණෙතැයි සිතූ පිරිස කූඩාරමට ටිකක් ඈතින් ගිනිමැලයක් දැල්වූයේ වැඩි ආරක්ෂාවටය | wanaaliyek diwiyek ho walasek peminetheyi sithu pirisa kudaramata tikak ethin ginimelayak delwuye wedi arakshawataya |
ඉතිං කෝමද ගේම ඉල්ලන්නේ | ithin komada gema illanne |
ඔයාගේ ප්රියතම ගායකයා කවුරුත් නැහැ | oyage priyathama gayakaya kawuruth nehe |
එහෙම තමා නේවාසිකාගාර නීති | ehema thama newasikagara neethi |
බී | bee |
නීතිපතිගේ නියෝගය තවම ලැබිලා නැහැ කියලා අවුරුදු ට වැඩි කාලයක් තවමත් ෆයිල් එක ඔහේ දාලා තියෙනවා | neethipathige niyogaya thawama lebila nehe kiyala awurudu ta wedi kalayak thawamath fayil eka ohe dala thiyenawa |
මේ අතර චෝදනා පත්ර බාරදීමෙන් පසු විජයදාස රාජපක්ෂ සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වී ස්වාධීන මන්ත්රීවරයකු ලෙස අසුන් ගැනීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි | me athara chodana pathra baradeemen pasu wijayadasa rajapaksha siya emethi dhurayen illa aswee swadheena manthreewarayaku lesa asun geneemata niyamitha bawada deshapalana aranchi marga sandahan karayi |
අපේ ව්යවස්ථාවේ ජනාධිපති කියලා කියන්නේ රනිල් වික්රමසිංහට නොවෙයි | ape wyawasthawe janadhipathi kiyala kiyanne ranil wikramasinhata noweyi |
අන්තර් විශ්ව විද්යාල ලෝක ශූරතා කි්රකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයෙන් බංගලාදේශයේ ලිබරල් ආර්ට්ස් කණ්ඩායම පරදවා කඩුලූ ක ජයක් ලබාගනිමින් බී කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මහ බි්රතාන්යයේ ඒකාබද්ධ විශ්ව විද්යාල කණ්ඩායම අද වැනිදා සමත්විය | anthar wishwa widyala loka shuratha kirakat tharagawaliye palamu wataye awasan tharagayen bangaladeshaye libaral arts kandayama paradawa kadulu ka jayak labaganimin bee kandayen awasan purwa watayata sudusukam labageneemata maha birathanyaye ekabaddha wishwa widyala kandayama ada wenida samathwiya |
ප්රධාන හේතුව තමයි නා වෘක්ෂය අපේ රටට ආවේණික වෙච්ච ජාතික වෘක්ෂයවීම | pradhana hethuwa thamayi na wkshaya ape ratata awenika wechcha jathika wkshayaweema |
අලි පැටවුන්ට ස්වාභාවික පරිසරයේ ජීවත් වීමට ඇති අයිතිය සුරක්ෂිත කළ යුතු ය | ali petawunta swabhawika parisaraye jeewath weemata ethi ayithiya surakshitha kala yuthu ya |
ඇවිත් අහනවා ඕක කොහෙන්ද කියලා | ewith ahanawa oka kohenda kiyala |
මෙහිදී මෙම වසරේ දිවයිනට පැමිණි වාර්තාගත දශලක්ෂ වැනි සංචාරකයා වෙනුවෙන් ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය මෙරට ආකර්ෂණීය ස්ථාන නැරඹීම සඳහා නොමිලේ සංචාරක චාරිකා තිළිණ පැකේජයක් පිළිගන්වනු ලැබීය | mehidee mema wasare diwayinata pemini warthagatha dashalaksha weni sancharakaya wenuwen shree lanka sancharaka prawardhana karyanshaya merata akarshaneeya sthana nerambeema sandaha nomile sancharaka charika thilina pekejayak piliganwanu lebeeya |
ටී | tee |
පොලිස් නිලධාරීන් තිදෙනා රාත්රී මුර සංචාරයේ යෙදී සිටින අවස්තාවේ පාරේ බෝක්කුවක් උඩ වාඩිවී යමක් කරමින් සිටි සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකුගෙන් ප්රශ්න කිරීමට සූදානම් වූ අසවස්ථාවේ එක් අයෙකු පලාගොස් ඇත | polis niladhareen thidena rathree mura sancharaye yedee sitina awasthawe pare bokkuwak uda wadiwee yamak karamin siti seka katayuthu pudgalayin dedenekugen prashna kireemata sudanam wu asawasthawe ek ayeku palagos etha |
වී | wee |
ව | wa |
දොරේ ඉබ්බා නම් එහෙමමයි | dore ibba nam ehemamayi |
ජපාන ව්යාපාරික ආයතන ක් දැනටමත් දිවයිනේ අයෝජන ව්යාපෘතිවල නිරත වනවා | japana wyaparika ayathana k denatamath diwayine ayojana wyapthiwala niratha wanawa |
අර නංගිලගේ මෙඩල් ගානට වඩා එක මෙඩල් එකක්හරි වැඩියෙන් උඹ ගහල තියෙනවනං අන්න එතකොට උන්ට හිනාවුනාට කමක් නෑ | ara nangilage medal ganata wada eka medal ekakhari wediyen umba gahala thiyenawanan anna ethakota unta hinawunata kamak ne |
මාර්තු පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය මාර්තු දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්රතිඵල අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්යාව එච් | marthu parlimenthu maha methiwaranaya sanskaranaya marthu dinadee pewethwunu satharawana parlimenthu methiwaranayehi mema methiwarana kottasaya sandaha prathipala apekshakaya pakshaya sankethaya chanda sankyawa ech |
පැවති ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය හතර ගුණයකින් වැඩි කර ගැනීම කමනීයයි | pewathi eka pudgala dala jathika nishpadithaya hathara gunayakin wedi kara geneema kamaneeyayi |
පසුගාමී ධනේශ්වර ආර්ථික ක්රමවේදයක් හසුරුවන ණය හා බදු මත යැපෙන ආර්ථිකයකට මෙයට වඩා වෙනස් ප්රගතියක් දීද ලබාගැනීමට නොහැකිය | pasugamee dhaneshwara arthika kramawedayak hasuruwana naya ha badu matha yepena arthikayakata meyata wada wenas pragathiyak deeda labageneemata nohekiya |
මොරටුව එගොඩඋයන ප්රදේශයේ විහාරස්ථානයක වාසය කරන හිමි නමක් විසින් හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් | moratuwa egodauyana pradeshaye wiharasthanayaka wasaya karana himi namak wisin hewiridi deriyak apayojanayata lak kireeme siddhiya sambandhayen athadanguwata gath |
මූලෝපාය හා වෙනත් හේතුමත තවදුරටත් ලංවීම හා ඛනිජතෙල් සමාගම වැනි ඇතැම් ආයතන රජයේ පාලනය යටතේ තබා ගන්නට සිදුවේ | mulopaya ha wenath hethumatha thawaduratath lanweema ha kanijathel samagama weni ethem ayathana rajaye palanaya yatathe thaba gannata siduwe |
ඊලාම් සංකල්පය අලුත්වෙයි | eelam sankalpaya aluthweyi |
දෙමළ බස කථා කරන පක්ෂවල සම්මුතිය දෙදරයි | demala basa katha karana pakshawala sammuthiya dedarayi |
අපිට රැකියා දුන්නේ වරාය අධිකාරියට බඳවා ගන්නවා කියලයි | apita rekiya dunne waraya adhikariyata bandawa gannawa kiyalayi |
ඒ ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය ශ්රී ලංකාවේ නොපවත්වා ශ්රී ලංකාවේ සත්කාරකත්වය මත එක්සත් අරාබි එමීර් රාජ්යයේ පැවැත්වීම සඳහා ආසියානු ක්රිකට් කවුන්සිලය තීරණයට එළැඹි දිනයයි | e asiyanu kusalana krikat tharagawaliya shree lankawe nopawathwa shree lankawe sathkarakathwaya matha eksath arabi emeer rajyaye pewethweema sandaha asiyanu krikat kawunsilaya theeranayata elembi dinayayi |
ඉන්පසු මෙම පුද්ගලයා විසින් එම කටාන පදිංචි පුද්ගලයාට තමා හමුවීම සඳහා පැමිණෙන ලෙස පවසා කොළඹට නුදුරු ප්රදේශයකට ගෙන්වා ගෙන තිබෙන බවත් එහිදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග පැමිණි ප්රධාන සැකකරු මෙම පුද්ගලයාව බිය ගන්වා ඇත්තේ ඔහුගේ අඩනිරුවත් ඡායාරූප බිරිඳටත් පවුලේ පිරිසට සහ සමාජ මාධ්යට මුදා හරින බවටයි | inpasu mema pudgalaya wisin ema katana padinchi pudgalayata thama hamuweema sandaha peminena lesa pawasa kolambata nuduru pradeshayakata genwa gena thibena bawath ehidee thawath pudgalayin dedeneku samaga pemini pradhana sekakaru mema pudgalayawa biya ganwa eththe ohuge adaniruwath chayarupa birindatath pawule pirisata... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.