image
imagewidth (px)
2.6k
2.6k
text
stringlengths
33
120
ඖෂධ වෙළෙඳාමෙන් අධික ලාභ ඉපැයීම නීතිගත කිරීමටයි. මෙවැනි පනතක් 2001
මෙහේ කුකුල්ලු වගාව කරාම හරියන්නෙ නෑ පවුල් පිටින් විනාස වෙලා යනව කියුවට එහෙම උන කෙනෙකුත් නෑ
මචං, උබ තනිකරම මම. මම බටහිර ගණිතය සහ අභිද්ධර්මය එක්ක ඔය ගැන හෙව්ව
තාත්තා හීනයක් වගේ මගේ ජීවිතේට ඇවිත් මම ඇහැරෙනකොට මාව දාලා යන්න ගිහින්.
ගහකින් වැටිල ගොනත් අැනල බෝම අමාරුවෙන් බේරිලා අැවිත් බෙහෙත්
අපෝ නැ. පල්ලියෙන් හොදයි කියන දවස් ගැන තැකීමක් කරා. අද වෙනකොට ශාකා 400 ක් තියනවා.
ඔය කාන්තා පත්තර ඉදලා හිටලා කියවන්න සෙට් වුණාම ඒවයෙත් මේ
හිතට මාරම මාර සැනසිල්ලක් දැනෙන්නේ අපෙ දිනෙශ් අයියාගේ විඩියෝ බලනකොට. පරිසරය
රාජ්ය සේවකයාට නිදහසේ සිය දේශපාලන අදහස් ප්රකාශ කිරීමට ඉඩ තිබේ. ඒ
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ කොමිෂන් වාර්තාව මගින් පක්ෂ සභාපති හිටපු
මමත් කුඩුවක් කඩේන් අරන් ගියේ.කාඩ්බෝඩ් අටපට්ටමක්.සිල් ගන්නවාට වඩා
මීට අමතරව දැනට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත
මහින්ද පිළේ ජ්යෙෂ්ඨයන් දෙදෙනෙකු ආණ්ඩුවේ ප්රබල කැබිනට් ඇමතිකම් දෙකක් ඉල්ලයි!.ඒකාබද්ධයේ තවත් 7ක් ඉදිරි දින වලදි
. මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්නත් කලින් මට තේරුනා අපේ ත්රීවිල් එක ඇලවුනා. මාව අපේ බබාගේ
අම්මපා එහෙනම් උඹලා ගැන වෙන්න ඇති මට දැනගන්න ලැබුනේ. මතක ඇතුව අරන් යන්න ඕන
අමනුෂ්ය බලවේග ද නිවස තුල රින ශක්තිය ජනිත කරනවා. එබැවින්
මේ දන්නා කෙනෙක් ඉන්නවනම් මට කියල දෙනවද .අනුහස් අය්යා
අර තොරණට ආධාර තරඟෙට දෙනවා වගේ තමා පන්සල්වල තියෙන භාණ්ඩ සල්පිල, මල්වට්ටි
පින්වත් හරේන්ද්‍ර මැතිතූමනි.මහනුවර අප උමන්දාවේ දිගුවක් ආරම්භ කරන්න අදහස්කර ඇත.එම භුමිය දැනට උමන්වට පූජාකර ඇත
දන්න දෙයක් කියහන් උබල ඔස්තාර්ලා දෙශපාලනෙදි එකෙක් විශ්වාස කරන්න
එම දැනුම් දීමට අනුව එම ස්‌ථානයට පැමිණි පොලිස්‌ නිලධාරීන් වෙළදසැල තුල සිටි
ලෝකයේ විශිෂ්ට පාරිසරික විද්යාඥයකු වන ඡේම්ස්‌ හැන්සන් ලියූ ස්‌ට්රොම්ස්‌ ඔµ මයි
මේ සංවර්ධන ක්රමෝපායන්හි ඉලක්කය වන්නේ සාමාන්ය ශ්රී
අලිසම්පත යි හැම සතෙක්ම රැකගන්න ඔයාලාගෙ වගකිම් එවුනාට
යමක් කමක් තේරෙන කාලෙ ඉඳන් තේරෙන කාලෙ ඉඳන් තිබ්බ ප්‍රශ්නයක් සහ
” මගේ ටෙස්ට් හැම එකකින්ම පස්සේ මං නෝමල් කියලා ඩොක්ටර්ස්ලා කිව්වා… චතූටත්
ඔය පොත මාත් දැක්කා ඒත් අතින්වත් ඇල්ලුවෙ නැත්තේ //ඇයි එතකොට සරත් ෆොන්සේකා
පොඩි ප්‍රශ්නයක්. අපි හිතමු ඇත්තටම මේ නිර්මාණ සියල්ල වෙනම තාක්ශණිකව
“ඔහු ඉස්සර හොඳ දස්කම් නොදැක්වුවා වෙන්න පුලුවනි. ඒත් මේ වගේ ක්රීඩකයන් හඳුනාගනිද්දී
2. මෙමම ක්රියාවෙන් ප්රකාශ වනුයේ ඔස්ට්රලියානු රජයේ ප්රතිපත්තියකට ක්රියා පිළිවෙලකට, දේශපාලනික
1964 දී හියුබර්ට් හම්ප්රි උපජනාධිපති ධූරයට තරඟ කිරීම
වාහනයේ සෙන්සර් එකක් හදන මිනිහෙක් දෙන ටෝක් එකේ හැටියට ටොයෝටා හිමිකරැවා
ශ්රී ලංකාව හා ඉතියෝපියාව අතර නිල රාජ්යතාන්ත්රික සබඳතා
රේස් පදින්න පුළුවන් විදිහට මොඩිෆයි කරපු මිනි 100 පන්නලා යන එක සාමාන්ය දෙයක්
විජේවීරගේ මස්සිනා කෙනෙක් මීට වසර දෙක තුනකට කලින්
හක්කෙ තුන් සිංහලේ, බොක්කේ පොට්ට නවුෆර්, කංජි පානි
“නිදහස් අධ්යාපනය“ සමඟම “අධ්යාපනයේ නිදහස“ සුරකිමු. - *දැනට දශක
මාධ්යට ආණ්ඩු සෑදීමට සහ ආණ්ඩු බලයට ගෙන ඒමට හැකි වුවද ආණ්ඩුව
උඹලා රිදවන ඔය ප්රශ්නෙම තමා මං හිතන්නේ මෙතනට එන යන ගොඩක් දෙනා ව රිදවන්නේ.
පහත දැක්වෙන්නේ දිවයින පුවත්පතේ ඉරිදා කතුවැකියෙන් උපුටා ගත් කොටසකි.
උතුරු වෙහෙර, රුවන්වැලිසෑයේ නැගෙනහිර වාහල්කඩ, මිරිසවැටිය දාගැබ,
කොස්වල පෝෂණ ගුණ 38 ක් ඇත. ලෙඩ රෝග 35 පමණ මෙම කොස් හොඳය. කොස් වලින් සාම්ප්රදායික තාක්ෂණය හා නවීන
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර
මිනිස්සුන් ගේ දුක සර්ට සහ ඔහුගේ සගයන්ට තේරුම් ගන්න බැරි නම්
ප්රදේශවාසීන් ප්රකාශ කළේ හෙලිකොප්ටරය ගොඩ බැස්වීමෙන් අනතුරුව අදාළ විද්යාලයේ විභාග මධ්යස්ථානයක්
මේ බ්ලොග් නපුංසකයාට වැළඳිලා තියෙන්නේ එසේ මේසේ බ්ලොග්
උල්පත පසෙකින් සාම්ප්රදායික හැන් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව
බෞද්ද දැණුම් පද්දතියකට වඩා බෞද්ද අවබෝදතා පරිචයක් තමා තියෙන්නෙ.
://./02තෙරුවන් සරණයි. මා විසින් සිදු කරන ආගමික වැඩසටහන් ඇතුළත් චැනල් එකක් හැදුවා.ඉතින් ඒකට
මෙම වර්ණ රටාව භාවිතා කරනු ලැබුවද තද නිල් පැහැය තරමක් ඉස්මතු වී
ගාල්ල මහින්ද: 280/4 (පන්දුවාර 50) කෞෂිත සංකේෂ් නොදැවී 170,
විශාල වශයෙන් කඳු අසල ජාල වශ්පයන්ගේ ඇතිවන ස්ථිරතාපී වාෂ්පීභවනය, සිසිලනය හා ඝනීභවනය නිසා
කෙටියෙන් කිවහොත් ඔත්තු බැලීම, කුඩු පැකට්‌ කිරීම ආදී ලෙසින් යහමින් මුදල්
එහෙත් මේ දිනවල එක් ජනාධිපති අපේක්ෂකයකු වන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රචාරය සඳහා මේ වන
ඔයා සතුට හොයන් යන්න ඕන .එක කෙල්ලෙක් එහෙම කියනව.ඉතින් මං
එ් අනුව කඩුවෙල - පිටකොටුව, හංවැල්ල - පිටකොටුව,
එක අනුන්ගෙන් උදුරා ගත්ත දරුවා බලෙන් අරන් යන ගමන් වීසි කරපු කිරි බෝතලේ ජනාධිපතිතුමා
බොහෝ නායකයින් සිය අනුගාමිකයන්ට තම ක්රමෝපායන් විස්තර කර දී ඒවා අනුගමනය
විජිතපුර රජමහා විහාරය, බලපොකුණ රජමහා විහාරය, පැපිලියාන සුනෙත්රාදේවි රජමහා විහාරය,
ටොලාගෙ වීක්නස් එක තමා ගෑණු.ලෝකෙ ඉන්න ඔක්කොම ජාති
“රෝයල් එකෙන් ආපු ක්රිස් රත්නායක තමයි මුලින්ම මට බාහු කියල කතා කරන්න ගත්තෙ.
රෝගීව සිටින රජුගෙන් ඉදිරියට තර්ජනයක් ඇති නොවන බවත් ඔහුට
මේ ආදිකල්පික සමාජය ඉතා කුඩා වුවත් එහි ප්රධානීන් දැකගත හැකියි.
මාත් එක්ක එකට ලුමුම්බා හිටිය කරුමේ සහෝදයා එක රැයින් විප්ලවය කළා ඇයි
ඉදිරි ආසනයේ විවිධ කවි කතා මෙන්ම නම් ගම් ලියා ඇත."සැපක් ගන්ඩ
හෙලයන්ගෙ ඉතිහාසය අවැස්සෙන් මකා වල දැමුවෙ සින්හලයන්‍ විසිනි එයින් මවුබීමට අහිමි උනෙ ඉතිහාසය
ශ්රී ල.නි.ප. මූලස්ථානය බණ්ඩාරනායක පවුලේ බූදලයක් වන බැවින් හිටපු ජනාධිපති
මෙහිදී උතුරේදී එම පනත් කෙටුම්පත පරාජයට පත්වීමෙන් ආණ්ඩුවට දුන් රතු එළිය
, මං ඇත්තටම හරිම ආසයි ඔයාගේ බලන්න. අපි වෙන රටක හිටියත් ලංකාවට එන්න
මේ වගෙ ගොන් හරක් ඉන්න රටක් අනෙ අම්මො..... 10/11 වසරෙ වත් අඩුම ඉගෙන
මේ අපි දකින්නේ සිහිනයකි...... රන්ජන් රාමනායක කියන සැබෑම
මම මේ සැරේ / කරන්න ඉන්නෙ..මම හිතාන හිටියෙ / කරල ලංකාවෙන් යන්න කියලා.. මමත් ආසයි
( එම බදු ආදායමෙන් 75% අප කැබිනට් මණ්ඩලය අතරේ බෙදිය යුතු අතර අනෙක් 25 %
නවසීලන්තයේ නිෂ්පාදිත සියලුම කිරි සහ ඒ ආශ්රිත නිෂ්පාදන තම රට තුල තහනම්
එන්න එලියට දොර ඇරන්. - කසුන් කල්හාර කියන සින්දුවක් තියෙනවා එන්න
විදුහල්පති : හරි, එහෙනම් මම ඔය ලමයගෙන් දැන් ප්රශ්න ටිකක් අහනවා. ඒවා
මෙයාට තියෙන්නෙ වෙනම බුදුදහමක්..අපිට ඉස්කෝලෙ ඉගැන්නුවෙ වෙනම
රුධිරය තුළ කීටෝන රැස් වීමයි. උදරාබාධ, වමනය, හා ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ ඇතිවේ. තත්වයක් දක්වා
මේ දවස් කීපයේ ටිකක් විතර වැඩ වැඩියි කෙන්ජි අයියේ. නොලීව්වත් කියවනවා. මම උඹව නම් හැම අස්සක
සඳවතීට වගේ ලස්සනට මට කවි ලියන්න බැරි උනාට, මේ කවිය කියවනකොට
අපේ අරමුණ වන්නේ ශ්රී ලාංකිකයින් සතුව ඓතිහාසිකව පැවැති
ලග්නාධිපති වූ රවි 02 හිද සඳු 08 හි ද ගමන් කරන අද දිනය ඔබට එතරම් යහපත් නැත. මානසික
උදෑසන ජාතික රූපවාහිනියේ “ආයුබෝවන් – සුබ දවසක්” වැඩසටහනට
මම මේ වගේ එකක් ගොඩක් කල් ඉදලා ඉල්ලුවා ෙන්මගේ නම් පෞද්ගලික අදහස තමයි
අන්තිමට අම්මා පරාජය බාර ගත්තා, ඇදගෙන හිටිය ඇදුම එහෙම එහෙ මෙහේ
මේ ප්රශ්නයට පිළිතුරු සැපයීමේ දී සංසන්දනය කෙරෙන්නේ ඒ ඒ සතුන් සිය මවට
[3]60233_2[/3] කොළඹ ශ්රීපාලි මණ්ඩපයේ පීඨාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ
මරේ මරුය. යස-පාලන ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දු පොතේ නැති
බහුතරයක් කමෙන්ට් දැක්කම පට්ට අව්ල් බන් පරිසරය තියෙන්න ඕන බන්
කොටින්ම බලාගෙන ගියහම මේක ලිව්වම තමා මට අමුතු පණක් එන්නේ.මට ඕක හිතුන හින්දම අද
උතුරු පළාතේ නීති විරෝධි ධීවර කටයුතු සම්බන්ධයෙන් 2017.11.16 දින ගරු ඩග්ලස් දේවානන්ද
කාමරයට යොදන වර්ණ ගැන සැලකිලිමත්වීම ඉතාම වැදගත්. කුඩා ඉඩක පවතින කාර්යාලීය
මෙම සමුළුව මගින් සංචාරක සන්නාම නියෝජනය කරන්නන්ට සහ අන්තර්ජාල
කාන්තා ඔබේ කෙස් කළඹෙන් ගොඩාක් දේවල් කියන්න පුළුවන් කියලා දන්නවද?සමහරක්
@: ඇනෝ මේ තරහකින් ද ලියන්නේ.? කාට වුනත් වටින අදහසක්
ඔව්. ඒ සාහිත්යධරයකු වශයෙනුත්, කලා විචාරකයෙකු වශයෙනුත්. ඔහුගේ ‘මරණ තුනක් ඇති
පසුගිය,2014 අයවැය යෝජනාවලදී ප්රකාශයට පත්කළ ජාතික සංවර්ධන බැංකුව , ශ්රී
නාම රූප ධර්ම අතරින් ලෝකයේ මුලින් හටගත්තේ මොකද්ද කියන ප්‍රශ්නය ගොඩක් අයට
හැබැයි කවුරුවත් මේ 'බුද්ධ' ගැන වැඩි විස්තර දන්නේ නෑ. හිංදු ආගමික නායක බ්රාහ්මණ
“සත්ය, බොරුව මෙන් ඉගිලෙන්නේ නැත. ඔබ සත්ය සොයා ඉගිලිය යුතු ය.” 2010