text
stringlengths
0
6.69k
<author>ජිනරත්</author>
<date>2016-09-21 15:44:45</date>
<index>13</index>
<phrase>ආනයනයේදී , ආනයන කරුවනට ඇති සාදාරන නීති උල්ලංඝනය කරමින් තෝරා ගත් ආනයනකරුවන් කිහිපදෙනෙකුගෙන් මහා පරිමාණ අල්ලස් ලබාගනිමින් සිදු කරන්න වූ අයතා ක්‍රියා නවතා, සියලු ආනයන කරුවනට සාධාරණ සේවා සපයන ආයතනයක් බවට පත් කරන්න සහ අල්ලස් දුෂණ නීතිය මේ අයටද ක්‍රියාත්මක කරන්න.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ප්‍රියන්ත</author>
<date>2016-09-21 16:14:29</date>
<index>14</index>
<phrase>රජයක් ලෙස ආනයන සහ අපනයන කරුවනට සදාරණයක් වන රටට යහපත් කාර්යක්ෂම සේවාවකට මග සලසන සේවාවකට මග සලසා දෙන්න.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සරත්</author>
<date>2016-09-21 16:33:47</date>
<index>15</index>
<phrase>උතුර ප්‍රභාකරන්ගේ ග්‍රහණයෙන් මුදාගැනීමත් රේගුව මේ හොරුන්ගෙන් මුදවා ගැනීමත් එක හා සමාන බව මතක තබාගන්න.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ලේක්කෝ ගලබඩ</author>
<date>2016-09-21 19:40:57</date>
<index>16</index>
<phrase>ඉතාලියේ ලාංකික කාගෝ බිස්නස් කාරයොයි මේ අයයි හරියට දෙමස්සිනාලා වගේ. ගනදෙනු වලට අමතරව පවුල් පිටින් ඉතාලි ඇවිල්ලා මේ කාගෝ කාරයන්ගේ ගෙවල් වල තමයි නිවාඩු ගත කරන්නෙත්. යුරෝපය පුරා රවුම් ගහන්නෙත් ඒ අයගේ වාහන වලින්.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පැරිස්</author>
<date>2016-09-21 20:06:38</date>
<index>17</index>
<phrase>හිමාලි ඔයත් වැඩ කරන්නේ කස්ටම් එකේද අලුත් නීති එනකොට උද්ඝෝෂණ පටන් ගන්නවා දන්නවා බඩේ පහර වදිනවා කියල දන්නා මිනිස්සු දන්නවා වැඩක් ගන්න ඕන උනාම අනිවාර්යෙන්ම අතමිට මොලවන්නවම වෙනවා රටේ දෛනික වැඩිම රාජ්‍ය අදායම කස්ටම් එකෙන් වගේම එක පුද්ගල මාසික හා දෛනික වැඩිම අදායම. මේ අයගේ බස් එකේ වැඩට එන කෙනෙක් හොයාගන්න බැහැ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>විජය</author>
<date>2016-09-22 01:04:36</date>
<index>18</index>
<phrase>රේගු නිළධාරීන්ගෙ ගෙවල්/වාහන අපිට වැඩක් නැහැ. නමුත් මේ අරගලය නිසා දිනකට රු මිලියන ගණනක් අහිමි වෙනවලු. ඒක ගැන වගකියන්න ඕනෑ කවුද? එයාලා රජයේ සේවකයෝ නිසා ගෙවල් වාහන ගන්නෙ හෙළිකරන්න පුළුවන් වත්කම් වලින් වෙන්න අැතිනෙ. ඒවට අපි ඊර්ෂ්‍යා කරලා ලේ පුච්චාගන්නෙ මොකටද?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සෑම්</author>
<date>2016-09-22 01:46:34</date>
<index>19</index>
<phrase>එම ශ්‍රමිකයන්ගේ සැබෑ හඩ ඇසිය හැකිනම් රේගුවේ බහුතරය සිය සේවා විධිවිධාන වලිනුත් ඔබ්බෙන් මානූෂීය ලෙස ගන්නා තීරණ දැනගත හැකිවනු ඇත. නඩුත් බඩුත් හාමුදුරුවන්ගේය. අපිට ඉතිරිව ඇත්තේ බලාසිටීම පමණය. රට ගැන දුක හිතේ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>චානක</author>
<date>2016-09-22 01:50:24</date>
<index>20</index>
<phrase>රේගුවට බනින ගොඩක් කට්ටිය තමා රේගුවට රස්සාවට එන්න බලන්නෙත්</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>චමින්ද</author>
<date>2016-09-22 02:34:12</date>
<index>21</index>
<phrase>ඔය කෑගහන අය පොඩ්ඩක් දැනගන්න ලංකාවේ වැඩිම ආදායම් දෙන්නේ රේගුවෙන් කියලා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නිලන්</author>
<date>2016-09-22 04:10:52</date>
<index>22</index>
<phrase>කොමෙන්ට්ස් කියවද්දි දුකයි. මේ වගේ අය ඉන්නකන් ඉතින් දේශපාලුවන්ට මරු. රේගුවේ ඉන්නේ හොරුනම්, ගෙවල් පහලොවක් තියෙනවනම්, ඔය කියන විදිහේ දූෂණ ඇහැට දැක්කනම්, තැන තැන නිර්ණාමික කොමෙන්ට්ස් දාන්නැතුව අල්ලස් හෝ දූෂණ එකේ පැමිණිල්ලක්වත් දාන්නකො.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ළමාවංශ</author>
<date>2016-09-22 04:20:39</date>
<index>23</index>
<phrase>දැන් එතකොට ඔය රේගුවේ කියන්න තරමට හොදක් ඇත්තෙම නැද්ද ?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සනත් ප්‍රනාන්දු</author>
<date>2016-09-22 04:58:07</date>
<index>24</index>
<phrase>මෙතන අදහස් දාපු මහත්තුරුන්ගෙන් කීදෙනෙක් රේගුවෙන් රාජකාරියක් කරගෙන තියෙනවද? රේගුවට වරප්‍රසාද තියෙන එක වෙනම එකක්. හැබැයි මෙතන තියෙන්නේ රේගුවේ බලතල අඩුකරලා එ්කේ වාසිය ජාවාරම්කාරයන්ට ලබාදෙන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යන එක කියලයි මම නම් කියන්නේ. ආනයන අපනයන අංශයේ නීතිය සම්බන්ධ රැකියාවක් කරන කෙනෙක් ලෙස මම දන්නවා පවතින රේගු පනතින් නීත්‍යානුකූල වෙළදාමට කිසිම බාධාවක් නැති බව. එනිසා තමන් දන්නේ නැති දෙයක් ගැන අදහස් දක්වන්න කලින් ප්‍රශ්නය හදාරලා එන්න.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>කසුන්</author>
<date>2016-09-22 06:03:48</date>
<index>25</index>
<phrase>රේගුවේ විභාගයක් තිබුනොත් 30000ක් 35000ක් විතර එන්න දඟලන්නෙ මොකද එතකොට? අපේ රටේ මිනිසුන්ගෙ තියෙන්නෙ තමන්ට ලබාගන්න බැරිදේකට තියෙන ඊර්ෂ්‍යාවයි, කුහකකමයි. ඔය පගව දුන්නා, පගාව ගත්තා කියලා කෑගහන එක්කෙනෙක් හරි කියන්න බලන්න 100% හරි විදියට බඩු ගෙන්නලා පගාවක් දෙන්න සිදුවුණ වෙලාවක්.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සිතුම්</author>
<date>2016-09-22 07:20:55</date>
<index>26</index>
<phrase>සමන්, ලලිත්, ඔබතුමන්ලා දෙන්නම නිතරම බඩු ගෙන්නන අය නේද? හරියට බදු ගෙවන්න. එතකොට රටේ මිනිසුන්ට මෙච්චර අමාරු නැහැ ජීවත්වෙන්න. ගෙන්වන බඩු වලට නියමිත විදිහට බදු ගෙවනවා නම් රටේ මිනිසුන්ට මෙච්චර වැට් ගෙවන්න වෙන්නේ නැහැ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අමීන්</author>
<date>2016-09-22 08:46:39</date>